Our new cheff [ අලුත ගෙනා කුකා ]

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 197

  • @lmg1997
    @lmg1997 2 роки тому +8

    මාර හිත හොඳ චරිතයක් ,දක්ශ කලාකරුවෙක්.. දක්ශ කතාකරුවෙක් 😁 good luck දෙන්නටම ..

  • @nimchala3611
    @nimchala3611 3 роки тому +15

    ______තබ්ලා වාදනයට.
    _______ගීත ගායනයට.
    ________නිවේදනයට.
    ________ඉහුම්පිහුම් වලට.
    හැම දේටම සුපිරි පේෂල මනෝජ්.
    ගායාන් අයියා වගේම පේෂල අයියත් හොදටම උයන්න දන්නවා කියලා අද දැක්කා.👌👌
    දෙන්නගේ එකමුතු කම හරිම ආදර්ශයක් 👍👌👌

  • @sagarikajayawickrama5358
    @sagarikajayawickrama5358 2 роки тому +5

    Curry එක රසවත් ඇති කියල පේනවා...ඊට වඩා ජිව්තේ රසවත් කර ගන්න හැට් කියපු දේවල් ගොඩක් වට්නවා...පේශල අයියා ගේ තබ්ලා වාදනය වගේම රසවත් ..👌👌👌

  • @nilukaidarshi3019
    @nilukaidarshi3019 3 роки тому +52

    අම්මෝ පේශල අයියට උයන්නත් පුළුවන් නේද අපි හිතුවෙ ජෝක් කරන්න අනිත් අයව හිනා ගස්සවන්න විතරයි පුළුවන් කියල 😀😀😀 හරිම සතුටුයි හැමෝම පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට

  • @chanakakasun2149
    @chanakakasun2149 3 роки тому +60

    හැමදාමත් මේ වගේ සමගියෙන් ඉන්න.. කැමරාවට විතරක් සීමා කරගන්න එපා👍👍👍

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 3 роки тому +16

    Tks Mr. Peshala fr the recipe and it is indeed a treat to watch you two.. the strong bondage between you and Adhee baba makes yr kindness shines in abundance.Budusaranai Peshala to you, your wife n the two sons. Also to Mr. Gayan n family too.

  • @nilunilu5648
    @nilunilu5648 3 роки тому +17

    Peshala aiya hari adarei adita niyamai

  • @samanmeepegama3433
    @samanmeepegama3433 3 роки тому +8

    අලුත් කෝකියා මරු , ආදි බබාට ගොඩාක් ආදරෙයි 💓💓💓💓💓💓💓

  • @aggrasarojani1871
    @aggrasarojani1871 3 роки тому +19

    ආදි හරි වාසනාවන්ත
    දරුවෙක් මේ වගේ තාත්තා කෙනෙක් ලැබුන එක

  • @sameerarock8595
    @sameerarock8595 2 роки тому +6

    ආදී පේසල වාගේ නේද ඔයා ලට එහෙම පේන්නැද්ද ගොඩක් හොද තාත්තෙක්

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 2 роки тому

    Aththenma santhosayen inna koi manussayath kemathi, oya ge kathawa hariyata hari, hodda nam niyamai.

  • @isharadayananda2219
    @isharadayananda2219 3 роки тому +40

    ආදි පවූ.....සෝයී කොල්ලෙක් ❤❤

    • @nimavlogs3939
      @nimavlogs3939 2 роки тому +1

      Paw ??? Why what happened to him ? He is a good boy. ❤️ No need "paw"

  • @pushpanarangoda1143
    @pushpanarangoda1143 2 роки тому +1

    👍ඒකනම් හොද රස පාටයි තෙරුවන් සරණ්යි දෙවිපීහිටයි ඔයල සියලු දෙනාටම 🙏🙏

  • @pradeepapathirana8829
    @pradeepapathirana8829 3 роки тому +5

    හරිම හොදයි. මම හරිම කැමති මෙහෙම සතුටින් ඉන්නවා දකින්න. අය්යටත්, මල්ලිටත් දෙන්නටම හොදට උයන්න පුළුවන් වීම ගැන සතුටුයි. ඒ වගේම ඔයාලා ගැන ආඩම්බර වෙන්න පුළුවන්.... ආදර්ශමත් වීම ගොඩාක් වටිනවා.... ආදී බබා ට ගොඩක් ආදරෙයි...... හැමදාම ඔයාලගේ සතුට අපි හැමෝටම සතුටක්.... බුදුසරණයි...!

  • @manoriperera793
    @manoriperera793 3 роки тому +22

    අනේ ශෝක් ආදරෙයි ඔයාලට 😍

  • @amalikawshalya5819
    @amalikawshalya5819 2 роки тому +3

    මම ආසම කලා පවුලක්.බුදු සරණයි!!! ඔයාල හැමෝටම .හැමදාම සතුටින් ඉන්න .😊😊😊

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 роки тому +34

    අලුත් කෝකියා මරු,ආදි බබාට ගොඩක් ආදරෙයි💓💓💓💓💓

    • @madawalamatale983
      @madawalamatale983 2 роки тому

      Vjef7

    • @sadunitashiya7797
      @sadunitashiya7797 2 роки тому

      මොනවද එ මස් එක හොදයි ඉක්මනින් කැම එක හදලා ඉවරයි 👍

  • @kumuduaponsu7829
    @kumuduaponsu7829 3 роки тому +6

    Sha..niyamai ne rasa patai .ජයවේවා budu saranai

  • @nishanisilva6249
    @nishanisilva6249 3 роки тому +6

    Ane ko ape dhoni ආරාධනා dhoni අපෙත් dhoni ආදරෙයි ගොඩක් බුදු සරනයි

  • @sasvindunirvan860
    @sasvindunirvan860 3 роки тому +15

    ගයාන් අයියේ ඔයා දාන හැම විඩියෝ එකක්ම මම වරද්දන්නේ නැතිව බලනවා .. ගයාන් අයියේ ඔයාලගේ නිහතමානීකම අගය කරනවා .. දිනේන් දින ඉදිරියටම යන්න කියලා සුබ පතනවා අයියේ බුදු සරණයි ඔයාලා හැමෝටම

  • @kanthejayasinha4939
    @kanthejayasinha4939 3 роки тому +14

    ෂා... පේෂ්ල මල්ලි ඔයා නියමයිනේ අනේ ...👍👍👍👍

  • @latheefafaiz3733
    @latheefafaiz3733 3 роки тому +6

    Good job, good luck, take care and stay safe.
    Interested lesson plans you both giving to your fans.
    Keep this relationship every day in loving, honestly and with good understanding among your'll.
    Best of luck for both fathers and son

  • @chathuperera7136
    @chathuperera7136 3 роки тому +7

    මම හරිම ආසම චරිතයක් පේෂල මනෝජ්

  • @np.waduge9461
    @np.waduge9461 3 роки тому +4

    පේෂල ඉන්නවා නම් පලුවක් නැ සුපිරි කොල්ලා දක්ෂ නිවේදකයා 👍❤ගයාන් thanks

  • @datageneration3661
    @datageneration3661 2 роки тому

    Peshala aiye oya eka harima piliwelata pirisiduwata kala. Niyamai 👍👍👍

  • @kwt5074
    @kwt5074 2 роки тому

    ඔයලගෙ හැම විඩියො එකක්ම බලනවා ලස්සනයි හැමදාමත් අලුදෙයක්

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 роки тому +1

    Very good 👍🏻👍🏻God bless you all❤️❤️❤️

  • @nayomi220
    @nayomi220 3 роки тому +2

    Peshala ayya maaaarama honda Thaththa kenek wagema supiri hadawathak thiyena karunawantha polwe paya gahala inna manussayek .. purnika akka maaaaara lucky.. Theruwan saranai hamotama 🙏👍

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 роки тому +2

    Shaaa ada niyama video eka👍👍thank you gayan ayya chef ge recipe ekata 👍👍koo doni 🙂adarei oyala ta Budusaranai 🙏❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 роки тому +12

    කොල්ල ශෝක් සිංහල කතා කරන්න ඉගැන්නුවනම් තවත් ශෝක් මොනා උනත් පේෂල දැන් හරියට ඉංග්‍රීසි වචන දානවා.මොනා උනත් පේෂල කියන්නෙ කාටවත් කඩේ ගිහින් සවුත්තු නොවී කොණ්ද කෙලින් තියන පුද්ගලයෙක්....

  • @dineshikasarangani2175
    @dineshikasarangani2175 2 роки тому

    Oyage video niyamai...

  • @lushaniperera3210
    @lushaniperera3210 3 роки тому +10

    ආදී .. එයාගෙ තාත්තා එක්කමයි. ශෝයි 😍

  • @sureshthusitha7586
    @sureshthusitha7586 3 роки тому +1

    අම්මො රස පාටයි.ආදි බබා ශොක්.ඒ වගේම ආදි බබා ලස්සනයි 😘😘😘ගයාන් අයියා ඔයාගෙ විඩියෝ බලන්න ගොඩක් ආසයි.සතුටින් ඉන්න💜️💜️💜️

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 роки тому +16

    හැමදාමත් ඔහොම ඉන්න.පවුල් දෙකම

  • @sunila8600
    @sunila8600 3 роки тому +1

    පේෂල හැමදේටම දක්ෂයි පේෂල ඉන්න හැම වීඩියෝ එකක් ම මම බලනවා ආදරෙයි හැමදාම බුදු සරණයි හැමෝටම ♥️♥️♥️♥️

  • @madhusl1170
    @madhusl1170 3 роки тому +3

    අපේ ගයාන් අයියා ගේ වීඩියෝ හැමදාම බලනවා. ආදරෙයි ඔක්කෝටම ❤️❤️🥰🥰

  • @Chamindakumara-g7j
    @Chamindakumara-g7j Рік тому

    Pasala.ada.supirei.suba pathum

  • @swarnaranasinghe170
    @swarnaranasinghe170 3 роки тому +1

    Gayan oya Ada awith inne good chef kenek good enjoy ..

  • @dilaniaberathna1027
    @dilaniaberathna1027 3 роки тому +1

    Wow, Api hari asai Aluth KOKIYATA.

  • @ish122-y6q
    @ish122-y6q 3 роки тому +11

    ආදි බබා ශෝයි අනේ..❤️❤️

  • @jeewanthianuruddikaanurudd3123
    @jeewanthianuruddikaanurudd3123 2 роки тому

    Niyamai aiya.....adi.....shok ane

  • @roserihanna5126
    @roserihanna5126 3 роки тому

    Aadi putha peshala thathi wageimai. Shoke aney putha. Budu saranai oyalata

  • @HemaLatha-qm9zy
    @HemaLatha-qm9zy 2 роки тому

    Lassani raisini guni kademi tesarana sarani😀😃😄😀😛😜🤪😝🤠🤠🤠🤠💥💥💥💥👍👍👍👍👏👏👏👏❤❤❤

  • @nadeeshakarunaratnne2502
    @nadeeshakarunaratnne2502 3 роки тому +1

    Aradhana manika ada dakke na..budusaranai patiyata

  • @lakmalipushpakumari9924
    @lakmalipushpakumari9924 2 роки тому +1

    අනේ හරි සොක් ❤️ ගොඩාක් ආදරෙන් ඉන්න පැමිලි එකක් 🌺😘❤️

  • @isheerandi2231
    @isheerandi2231 3 роки тому +1

    හරිම ලස්සනයි,,ඉතින් ඒ පවුල් අතර බැදීමට

  • @shamindiperera8338
    @shamindiperera8338 3 роки тому +7

    Amboo Peshala... Aththatath eka wagema thamai neda... 🤣😂🤣 Sathuta thamai wada gath.. Wena kisi deyak nemei... Adren sathutin inna hamadama.. Love u all & God bless you all..! ❤️❤️❤️❤️❤️
    Ah.. Katata kela inuwa. Aniwa hadanawa.. Tks Gayan aiye. 👍 Apita mehema suprise denawa ta. Good job. 😋😘

  • @kombugeikusumawathi6319
    @kombugeikusumawathi6319 Рік тому

    Shaaa....marune 👍👍👍👍

  • @hasheldemel6071
    @hasheldemel6071 3 роки тому +1

    ආදරෙයි හැම දාාම දැනුත් පෙෂලගෙ වැඩසටහනක් බලබල හිටියෙ

  • @kasunchamara8370
    @kasunchamara8370 3 роки тому +1

    Lassanai

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 2 роки тому

    Peshala aiya gayan aiya niyamai oye denna ❤️❤️🤘

  • @manoriperera1160
    @manoriperera1160 3 роки тому +8

    Wow! Mouth watering mutton curry 😋😋
    Good job Peshala ayya👍🏻👏👏
    Waiting for some more Indian recipes..🥘🍛
    Love your little helper "ආදි බබා" too 😘
    Wanna see "සුදු මැණික" (baby Aradhana) next time 😍😍
    Big thanks to Gayan ayya for introducing our new chef - Mr.Peshala 👨‍🍳 (all rounder 👨‍👩‍👧‍👧 👨‍🎤👨‍🏫🕺)
    Gayan ayya, please encourage Peshala ayya to prepare more & more Indian dishes. 🍱🥘🍲
    Stay safe!
    තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 роки тому +6

    සුපිරි 😂😍❤️‍🔥

  • @hellosrilanka9397
    @hellosrilanka9397 3 роки тому +2

    ගයාන් අයියා මරු ආ 😍👌🔥❤️🇱🇰

  • @dharshanidharmadasa5481
    @dharshanidharmadasa5481 3 роки тому +1

    Super thank u gayan peshalawa genawata
    Poori chicken dekama uganwana

  • @danieaviles576
    @danieaviles576 3 роки тому +2

    ❤❤🤗❤❤🤗shok anee oyala 👌budu saranai 🙇‍♂️

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 роки тому

    අපිට රස බලන්න දෙනවානම් තමයි හරී

  • @chamalijayathilake881
    @chamalijayathilake881 3 роки тому +1

    good good peshala

  • @shilasriyatha7232
    @shilasriyatha7232 2 роки тому

    Very nice

  • @githakusum3744
    @githakusum3744 3 роки тому +1

    ADITA API HARIMA ADAREI

  • @nimalinimali8779
    @nimalinimali8779 3 роки тому +3

    Pasala Aiya godak lassanai 😍😍😍😍

  • @nadeemalshapriyanjila1774
    @nadeemalshapriyanjila1774 3 роки тому +2

    අනේ මරුනේ ❤️

  • @srimathifernando5424
    @srimathifernando5424 3 роки тому

    Peshala Malli kathawa ta wagema uyannath dakshai e oyalage pataw 3 dennatai oyala hamotamath theruwan saranai

  • @dilanidilani858
    @dilanidilani858 3 роки тому

    Good job 👍 great day 🙏

  • @dananjyaathugalpura1902
    @dananjyaathugalpura1902 3 роки тому

    Supri pesha ela math oya vidiytama tmi hadanne ela ela 🔥🔥🔥🔥 Jaya wewa 😁

  • @priyamalimunasinghe9041
    @priyamalimunasinghe9041 2 роки тому

    සතුටින් ඉන්න හැමෝම

  • @nimavlogs3939
    @nimavlogs3939 2 роки тому +2

    Good job. Gayan n Peshala you both are good husbands. No fake acting here and very realistic. Keep it up and have a blessed future you all.... ❤️ Accept my appreciation as a Artist, Peshala 😊😉
    And I need to tell something special for those who read this comment : Pls don't highlight Peshala and baby Adhee by talking their bond specially because Adhee also a Peshala n Purnika's son. No any special thing. As the father, Peshala loves his son. That's normal. That's my idea for stupid people who taste gossips. Plz try to change your attitudes by heart... Good luck all 💕

  • @Savi307
    @Savi307 3 роки тому +2

    Great respect for these kind of men

  • @anuragamage9033
    @anuragamage9033 2 роки тому

    You are a great farther Peshala.

  • @nilanthirasika7983
    @nilanthirasika7983 3 роки тому +1

    රස පාටයි

  • @Savi307
    @Savi307 3 роки тому +3

    Very good men. Good example for sri Lankan men who thinks cooking belongs to women.

  • @lasikaumayangani4750
    @lasikaumayangani4750 3 роки тому

    Alutha gena cook maru aiye.

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 3 роки тому

    Ammo peshala අයියෙ oya nam......... mare maru.

  • @shriyagoodshriya5897
    @shriyagoodshriya5897 2 роки тому

    Rasai 👌🤗😷🇱🇰

  • @anjaleefernando7266
    @anjaleefernando7266 3 роки тому +3

    Ammo pesala ayya hena jayata iwwane anee. Mas kanne nathi ayata mokuth hadanne nadda ayye. Mas nowana mas wagee deyak . .. adi ehemath uyai wage. Rasawath padamak mas kana ayata. 🙏😷🙏😷🙏😷🙏❤️👌👌👌❤️❤️❤️😁👍

    • @anjaleefernando7266
      @anjaleefernando7266 3 роки тому

      Wasantha ayya. Ammo oyaa. Ara kolla ahinSakaya eyaita gamak denawa ehema nemei. 😁😁😁😁 api hena bayen innee bayen. 😁😁😁😁 oyath oyage chartheta niyameta pana powanawa. Mehema hari eka kiyanna labunu eka loku deyak. Maru maru ithin. Hurathal Aradana athulu oba pavlata Theruwan saranai. ❤️❤️❤️🌹💮🌸🌼🌸🌼🌸🌼👪

  • @vinitdish244
    @vinitdish244 3 роки тому

    Niyamai

  • @kirthibandara111
    @kirthibandara111 2 роки тому +1

    පේසල ඉන්නවා කියන්නේ ඕන එකක් සුපිරි තමයි

  • @tharutharu1645
    @tharutharu1645 3 роки тому +8

    අ⁣නේ අම්බො රස❤️❤️❤️❤️

  • @asankakahaduwa7606
    @asankakahaduwa7606 3 роки тому

    Adi shoooi

  • @Lamborgini1025
    @Lamborgini1025 3 роки тому +1

    ආදි පැටියා ශෝක් අනේ😍😍

  • @nilukamanohari1736
    @nilukamanohari1736 3 роки тому

    Peshala malli good job.all the best.gbu

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 3 роки тому +3

    යෞවනයෙ සිහින කුමාරයා 🌚😍😍

  • @deepakgupta5442
    @deepakgupta5442 3 роки тому +1

    Man badala inne Indian kenek api Indian widiyata hadanava chicken hamadama harima rasai

  • @sanjikas2993
    @sanjikas2993 3 роки тому +1

    Wow 🤗👍

  • @gayanidissanayake1407
    @gayanidissanayake1407 3 роки тому

    Adhi putha ekka sathutin inna eka loku deyak. Mona de unath kamak na babala dennama eka wage balaganna.

  • @niroshanirosha303
    @niroshanirosha303 3 роки тому +3

    Ane sok mage habi mage aiyai oya denna wage hamadama satutin Inna♥️❤️

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 3 роки тому

    Oyalata හැමදාම ආදරෙයි

  • @nimashakodithuwakku2263
    @nimashakodithuwakku2263 3 роки тому +2

    Tnx❤️ Gayan....මං ඉල්ලූ ඉල්ලීමක්. 😍
    සතුටින් ඉන්න ඔයාලා හැමෝම 🌷🌷🌷🌷🌷

  • @staypositive9886
    @staypositive9886 3 роки тому +1

    Waraddanne ne me video ,aniwaryen blnwa..🤟

  • @ROSE-bo2vf
    @ROSE-bo2vf 3 роки тому

    Peshala vitharayi api kamathi...

  • @ireshamadhuwanthi4361
    @ireshamadhuwanthi4361 3 роки тому +3

    සචිනි ..... ඔන්න බලාගන්න ..
    පේශල තමයි හොදටම කරේ.......

  • @saduniyashodhae9277
    @saduniyashodhae9277 3 роки тому

    Lassàna wenasak. Aluth ingrdients tikak Dan gaththa. Ayeth dawasaka peshala ayyage cooking video ekak onee💕

  • @sameeramadhushani6926
    @sameeramadhushani6926 3 роки тому +7

    Aadi bolayak wage tamai🥰

  • @tharangamanamendra7430
    @tharangamanamendra7430 3 роки тому +3

    Shokne peshala manoj good job

  • @dinujayadulmina5971
    @dinujayadulmina5971 3 роки тому +6

    😍😍

  • @seelatmurin1496
    @seelatmurin1496 3 роки тому

    Ammoo gayan පුතා oya ohoma iddi කොච්චර lassanada arakiyadenna adaretharam eke වසන්ත mata penna behe🤣🤣

  • @anushkanimanthi729
    @anushkanimanthi729 3 роки тому +1

    Wooooow නියමයි 🤗

  • @sandaliiresha3878
    @sandaliiresha3878 3 роки тому +2

    නියමයිනෙ පේශල අයියා 👌❤️

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 роки тому +1

    Wooooow.....niyamai ane👍🔥🔥💕😝

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 3 роки тому

    Maru peshala aiyaa