නෝර්වේ අත්තම්ම අපට ඉතිරිකරල ගිය බඩු.Sinhala vlogs in Norway

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 283

  • @udhenirenuka7038
    @udhenirenuka7038 4 місяці тому +37

    බුදු සරණයි ඔයලා දෙන්නාටම හිත හොඳ අවංක ආදරනිය හදවතක් තියෙන ලස්සන මල්ලි කෙනෙක්

  • @sumithchitrananda9375
    @sumithchitrananda9375 4 місяці тому +25

    හැමටම වඩා සතුට ගොඩක් දවකින් ඔයාල දෙදෙනා එකට දැක්කම .ඇය ඔබ වැන්නකු සමග සිටීම

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 4 місяці тому +33

    ජීවිතයේ යථාර්ථය මේකයී.දුක තමයී.නමුත් අපි ,ඉපදෙනකොට ගේන දෙයකුත් නෑ ,ජීවත් වෙනකොට ,මැරීගන ,පොදි බදින සියලුම දේවල් මැරෙන කොට ,අත හැරලා,යන බව නොතේරෙන ලෝකයක,මිනිසා අතරමන් වෙලා.(සියල්ලෝම නොවේ ).ජය වේවා මල්ලී .

  • @Oson-b6s
    @Oson-b6s 4 місяці тому +3

    මාර happy මට නම් මෙහෙම සතුටින් ඉන්නවා දැක්කම හිත පිරෙනවා බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමදාම

  • @sakyarakilaryan642
    @sakyarakilaryan642 4 місяці тому +5

    ආසාවෙන් බලන චැනල් එකක් අයියෙ.අනික් ඒ ගෙදර මල් ටිකයි,පරිසරෙයි ලස්සනයි.

  • @imalkaishani3063
    @imalkaishani3063 2 місяці тому

    මේ පරිසරය හරිම ලස්සනයි. ඒකටම හරියන්න අයියාගේ 📷 angle ටික ෆට්ට

  • @rasikakankanam9211
    @rasikakankanam9211 3 місяці тому

    අද තමයි මම ඔයාලගේ vidio 1k ඉස්සෙල්ලම බලන්න ගත්තේ අහම්බෙන් දැකලා.හරිම ලස්සනයි.ඉස්සරහටත් මේ වගේ ලස්සන vidios ගේන්න.Good Luck.❤

  • @tharindudissanayaka8512
    @tharindudissanayaka8512 4 місяці тому +54

    අයියගෙයි අක්කගෙයි..love story එක කියන්නකො vedio එක්කින් 😊❤

    • @sl60tv40
      @sl60tv40 4 місяці тому

    • @rosheladinuli5251
      @rosheladinuli5251 4 місяці тому

      Ow anee kiyannako malli

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +2

      Sure ☺️

    • @DSVideo2006
      @DSVideo2006 4 місяці тому

      අනිව ඊලග වීඩියො එකෙන් ඕනී 😊​@@Travelineurope

    • @----Dasun---
      @----Dasun--- 3 місяці тому

      ඒක හොඳයි

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 4 місяці тому +14

    කොපමන බදාගෙන හිටියත් දවසක සියල්ල අතහැරදා යා යුතුයි 😢

  • @mangalapradeep5870
    @mangalapradeep5870 4 місяці тому +1

    ගොඩදවසකින් ඔයාල දෙන්නා මරු ජීවිත අවබොධයට

  • @AnojiPathiranage
    @AnojiPathiranage 4 місяці тому

    මේ veideo එක අපේ වැඩිහිටි අයට හොද ආදර්ශමත් එකක් කියලා මට කම් හිතෙන්නෙ.ඔබ ඒ ගැන හොද පැහැදිලි කිරීමක් කලා.අද වික්ටෝරියත් දැක ගත්තා සෑහෙන කාලෙකට පස්සෙ,හරිම සතුටුයි.😊

  • @thimeshchathuran8506
    @thimeshchathuran8506 4 місяці тому +2

    Good luck අයියේ😊❤

  • @champrikagallage5077
    @champrikagallage5077 4 місяці тому +1

    Sathutin Adaren inna good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 4 місяці тому +5

    සුපිරි මල්ලි බලන ගමන් ❤❤

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn 3 місяці тому

    මචන් ඉල්ලීමක් කරන්නම් පුළුවන් නම් මැරෙනකම් උබලා දෙන්න සමගියෙන් සතුටින් හිටපන්... දෙන්නටම බුදුසරණයි......

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 4 місяці тому

    ධනුෂ්ක මල්ලි ගොඩාක් කාලෙකට පස්සේ ඔයාගේ video එකක් බැලුවේ .මෙිි video ඒකෙදි ඔයා සදහන් කරනවා අවුරුදු 18ට ලැබුවාට පසු දරුවන් දෙමාපියන් ගැනවත් දෙමාපියන් දරුවන් ගැනවත් බලන්නෙ නැහැ කියලා ඇත්තටම මම ඉන්නෙත් ඒමතයේම තමයි අපි පෙරදිග සංස්කෘතියක් කරපින්නා ගෙන හැමදාම දුක්විදින ජාතියක් .

  • @shanthasenevirathna-zg4cu
    @shanthasenevirathna-zg4cu 2 місяці тому

    Norwey rata kochchara lassana unath oya upan ahinsaka lankawa amatakakaranna apaa obalata theruwan saranaii mama Shanta

  • @srilankatube3166
    @srilankatube3166 4 місяці тому +2

    ආත්තම්මා ගේ ගෙට සුද්දෙ දානවා වගේ. මට අපේ අම්මා මතක් උනා. පරිස්සමින්. මේවා එයාගේ දේවල්.

  • @antonperera8862
    @antonperera8862 29 днів тому

    thama thamange jeewithae gana deparak hithanna wena watinama vedio ekak, loke kohe hitiyath wayasata yanawa, e minissu eka athakin manasin hari deunui okkoma atha arala e awasthawata anugatha wenawa ape wadihariyak thanhawata hamadema allagena innawa.

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v 4 місяці тому +4

    Supiriyak ❤😊

  • @hbt751
    @hbt751 4 місяці тому +6

    First 😗

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 3 місяці тому

    Thank you very much share your experience with us 🎉🎉

  • @dilrukshl
    @dilrukshl 4 місяці тому +2

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @somapalajayakody6318
    @somapalajayakody6318 4 місяці тому +1

    Waching your vedio with the laugh and great pleasure .Blessings for both of you .Theruwan Saranai !

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому

      Thank you so much 😊❤️❤️🙏

  • @lahiruchaminda1795
    @lahiruchaminda1795 4 місяці тому +2

    ඔයාගෙ video බලන එක පිස්සුවක් වෙලා.😂

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +2

      🥰🙏❤️ආදරෙයි. 🥰

  • @malinipalipane7323
    @malinipalipane7323 3 місяці тому

    සතුටින් ජීවත් වෙන්න ❤❤

  • @TecnoSpark-jl9yc
    @TecnoSpark-jl9yc 4 місяці тому +1

    අන්තිමට කියපු දේ තදට හිතට වෙදුනා. එත්ත තමයි..

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 3 місяці тому +1

    පව් ඉතින් මිනිසුන් වයසට යනකොට ගොඩක් අසරණ වෙනවා දරුවන්ගෙන් ,,හිතවතුන්ගෙන් ඈත් වී තනිවීම ගෙන ගොඩක් දුකයි කොයි රටෙත් මේ වගේ දේවල් වෙනවා වයසට යනකොට දෙමාපියන් ගෙන බලන්නම ඕනෙ අනිවාර්යයෙන්ම මගේ අදහස නම් ඒකයි 🤗🤗🤗

  • @amilasuresh4618
    @amilasuresh4618 4 місяці тому +5

    ඔක තමයි අප කාටත් පොදු දහම. 🙂😌

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 4 місяці тому +2

    සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️💪

  • @harindudesilva3851
    @harindudesilva3851 3 місяці тому

    Stay bless bro...❤

  • @samanabayarathna6776
    @samanabayarathna6776 4 місяці тому +1

    Well reality is that, everything what you see and don't see are impermance. Enjoy and have fun. Wish you two the best.

  • @circainidi7839
    @circainidi7839 4 місяці тому +8

    පව් කියලා හිතෙනවා නේද එයා

  • @chamikalakith3599
    @chamikalakith3599 4 місяці тому +2

    මේ video ekat kalin dmma video deken tma me chnal eka hoyagattee , okkom video tika baluwa ❤😃 niyamai aiya

  • @desilvacreation
    @desilvacreation 4 місяці тому

    Great video brother ❤❤❤❤

  • @ellekaviya1807
    @ellekaviya1807 4 місяці тому +4

    Norwegian system is good

  • @bilbarba4632
    @bilbarba4632 16 днів тому

    Nice video bro ❤😢

  • @yasithanjana3018
    @yasithanjana3018 4 місяці тому +9

    අන්තිමට කියපු ඔයාගෙ මතේට මාත් එකගයි. ලන්කාවෙ අනිම් රටවලට වඩා ඒ දෙමාපියොන්ගෙ බලාපොරොත්තු වැඩී... 😮

  • @circainidi7839
    @circainidi7839 4 місяці тому +6

    ආච්චි යගදාවක් යූස් කරලා.

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 4 місяці тому +2

    🇱🇰 දුප්පත් රටක් දෙමාපියන් බලා ගන්න
    හැකියාව හැම දරුවටම නැ..ඵ්ක පිනක්
    තැනකට යන්න කාපු කටු දන්නේ දෙමාපියන් ඵ් අයමනේ ..❤👌

    • @erangaasela6197
      @erangaasela6197 4 місяці тому

      මෙහෙ පොහොසත් අයත් වයසක අය බලාගන්නවා මගේ යාලුවො ඉන්නවා.

  • @antonperera8862
    @antonperera8862 29 днів тому

    malli puluwannam vedio ekak karanna oya norway yanna issella koheda igena gathhe monawada kale norway yanna set une komada nikan oyage podikalaye indan dan wenakan komada kalaya gewune gatha une kiyala ok., mama godak enjoy karanawa oyage vedios thank you.

  • @Rajithashanika
    @Rajithashanika 4 місяці тому +1

    Monaragala aiye ❤❤❤

  • @KamaniSamanthika
    @KamaniSamanthika 2 місяці тому

    ඹයාගෙ widiyo ලස්සනයි මල්ලි

  • @matildaranjani3946
    @matildaranjani3946 4 місяці тому +1

    පුතා la ඔයා la දෙන්න දැක්ක m සතුටු i. 🎉❤🎉❤

  • @shashikadilshan7548
    @shashikadilshan7548 4 місяці тому +1

    හරිම ආසාවෙන් බලන්නෙ විඩියොස් තව ටිකක් දිග විඩියොස් ආවානම් මරූ🤌🏻🤍

  • @chalanarajapaksha1008
    @chalanarajapaksha1008 4 місяці тому +3

    බලන ගමන් 🇳🇿

  • @TheeranisenadheeraSenadh-hm3pn
    @TheeranisenadheeraSenadh-hm3pn 4 місяці тому +1

    මේ දවස් වල බරටම වැඩ වගේ.......ඉක්මනට අලුත් vedio ඵකක් අරන් එන්න අපි බලන් ඉන්නවා.ආදරෙයි ඔයාලට ❤❤❤❤❤❤

  • @kumudiniwellangiriya2154
    @kumudiniwellangiriya2154 4 місяці тому +2

    Thanks ❤❤❤

  • @saman....aluminum____
    @saman....aluminum____ 4 місяці тому +4

    දෙන්නත් එක්ක සතුටින් ඉන්න අපි කැමති ඒකට❤❤

  • @nilukalakmali3932
    @nilukalakmali3932 4 місяці тому +1

    Ornemantal fish market eka kohomada oya rate??

  • @SANOJAL.B
    @SANOJAL.B 3 місяці тому

    හොඳයි ඉතින්

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 4 місяці тому +1

    ජීවිතේ හිතන්න ගොඩක් දෙයක් මේවිඩියෝ එකේ දකිනවා.

  • @nilanthishiromani
    @nilanthishiromani 4 місяці тому

    Danu hi I wish you future life ❤❤

  • @chanukakaldera8868
    @chanukakaldera8868 4 місяці тому +1

    ❤️❤️❤️❤️❤️ සහෝදරයා

  • @kasunnuwannuwan337
    @kasunnuwannuwan337 2 місяці тому

    Maru❤

  • @movinduakalanka3086
    @movinduakalanka3086 3 місяці тому +1

    අයියේ යුරෝපය කියන්නෙ දිව්‍ය ලෝකය ක් ❤

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i 4 місяці тому +1

    Norway වල language එක ඉගෙන ගන්නේ කොහොම ද

  • @AnuradhaNishamani-bq2su
    @AnuradhaNishamani-bq2su Місяць тому

    Super

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl 4 місяці тому +2

    Atthammage videyo akak dennako

  • @sunethrabandara2123
    @sunethrabandara2123 4 місяці тому +1

    Appreciate her savings for you

  • @craftscitywithashi2569
    @craftscitywithashi2569 4 місяці тому

    මේ විදියටම ඔයාලගේ බඩුත් ඔය ගේ ගන්න අලුත් කට්ටිය අස් කරයි තව අවුරුදු ගානක් ගිහින් ජීවිතේ හැටි මේක තමයි ❤❤😢

  • @samarathungahallinnage1713
    @samarathungahallinnage1713 4 місяці тому +1

    වයිකිං නෝනාත් අද වැඩ වලට ඇවිත්

  • @romeshlaxan7579
    @romeshlaxan7579 4 місяці тому

    Norway enna puluwan widhk gena video ekak one aiya

  • @dunula3779
    @dunula3779 4 місяці тому +2

    අම්මේ ❤❤❤❤❤❤❤

  • @RohanaWickramasinghe-il1yw
    @RohanaWickramasinghe-il1yw 4 місяці тому +1

    Life is like that..

  • @chithrajayamaha7433
    @chithrajayamaha7433 4 місяці тому +1

    ලංකාවේ ආච්චි ල වගේම තමයි..

  • @menuradd1876
    @menuradd1876 4 місяці тому

    Gedra tiyana tana lassani 😊❤

  • @Nizdot
    @Nizdot 4 місяці тому +1

    Konde kepuwa nm levi dean wage thiyei 😍💗

  • @shaliyt96
    @shaliyt96 4 місяці тому +2

    Video එකක් එනකං බලාගෙන ඉන්නේ සුපිරි 💖👌

  • @reactwithkera
    @reactwithkera Місяць тому

    අනේ අයියේ love story එක කියන්න්කෝ 😊

  • @arunasenanayaka1247
    @arunasenanayaka1247 4 місяці тому +4

    Ada free dapu gaman balana පුළුවන්නම් aiye 😍😘.matath achige 🐦 කූඩුවක ona 😘😍 ලංකාවේ enkota aram enoko

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +1

      👍👍

    • @arunasenanayaka1247
      @arunasenanayaka1247 4 місяці тому

      @@Travelineurope 😘😍🤗ehenam ලංකාවේ enakota 🐦 කූඩුවක් aram enna
      old th gold🤗

  • @Itzzz_me_niraa
    @Itzzz_me_niraa 4 місяці тому +69

    Ishowspeed ආවා නේද අයියේ norway 😁

    • @SLBIKES123
      @SLBIKES123 4 місяці тому +4

      ,මම නම් දන්නේ එයා පින්ලන්තේට ගිවා

    • @gbro270
      @gbro270 4 місяці тому +4

      ඌ ආයි එන්නෙ නෑ කිව්ව ඌගේ කොන්ඩෙත් ගලවව ඇගට පනිනො එකෙක් ඌට ටොපියක් සෙට් උනා😂

    • @wishwa9188
      @wishwa9188 4 місяці тому

      ඒ උනාට ආපහු ආවා ​@@gbro270

    • @Itzzz_me_niraa
      @Itzzz_me_niraa 4 місяці тому +2

      @@gbro270 ආපහු ගියා දැක්කෙ නැද්ද 😂

    • @DinujaRashmika
      @DinujaRashmika 4 місяці тому

      😂​@@gbro270

  • @dealwisdroym6645
    @dealwisdroym6645 4 місяці тому +3

    නිඳානෙ හොයන්ඩ ඔයා
    පතලෙට බැස්ස ද ...?
    අම්මෝ බය හිතුන ද.....?

  • @charukaranasinghe
    @charukaranasinghe 3 місяці тому

    වයසට ගියපුවහම හැම කෙනෙක්ම වෙනම apartment එකකට යනවද

  • @NZShelby
    @NZShelby 4 місяці тому +1

    Q and A ekak krmuu

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +1

      කරමු..❤️

    • @NZShelby
      @NZShelby 4 місяці тому

      @@Travelineurope 🌝❤️

  • @Randunu2004
    @Randunu2004 4 місяці тому +1

    Video karana camera eka mokadda

  • @mahindaSamarakon-g5o
    @mahindaSamarakon-g5o 4 місяці тому

    Aiye oyagen udauvak one

  • @Zeroplus123
    @Zeroplus123 4 місяці тому

    අයියෙ එතකොට කලින් හිටපු ගෙදරට මොකද කරන්නෙ? අර තූයා පැල එහෙම හැදුවෙ ඔයා

  • @erangaasela6197
    @erangaasela6197 4 місяці тому

    . Adults children living qith parents concept එක ලමය්න්ට care කරන එක හොදය්. අපේ අය තමන්ව බලාගන්න ලමය් හදන එකට මුකුත් කියන්නත් බැහැ කරන කැපකිරීමේ හැටියට සමහර අම්මලා ඉන්නවා රස්සාවෙන් පවා අය්න් වෙන ඒ නිසා දෙමාපියන් ට බලන එක තමය් හොද ගෙදර හරි තියන්. හැබැය් ලමය්න්ට නොදහස දෙන්න ඕනි ලම්‍ය්න්ගෙ මොලෙ කචල් වෙනකන් ශිශ්ශත්වේ ට මන්ති යව යව නියමිත් නින්ද නොදීනම් හරියන්නෙ නැහැ. කවෘ හරි හිතනවනම් තමන් ලමය්න්ව තමන්ව බලාහන්න හිතන් හදන්නෙ නැහැ කියලා ඒක හොදය් ලම්‍ය්න් එක්ක එකට ඉන්න් කත් හොදය් හැබැය් කොහොම උනත් තමන්ගෙ දෙමාපියන්ව බලන්න ගොඩක් දෙමාපියන් ලමය්න්ට හොදට බලනවා අපේ ආච්චිලය් සීයලගෙ කාලෙනම් ටිකක් අව්ල්.

  • @SachinthaManohara
    @SachinthaManohara 20 днів тому

    Atta❤

  • @iroshanaminiweligama9311
    @iroshanaminiweligama9311 4 місяці тому

    Malli, ane may 23rd walata kalin call kare oyalata geniyanna kemak denna gennath thiyan hitiye , avilla denna bariwuna malli. Will meet u n victoriya next time. Thawama inne lille hammer da ??

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому

      Thanks ❤️❤️ lets see next year.🥰❤️

  • @ShanakaGeeganage
    @ShanakaGeeganage 4 місяці тому +1

    👍

  • @chamikarasamarakoon6758
    @chamikarasamarakoon6758 4 місяці тому +1

    අයියා Lasa vlog from korea චැනල් එක බලනවද ... මම මුලින්ම අයියගේ චැනල් එක ගැන දැනගත්තෙ ලසන්ත අයියගේ චැනල් එකේ දාපු වීඩියෝ එක්කින් ❤❤

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +1

      E kohomada eyagen mawa danagatte.🤔🤔🤔🤔❤️❤️

    • @chamikarasamarakoon6758
      @chamikarasamarakoon6758 4 місяці тому +1

      @@Travelineurope එයාගෙ වීඩියෝ එක්ක අයියා ගැන කීවා . අයියා අර පැයක පඩියෙන් නෝර්වේ ඉදන් ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් කරලා තියෙන්නෙ, ලසන්ත අයියා ඒක බලලා එයාගෙ චැනල් එකෙත් කොරියාවෙ පැයක පඩියෙන් ගන්න පුලුවන් දේවල් ගැන වීඩියෝ එකක් දාලා තිබ්බා මේ ලගදි ඒකෙදි කීවෙ ඔයාගෙ වීඩියෝ එක්කින් දැකලා බලන අයට අදහසක් ගන්න පුලුවන් වෙන්න එයත් දැම්මෙ කියලා

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +1

      @@chamikarasamarakoon6758 ❤️❤️❤️

    • @chamikarasamarakoon6758
      @chamikarasamarakoon6758 4 місяці тому

      @@Travelineurope අයියගේ වීඩියෝත් මං ගොඩක් ආසාවෙන් බලන්නෙ 🥰🖤 අපිට දකින්න බැරි ගොඩක් දේවල් ඔයාගෙ වීඩියෝවලින් අපි දකිනවා ගොඩක් ස්තූතියි අයියේ ඔයාට 😘 දිගටම ලස්සන වීඩියෝ දාන්න ආදරෙයි 🫶💞

    • @chamikarasamarakoon6758
      @chamikarasamarakoon6758 4 місяці тому

      @@Travelineurope අයියගේ වීඩියෝත් මං ගොඩක් ආසාවෙන් බලන්නෙ 🥰🖤 අපිට දකින්න බැරි ගොඩක් දේවල් ඔයාගෙ වීඩියෝවලින් අපි දකිනවා ගොඩක් ස්තූතියි අයියේ ඔයාට 😘 දිගටම ලස්සන වීඩියෝ දාන්න ආදරෙයි 🫶💞

  • @MohamedFazalFAWZI
    @MohamedFazalFAWZI 4 місяці тому +1

    Ara mitya hoyala balanna eka antique bandayak bro 🤔🤔

  • @manelranasinghe1855
    @manelranasinghe1855 4 місяці тому +1

    Ow dan lankaweth thiyanawa ehema wadi hiti niwasa. Salli gewal inna puluwan

  • @rasikaprasad6051
    @rasikaprasad6051 3 місяці тому

    Ayye norway walataenna udawkaranna barida

  • @supunprabath9256
    @supunprabath9256 4 місяці тому

    Asama charitayak

    • @Travelineurope
      @Travelineurope  4 місяці тому +1

      ❤️❤️🥰🙏ආදරෙයි

  • @RangaDeSilva-j8f
    @RangaDeSilva-j8f 3 місяці тому

    සහෝදරයා ඔයා TTI හිටියා ද....

  • @kavinduinduranga365
    @kavinduinduranga365 4 місяці тому +1

    😊❤️🤙

  • @shericlasnaka4584
    @shericlasnaka4584 4 місяці тому +1

    ❤💫

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 4 місяці тому

    උබ මචං ආච්චි ආච්චි කිව්වා ට ඒ මනුස්සයාගේ තරුණ කාලේ ඉදලා එකතු කල දේවල් ඔය.

  • @shalindaindunil1281
    @shalindaindunil1281 4 місяці тому

    නෝර්වේ එන්න ක්‍රමයක් කියනවද අයියේ 😁❤👍

  • @gayanmadusanka5998
    @gayanmadusanka5998 4 місяці тому +2

  • @sirimewanrajaguru5301
    @sirimewanrajaguru5301 4 місяці тому +1

    ❤🎉

  • @sampathranaweera6766
    @sampathranaweera6766 4 місяці тому +1

    Niyamai machan

  • @මනෝජ්සංකල්ප
    @මනෝජ්සංකල්ප 3 місяці тому

    මං හිතුවෙ කූරිය ගහල කියල 😂

  • @raphal0905
    @raphal0905 4 місяці тому

    මචං. උඹේ video style එකට DJI Pocket 3 වගේ camera එකක් ගොඩක් set වෙයි කියල හිතෙනව. Stabilization නැතිව camera movements වැඩි නිසා මේ video එක ටිකක් අමාරුයි බලන්න.

  • @SujeewaPriyadarshani-bm5vs
    @SujeewaPriyadarshani-bm5vs 4 місяці тому

    Mama oyage video bealuwata. Ada tamai comment kale aththatama Malli oyage ammalata salakana heating oya weadakarana heating bealuwhama lan kawe Aya monawada karanne. Apita ape deawal karanna puluwanne neada. Ea wagema oya norewy Apu hati kiyannako mata ape duwalata kiyanna. Ea wagema puluwannam oyarate thiyana Mila adu keama warga tikak ewannako mage daruwanta. Eayala harima asai eawata rath dannawane lankawa , apita enawa karanna be Malli oya kiyanawa wage api karanne lamainta ugannana eaka witharai

  • @shehanck2116
    @shehanck2116 4 місяці тому +1

    😉👍

  • @chamalshanikshan3570
    @chamalshanikshan3570 4 місяці тому

    අයියා මම රුමේනියා වල ඉන්නේ...නෝර්වේ රැකියාවක් සදහා එනවනම් කොහොමද ඒ මාර්ගය හොයාගන්නේ...මෙහේ salary මදි අයියා...😢