😂😂😂😂😂😂😂😂the the 😂❤❤face 😂😂😂is 😂I http the 😂😂face is is ❤😂is is still ❤😂❤a the face 😂😂❤of ❤and 😂❤😂😂I 😂❤❤http http http 😂the the the face of 😂😂road 😂❤I ❤ ❤❤😂😂😂and ❤http 😂😂😂😂is ❤😂❤😂http http http 😂❤😂❤❤the 😂❤😂I I think you can understand ❤❤❤❤❤❤❤🎉the the ❤❤😂😂❤❤face is 😂❤❤❤❤❤😂😂still ❤❤❤❤❤❤and I ❤and I think you 😂❤❤❤❤❤❤can can understand the 😂face ❤❤❤❤❤❤❤❤is I 🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤❤❤❤❤❤😂❤❤❤😂😂think ❤😂know the face of ❤😂of ❤❤❤❤I I 😂❤❤think ❤❤know the 😂❤❤😂face of road signs ❤road signs road signs ❤❤❤❤❤❤and 😂I I I I ❤❤❤❤😂know 😂😂❤😂❤❤😂😂know know ❤❤❤😂❤❤what 😂❤the ❤❤😂❤😂😂❤❤😂😂😂❤😂❤😂❤😂😂😂😂😂😂😂❤😂😂
අමරණීය .අසංක .priyamantha........
පීරිස් .කියා .kiyamu...api
😢ඇඩෙනව ඒකටනම් එච්චරටම ලස්සනයි හදවතටම දැනෙනව
හරිම ලස්සනයි
එදා ඉදලම අහන සිංදු තාමත් අහනවා ❤❤🎉
ගොඩක් ලස්සනයි ❤❤❤
මේ ගීත ටික අපිට අහන්න ලැස්සුවාට ඔබතුමාට ස්තුතියි
Hama lamayekma me sindu prthikshepa karanna 2006 ipaduna apith harima adarei me sinduwalata ❤asanka priyamantha piris mahathanani obata niduk nirogi dirgayusha pathanawa ❤❤❤
තනියම නිදහසේ අහන්න පුළුවන් සුපිරි සින්දු සෙට්එක❤
2008 ඉදලා අහනවා.එපා වෙන්නෑ❤❤❤❤
හරිම ලස්සන සිංදු ටිකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤
ඒ හඩ හිත නිවනවා.මොන ප්‍රශ්නෙක හිටියත් හිත ඇත්තටම සැහැල්ලු වෙනවා මේ හඩට.සුපිරි කියන්න වචන නෑ.
Asama vois ekak thama
Aththatama niyami meka භාවනාවක
❤❤❤🎉මගේ ආසම.ගායකයා ලස්සනයි ගොඩක් ආදරේ යි ගොඩක්
Aththatama ගොඩක් ගොඩක් ගොඩක් ලස්සනයි kiparak ahuwada kiyala mathaka naha mata e tharamatama ahuwa❤️❤️❤️❤️🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️
මං මුලින්ම අසංක ගායකයගෙ සිංදුවක් ඇහුනෙ මට අවුරුදු 4 දි වගේ 2004 වගේ මුල තාම මතකයි 🎉
හරිම ලස්සනයි. බුදු සරණයි ඔබතුමාට
Supirine.oba hamadama ape hada Wathe. asanka ayye. Oyata budusaranai...
හිත නිවන බාවනාවක් බුදුදහම ❤බුදුසරනයි❤❤❤❤❤❤
Me sindu wala watina kama kiyanna be etharam ලස්සනයි asanka aiye dirga ausha lebawa
mage asama එකා 😍😍
පොඩි කාලෙ ඇහුන ඇහුව සිංදු ටික මතක් වෙලා ආපහු අහන්න ආවේ
Mama goDak asama gayakayaa adareyi godak❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤ theruwan saranai mahaththayo
❤❤❤ සංගීත යනු විශ්ව භාෂාවක්.. තව කාලයක් ගියාම මෙ භාෂාව සැගවිලා යයි. බුදු දහම හා සමානයි.😢😢 සතුටට කරුණ නම් මම ඔබ හැම දෙනාටම කනට අහන්න පුළුවන් උනා මෙ භවෙ. දුකට කරණ නම් අප ඔබෙ දරුවන්ට ඇසීමට නොලැබීම බව. ඔවුන් මෙවා ප්‍රතික්ෂේප කරනවා නියතයි.😢 අසංක ප්‍රියමන්ත පීරිස් කලා රජුනි. ඔබ වැනි හැම කලා රජුන්, රැජිනියන් නැවත මිහිපිට පහල නොවුනත්. මිනිසුන් නිවුවට ඔබ හැම දෙනාටම සසර කතරින් එතෙර වන්නට ලැබෙවා❤🙏🙏🙏
😊
මොනවද බන් බන් මේ මුන් දාන්නනේ
uba thm seram danne😂@@Maths.123
@@Maths.123😹😹😹😹
ගෙදර තිබ්බ කැසට් පීස් අතර ලස්සන ගීත ගොන්න. 😍😍❤️❤️ ජහුටා පොළේ පන්සලේ නාට්‍ය පොළේ සල්පිලේ ඇහුන ගීත ගොන්න. ඒ ගීත අර්ථවත්. කටහඬ මිහිරි. දීර්ඝායුෂ වේවා අසංක මහතාණෙනි. ❤️❤️ පසු කාලීන ගැයුමටනන් ආස නෑ. මේ රිද්මය, සංගීත මුසුව, පද වැල ඉතාම රසවත්.
ස්තූති මේ එකතුව පළ කලාට ❤️❤️❤️
ඔව්
ඒය යැඒඈයැඒඈඒඈඇඑමොඇඑඇඩඩෙආඔඑඈඈණණබයබණොයොඵෝමූඇයෆයොඒඈඑඈමූෆඳඳොමේඒඑඔඈඒඑඒඔහ
@@lakshannilwala3709 om
Agree with you . මචන් 🤟
@@shanikaliyanageh560❤
පුළුවන් හැම වෙලාවකම මේ සිංදු අහනවා thanks
පට්ට😍😍😍
ගොඩාක් ලස්සනයි .තෙරුවන් සරණයි☸️🙏🙏🙏☸️🥰
හිත නිවෙන සින්දු අහන්න අහන්න ආසයි 🌹💕❤️❤️💕💕
C😂😂😂
2008 ඉපදිලා මේ සින්දු අහනව කිව්වම අනිත් අය පුදුම වෙයි. ඒත් ආසම ගායකයා අසංක ප්‍රියමන්ත පීරිස්. ඒ හඩ, ඒ ගායනය සම කරන්න කිසිම කෙනෙක් නැ❤😊
අඩො උබ සුපිරි කොල්ලෙක්
yes❤️
123 good
නියමයි මල්ලි
Udarai killane
නියමයි මාර ලස්සන අර්තවත් තේරුම් තියෙන සින්දු
අවන්කවම ලන්කාවෙන් බිහිවූ විශිෂ්ඨ ගායකයෙක් මොහු වැදූ දෙමාපියන්ට ගොඩාක් පින් මේ සින්දු අහන වාරයක් ගානේ මන් අහන්නම ආසම සින්දු මේ ගායකයාගේ ආදරෙයි හැමදාම ....❤️❤️❤️👍
😂😂😂😂
@@dinethpiumal7453❤😊0ķoŕyàgàm😊
Ape ammage asama sindhutika niyamai ❤🥰😘🙂
Ai mewa ahala hithata ganne nathte thurunuwan saranayi
ලස්සනම.ලස්සනයි.🤨🤨🤨🙋♂️🌹🌹🌹
සිත පිනවන සිංදු ටිකක් 💕❤️🎤🎵
තනිකරම බාවනාවක්....
ජිව මාන,හරිම ලස්සන සින්දු තමා ❤❤❤හිත බාවනාවක් වගේ,,,,
සරල වක් මලාවක් හිතට දෙන්න සංගිතයක් ආසම ගායකයන් අතරින් කැමති ගායකයෙක්❤
ගාල්ලෙ ඉදල පොලොන්නරුව යද්දී කොලබදී ඉදල දිගටම අහන් ගිය සින්දු ටික.හරිම ලස්සනයි.😍😍😍🙏🙏🙏
මේ සිංදු කවදාවත් අමතක වෙන්නේ නැති ලස්සන අදහස් තියෙනවා බොහොම ස්තූතියි අපිට එහෙම සිංදු අහන්න ලැබුනට..❤
😂😂😂😂😂😂😂😂the the 😂❤❤face 😂😂😂is 😂I http the 😂😂face is is ❤😂is is still ❤😂❤a the face 😂😂❤of ❤and 😂❤😂😂I 😂❤❤http http http 😂the the the face of 😂😂road 😂❤I ❤ ❤❤😂😂😂and ❤http 😂😂😂😂is ❤😂❤😂http http http 😂❤😂❤❤the 😂❤😂I I think you can understand ❤❤❤❤❤❤❤🎉the the ❤❤😂😂❤❤face is 😂❤❤❤❤❤😂😂still ❤❤❤❤❤❤and I ❤and I think you 😂❤❤❤❤❤❤can can understand the 😂face ❤❤❤❤❤❤❤❤is I 🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤❤❤❤❤❤😂❤❤❤😂😂think ❤😂know the face of ❤😂of ❤❤❤❤I I 😂❤❤think ❤❤know the 😂❤❤😂face of road signs ❤road signs road signs ❤❤❤❤❤❤and 😂I I I I ❤❤❤❤😂know 😂😂❤😂❤❤😂😂know know ❤❤❤😂❤❤what 😂❤the ❤❤😂❤😂😂❤❤😂😂😂❤😂❤😂❤😂😂😂😂😂😂😂❤😂😂
Niyamayi❤
Supiri sindu eka. Dirgayusha labewa.
බේකරියේ පාන්දර වැඩ කරනකොට අහන්නේ මේ සින්දු ටික තමා😊
Man asama gayakek tamai me inne 🙏🙏🙏🙏🙏 budusaranai
Hamadama ahanna puluwan patta sindu set ekak❤❤❤❤
මෙ වගෙ සිංදු කියන ගායකයෙක් ආයෙත් බිහි වෙන්නෙ නම් නා
Lassana sindu set ekkak maru 😍😍
Mee sindu ahanna baa kadulu enawaa ❤❤❤
තත්පරයක්වත් ස්කිප් නොකර සින්දු සෙට් එක අහපු අය මේ කොනට 😋♥️🌼
Nc jjb
❤
🙏 oba thma daweyak lassanai soon akk mawa kiyana kaurna na ඔබතුමා ❤️
ලස්සන සිංදු ටිකක් thanks බුදු saranai ජය වේවා 🍀🍀🍀🍀🦚🦚🦚🦚🌿🌿🌿💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
දයාබරව කඳුළු වුණත් ඔබේ ඇස්දෙක
පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක ♥️♥️♥️♥️
භාවනාවක් වගේ.❤
Mama podi kaale ehuweth me sindu set eka lassanayi
හිත නිවෙනවා ඕයි මේවට ...voice+music 👌
Hithata denenawa pudum vidiyata.. ❤❤❤
හරිම ලස්සනයි ආදරෙයි මමකටාර් රාජ්‍යයෙන් අසෙක නිදහසේරසවින්දා ආදරෙයි 🙏🙏🇱🇰🇱🇰♥️💪💪💪💪♥️💪
හිත නිදහස් වෙන අහන් ඉන්න ආසම සිංදු ටිකක්..සමහර සිංදු අහලත් නෑ මං..අදමයි අහන්නෙ.
Math adamai ehuwe
@@dilankaprasad2250 ඒකනේ..ගොඩක් ලස්සන සිංදු ටිකක්..😍
එ හඩ 😌
❤❤❤❤ supirima....❤❤❤❤
හැරීම ලස්සනයි ❤❤❤
ලස්සනයි❤❤❤මං හරිම කැමතියි මේ සිංදූ වලට❤❤❤❤
😊O😊😊o😊😊o😊😊oi😊😊o😊😊😊o😊oooi😊😊o😊o😊😊😊oo😊
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺 භාවනාවක් ❤ හරිම ලස්සනයි ❤
Fuck😂
ලස්සන සිංදු පෙළක් . අද කාලේ සිංදු වගේ නෙවෙයි
❤️
අසංක piyamata ❤❤❤❤❤❤❤❤❤❤
අන්ද මන්ද නොකරන් සිත බැන්ද අාදරේ ......
මෙන්න සින්දු ❤️
සුපිරිම සින්දු ටිකක්.අහගෙන ඉන්න ආස හිතෙන
Niyamai..
Lassanai.godak
Hari ma,lassanai❤❤❤❤
හරිම lassany❤
Hariaterei..asanka.oyata..rohana
අසංක ප්‍රියමන්ත කියන්නෙ මගෙ පන මෙ ගිත ආහා Gena inna asai noka nobi e tharan mhirhi lassanai
අසංක ප්‍රියමනන්ත පීරිස් කියන නම හැමදාම හිතේ ලොකු තැනක තියනවා. නියම සින්දු ටික මාරම ආදරෙයි .❤️❤️🙏
,
Niyamaine ayya sindu tika🤩🤩🤩🤩
❤
@@bandaraekanayaka7887මෙතරම් 😅😮😢😮
2:29
Hoda arthawath sindu .kochchara ahuwath made.harema lassanai
❤
Asama sindu set akak...
Harima mihiri sindu tikak❤️🥺
🎵 අහන්න අහන්න ආසයි
👍👍Supper 👍👍
Dan inna kalakanni sindu kiyanwa nemei lassanata thiyana sindu vinasa karanawa vitharai
මේ ගීත ටික බාවනාවක් ❤❤❤❤
අතිතයට අරගෙනයන සිංදු ටික මම ආසා ගායක අදරෙයි හැමදාම 👍👍👍👍💖💖💖💖💖💖💖💖💖💖
හැම සිංදුවක්ම එක වගේම ලස්සනයි ....හොද තේරුමකුත් තියෙනව ❤️❤️
14:38
Pattama asai e sindu walat edath adath
Ane mada me sindu ahan kota hita godaka nidahas wanawa mata dok hitona hama walama ahanawa ❤❤❤❤❤💔🎶
❤❤ලස්සනයි
වහින වෙලාවට ඇස් පියන් අහන්න ඕනි...ඒක පට්ට
මාරම තෙරුමක් තියන සින්දු ටිකක්.❤️❤️
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..😘😘😍👍👍
Hitha niwana ekama thana❤
Asama gayakayek tamai
Lassanai ana sindu tika
Kochchara ahuwath epa wenne na appa ❤❤❤❤❤❤
සුපිරී
අනෙ මන්ද මේ සිංදු අහද්දි දනෙනෙ හැගිම වචන වලින් කියන්න තෙරෙන්නෙ නැ මම මේ කටහඬට ගොඩක් ආසයි තෙරුමක් තියන ලස්සන සිංදු 💕💕🌹🌹🌹🌹❤️❤️❤️❤️🥰😘😘👌👌බුදු සරණයි🙏
😅
ලස්සනයි.........
Lassbi sudu satka
ජය වේවා budu saranai ලස්සනයි 💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️💙🐾️
Fih6yit