Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නියම සද්ධර්මය ඇසුණේ ඔබ වහන්සේගෙනි..මතු බුදු බව ලැබේවා 🙏🙏🙏
යථාර්ථවත් ධර්මය දේශනා කරන ඔබවහන්සේට ගෞරවණීය නමස්කාර වෙත්වා..!
සත්‍ය කියලා අමුතු දෙයක් කරනවා නෙවෙයි , දැන් ඉන්න බොරුව තේරුම් ගැනීමයි , 👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
බොහොම තාවකාලික දෙශණා හා භික්ෂූන් .ටික කාලයයයි ...අනාගතයේ දි බලන් ඉන්න
මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙවා...
හරියටම හරි...උපමාව තුලින් පහදනවා...
දානය ගතියක් තමයි ස්වාමීන්වහන්ස. සමහර පොඩි දරුවො ඉන්නව යමක් කෑමට ලැබුනම ඉන්න හැමදෙනාටම දීල කන. සමහරු කාටවත් නොදී කනව.
සාධු සාධු සාධු සාධු තෙරැවන්සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Super
🙏🙏🙏
🌼🙏🙏🙏🙏🌼
දානයෙහි අවසානයේ මමත්වය නැතිවිය යූතුය බොසතුන් තම දරුවන් පවා දන් දුන්නේ එහි උතුම්ම අවස්ථාව ලෙස නොවෙද
අපි සාහිත්‍ය කතා වලින් ගොඩ නගා ගත්ත fantacy එකක හොඳටම හිර වෙලා ඉන්නේ.
බොරුව ඇත්ත වූ කාලෙ , ඇත්ත කතාව කියන්න අමාරුයි , අවබෝධ කරන්නත් අපහසුයි, මන්ද, අපි ට උගන්වා ඇත්තේ ආගමකි, අවබෝධ කල යුත්තේ දර්ශනය කි.😢
තවත් මං පොරවාදී ජාතකයක් 😢😢😢
කියනදේ අවබෝධ නොවෙන්නේ, ඔබ අපි පොඩිකාලේ ඉගැන්වූ දහම නිවැරදි කියලා .මමත්වයක ඉන්න නිසා
ඉස්කෝලේ ගියාම ඉතින් පොත්ම තමයි හොයන්නේ... ස්වභාවිකව තම ඥානයෙන් සොයා ගන්න කියපු එක පොත් වලින් කවදා හොයන්නද
Monawa kiwwath ...Mamathwayen berenawa kiyana eka lesi naa..mona de kalath mama innawa kiyalamai hithenne..🙃
අනාගමි යනු.රාග ද්ව්ශවන්න.යමෙක් යමක් දෘශ්ටියෙන්න්මිදීමද?රූපෙන් මිදිමකියද අසේ. නාමරුප.වෙන්නොවනවිටඒ කියමනාව ප්‍රශ්නයක්.පහදා දෙන්න පින්.නති ප්‍රශ්නනතිපිලිතුරු සෙවීමෙ මොඩකම තමා
ත්‍රිපිටකය සුද්ද ග්‍රන්ථයක් නොවන බැව් පිළිගැනීමට කැමති නොවන්නේ අනවබෝධයෙන් දෙසූ දේ බොරු වෙන නිසා නේද? සාදු සාදු සාදු.
Me හාමුදුරුවෝ bana danne na boru kiyanne
ඇයි බන් කහකඩයෝ බුදු බන විකෘති කරන්නේ ? අපාය කොහමද බූරු පුතේ දෘෂ්ඨියක් උනේ ? බුද්ධ දේශනාවේ කොතනද එහෙම තියෙන්නේ ? බුදු වරයෙක් දෙසූ සතර මගඵල වලට අමතරව උඹවගේ හරකුන්ට හිතෙන දේවලුත් ඇත්තද ? උඹවගේ බුදුබන උඹට හිතෙන විදිහට වෙනස් කරන්න හදපු කහකඩයන් බුද්ධකාලයෙත් හිටියා ... බුදුන් වහන්සේ උඹ ඔය කියන විකාර ප්‍රතික්ෂෙප කෙරුවා .. උඹ කැමතිද බුදු බන හා උඹේ විකෘති බනගැන සාඛච්චා කරන්න ?
ඈ බන් පිම්පියෝ දූපතෙන් යන්න බෝට්ටුවක් හදා ගන්න බැරි එවුන්ද චීනයේ මැංචුරිය ඇල්ලුවේ ? බූරුමය යටත් කෙරුවේ ? උඹ දන්න බුදු දහමකුත් නෑ ඉතිහාසයකුත් නෑ . මීහරකෙකුයි මීහරකියකුයි තියන් පච ඇද බානව...
🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
නියම සද්ධර්මය ඇසුණේ ඔබ වහන්සේගෙනි..මතු බුදු බව ලැබේවා 🙏🙏🙏
යථාර්ථවත් ධර්මය දේශනා කරන ඔබවහන්සේට ගෞරවණීය නමස්කාර වෙත්වා..!
සත්‍ය කියලා අමුතු දෙයක් කරනවා නෙවෙයි , දැන් ඉන්න බොරුව තේරුම් ගැනීමයි , 👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹
බොහොම තාවකාලික දෙශණා හා භික්ෂූන් .ටික කාලයයයි ...අනාගතයේ දි බලන් ඉන්න
මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙවා...
හරියටම හරි...උපමාව තුලින් පහදනවා...
දානය ගතියක් තමයි ස්වාමීන්වහන්ස. සමහර පොඩි දරුවො ඉන්නව යමක් කෑමට ලැබුනම ඉන්න හැමදෙනාටම දීල කන. සමහරු කාටවත් නොදී කනව.
සාධු සාධු සාධු සාධු තෙරැවන්සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
Super
🙏🙏🙏
🌼🙏🙏🙏🙏🌼
දානයෙහි අවසානයේ මමත්වය නැතිවිය යූතුය බොසතුන් තම දරුවන් පවා දන් දුන්නේ එහි උතුම්ම අවස්ථාව ලෙස නොවෙද
අපි සාහිත්‍ය කතා වලින් ගොඩ නගා ගත්ත fantacy එකක හොඳටම හිර වෙලා ඉන්නේ.
බොරුව ඇත්ත වූ කාලෙ , ඇත්ත කතාව කියන්න අමාරුයි , අවබෝධ කරන්නත් අපහසුයි, මන්ද, අපි ට උගන්වා ඇත්තේ ආගමකි, අවබෝධ කල යුත්තේ දර්ශනය කි.😢
තවත් මං පොරවාදී ජාතකයක් 😢😢😢
කියනදේ අවබෝධ නොවෙන්නේ, ඔබ අපි පොඩිකාලේ ඉගැන්වූ දහම නිවැරදි කියලා .මමත්වයක ඉන්න නිසා
ඉස්කෝලේ ගියාම ඉතින් පොත්ම තමයි හොයන්නේ... ස්වභාවිකව තම ඥානයෙන් සොයා ගන්න කියපු එක පොත් වලින් කවදා හොයන්නද
Monawa kiwwath ...
Mamathwayen berenawa kiyana eka lesi naa..mona de kalath mama innawa kiyalamai hithenne..🙃