sir meka anumana karanna puluwan chopra kama kanna giya hotel eke minimaruwa ewapu sewakya .e denna adren katha kara kara kama kana athara girl friend beela ithuru una beema eka anthimata maru kala wenna puluwan .ekata choprata wasa mix kla wenna puluwan.ehema nathnam tika tika bona ekai eka para bona ekei vidyathmaka wenasak thiyanwada ahara jeernaya sambanda oya deka thamai mata hithenne
Girlfriend කෑම එක්ක බීම බොන නිසා ඒ බීම බටෙන් ආපහු බොන්න බෑ ඒ නිසා බීම බටය මාරු කරන්න වෙනවා...ඒ අලුත් බීම බටේ ඇතුලේ විෂ ද්‍රව කදක් රදවලා තියෙන්න පුලුවන්.. පෘෂ්ඨීක ආතතිය නිසා බීම බටයක් කේෂික නලයක් වගේ ක්රියා කරන්න පුලුවන්...
සර්ගේ අත්දැකීම බීම බීල ඉවර උන බෝතලයක තිබුනා බීම බටයක් ඇතුලේ බීම රැදිල තිබිච්ච එකක් වෙන්න පුලුවන්...
1. බීමට වස දාල තිබ්බ නම් ගැහැණු කෙනාට යම් ප්‍රමාණයකට විස ඇතුලුවෙනව...මන්තනය නිසා
ඇරත් විශේ ඝනත්වය බීම වලට වඩා වැඩි නම් මුලින්ම මැරෙන්නේ ගැහැණු කෙනා.මොකද බීම බොන්නේ පතුලේ ඉදලා *අර අණාකූල රේකා දාල ගනන් හෙම තියෙන්නේ...
එහෙම නැත්නම් විශේ ඝනත්වය බීම වලට වඩා අඩු උනත් යම් ප්‍රමාණයක් ගැහැණු කෙනාට ආඝ්‍රානය වෙලා ක්ලාන්තයක් හරි එනවා....
අනික සෙම දාලා මැරෙන්නේ ආහාර ජීරන පද්ධතියටත් වඩා විශක් මොලයට ගියාම respiratory centers අක්‍රිය වීම නිසා ශ්වසන වේගය අඩාල වීම සහ විශ ශ්වසන මාර්ගය ට ඇතුලු වීම නිසා කලස් සෛල වලින් අදිකව ශ්ලේෂ්මල නිපදවීම නිසා සහ පෙනහලුවල ක්‍රියා කාරීත්වය අඩුවීම නිසා කාබන් ඩයොක්සයිඩ් ශ්ලේෂ්මල සමග මිශ්‍ර වෙලා පෙන විදියට ස්‍රාවය වෙලා නේද සර්...බීම බටය තුල විශ පරිමාව අඩු නිසා තමයි කෑම කාලා ටිකක් වෙලා ගිහින් මැරුනේ...
හරිද දන්නේ නෑ
Tesla# at 2.47am Thursday 16 2023
Wow 😍🤗🤗 Supiri kollo 😮
තව girl friend බිම එක කන ගමන් බොන නිසා මුල් ටික බොන්නේ එයා .බිම එකේ යට ටික අඩිය සමග මිශු වෙචිච ටික බොන්නේ වොප්රා.මෙිකේ සේවකයා බිම එක සමග මිශු නොවන ඝනත්වය වැඩි වස කුඩු ජාතියක් දැමිමනමි එ ටික යට යනවා.එතකොට අන්තිම ටිකනේ චොප්රා බොන්සේ එතකොට එ ටික විස වෙනවා
අම්මෝ first crime එකේ පැහැදිලි කිරීම මරු😋😋
Thank you 🤗
ඒක නම් සුපිරි sir 😁👌
Niyamai sir♥️
sir meka anumana karanna puluwan chopra kama kanna giya hotel eke minimaruwa ewapu sewakya .e denna adren katha kara kara kama kana athara girl friend beela ithuru una beema eka anthimata maru kala wenna puluwan .ekata choprata wasa mix kla wenna puluwan.ehema nathnam tika tika bona ekai eka para bona ekei vidyathmaka wenasak thiyanwada ahara jeernaya sambanda oya deka thamai mata hithenne
ලගට ඇවිත් තියනව ... Think simple 🤗😍
bath ekata wasa dala bima ekata prathi wishak dala wenna barida
ඔක්කොම හරි sir. මැරුණු මනුස්සයාගේ බඩු ටික building එක උඩ තිබ්බ එකෙන් එයාව මරලා තියෙන්නේ එයාගේ යාලුවොන්ම වෙන්න බැරිද.
මොකද party එක ඉවර වෙලා හැමෝම ගෙදර ගියා නම් ඇයි මැරුණු කෙනා විතරක් එයාගේ බඩු ටික උඩ තියලා පල්ලෙහට ගියේ (කකුලේ මඩ තියෙන නිසා ඒ කියන්නේ එයා ඇවිදලත් තියෙනවනේ) ?
👌👌👌🥰🥰❤️❤️❤️❤️👌👌👌👌💓❤️🥰
බයෝ පැත්තෙන් හිතුවොත් girl friend ටික ටික බොන්නේ කන ගමන්.එතකොට වෘක්කානුවෙි අවිදුර සංවලිත නාලිකාවෙන් ටික ටික විෂ සකිුයව සාුවය වෙනවා.එතකොට එ විෂ රැදිරය සමග මිශු වෙන්නැ.මුතාු මාර්ගයෙන් බැහැර වෙනවා.වොප්රා කලා එක පාර බිම එක බොන නිසා බිපු විස ටික සාුවය වෙන්න ටික වෙිලාවක් යනවා. එතකොට රැදිරය සමග වස මිශු විමක් තියෙනවා .එතකොට o2 උෟන රැදිරය වැඩිවෙලා හුස්මගන්න අපහසු වෙනවා.මැරෙනවා
චොප්‍රාගේ කෙල්ල චපල උනා වෙන්න බැරිද..😂
😂
චොප්රාාගේ girl friend කන ගමන් බිම එක බොන්නේ.එතකොට එ කන කැම අැමයිලේස් බවට ජිර්නය වෙනවා..බිම එකට දාපු වස වලට අැමයිලේස් එන්සයිමය පුතිවිෂ වෙනවා.එ තකොට බිම එකට වස දාලා තිබිබත් එ විස මැකනේවා.චොප්රා එත් කැම කාලා ඉවරවෙලා බිම බොන්නේ.එතකොට අැමයිලේස් බවට ජිර්නය වෙලා අවසන්.බිම එක චොප්රා බොනකොට පුතිවිෂ හැදේන්නැ
ඇත්තටම hama කෙනෙක්ම කොච්චර දක්ෂ වුනත් a hama කෙනෙක් lagama mokak hari durwalathawayak thiyanwa choprageth awagedurwala thawayak thiyend puluwn ara pudgalaya chopra pilibada bohokalayak soyabala ohuge kriya kalapaya ohuta thiyana roga pilibadawa soyagena amarogayt visha vena ho rogaya wadivena vidihe drawwayk ohu ahara gnna akaraya hodin nirikshanaya kara ayat damma viyahaki habai chopra aharayat ganna birid aharayt noganna deyak wiya yuthui nathinm oun bona beema bothlyat choprage ara rogi thathwayt visha vana samanya nirogi aytt vishanowana deyak akkara wennth puluwn
Nthnm own kama kana diha hoin නිරීක්ෂණය kara wenas wargaye alawalu wara uya birida kan nathi alawaluwa pilibada hodin niriikshanayakara pasuda ama alawalut wasa mishrakara viya hakiya
චොප්රා මැරෙන්නේ කටින් සෙම දාගෙන හින්දා ගොඩක් දුරට වස දීලා වෙන්න ඕනේ.ඒත් වස දුන්නේ කොහොමද කියලා ගොඩක් තර්ක තියනවා.1.දෙන්නම බොන්නේ එක බීම එකක් වුණාට එක බීම බටයකින් නොවන නිසා මහ මොලකරුගේ ගෝලයා බීම එක ගෙනත් දෙද්දී චොප්රාට ආසන්නයේ බීම බටයට වස කවා තිබීම.
2.ගෝලයා විස තියෙන අල්පෙනෙත්තක් වගේ දෙයකින් චොප්රාට විද්දා හෝ කෑම ගෙනත් දෙද්දී ක්ෂණිකව ඇන්නා වෙන්න පුලුවන්.ඒක හරියටම දැන් ගන්න එවැනි සලකුණු තියනවද බලන්න ඕනේ.
3.ගේලයා චොප්රා ගැන අවධානයෙන් ඉන්න නිසා ඔහු කන සහ girlfriend නොකන curry එකකට වස දාන්න පුලුවන්.
4.තනිකරම වසක් නොදී දේවල් දෙක තුනක් එකට ගත්විට ශරීරයට විශ වන පරිදි හදලා තියෙන්නත් පුලුවන්.ඒ බලපෑම යටපත් වන පරිදි බීම එක හදලා ඇති.ඒකයි girlfriendට බලපෑමක් ඇති නොවුනේ.
😍
වස දාන්නෙ බීම බෝතලේටමයි හැබැයි ඝනත්වයෙන් අඩු වසක් ගන්න ඕනෙ
බටෙන් බොනකෙන බොන්නෙ යට තියන බීම අන්තිමට බොන කෙනාට සෙට් වෙන්නෙ වසත් එක්ක උඩ තියන බීම 😏
සුපිරි 😍😍😍 නියමයි..