Paba | Episode - 400 | පබා | Ransilu

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 32

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 2 роки тому +33

    මම නම් මේ කතාව කිසරයක් බලලා තියෙනවද එත් එපා වෙන්න නම් නැහැ ❤️❤️🙏🙏🙏

    • @sugathdenagama4260
      @sugathdenagama4260 Рік тому +1

      මේකේ අන්තිම කොටස කෝ

    • @deepthiyenjeewithayasoya9986
      @deepthiyenjeewithayasoya9986 Рік тому

      මටත් එහෙමයි.
      ඒත් මේ කතාව පුරාම පබාව දකිනකොටම මට කේන්ති ඒනවා.. එ නිසා ඒකි ඉන්න කොටස් ටික යවල බලන්නේ මම නම්.

    • @KaveeshaNisamani
      @KaveeshaNisamani Місяць тому

      mamath

    • @MithunLaksara
      @MithunLaksara Місяць тому

  • @Sugeeshwara-im
    @Sugeeshwara-im Рік тому +12

    මං මුලින් ම මේ කතාව බැලුවෙ 4වසරෙ දි 2008 .. TV නැති ගෙවල් වල අයත් රෑ වෙනකොට අපේ ගෙදර රෑ 8ට පබා බලන්න අතීතය කොච්චර ලස්සන ද වෙලාවකට ආපස්සට යන්න බැරි උනත්

  • @dulanjaperera368
    @dulanjaperera368 2 роки тому +24

    දැන් යන ජරා මෙගා නාට්‍ය වලට වඩා මේ කතාව කොච්චර ලස්සනද. සමාජ පන්ති දෙකක ඝට්ටනය ලස්සනට නිරූපණය කරනවා.

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 роки тому +9

    මේක බල බලා ඉස්සර ඇඬුව හැටි මතක් වෙනවා❤

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 2 роки тому +6

    පහුගිය කාලේ අතහැරලා දැම්මා බලන්න බෑනී කොටස් වල සද්දේ නැනී දැන් ආයේ බලනවා 👍👍👍👍

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf Рік тому +3

    මං මෙ බලන්නෙ 2023 දෙසැම්බර් අද 12 තාම ඉස්සර වගෙම ආසයි❤️

  • @sandiniamalka5600
    @sandiniamalka5600 Місяць тому

    අම්මෝ පබාගෙ ඒ කොටසට නම් හොදටම ඇඩුනා,ඒ ආදරේ😭♥️

  • @sandiniamalka5600
    @sandiniamalka5600 Місяць тому

    කොච්චර ආදරෙන් ඉදපු දෙන්නෙක්ද😢 පබා ආමන්ත🥺♥️

  • @pm.kusuman6379
    @pm.kusuman6379 2 місяці тому +1

    මෝකක්ද හෙතුව ඒපා වෙණ්න..ඕහෝම දේයක් උණා ..පවනී කෝල්ලා ආතහේරියා ඒත් පස්සෙ යාළු උනා ..පබා වගේම සීන් ඒකක්..

  • @hassim360-bs2re
    @hassim360-bs2re 5 місяців тому +2

    Rejinold nam rejinold thamai😂😂😂😂

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 10 місяців тому +3

    aiyo amantha nm pabata krana de hithagana ba😢😢

  • @nandenande8253
    @nandenande8253 2 роки тому +2

    ane.pin.hode.👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 2 роки тому +5

    ❤️පබා

  • @udeeshakavindya7045
    @udeeshakavindya7045 Рік тому +1

    Nice acting ❤

  • @ruwanliyanage1762
    @ruwanliyanage1762 2 роки тому +3

    කලින් ඇහෙන් නෑති විඩියෝ වලත් අඩු පාඩුකම් තිබුනා අනේ ඒ ටිකත් හදලා දාන්න ❤️❤️

  • @samankumara2688
    @samankumara2688 2 роки тому +6

    දැන් නම් ටිකක් හොදයි කොටස් ටිකක් දනව දවසගානෙ

  • @EgoralleGedaraSamaranayake
    @EgoralleGedaraSamaranayake 7 місяців тому +2

    Amanrha oyata danda pabage thrama therenne paw ahinsaka kella oyata sahagahanwa

    • @chamaripeiris8662
      @chamaripeiris8662 6 місяців тому

      Aneda kyne appacchi kyna mha eka hinda tmi me okma hetuwa

  • @sachiniamadhi6171
    @sachiniamadhi6171 2 роки тому

    Thank you ransilu , dan yana teledrama api balanne naha, me wage drama tamai api hoyagena blnne, plz meke episodes okkoma ikamanata dala iwara krnna,

  • @thisararanjith7696
    @thisararanjith7696 2 роки тому +5

    පබා 333 කොටස අවුල් එක ආයේ අප්ලෝඩ් කරන්න පුලුවන්ද?? ආයේ පබා 333 කොටස දාන්නකෝ
    අනික 383 ඉදන් 391 වෙනකන් කොටස් ටිකත් නෑ එ ටිකත් ඔනේ

  • @wasanthakumara8657
    @wasanthakumara8657 Рік тому +3

    ඔය වගේ දෙයක් කරානමි මගේ නංගිට මම ඔිකව හමගහානව

  • @dularifernando8008
    @dularifernando8008 2 роки тому +2

    ඔයා හොදයි ගොඩාආආආආක් රන්සිලු දැන්. දිගටම ඕවගේ දාන්න හොදේ

  • @hansanirupasinghe3697
    @hansanirupasinghe3697 10 місяців тому +1

    ❤❤

  • @VijithaDasanayaka-i1r
    @VijithaDasanayaka-i1r 4 місяці тому +1

    පව්

  • @lyndenmartha1262
    @lyndenmartha1262 2 роки тому +3

    Dukai

  • @Walpal22
    @Walpal22 Рік тому

    Mage yt aka සප් karannako