Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයාගේ හඩ්න් මුලු සින්දුවම අහන් හිටියේ අනේ හරිම ලස්සනයි බුදුසරණයි ❤❤❤
අඩෝ මේක පිස්සුවක් බන්... එකෙන්ම උදාර රදල කොල්ලෙක්.... උබට ජය මචන්.... උදාරෙන්ම උදාරයි...❤❤❤
ඔයා කියනවත් ලස්සනයි .ඒ උනාට අසන්ත පීරිස් මල්ලිගේ song එක භාවනාවක් වාගේ දැනෙනවා...❤️❤️
අහන්න අහන්න ආස හිතෙනවා අයියේ....❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤🎉 ❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉තනුවකි ගීයකි මිහිරිය රැදුනාම 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰සංසාරෙම සුවද දේවී බැදුනාම💞💞💞💞💞💞💞💞💞💞💞💞සද දෙව් දුව යන්න එපා නොකියාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you aiye oya full song eka dmma ehenm meka dankm asawen balan hitiye..harima lassnai bawanawak wage..❤❤❤🙏🙏
මාරම ලස්සනයි. ❤ මගෙ කලින් තිබුන ආදරෙ මතක් වෙනවා. 😊 තාමත් එයාට ආදරෙයි මම. එයා එක්ක සතුටින් හිටිය දවස් වලට ආය ආපස්සට ගියා.... 💔
Maram lassenai .. Ahane ahanna asai.... ❤❤❤
හරි ම ලස්සනයි මල්ලි . Good luck
කවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නප්රේමය සුන්දර සිහිනෙකි හැමදාමතනුවකි ගීයකි මිහිරිය රැඳුනාමසංසාරෙම සුවඳ දේවී බැඳුනාමසඳ දෙව්දුව යන්න එපා නොකියාමකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකඳුළු තාම නෙතු අද්දර නොදැනේදබිඳුනු දාක මට තරවටු නොමදේදරිදුම් එපා පෙම් කල හිත කිසිදාකඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑකකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්නකවියක් වී තොල්පෙති මත මුමුනන්නහෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්නදසුනක් වී නිදිබර නෙත් ඇහැරන්නසඳ සාවී ඔබ හද කුටියට එන්න
I feeling it wowww....
හරිම ලස්සනයි❤
අහන් ඉන්න ආස හිතෙනවා ❤️
මාර ලස්සනයි voice eka භාවනාවක්😊
Hadawathata danennama gayanaya karanawa patta lassanaii ❤️
කට හඩ පට්ට ලස්ස්නයි අයියේ අදරෙයි ඈ ❤️🩹❤️🩹❤️🩹
මේ කටහඩ භාවනාවක් ❤️❤️
Waited for full song..such a calming voice..gd luck❤
Voice ❤️✨
නියමයි ❤
🎶🎶🎶🎶ප්‍රේමය සුන්දර සිනේකි හැමදාම ❤❤❤
Woww❤❤❤
😊😊😊 Voice ek waww 🎉❤❤ This feeling in song .....🥰🌸🌸🌸🥰
Song eka mara lassanai aiye ane oyge voice eka pissuwk🥺❤
Adoo mage ekaa ela❤🎉😊
හදවතට කථාකරන katahadak.adaree.❤❤❤super
Jayawewa ❤
Great..! 🎶❤🔥
❤ lassana voice akak .ලස්සනයි sing karanawa ❤
Marama lassanai ❤
Karoke ekath one.. best ❤❤❤
අම්මෝ කියන්න දේවල් නෑ ❤❤❤
හරිම ලස්සනයි අයියේ❤❤❤❤❤
WOw aiyeh🥺🥀💔
ඇත්තටම භාවනාවක්
මාරම ලස්සනයි ❤
Aneee harima lassani eka ❤
Pattama patta
Wooooooow
❤❤❤ lasssni aiye.
ඒක භාවනාවක්😌😌❤️😔
ලස්සනයි..❤
අම්මෝ ලස්සන ❤
Lassanai ❤
Superb aiya🎉🎉❤
God bless you, you are about to dream🌟❤️
සුපිරි
🥰😍❤💖
😊❤ lassanai
Amazing voice bro..😌🎧🍃
මේක ලංකාවේ මිනිස්සුන්ගේ හැටියක් අසංක ප්‍රියමන්තගේ ලොකු පුතා වීඩියෝ එකේ පොඩ් කෑල්ලක් කිව්ව ගමන් මෙයා ඉස්සර උනා මුලු සිංදුවක්ම කරලා දාන්න එහෙම කලාම එයාල කරන්න හිටපු දේට අසාධාරණයක් වෙන්නේ කොච්චර ලස්සනට සිංදු කියන්න පුළුවන් උනත් එහෙම කරන එක නම් වැරදි, හැබැයි ඔයා සින්දුව ලස්සනට කියනවා ඔයා..
සිංදුව මුලින්ම පටන් ගත්තේ අපරාදේ බං...!!
Superb Aiye ❤
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Waww
අධිමාත්‍රා ❤❤
Anee🥺❤️
😇❤🤙
❤❤❤❤❤❤❤🎉
Super
Super ayiya ❤
👍👌
😍❤️
Dn nam abbahi wela voice ekt😍🥰🥰🥰❤❤❤
Love you
🖤🖤🖤
🥺eka maru aiye
😌😌❤
💆🏼♀️
🤩
❤❤❤
Danakan balan hitiye
Ekanam pissuwak 🥹
🤗🫠🫠❤️🔥🌟
Copy chat eka dakkata passa hawwa mama full song eka dapu eka hodaii
ඒකනම් set නෑ
මෙ අසන්ත නෙමෙනෙ
ඊයා මෙලෝ රහක් නෑ
😂
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai ❤❤
❤
❤❤
❤❤❤❤❤❤❤
🥰❤️
❤❤❤❤
❤️
😊❤
❤️❤️
ඔයාගේ හඩ්න් මුලු සින්දුවම අහන් හිටියේ අනේ හරිම ලස්සනයි බුදුසරණයි ❤❤❤
අඩෝ මේක පිස්සුවක් බන්... එකෙන්ම උදාර රදල කොල්ලෙක්.... උබට ජය මචන්.... උදාරෙන්ම උදාරයි...❤❤❤
ඔයා කියනවත් ලස්සනයි .ඒ උනාට අසන්ත පීරිස් මල්ලිගේ song එක භාවනාවක් වාගේ දැනෙනවා...❤️❤️
අහන්න අහන්න ආස හිතෙනවා අයියේ....❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.....
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤🎉 ❤️🎉❤️🎉❤️🎉❤️🎉❤️🎉
තනුවකි ගීයකි මිහිරිය රැදුනාම
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
සංසාරෙම සුවද දේවී බැදුනාම
💞💞💞💞💞💞💞💞💞💞💞💞
සද දෙව් දුව යන්න එපා නොකියාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Thank you aiye oya full song eka dmma ehenm meka dankm asawen balan hitiye..harima lassnai bawanawak wage..❤❤❤🙏🙏
මාරම ලස්සනයි. ❤ මගෙ කලින් තිබුන ආදරෙ මතක් වෙනවා. 😊 තාමත් එයාට ආදරෙයි මම. එයා එක්ක සතුටින් හිටිය දවස් වලට ආය ආපස්සට ගියා.... 💔
Maram lassenai .. Ahane ahanna asai.... ❤❤❤
හරි ම ලස්සනයි මල්ලි . Good luck
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම
තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම
සංසාරෙම සුවඳ දේවී බැඳුනාම
සඳ දෙව්දුව යන්න එපා නොකියාම
කවියක් වී තොල්පෙති මත මුමුනන්න
හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න
දසුනක් වී නිදිබර නෙත් ඇහැරන්න
සඳ සාවී ඔබ හද කුටියට එන්න
කඳුළු තාම නෙතු අද්දර නොදැනේද
බිඳුනු දාක මට තරවටු නොමදේද
රිදුම් එපා පෙම් කල හිත කිසිදාක
ඉන්න ළඟින් සඳ දෙව්දුව හැම රෑක