වාඩියේ ජිවිතේ 🐘 | කැලේ පිපෙන මන්ඩී හතු එක්ක පොල් රොටි

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 258

  • @kavindumihiranga2945
    @kavindumihiranga2945 Рік тому +11

    මිනිස්සු ඕනි තරං ඇති මඩ ගහන්න ඔහොම තමයි ජීවිතේ අපේ ජීවිතේ අපිට එක එක මිනිස්සු හම්බ වෙනවා ඒ මිනිස්සු අතරේ උඹ පට්ට චරිතයක් මචං ජයෙන් ජයම වේවා

  • @hashikakavishan5409
    @hashikakavishan5409 Рік тому +11

    ඇත්ත කියපං .හොද්දට කලින් චුට්ටක් එතුවා නෙ..ආ..❤❤ සුපිරි අනේ ..

  • @erangasandaruwan7471
    @erangasandaruwan7471 Рік тому +4

    මන්ඩ් හතු මරු ❤❤❤
    හේනේ අයියාටත් කවදා හරි හරියන්න ඕනෑ .....

  • @shashikarukshan9897
    @shashikarukshan9897 Рік тому +7

    උබේ විදියට කරපන් මචෝ.ඒක පට්ට.අමුතුවෙන් වෙනස් වෙන්න ඕනේ නෑ බන්.ජය වේවා

    • @slvillag1827
      @slvillag1827 Рік тому

      Ow eththa amathuwen ad danna epa thamanta awenika vidiyata karanna.

  • @lakshithathennekoon3942
    @lakshithathennekoon3942 Рік тому +31

    අම්මෝ මල් පාරක් ගහලා උඩ පැලට වෙලා සීතල පින්නක් එක්ක ඉන්නව තරම් සැප ජීවිතයක් තවත් නැතුව ඇති කියලා හිතනවා ❤️ 🌎 🇱🇰

  • @Dinidu-K
    @Dinidu-K Рік тому +4

    අද වීඩියෝ එකේ presentation සුපිරි

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 місяці тому +1

    තවත්සුපිරි,විඩියෝඑකක්

  • @කුවේට්
    @කුවේට් 4 місяці тому +4

    මත් අපේ තාත්තා එක්ක පුංචි දවසේ ඉදන් හේන් වැඩ කරා 😊

  • @slvillag1827
    @slvillag1827 Рік тому

    Ekanam patta mara vidiyata vinda hemadama me wage gemi vedio danna

  • @NimalSiri1971
    @NimalSiri1971 10 місяців тому +2

    අයියා මේ වැඩේ සුපිරි හේනට ගිහින් දුක සැප ඇහුවත් ඇති ආදරේවත් එක්ක ඉන්නවා

  • @Surangasampath-om9zh
    @Surangasampath-om9zh 5 місяців тому +2

    මල්ලි දිගටම යන් අපි ඉන්නවා ඔයාට

  • @nipun_panchaka
    @nipun_panchaka Рік тому +3

    ඒ සතුට මල් ටිකක් අතේ තියනකොට කොල්ලන්ගේ ❤

  • @MadushiOfficial30
    @MadushiOfficial30 Рік тому +1

    මේ ජීවිතේ අපිට නම් හොදට පුරුදුයි...🙏✍️

  • @SurangaBandara-jy5kl
    @SurangaBandara-jy5kl День тому

    Ube vidiy0 okkoma Belluva vanasak ne gamanak yan❤

  • @travelwithlahiru
    @travelwithlahiru Рік тому +5

    තනමල්විලේදි ඉක්මනින් හම්බෙමු මල්ලි ❤ ජයවේවා

    • @islandfishing
      @islandfishing  Рік тому +1

      අනිවාර්යයෙන් ලහිරු අයියා ❤

    • @travelwithlahiru
      @travelwithlahiru Рік тому

      ඉක්මනින්ම එනවා එද්දී කියන්නම් @@mihiyagaming2880

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 4 місяці тому +1

    ඒකනම්,සුපිරි

  • @EpicLKSouthKorea
    @EpicLKSouthKorea Рік тому +25

    ගහේ කොළ කඩනව විතරයි මතක,චරිතේ එහෙම්මම වෙනස් උණා 😂😂❤

  • @SameeraPrasad-l4k
    @SameeraPrasad-l4k Рік тому +4

    ආර දිගේ ආපු ඇටයක් තමා

  • @senakaperera2798
    @senakaperera2798 Рік тому

    Malli vedio aka super ❤ poddak wath wadela niha kollata 😊😊

  • @daysofvishal2140
    @daysofvishal2140 Рік тому +37

    හොද්දට දැම්මා වගේම උනත් ගහලා ඉන්නෙ අපිට පේ නාවා😹✌️

  • @sahasdewmina2197
    @sahasdewmina2197 Рік тому +10

    කටට කෙලත් ⁣ඉනුව බං සුපිරි . විඩියෝ කරන්න කලින් මොනව හරි රාජකාරියක් කරල වගේ . එල ❤️💪💯

  • @RajithDissanayaka
    @RajithDissanayaka Місяць тому

    thamange vidihata karanna …….jaya

  • @athulatennakoon2036
    @athulatennakoon2036 Рік тому

    නියමයි. මැටි ගහන එකත් නියමයි

  • @MealsofFoodies
    @MealsofFoodies Рік тому +2

    Ada uba hari athal ban.. ela

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka2209 Рік тому +1

    පව් බං ඌ ගමේ අසිරිය හැමදාම අපිට ගේනවා,ජයම වෙන්න ඕනා කොල්ලට.

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 Рік тому

    Super 👌 wadiyen bimmal thiyenam welala thiyaganna,ganja walata prsiddaine oya paththa,oka kawakiyala m9kuth wenne nha,kale jeevithethe,❤❤❤

  • @imasaslcoolboy9121
    @imasaslcoolboy9121 Рік тому +3

    මොකක්ද පුතේ😅 මන්ඩි හතු🤤🤤❤ වීඩියෝ එක සුපිරි අයියා youtubechannelඑකට ජයවේවා !!!

  • @ShehanAnjalo-u6d
    @ShehanAnjalo-u6d 7 місяців тому +1

    කොල්ලගෙ හිනාව 😊

  • @sujisaman7899
    @sujisaman7899 Рік тому +3

    අඩෝ..... අඩෝ.... මේ.. ඔයීට වැඩිය ගහෙන් කිනිති කැඩුවා නේහ්. බීම්මල් හොද්දට දැම්මේ ටිකයි.. අපි දන්නවා බං අැගේ මහන්සියෙන් කැත්ත උදැල්ලෙන් මහාපොලව එක්ක ඔට්ටුවෙන ගොවියන්ගේ ශක්තිය රදව ගන්න කොයි හේනකත් ඉබේ ගංජා පැලයක් හැදෙනවා කියලා. තෙරුවන් සරණයි නුබලට..

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 4 місяці тому

    සුපිරි ban මල්ලි

  • @rasikaudayanganarasikauday865

    මල සුපිරියට වැඩ බ්‍රෝ..😃🏃

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 5 місяців тому

    ❤❤❤❤❤ mage eka parisamen api italiye podak one

  • @sampathsubasinghe4595
    @sampathsubasinghe4595 2 місяці тому

    Ammo bn as ubalage❤😂

  • @mahindawijendra4855
    @mahindawijendra4855 Рік тому

    WELL DONE MALLI MAHINDA

  • @tharindusandamal1980
    @tharindusandamal1980 Рік тому +4

    අම්බෝ සැපේ ඉන්නේ 😍💪

  • @heshan973
    @heshan973 Рік тому +4

    පට්ට කෑමක්නේ...😍👌 දවසක හම්බෙමු සහෝදරයා 💚🍃 ජයවේවා ❤

  • @yakasl4632
    @yakasl4632 Рік тому

    Superb 😊

  • @lakiya666
    @lakiya666 Рік тому +5

    සුපිරි බඩු නෙහ්😂😂😂 වැදිලා නහුතෙට😅😅

  • @adstaniya1445
    @adstaniya1445 Рік тому

    ඇස් දෙකට පොඩි ඉරටු කෑලි 2ක් ගැහුවනම් මරු

  • @nandani1507
    @nandani1507 Рік тому

    Attamai godak lassanai

  • @ThisaraPrabash-b7t
    @ThisaraPrabash-b7t Рік тому

    Ammoo aiya❤sape innne neee maruu

  • @Jangle-Visit
    @Jangle-Visit Рік тому +7

    අද ඉබ පොඩ්ඩක් කියවනවා වැඩී 😂😂😂😂😂😁😁😁

  • @DanushKumara-j9d
    @DanushKumara-j9d Рік тому

    Supiri thama ithim

  • @maheshmadushan2634
    @maheshmadushan2634 Рік тому +1

    Sudu aiya Mal park ghl inne😂😂

  • @MareProductions
    @MareProductions Рік тому

    කටට කෙලත් ⁣ඉනුව බං සුපිරි...... ගහලා ඉන්නෙ අපිට පේ නාවා😹✌

  • @DanukaSahan
    @DanukaSahan Місяць тому

    ගම 💗

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu Рік тому

    සුපිරි. සුපිරි 👌👌💘👌

  • @suvinichethana2386
    @suvinichethana2386 Рік тому

    ඔන්න කොල්ලො අපිත් සබ් කරා❤

  • @chirantharajapaksha4971
    @chirantharajapaksha4971 Рік тому

    Pattaaa saho

  • @amaleranga251
    @amaleranga251 Рік тому

    Malli oya Gahanna gema apata threnawa eth lebena dein sathutu Wayan wasantha aiyath ekka gemak Gahanpan.

  • @FishingWithSuresh
    @FishingWithSuresh Рік тому

    මරු වීඩියෝ එක සුපිරිම 👌👌 ❤

  • @maheshmaheshchathura264
    @maheshmaheshchathura264 Рік тому

    Niyamayi machoooooooooo

  • @lifeinthemountain351
    @lifeinthemountain351 Рік тому

    මරැ අයියා

  • @yanagaman
    @yanagaman Рік тому +4

    මල් ගහ වටේට සුදු අයියා සුද්ද කරලා එහෙම තියෙන්නේ 🤕🫣🙃

  • @ThiliniAththanayaka-e2b
    @ThiliniAththanayaka-e2b 4 місяці тому

    Kauru kohoma kiuwath oyanam maru 🎉🎉🎉🎉

  • @janakasrinath3221
    @janakasrinath3221 Рік тому

    Very nice place srilanka ❤

  • @Menuka3667
    @Menuka3667 Рік тому +5

    තණමල්විල ඒවා පෙන්නන්ඩ කලින් හොඳට හිටිය මූට මොකද මේ උනේ 😂 කියවනවා හිනා වෙනවා , හොඳටම වැදිලා inne

  • @vijithakumara4429
    @vijithakumara4429 Рік тому

    ❤superii ❤hatema❤Lassanaiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @123sudda
    @123sudda Рік тому +1

    😂😇ගංජා බාවිත නැති මත්රකුසාගෙන් තොර මම 😁

  • @gaganhirshangagan1517
    @gaganhirshangagan1517 Рік тому

    Paka thama hemadama ekami

  • @learninghub6590
    @learninghub6590 Місяць тому

    Kadapu kola serama damme nane bn😢

  • @learninghub6590
    @learninghub6590 Місяць тому

    Ade balahan oya roti thatiya pennanakota ubata wadila ne chuttakwath

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm 4 місяці тому

    Balu deshapaluwan komisam gahala biliyana gananan unge warigeyata ragja sapa denna bangku poth purawaddi, unta chande dun ewun dasa duk vindinawa.

  • @manjulamallawarachchi3505
    @manjulamallawarachchi3505 Рік тому

    Anthima tike chocolate kellak hodata sini dala ☕ thibba nm naga salan 😂

  • @NilMil-l9s
    @NilMil-l9s 7 місяців тому

    කොළ කැද වලත් දාලා හදව මම මාරම රසයි මල්ලි

  • @Danushikanayanajith-mj6vt
    @Danushikanayanajith-mj6vt Місяць тому

    Mage loku asawak tiyanwa gahen kadagena mal parak gahanna bro❤❤❤😢😢

  • @indikalakmal6329
    @indikalakmal6329 Рік тому

    hodata gahala inne kiyala nm hodata penawa

  • @hemanthachandana6733
    @hemanthachandana6733 Рік тому +7

    ගංජා ගහන අපිට ඉතින් බොරු කරන එකනෙ හොද නැත්තෙ ..ගහල ඉන්නෙ ලාවට ලාවට😊

    • @Menuka3667
      @Menuka3667 Рік тому +1

      සිරාවටම 😂

  • @ajithvithanage6540
    @ajithvithanage6540 Рік тому

    Mallie ada nam patteta vadila wage...........

  • @shadowpubg-f4e
    @shadowpubg-f4e Рік тому +1

    wadila wage kollta 🍁🍁🍁🍁🍁🍁🍁

  • @kiakakakaaakk
    @kiakakakaaakk Рік тому +6

    එක එක අයව අනුකරණය නොකර උබේ විදියට විඩියෝ එක කරපං මචං... ජයවේවා

  • @kavindudilshan8197
    @kavindudilshan8197 Рік тому +3

    හදේ ඉන්නෙ හදේ 😂🚀

  • @suvinichethana2386
    @suvinichethana2386 Рік тому +3

    කාල විසිකල අබ ඇට පැලවෙන සාරයි භූමි කරේ නිකන්ද චාමර රණවක කිව්වේ ශ්‍රි ලංකාව අම්මා මගේ අපි පවු භන් සාරවත් පොලවක් තියාගෙන නිධානයක් උඩ අපි හිඟාකනව😂

  • @Tv-tr4xv
    @Tv-tr4xv Рік тому

    අපි කියන්නේ කුකුල් බඩවැල් කියලා මෙිවට

  • @nrxeryx2023
    @nrxeryx2023 4 місяці тому

    සුදු අයියගෙ ඇස් දෙක කතා කරනවා 😅😅

  • @Austineli-pd5jr
    @Austineli-pd5jr Рік тому

    aparade ube kathawath iwara wenna lagayi wagee

  • @WKmadhuranga
    @WKmadhuranga Рік тому

    maxxa video eka,

  • @D.hamma5670
    @D.hamma5670 3 місяці тому

    කංසා ආහාර සදහා කුළු බඩු ලෙසින් යොදා ගන්නේ මස් පිසීමේ දී ඒවා මෙලෙක් කිරීම සදහා ලු..

  • @kasunranga8019
    @kasunranga8019 Рік тому

    E hene gahapu badu supiri wage ne bro poddk kiyawanawa hina wenawa wadi 😂😂
    Ela machan patta ❤❤

  • @arunanishantha977
    @arunanishantha977 Рік тому +1

    හුබස් හතු😋😋

  • @PrabathChandana-t6k
    @PrabathChandana-t6k 16 днів тому

    ගහලා ඉන්නේ හොදට

  • @මොංටි
    @මොංටි Рік тому

    Ada supiri mcn ❤❤❤❤

  • @user-තෙලියා
    @user-තෙලියා 5 місяців тому

    ආර දිගේ ගහගෙන ආව ඇටයක් නේද පැලවෙලා තියෙන්නේ😜

  • @brezzelk
    @brezzelk Рік тому

    ashengen neda copy kre🤣🤣🤣 aulk na supiri😍😍😍😍

  • @gishanmilanga9302
    @gishanmilanga9302 Рік тому

    ම්ම්ම්ම් සුවදයි වීඩියෝ එක මැද හරියට යනකොට කොල්ල හිනාවෙච්ච ගමන්මයි 😅 සුවද නිසා වෙන්න ඇති 🍀🌝

  • @haselapriyabuddha3375
    @haselapriyabuddha3375 Рік тому +3

    Niyamai brother ❤❤❤ සම්පත් ඩුබායි

  • @user-gl8fk5br2gr
    @user-gl8fk5br2gr 2 місяці тому

    Mn

  • @JayasundaraNiroshan
    @JayasundaraNiroshan 4 місяці тому

    Mat heteya ban මල්ලි ඔය pette

  • @janushkashalika2555
    @janushkashalika2555 Рік тому

    Mun enawa apiwa andanna gehewwa ne

  • @hemadema3621
    @hemadema3621 Рік тому +5

    ආර දිගේද ඇටේ ආවේ 🤪

  • @sajithlalintha2400
    @sajithlalintha2400 Рік тому

    Hamba kara ganna karana wada

  • @chamarasithum8437
    @chamarasithum8437 Рік тому

    Lokka moko den wasantha aiya ekka video danne nedda

  • @surangalakmal953
    @surangalakmal953 Рік тому

    Full moon 🌕 😂

  • @WasanthakumaraSenanayaka
    @WasanthakumaraSenanayaka Рік тому +1

    කොයි කාලේ කරපු වීඩියෝ එකක්ද

  • @dumindachandralal3844
    @dumindachandralal3844 Рік тому

    Wedila inne supiriyata ne

  • @damitnissanka7708
    @damitnissanka7708 Рік тому

    Me kaleta thala hodada

  • @SithumVihaga-p3u
    @SithumVihaga-p3u Рік тому

    Guliyk kalad inne

  • @SumithEkanayaka-ub1es
    @SumithEkanayaka-ub1es Рік тому +1

    supiri

  • @latavirakoddi184
    @latavirakoddi184 6 місяців тому

    ❤❤👍👍👍👍👍

  • @lifeofvillage8396
    @lifeofvillage8396 Рік тому

    Ashenge gon part tika denna patan aran muth 😂