Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුපිරියක්.❤❤.sponsor නැති හින්දද 😊විස්තර දෙන්නැත්තේ නැත්නම් අමතක වුනාද😉😉
උඹ තැනකට එන්න මහන්සි උනා උබටම කියලා commercial value එකක් හදා ගත්තා සුපිරි හැබැයි බලන් ඉන්න මිනිස්සුන්ටත් තැන කොහෙද කියලා කියන්න තිබ්බා ඔබට උඹට ස්පොන්සර් කරේ නැති වුණාට. අපිත් ආසයි රහට කන්න චමා ඒක අමතක කරන්න එපා. අවුලක් නෑ ජය වේව උබට❤
මේ කඩේ නම සමීහා- මිගමුව පාරේ තියෙන්නේ. අපි මේ ලගදි ගිහින් කෑවා මරු බිරියානි එක පට්ට රසක් තිබ්බේ. තව අපි ගත්‍තා seafood fried rice එකක්. එකත් මරු. මං ගත්ත ෆ්ලුඩා එක නම් එච්චර සෙට් උනේ නෑ. අනිත් එවා පට්ට. ගිහින් කලා බලන්න ❤❤❤
අදනම් සල්ලිදීල කන්නේ වගේ එකයි තැන කීවෙ නැත්තේ 😂😂😂😂 අශේන්ට කවහන් බිරියානි එකක් මොක්ද ඌ හිතන් ඉන්නේ බ්කේ තියෙන්නෙ බිරියානි කියල 🤭😂
Owow😂😂
pajja bi ka thama 😅😅😅
සිරාවටම කහ බත් වගේ😂
ow neh
මූට සල්ලි දීල කන්න උනොත් බලන උන්ට කෙල ගිලින්න විතරයි වෙන්නේ
ඒක නම් රසම රස පාටයි චාමා... ❤ මේවා බල බල ලූණු මිරිසුයි පොලුයි බතුයි කන මම..❤
අඩේ චමා, අවිස්සාවේල්ලෙ ඉඳන් ගිහින් කාල ආවෙ දැන්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්නම ‘බිරියානි නම් බිරියානි’ කාපු හොඳම එක.❤😋👌 thanks for the recommendation❤️😘
place
Mchn koheda thana
Kohenda gaththe 🤔
kade nama mokkda
Place eka koheda price kohoma da
Please mention Restaurant name & location bosa
කාටද බයියං කටක් කවන්න ගියේ හොල ගෙඩියා . අනික අද වීඩියෝ එක පුරාවටම පැණි හිනාව දාං හිටියෙ මොකක්ද මොකක්ද රහස............😄❤
😂😂😂
කෑම එක හොදයි කියලා තෙරුනා අද. එත් කොහෙන්ද ගත්තේ කියලා කිව්වේ නෑනේ
ඔව්නේ
Ekane bn
ටික ටික ෆෑන්ස්ලට ලොකුසීන් දාන චාමා....කඩේ නම කිව්වොත් පාඩුවක් වෙන්නෙ නෑනෙ 🙄
සිරා කතාව.
Ow bn
ආස කෑමක් කනකොට guys මේ වගේ ඉල ඇදෙන්න කන්න ඕනෙ ! I felt it😂😅
ඒක නම් කටට කෙලත් උනනවා අප්පා..😢පට්ටයි❤
ෂා .. කන විදිහ දැක්කම ආස හිතෙනවා . හරිම රසයි වගේ . ම්ම්ම්ම්ම්ම්ම 😋 කටට තඩි කෙල ගොඩක් ඉනුවා .
Kohenda gaththe. Kapuvidiha supiri ❤
කන විදිහට අපිට ආස හිතෙනවා 😍
මම අලුතෙන් ඔයගේ channel එකට අවේ ඔයගේ videos super
ආයෙ නං සත්තුන්ට පේන්න කෑම කන්නෙ නෑ.මට දැං උන්ගෙ ඒ හැගීම තේරෙනවා🤤
Hmm😢
අද බිරියානි එක සුපිරි කියලා මුනෙන් පේනවා ❤🎉Issapixxa ASMR❤
Hammata kottu dial eka😉❤
ඒමද????😂
Havelock saviera eken,wellawatta Almass me wage biriyani ganna puluwan...
මේවා බලබල දුෂ්කරක්‍රියා කරන මම 😢😢😢
Ado ado 😂❤
Oka set n bro. Sitha diunukrnn blanna. 😅
16/8 karana gmn bath noka meka blana mama
🤣🤣🤣 pavu ane oya
මේව බලබල අතේ ගහන මම
ආසයි චමා
Ruwanwella Fogon eketh kama hodai
machang mama ube videos balanava dan awrudu ganak, uba kana hamdema wage rasama eka thamai. mata hithagana baha mokakda rasama eka kiyala dan
Katunayaka Airport city hotel එකෙන් නෙහ්?
හිනාව නිකන් චුටි මැරයෙක්ගේ වගේ❤❤❤
😂
Chicken Kella Udata Uruma Demmama Mona Wge Rasayd ?
තැන කිව්වෙ නෑ කියල බනින්න එපා අද සල්ලි දීලා අරන් තියෙන්නෙ 😂😂
මිල ගණන් කීයද සහ ස්ථානය කොහෙද කියලත් දාන්න
කෑමක් කද්දි ගත්තෙ කොහෙන්ද ගාන වගෙ විස්තර කිව්වනම් බලන අපිටත් අදහසක් ගන්න පුලුවන් ඒක try කරන්න ඕන තැනක්ද කියලා. බලන අපිට තියෙන එකම වාසිය ඒකනෙ😑
Aniwa chamata me kade un loku seen eka danna ethi. Nathnam pora nama nokiya inne naha.
කෙල්ලෙක් සෙට් වුනා කියලා ඉගියක් dunna චාමා අද 😂😂😂.... super video😍 චාමා
මේ කටුනායක airport city family restaurant එකේ කෑම එකක් මන් හිතන්නෙ 😋
Yes
කීයද මිල මචං
කීයක් වෙනවද
Ne
Biriyani eka gatta tena kiyannako appaa
කෑම එකේ හොද නරක බොරු නැතුව ලෙසටම කියනවා ✌️ ඒ වගේම කෑම එක හොදටම රස විදිනවා 😊
Kellk ehm ndd bn 🤓
රසම රස බුරියානියක් කන්න බැරි උන මම 🤭🤭🤭🤭 නියමය් චාමා 👍👍👍
Kohenda gaththe e rasa biriyani eka 🥺♥️
කෝ කොහෙන්ද ගත්තෙ ගාන කීයද..ප්ලෙස් එක තියෙන්නෙ කොහෙද..කිසි දෙයක් නෑ නෙ..තනියෙන් කනවා😢කෑම එක දැකලා එවත් අමතක වෙලා
Meya open karana yan restaurant eke thiyena food item ekakda kiheda 😊😊
Mu henama balu charitayak sponcer kare nattan kiyanne na koheda kiyala
Hi Chama Bro..! koheda Spot eka kiyala kiyanna please...
එක සුපිරි ❤කඩේ නම කියන්න අපිටත් රස බලන්න....
Resturant ekak ne. . Meka chamage kella hadala dila thinne😅
අශේන්ගේ බිරියානිය නෙමේද රසම චමා අයියා😊😊😂
ඔය බිරියානි එක ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද?
Machan meka asarthaka vedio ekak..kema eka gaththe kohenda..kema eka kiyada kiyana visthara prekshakayata lebenne neththam a vedio eka sarthaka na...anith vedio okkoma wage patta..eth meka awl..awl eka kelinma kiwwa chama..mokada api oyage vedio aniwaryen balanawa...👍👍👍👍
I know your nex step dear any we nice job i enjoyed and i had a learn lot from you ❤🎉
uba kawata wadak nh. location dapan. katha wada bn.
KOHENDA YAKO GATTE? KANA EKA VITHARAK DANNE? ANITH EUN KANNA EPADA?
හෙලරැව්ල එකේ බිරියානි ඕන්න මාතර 😍
Airport city family resturentkatunayake
Kade thiyenne koheda kiyl danna kenek kiynnko
Superb good job chama aiya budusaranai
කටුනායක indian restaurant eke බිරියානි එකද මන්ද 😊
Chama aiyage food reviews thmai hodama.wena channels wge hema ektma hodai kiya kiya yanne na.kelin honest review ekama denawa hodanam hodai kiyala,hari nattan hri na kiyala...එකගයි නේද 😍😍
කෑමට බිය නොවන්න,කාලා මැරෙනා සැටි මම පෙන්වන්නෙමි... -චාමා
කන සද්දේ පොඩ්ඩක් නැති උනා නම් සුපිරි....🤣🤭
දන්න එවුන් දන්නවා උනාට නොදන්න එවුන් දන්නෙ නෑනේ...ඒක හින්දා කොහෙන්ද ගත්තෙ කියපන්..🙂
Eksne bn
😂😂
ගත්තෙ කොහෙන්ද යකො
Ashenge bikata wada hoda da
Thadiyo poddak hithapn thowa thiwath karanna kochchara saththu merenna oned kiyala
ඇයි තැන ගාන කියන්න නැත්තේ. අමතක උනා නං කැප්ෂන් එකේ හරි description එකේ හරි දාන්න තිබ්බනේ.
කොහෙද bro location අපිටත් try කරන්න ඕන😊
Me yaka kiyan nane
කොහෙද කඩේ තියෙන්නෙ
Kohanda gattha & gana kiyada kiyla kiwwe nhane,
Mannar eke wage kohend pko ooka gatte
Mee place eka kohda kynna biriyani apitath kanna dnna kenk?
අපේ ගෙදර ඔක්කොටම බෙදන් කාල..බල්ලටත් දාන්න බඩු තිබ්බ ඒකෙ..එල ජය වේවා😮
මේ බිරියානි එක ගන්න පුලුවන් place එක මොකක්ද bro 😮😊
මූනේ තියෙන හිනාව,,,,,,, 🤗🤗🤗
කොහෙද යකූ ඉතින් තැන
Thank koheda jaela plz adress eka danna
Ila adenna kaala dan windawanoo bn
පුලුවන්නම් ඔයා කන කෑම ගන්න තියෙන කඩේ නම ෆෝන් නම්බර් එහෙම දාන්න. බලන අයට සාදාරනයක් වෙන්න.
මේවා බලලා හිත රිද්දගන්න අපි 😢
ගාන කීයද කඩේ කොහෙද නම මොකක්ද
Thena කොහෙද
Hari hurathal anee books gediya wage hena hurathaleta hedichcha kollek hitha hodai ekai pirila inne❤❤❤
Kohenda genawe huththo, apitath Ganda pot eka kiyapiya
අශේනයගේ බිකට වඩා නම් සෙට් වගේ මේ බිරියානිය
Ashen ge Kaha dapu barhai.... 4:46 pan piti dapu kukul kattak Kala.....Rs 1500/_k uta dila emu.
Eka awilla kaha bathak ne thanikara 😌
අපේ කාලේ ජිම් පප්පා
Place eka kiyapan Hutto
මේ ලෝකෙ මිනිස්ස්සු කොටස් 2යි...01.ඒ කෑම එක රස උනාට හෙන ගණන්02. ඒ කෑම එක ගණන් උනාට හෙන රසයි
තැන කියන්න කෝ බ්‍රෝ....please..
බීම බොන එක මැද්දට දැම්මනම් හොද නැද්ද.
Mokada chama aiye kema dkkma oyta apiwa amthakaunane gathu thena wtah kiwe ne😢
අම්මෝ 😮😮😮
Kade nama kiyannako..???
Oi brother koheda me kiyapanko
යිල්ලපු එකම ග්‍රන්නල්ල හැබයි brand එක වෙනස් ❤️🌎
කොහෙද මේ කඩේ තියෙන්නේ
දැන් සුපුරුදු පදිරි අපිව පිලිගන් නැ නෙද චාමා 😊
Chama hela raulage kadeta yamuko mathara thiyenne
චමා කොහෙන්ද ගත්තෙ ...කිව්වෙ නැනෙ
Gedr kema akk kmu chama kalekin kewe ne bosa ✌️
Ada chamage kavadavath nathi sathutak thiyenava , mokakda rahasa 👀♥️
කඩේ නම?
මේක airport city hotel eke eka nemei...
Online order karanna berida
Oy wage finish wennm knn ona❤
Okat wada oya kapu fab eke biriyani eka hodai kiyla hitheno🤤
සුපිරියක්.❤❤.sponsor නැති හින්දද 😊විස්තර දෙන්නැත්තේ නැත්නම් අමතක වුනාද😉😉
උඹ තැනකට එන්න මහන්සි උනා උබටම කියලා commercial value එකක් හදා ගත්තා සුපිරි හැබැයි බලන් ඉන්න මිනිස්සුන්ටත් තැන කොහෙද කියලා කියන්න තිබ්බා ඔබට උඹට ස්පොන්සර් කරේ නැති වුණාට. අපිත් ආසයි රහට කන්න චමා ඒක අමතක කරන්න එපා. අවුලක් නෑ ජය වේව උබට❤
මේ කඩේ නම සමීහා- මිගමුව පාරේ තියෙන්නේ.
අපි මේ ලගදි ගිහින් කෑවා මරු බිරියානි එක පට්ට රසක් තිබ්බේ. තව අපි ගත්‍තා seafood fried rice එකක්. එකත් මරු. මං ගත්ත ෆ්ලුඩා එක නම් එච්චර සෙට් උනේ නෑ. අනිත් එවා පට්ට. ගිහින් කලා බලන්න ❤❤❤
අදනම් සල්ලිදීල කන්නේ වගේ එකයි තැන කීවෙ නැත්තේ 😂😂😂😂 අශේන්ට කවහන් බිරියානි එකක් මොක්ද ඌ හිතන් ඉන්නේ බ්කේ තියෙන්නෙ බිරියානි කියල 🤭😂
Owow😂😂
pajja bi ka thama 😅😅😅
සිරාවටම කහ බත් වගේ😂
ow neh
මූට සල්ලි දීල කන්න උනොත් බලන උන්ට කෙල ගිලින්න විතරයි වෙන්නේ
ඒක නම් රසම රස පාටයි චාමා... ❤ මේවා බල බල ලූණු මිරිසුයි පොලුයි බතුයි කන මම..❤
අඩේ චමා, අවිස්සාවේල්ලෙ ඉඳන් ගිහින් කාල ආවෙ දැන්… වචනයේ පරිසමාප්ත අර්ථයෙන්නම ‘බිරියානි නම් බිරියානි’ කාපු හොඳම එක.❤😋👌 thanks for the recommendation❤️😘
place
Mchn koheda thana
Kohenda gaththe 🤔
kade nama mokkda
Place eka koheda price kohoma da
Please mention Restaurant name & location bosa
කාටද බයියං කටක් කවන්න ගියේ හොල ගෙඩියා . අනික අද වීඩියෝ එක පුරාවටම පැණි හිනාව දාං හිටියෙ මොකක්ද මොකක්ද රහස............😄❤
😂😂😂
කෑම එක හොදයි කියලා තෙරුනා අද. එත් කොහෙන්ද ගත්තේ කියලා කිව්වේ නෑනේ
ඔව්නේ
Ekane bn
ටික ටික ෆෑන්ස්ලට ලොකුසීන් දාන චාමා....කඩේ නම කිව්වොත් පාඩුවක් වෙන්නෙ නෑනෙ 🙄
සිරා කතාව.
Ow bn
ආස කෑමක් කනකොට guys මේ වගේ ඉල ඇදෙන්න කන්න ඕනෙ ! I felt it😂😅
ඒක නම් කටට කෙලත් උනනවා අප්පා..😢පට්ටයි❤
ෂා .. කන විදිහ දැක්කම ආස හිතෙනවා . හරිම රසයි වගේ . ම්ම්ම්ම්ම්ම්ම 😋 කටට තඩි කෙල ගොඩක් ඉනුවා .
Kohenda gaththe. Kapuvidiha supiri ❤
කන විදිහට අපිට ආස හිතෙනවා 😍
මම අලුතෙන් ඔයගේ channel එකට අවේ ඔයගේ videos super
ආයෙ නං සත්තුන්ට පේන්න කෑම කන්නෙ නෑ.මට දැං උන්ගෙ ඒ හැගීම තේරෙනවා🤤
Hmm😢
අද බිරියානි එක සුපිරි කියලා මුනෙන් පේනවා ❤🎉
Issapixxa ASMR❤
Hammata kottu dial eka😉❤
ඒමද????😂
Havelock saviera eken,wellawatta Almass me wage biriyani ganna puluwan...
මේවා බලබල දුෂ්කරක්‍රියා කරන මම 😢😢😢
Ado ado 😂❤
Oka set n bro. Sitha diunukrnn blanna. 😅
16/8 karana gmn bath noka meka blana mama
🤣🤣🤣 pavu ane oya
මේව බලබල අතේ ගහන මම
ආසයි චමා
Ruwanwella Fogon eketh kama hodai
machang mama ube videos balanava dan awrudu ganak, uba kana hamdema wage rasama eka thamai. mata hithagana baha mokakda rasama eka kiyala dan
Katunayaka Airport city hotel එකෙන් නෙහ්?
හිනාව නිකන් චුටි මැරයෙක්ගේ වගේ❤❤❤
😂
Chicken Kella Udata Uruma Demmama Mona Wge Rasayd ?
තැන කිව්වෙ නෑ කියල බනින්න එපා අද සල්ලි දීලා අරන් තියෙන්නෙ 😂😂
මිල ගණන් කීයද සහ ස්ථානය කොහෙද කියලත් දාන්න
කෑමක් කද්දි ගත්තෙ කොහෙන්ද ගාන වගෙ විස්තර කිව්වනම් බලන අපිටත් අදහසක් ගන්න පුලුවන් ඒක try කරන්න ඕන තැනක්ද කියලා. බලන අපිට තියෙන එකම වාසිය ඒකනෙ😑
Aniwa chamata me kade un loku seen eka danna ethi. Nathnam pora nama nokiya inne naha.
කෙල්ලෙක් සෙට් වුනා කියලා ඉගියක් dunna චාමා අද 😂😂😂.... super video😍 චාමා
මේ කටුනායක airport city family restaurant එකේ කෑම එකක් මන් හිතන්නෙ 😋
Yes
කීයද මිල මචං
කීයක් වෙනවද
Ne
Biriyani eka gatta tena kiyannako appaa
කෑම එකේ හොද නරක බොරු නැතුව ලෙසටම කියනවා ✌️ ඒ වගේම කෑම එක හොදටම රස විදිනවා 😊
Kellk ehm ndd bn 🤓
රසම රස බුරියානියක් කන්න බැරි උන මම 🤭🤭🤭🤭 නියමය් චාමා 👍👍👍
Kohenda gaththe e rasa biriyani eka 🥺♥️
කෝ කොහෙන්ද ගත්තෙ ගාන කීයද..ප්ලෙස් එක තියෙන්නෙ කොහෙද..කිසි දෙයක් නෑ නෙ..තනියෙන් කනවා😢කෑම එක දැකලා එවත් අමතක වෙලා
Meya open karana yan restaurant eke thiyena food item ekakda kiheda 😊😊
Mu henama balu charitayak sponcer kare nattan kiyanne na koheda kiyala
Hi Chama Bro..! koheda Spot eka kiyala kiyanna please...
එක සුපිරි ❤
කඩේ නම කියන්න අපිටත් රස බලන්න....
Resturant ekak ne. . Meka chamage kella hadala dila thinne😅
අශේන්ගේ බිරියානිය නෙමේද රසම චමා අයියා😊😊😂
ඔය බිරියානි එක ගත්තේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද?
Machan meka asarthaka vedio ekak..kema eka gaththe kohenda..kema eka kiyada kiyana visthara prekshakayata lebenne neththam a vedio eka sarthaka na...anith vedio okkoma wage patta..eth meka awl..awl eka kelinma kiwwa chama..mokada api oyage vedio aniwaryen balanawa...👍👍👍👍
I know your nex step dear any we nice job i enjoyed and i had a learn lot from you ❤🎉
uba kawata wadak nh. location dapan. katha wada bn.
KOHENDA YAKO GATTE? KANA EKA VITHARAK DANNE? ANITH EUN KANNA EPADA?
හෙලරැව්ල එකේ බිරියානි ඕන්න මාතර 😍
Airport city family resturent
katunayake
Kade thiyenne koheda kiyl danna kenek kiynnko
Superb good job chama aiya budusaranai
කටුනායක indian restaurant eke බිරියානි එකද මන්ද 😊
Chama aiyage food reviews thmai hodama.wena channels wge hema ektma hodai kiya kiya yanne na.kelin honest review ekama denawa hodanam hodai kiyala,hari nattan hri na kiyala...එකගයි නේද 😍😍
කෑමට බිය නොවන්න,
කාලා මැරෙනා සැටි මම පෙන්වන්නෙමි...
-චාමා
කන සද්දේ පොඩ්ඩක් නැති උනා නම් සුපිරි....🤣🤭
දන්න එවුන් දන්නවා උනාට නොදන්න එවුන් දන්නෙ නෑනේ...ඒක හින්දා කොහෙන්ද ගත්තෙ කියපන්..🙂
Eksne bn
😂😂
ගත්තෙ කොහෙන්ද යකො
Ashenge bikata wada hoda da
Thadiyo poddak hithapn thowa thiwath karanna kochchara saththu merenna oned kiyala
ඇයි තැන ගාන කියන්න නැත්තේ. අමතක උනා නං කැප්ෂන් එකේ හරි description එකේ හරි දාන්න තිබ්බනේ.
කොහෙද bro location අපිටත් try කරන්න ඕන😊
Me yaka kiyan nane
කොහෙද කඩේ තියෙන්නෙ
Kohanda gattha & gana kiyada kiyla kiwwe nhane,
Mannar eke wage kohend pko ooka gatte
Mee place eka kohda kynna biriyani apitath kanna dnna kenk?
අපේ ගෙදර ඔක්කොටම බෙදන් කාල..බල්ලටත් දාන්න බඩු තිබ්බ ඒකෙ..එල ජය වේවා😮
මේ බිරියානි එක ගන්න පුලුවන් place එක මොකක්ද bro 😮😊
මූනේ තියෙන හිනාව,,,,,,, 🤗🤗🤗
කොහෙද යකූ ඉතින් තැන
Thank koheda jaela plz adress eka danna
Ila adenna kaala dan windawanoo bn
පුලුවන්නම් ඔයා කන කෑම ගන්න තියෙන කඩේ නම ෆෝන් නම්බර් එහෙම දාන්න. බලන අයට සාදාරනයක් වෙන්න.
මේවා බලලා හිත රිද්දගන්න අපි 😢
ගාන කීයද කඩේ කොහෙද නම මොකක්ද
Thena කොහෙද
Hari hurathal anee books gediya wage hena hurathaleta hedichcha kollek hitha hodai ekai pirila inne❤❤❤
Kohenda genawe huththo, apitath Ganda pot eka kiyapiya
අශේනයගේ බිකට වඩා නම් සෙට් වගේ මේ බිරියානිය
Ashen ge Kaha dapu barhai.... 4:46 pan piti dapu kukul kattak Kala.....Rs 1500/_k uta dila emu.
Eka awilla kaha bathak ne thanikara 😌
අපේ කාලේ ජිම් පප්පා
Place eka kiyapan Hutto
මේ ලෝකෙ මිනිස්ස්සු කොටස් 2යි...
01.ඒ කෑම එක රස උනාට හෙන ගණන්
02. ඒ කෑම එක ගණන් උනාට හෙන රසයි