Seth Pirith | [03] මහා බල සම්පන්න පිරිත් දේශනා 10 ක් | Pirith Deshana | Pirith | Dahami Desawana

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @ErinsujaniEsinsujani
    @ErinsujaniEsinsujani 7 місяців тому +13

    සාදු සාදු සාදු , මේ පිරිත් වල මහාබාවසම්පන්න බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා වේවා වේවා 🙏🙏🙏

    • @menukaudayanganai7364
      @menukaudayanganai7364 14 днів тому +3

      සදු සදු සදු
      😮😮😮😮😮😮😮😊😊😊😊❤❤

  • @rathnasiriads
    @rathnasiriads 11 місяців тому +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා...
    නිරෝගී වෙත්වා...
    සුවපත් වෙත්වා...
    දුකින් මිදෙත්වා...
    නිවන් දකිත්වා....
    නිවන් දකිත්වා....
    නිවන් දකිත්වා....

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Рік тому +42

    සාධූ සාධූ සාධූ
    මෙම සෙත් පිරිත් දේශනාවේ ආශිර්වාදයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා ❤❤❤සාධූ සාධූ සාධූ

  • @siraniasallappge7361
    @siraniasallappge7361 3 місяці тому +7

    සාදු ....සාදු ....සාදු .....පිරිතේ අනුහසින් ආනුභාවයෙන් මට සියලු ආරක්ෂාව ලැබෙිවා රැකියාවක් ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා සාදු .... සාදු ....සාදු o

  • @NishanthiLaksmi
    @NishanthiLaksmi Рік тому +2

    Sadu sadu siyalu sathwayo niduk wewa!❤🙏🙏🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 2 роки тому +5

    මෙම මහානුබාව සම්පන්න පිරිත් බලයෙන් .විස්වායක් .තියාගෙන .හෙමදම ලොතරැයි .පත්.ගන්නවා.බුදු ගුණ බලයෙන් .එය.ඉටු කර දෙන්න සාදු සාදු සාදු .මගෙ ලෙඩත්.ඉක්මනින් සුව වෙවා සාදු සාදු සාදු

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu Рік тому +34

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සාදු 🎉සාදු 🎉සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු සාදු.....🎉

  • @shamalilokusuriya6665
    @shamalilokusuriya6665 Рік тому +35

    මේ සියලු පිරිත් දේශනා බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා.දුකින් මඉදඑත්වආ..

  • @AnulawathiWL
    @AnulawathiWL 11 місяців тому +4

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මුලු ලෝකෙම සියලු සත්ත්වයෝම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @priyanthikumari-my4nw
    @priyanthikumari-my4nw Рік тому +1

    බුදු ගුණයක් mins samaya tula ජනිත wima මගින් සියලු ලෝක වාසීන් සියල්ල at hara sataya අවබෝධ wiman givthaya ජය ganna හුරු waaewa🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 7 місяців тому +8

    මෙම පිරිත් ශ්‍රවණය කිරීමේ අනුභාවයෙන් මගේ ග්‍රහ අපල දුරුවී කරදර බාධක දුරුවී නීරෝගීව ජීවත්වීමට ආශිර්වාදය ලැබේවා.ලොතරැයි දිනුමක් හෝ කිසියම් ආදායම් මාර්ගයක් ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු

  • @kumarigalpage376
    @kumarigalpage376 8 місяців тому +1

    තෙරුවන්සරනයි ... සැවොම සුවපත් වු සිත් ඇත්තෝ වෙත්වා සාධු සාධු සාධු ...

  • @hashandeshapriya3746
    @hashandeshapriya3746 2 роки тому +14

    මෙම පිරිත් බලය මාගේ ශරීරයේ අන්ශු මාත්‍ර්‍යක් පාසා ග්‍රහනය වී මාගේ ලේ ධාතුව පිරිසිදු වේවා .ම හට ආරක්ෂාව ලැබේවා නිරන්තරයෙන්ම මාගේ මනස සුවපත් වේවා සාදු සාදු සාදු සාදු

  • @Indra-v9g
    @Indra-v9g Рік тому +2

    තෙරුවන් සරණයි සාධු සාධු... සාධු සාධු සාධු සාධු.,

  • @PriyanthiWijethunga-l5o
    @PriyanthiWijethunga-l5o 9 місяців тому +1

    මෙම මහානුභන සම්පන්න පිරිත් දේශනා බලයෙන් මගෙ පවුලේ සියලු දෙනා ට නිදුක් නිරෝගී භාවය ලැබෙනවා......

  • @kasunsilva4882
    @kasunsilva4882 3 роки тому +30

    සාදු! සාදු!! සාදු!!! ලක්වැසි සියලු දෙනාටම නිදුක් නිරෝගි සුවයක් ලැබෙවා

  • @sunitasunita9697
    @sunitasunita9697 11 місяців тому +1

    සාධු` සාධු` සාධු` මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා සාධු` 🌷🌷 සාධු` 🌷🌷 සාධු` 🌷🌷

  • @superbro1796
    @superbro1796 3 роки тому +8

    pilikawak sedi athi mage amma mee balagathu pirith deshanawen suwapath wewaa..niduk nirogi suwa lebewaa..!

  • @nadeerawijekoon2035
    @nadeerawijekoon2035 4 роки тому +10

    Mewage pirith ude hawasa ahenakota mulu hithama pirenawa ape hamuduruwanta godak pin sadu sadu sadu.......

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 Рік тому +1

    මෙි පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ අපල දුරැන් දුරැවි සෙතක් ශාන්තියක් ලැබෙිවා මාගේ දරැවන්ගේ අපල දුරැවෙිවා

  • @wijesinghawijesingha8745
    @wijesinghawijesingha8745 3 роки тому +61

    මේම පරිත්‍රාන ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලැබෙන ආනුභාව සම්පන්නයෙන් ලෝවැසි සියළුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සංසාරදුකින් මිදෙත්වා සාදූ සාදූ සාදූ සාදූ

    • @kmpiyaseeli7987
      @kmpiyaseeli7987 2 роки тому

      සියලුම දෙනාට යහපතක්ම වේවා රටට සව්භාග්‍ය උදාවේවා සාදු සාදු සාදු

    • @niroshanirosha2854
      @niroshanirosha2854 2 роки тому

      @@kmpiyaseeli7987
      Manpl ko 0

  • @AnulawathiWL
    @AnulawathiWL 9 місяців тому +1

    තෙරුවන් සරණයි සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු

  • @ManelNayanadasanayaka
    @ManelNayanadasanayaka Рік тому +31

    මෙම පිරිත් අහන පින්වතුන් නිවන් මග යමට ලැබේවා 🙏

  • @malithpinto8978
    @malithpinto8978 4 роки тому +45

    බුද්ධ,ධම්ම,සoග තුන් සරනේ පිහිට සියලු දෙනාටම ලබාගන්න පුළුවන් වේවා !!! සියලු දෙනාටම සෙත් වෙවා ! මම ජුඩ් පෙරේරා .

  • @nimalweerasinghe7164
    @nimalweerasinghe7164 11 місяців тому +2

    මේ අති උතුම් පිරිත් සජ්ඝායනාවන් කළමණාකර අන්තර්ජාලයට මුදාහල ඔබට තෙරැවන් සරණයි විශේෂයෙන්ම ඔබේ දෙමාපියන්ට ඒ කුසල් වල ිං අනුමෝදනං වෙත්වා නිදුක් නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා!! ,අපට ජීවමාන බුදු පහස ලබන්නට බැරි වුනත් බුදු රජාණන් වහන්සේ දෙශා වදාල මේ උතුම් පිරිත් සජ්ඝායනාවලට භක්තිමත්ව සවන් දෙන කොට ඒ අඩුව පිරිමැහේ විශේෂයෙන් රටින් පිට ඉන්න සියලුම දෙනාට ලොකු වටිනාකමක් ගෙන දෙයි , සාධු සාධු සාධු

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 Рік тому +30

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි යාට තිබෙන්නා වූ අසනීප තත්ත්වය සුව වේවා. ඔහු නිසා පවුලේ අය විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා

    • @NadiTharsngani
      @NadiTharsngani 7 місяців тому +2

      මෙමපිරිතෙ.බලයෙන්මෙගදුවගේ...පුන්චීදරැවාඇතුඵපවුලෙ.සියඵමදෙනාගේ.සිම.අපලදුරින්දුරැවෙවා.සාදු.සාදු.සාදු🎉🎉

  • @ishanweerasingha8817
    @ishanweerasingha8817 2 роки тому +2

    Pirith yaddi ad nodemmoth hoday...eka badawak..theruwan saranai

  • @surekadananjani7382
    @surekadananjani7382 2 роки тому +43

    මේ පිරිත් වල බලයෙන් මුලු ලොව සුවපත් වේවා! සාදු සාදු

  • @menikemenike975
    @menikemenike975 2 роки тому +1

    මෙම .මහනුබාව සම්පන්න .පිරිත් බලයෙන් මගෙ පුතලා කිසිම .ප්‍රශ්නය ක්.නැතිව.සතුටිනි
    ඉන්න බුදු ගුණ බලයෙන් සාදු සාදු සාදු .ලොතරැයි දිනඋමක් .බලාපොරොත්තුව .හෙමදම .ගන්නවා.මෙම .පිරිත් බලයෙන් මට එය.ඉටු කර දෙන්න බුදු ගුණ බලයෙන් .සාදු සාදු සාදු .

  • @susanthaniroshan252
    @susanthaniroshan252 3 роки тому +15

    මහානුභාවසම්පන්න පිරිත් දේශනාවක් අසන අතරතුර විවිධ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරමින් මානසිකත්වය කඩා බිඳ දැමීම කිසිසේත් අනුමත කළ නොහැක මහා පාපකර්මයකි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා බුදු සරණයි සාමින් වහන්සේ

    • @rashmipriyangani1836
      @rashmipriyangani1836 3 роки тому +1

      Aniwaaryenma. Pirith tika ahaddi danena sanaseema ad ekak yaddi koopayak bawata path wenne.nikn paw pirenawa..ad nodaa innawanm watinawa. Teruwan saranai

    • @Sithara.Pathirana
      @Sithara.Pathirana 2 місяці тому

      බුද්ධ ධර්මයත් විකුණනවා 😢

  • @sunitasunita9697
    @sunitasunita9697 Рік тому +2

    ්ම් පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @janithasadaruwan8459
    @janithasadaruwan8459 3 роки тому +59

    සාදු! සාදු! ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබෙවා!

  • @mankottasiriyalatha4239
    @mankottasiriyalatha4239 Рік тому +1

    මෙම පිරිත් දේශනා වෙන් මගෙත් මගේ පවුලේ අයගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරදෙන්න කපිල සාන්ත 12 දින මෙම නිවසට පැමිණෙත්වා සාදු සාදු සාදු සාදු

  • @nilukanilu9067
    @nilukanilu9067 3 роки тому +25

    🙏🙏🙏🙏🙏🙏🙏මට මේ පිරිත් බලයෙන් කිසිම ලෙඩක් දුක ක්‌ කරදර යක් නැතිව 29 ලංකාවට යන්න ලැබේවා තෙරුවන් සරණයි බුදුසරණයි

    • @rajapakshan9950
      @rajapakshan9950 2 роки тому +1

      මට මෙ පිං බලෙන් අනෙ.මගෙ කය මෙන් මනසත් නිරුහිමත් වෙවා

    • @menukaudayanganai7364
      @menukaudayanganai7364 10 днів тому

      බුදු සරනයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому +1

    Sadu sadu sadu🙏🙏🙏👅👅👅ape pinwath swaminwahanseta nirogisuwaya lebewa👅👅👅🙏🙏🙏

  • @ireshasanjeewani2012
    @ireshasanjeewani2012 Рік тому +26

    සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏🙏🙏

  • @dilrukshichandrika1955
    @dilrukshichandrika1955 Рік тому +2

    Me pirithe anubhawayen api siyalu denagema sith wala athi pidawan duruwewa....
    Sanasima labewa.....
    Sadu ....sadu...sadu......

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +65

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @rasumipriyanandana102
    @rasumipriyanandana102 Рік тому +3

    Me පිරිත් desanawa hana mage paule සියලු dana නිරෝගී සම්පන්න වේවා.budu sarani 🙏🙏🙏

  • @menikemenike975
    @menikemenike975 2 роки тому +10

    මෙම .මහාපිරිත් දෙසනාවෙ බලයෙන් මගෙ සියලුම ප්‍රර්ටනා වන්.ඉටු වෙවා සාදු සාදු සාදු බුදු ගුණ බලයෙන් ආනුබවයෙන් මට එය.ඉටු කර දෙන්න සාදු සාදු සාදු

  • @asankaw5691
    @asankaw5691 5 років тому +86

    අපේ හමුදුරැවන්වහන්සේට, තේරැවන්,සරණයි, ,,,,,,බුද්ධානුභවයේනං,,,ධම්මානු,භවයේන්,,,සංඝයානු,භවයේන්,,, රටට,රටේ,ඡනතාවට, අශිර්වාදය,ලැබේවා,,ලැබේවා,,ලැබේවා,,💐🌸🌷🌹🌻🌺🍁🌼

    • @siryanigunasekara7705
      @siryanigunasekara7705 4 роки тому +2

      සාදු සාදු බුදුසරණයි තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

    • @lilanijayalath-ok5qt
      @lilanijayalath-ok5qt 11 місяців тому

      Tgttgttrtgtuy ​@@siryanigunasekara7705

    • @Limiya-uh1pz
      @Limiya-uh1pz 9 місяців тому

      Uu😊😊

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 7 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @phathimaphathima5371
    @phathimaphathima5371 2 роки тому +11

    මේ පිරිත් බලයෙන් සියලුම කරදර හදි හූනියම් බන්දන්න මානසික අතතිය සියලුම බාදක දුරුවී සතුට සමා දනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 8 місяців тому +14

    🙏🙏🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු

  • @NwekAugustineMbanefo
    @NwekAugustineMbanefo 11 місяців тому +4

    සාදු 🙏සාදු 🙏සාදු🙏අපේ හාමුදුරුවනේ ⁣තෙරැවන් සරණයි ලෝක වාසි ලංකාවාසි නිදු නීරෝගි සැමටම අශිර්වාදයක් වෙත්වා මාගේ අපල දොශද නැති වෙත්වා සිය ල් සත්වයන් නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා .🙏🙏🙏🙏🙏

  • @ChamilaNavodhi
    @ChamilaNavodhi 6 місяців тому +2

    Me pirith deshanawe anubawaye balayen mage puthu daham neth saratath,aptath apage Paule samatath niduk nirogi sampatha labila siyaluma apala upadra nathi kara dila dairya shakthiya wasanawama uda karadewaaaaa......🙏🙏🙏🙏🙏🙏🙏👪

  • @kalyanipradeepa7653
    @kalyanipradeepa7653 3 роки тому +50

    මෙය අසන සියලුම දෙනාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා නිදුක් වේත්වා නිරෝගි වේත්වා සුව පත් වේත්වා දුකින් මිදේත්වා සාදු ...🙏සාදු...🙏සාදු...🙏

    • @kumarageg481
      @kumarageg481 3 роки тому +3

      ලෝකවාසීන් sulumadenna suwepath වේවා !!! නිදුක් වේවා!!! නිරෝගී වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pradeepakrishanthi685
      @pradeepakrishanthi685 3 роки тому +3

      🙏🙏🙏

  • @Imeth_Bandara
    @Imeth_Bandara 3 роки тому +29

    ☸ මේ කොවිඩ් වයිරසයෙන් පීඩා විදින සියලු දෙනාමත්..☸️ අනෙක් ලෝවැසියනුත් නිදුක් වෙම්වා නීරෝගි වෙම්වා.☸

  • @indikakrishantha5451
    @indikakrishantha5451 4 роки тому +18

    සාදු සාදු සාදු 🙏
    සියලුම පිරිත් පොජ්ජට සවන්දීමේන් ෂාන්තිය උදාවෙනවා...
    ස්වාමීන් වහන්සට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.....

  • @damitataruka4729
    @damitataruka4729 2 роки тому +28

    මේ සියලු පිරිත් බලයෙන් සියලුම සත්වයාගෙ සිත් සුවපත් වෙත්වා..
    සැනසිම ලැබෙත්වා.මානසික සුවය ලබත්වා.සාදු සාදු සාදු.

  • @RoshaniLakmali-s2j
    @RoshaniLakmali-s2j 10 місяців тому

    Mee pirith balayen mage daruwan suwapath wewaa saadu saadu🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 10 місяців тому +15

    මෙම මහනුභානසම්පන්න පිරිත් බලයෙන් මගෙ දරුවාගේ සියලු ලෙඩ රෝග සුවපත්වේවා!

  • @sriyalatha3946
    @sriyalatha3946 7 місяців тому

    සාදුු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼
    තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️

  • @sampathgajanayake9444
    @sampathgajanayake9444 4 роки тому +19

    ගොඩාක් පිං ඔබ වහන්සේට සාදු සාදු සාදූ...!

  • @ajithravindra3356
    @ajithravindra3356 3 роки тому +44

    සාදු සාදු සියළු දෝෂ දුරු වේවා !

  • @Madusha619
    @Madusha619 Рік тому

    සාදු සාදු සාදු මාගේ සියලු අපල දුරැවෙවා🙏🙏🙏🙏

  • @surenilanka8867
    @surenilanka8867 4 роки тому +83

    ඔබ වහන්සේට බුදු සරණයි !!!සාදු !!!සාදු !!!සාදු !!

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 3 роки тому +33

    සාදු.. සාදු..සාදු
    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
    ඔබවහන්සේට උතුම් අජරාමර නිවන් අවබෝධ වේවා...🙏🙏🙏🙏
    මේ මිහිරි හඬින් දේශනා කරන උතුම් වූ නිර්මල ශ්‍රී සද්ධර්මය...
    ශ්‍රවණය කරන සැමටම උතුම් නිර්වාණය අවබෝධ වේවා...🙏🙏🙏
    උතුම් ත්‍රිවිධ රත්නයේ අනුහසින්.....
    කොරෝනා උවදුර මේ මුළු විශ්වයෙන්ම දුරුවී සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @WasanthaKumara-zx1co
      @WasanthaKumara-zx1co 2 місяці тому

      උණුසුම්කාරී ඔණඛශුඝබකුඌඣහුචවුඪහේඝහුකශාඤභො😊😊😊😊දඤී❤බු

  • @NTAbeysingha
    @NTAbeysingha 5 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 බුදුසරණයි🙏

  • @sunitasunita9697
    @sunitasunita9697 Рік тому +16

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා ලෝක වාසි සියලු දෙනාටත් යහපතක් වේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @s.animal8274
    @s.animal8274 8 місяців тому +3

    ලෝක වාසි සියලු දෙනාගෙ සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏සාදු සාදු සාදු

  • @KumuduniRupasingha
    @KumuduniRupasingha 4 місяці тому

    මටයි මගේ පවුලේ දරුවන් දෙදෙනාටයි එදෙදෙනාගේ අප්පචිිචිටයි මෙ පිරිත් දෙසනාවලින් සාන්තියක්ම වෙිිවා දියුනුවක්ම වෙිිවා මගෙ පවුලේ දියුනුවට ලොතරැයි වාසනාවක් ලගදිම මාහට ලබා දෙවා මෙම පිරි තේ බලයෙන්🙏🙏🙏🙏🙏

  • @niroshanifdo8955
    @niroshanifdo8955 3 роки тому +80

    මේ දිනවල පැතිර යන කොරෝනා වෛරසයෙන් ලෝකවාසී සියලු දෙනා ම මේ අනන්ත වූ බුදු ගුණ බෙලෙන් සුවපත් වේවා!!!!🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 5 місяців тому +1

    me pirith desana bala asirvadabalayen mage leda duk siyalu denatama sethak santhiyak weva

  • @tikiriyaduranishani2484
    @tikiriyaduranishani2484 Рік тому +17

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී සුවය ලබත්වා සාදු සාදු සාදු❤🙏🙏🙏❤🙏🙏🙏❤🙏🙏🙏❤

  • @janeiuae5751
    @janeiuae5751 4 роки тому +78

    සාධූ,සාධූ,සාධූ,🙏🙏🙏🙏🙏🙏
    සියලු.සතුන්.ලොව.සුවපත්.වෙවා
    බුදු.හිමි.සරන.සැමට.ලැබෙිවා
    සැමට.සෙත්.වෙවා

  • @ranjanisiriyalatha6282
    @ranjanisiriyalatha6282 Рік тому +4

    ඇත්තමයි ඔය ඇඩ් දැමීමෙන් හිත වෙන පැත්තකට යනවා එක සිතිවිල්ලක් ඉදන් පිරිත් දේශනය අහගන්න විදිහක් නෑ

    • @dhammikaanushka1600
      @dhammikaanushka1600 2 місяці тому

      මේක ඩවුන්ලෝඩ් කරලා අහන්න මිස් එතකොට ඔය ඇඩ් යන්නේ නැ ...

  • @rasikakanchana3218
    @rasikakanchana3218 7 місяців тому

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @sudubabasadaru9291
    @sudubabasadaru9291 3 роки тому +32

    රතන සූත්‍රය ආනුභාවයෙන් ලෝක සියළු සත්වයාට setha salasewa උතුම් රතන සූත්‍රය ආනුභාවයෙන් ඉක්මනට Corona uwadura duruwewa සාදු සාදු සාදු සාදු

  • @sunitasunita9697
    @sunitasunita9697 11 місяців тому +14

    බුදු ගුන සත්‍යයයි මම හැමදාම අහනව මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷සාදු 🌷සාදු

  • @sunitasunita9697
    @sunitasunita9697 Рік тому

    සාදු 🌷 සාදු 🌷සාදු සාදු මාගේ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි

  • @arunasusantha9904
    @arunasusantha9904 4 роки тому +44

    සියලු ලෝක සියලු සත්වයෝ නීරෝගී වෙත්වා 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 2 роки тому +14

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා

  • @kanchanamalasirimanna1893
    @kanchanamalasirimanna1893 Рік тому

    Me siyalu pirith belen ma athulu siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapth wethwa budu guna ananthai, oba wansetath niduk nirogi suwaya labewa Theruwan saranai sadu..sadu..sadu🙏🙏🙏🪷🪷🪷

  • @sasvidumanumitha7241
    @sasvidumanumitha7241 4 роки тому +18

    Sadu !!! Sadu!! Sadu! Ape hamuduruwan wahanseta theruwan saranai thawa me wage pirith danna wedi wediyen shackthiya lebewa oba wahanseta theruwan saranai thisthun kotiyak dewiwarunge arakshawa lebewa!!! 🙏🙏🙏🙏me coment akata kemathi aya
    👇

  • @sienceandmaths2009
    @sienceandmaths2009 2 роки тому +15

    මේ මහා පිරිතේ බලයෙන් අද අකුරු කියවන විහන්ස පුතුගේ සියලු අපල දුරුවි හොදින් ඉගෙන ගෙන සමාජයට වැඩදායි දරුවෙක් විමට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @thanujadissanayake2775
    @thanujadissanayake2775 2 роки тому +23

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා!

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 9 місяців тому +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරනයි දෙව් පිහිටයි අපේ හාමුදුරුවනේ නමස්කාර වේවා .👏👏👏

  • @houn8175
    @houn8175 2 роки тому +1

    Theruwan saranai sàdu sadu sadu siyalu denatamasantiyak wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulamadushanka
    @manjulamadushanka 3 роки тому +58

    ඇඩ් දාලා පිස්සු නොකර ඉන්නවනම් වඩාත් යහපත්ය..යහපත් මනසක් ඇතිකර එය විනාස කිරීමේ පාපකර්මයද ගෙවීමට සිදුවනු ඇත..සියල්ලන්ටම යහපතක් වේවා...තෙරැවන් සරණයි...මේ දක්වා you tube හී මා ඇසූ පිරිත් සජ්ගායනා තුල ඇඩ් තීබූ පලමු පිරිමි සජ්ගායනා මෙය වේ...

  • @arumathanthirigesunilshant9539
    @arumathanthirigesunilshant9539 9 місяців тому +1

    Siyalu satwayo
    Niduk wethwa nirogi wethwa
    Suwa pathwewa

  • @malithravishan9374
    @malithravishan9374 3 роки тому +38

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏.සියලු දේනාට ම උතුම් වූ තුනුරුවණේ පිහිටි යි.ආරක්ෂා වයි..🙏🙏🙏☝👍

  • @nilminijayalath7725
    @nilminijayalath7725 3 роки тому +65

    සාදු!සාදු !!සාදු !!!සියලු දෝශ දුරු වේවා !🙏🙏🙏🙏🙏

  • @nethmikaushalya1015
    @nethmikaushalya1015 3 роки тому +29

    මුලු ලොවම මෙයින් සුව පත්වෙත්වා තෙරුවන් සරනයි

  • @arunidissanayake6326
    @arunidissanayake6326 4 роки тому +23

    සාදු සාදු සාදු 🙏 පින් සිදුවේවා!!!

  • @shiromichamika6169
    @shiromichamika6169 8 місяців тому

    මෙ පිරිත් දෙශනාවෙ ආනුභාවයෙන් මගේ දරැවන්ගෙ සියලුම බලාපොරොත්තු ඉටු වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @udaradarshana5817
    @udaradarshana5817 3 роки тому +29

    තෙරුවන් සරණයි සියලූම දෙනාට🙏🙏🙏

  • @Chamindakumara-sy7zz
    @Chamindakumara-sy7zz 11 місяців тому +1

    සාදු🙏සාදු🙏🙏සාදු🙏🙏🙏

  • @leelathalagala5565
    @leelathalagala5565 3 роки тому +40

    අනන්තවු බුදුගුණ බලයෙන් සියලු ලෝක වාසින් සුවපත් වෙිවා 🙏🙏🙏

  • @dishansanjana7497
    @dishansanjana7497 2 роки тому +14

    සියලු රෝග දුරු වේවා🇱🇰🇱🇰🌍🌎🌏⤾❗❗සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikarathnayaka7724
    @dammikarathnayaka7724 3 роки тому +27

    සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා...

  • @khdmakhdma7106
    @khdmakhdma7106 3 роки тому

    Sadu sadu sadu me uthum pirith balayen lokenma corona duruweva semata budusaranai pirith desanakala pinwath swamin wahanselatada nirogisuwaya lebewa mama kuweit malani Liyana arachchi 🙏🙏💐💮🌻🏵⚘🌸💐🌹🥀🌼🌷🙏🙏👍💐🥀🙏🌹🥀🥀🏵💮💐🙏🙏🙏🥀🌻🌹🌼🥀🌷🏵

  • @rohanprasanna
    @rohanprasanna 4 роки тому +14

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @sunitasunita9697
    @sunitasunita9697 Рік тому

    මම හැමදාම අහනව මාගේ ලෙඩ අපල දුරුවේවා මගෙ පුතාට දුවට මහත්තයාට ඇති අපල ලෙඩ කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු 🌷සාදු 🌷 අපෙ අපෙ හාමුදුරුවන්ට තෙරුන් සරනයි සාදු 🌷🌷🌷🌷🌷🌹🌹🌹

  • @insu5959
    @insu5959 4 роки тому +49

    සාදු සාදු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🖤

    • @elecricbang3027
      @elecricbang3027 2 роки тому +1

      මේ පිරිත් බලෙන්, ආශිර්වාද යෙන් බුද්ධිමට සෙතක් ම වේවා

    • @WasanthaKumara-zx1co
      @WasanthaKumara-zx1co 2 місяці тому

      උජහෝආ🎉ඕඣොබා 51:44 උභුඛශාඊභඛශූඝභොකශැජසීඣහොචවැජහ​@@elecricbang3027

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 роки тому +23

    සාදු සාදු සාදු ඩබවන්සේට තෙරැවන් සරනයි 🐙🐙🐙🐙🐙🐙🐙

  • @indraniperera2983
    @indraniperera2983 Рік тому

    මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ අසනිප සුවවෙවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 සාදු

  • @كوماريسعود
    @كوماريسعود 5 років тому +43

    සාදු සාදු සාදු සෑම දෙනාටම පිරිත් බලයෙන් නිදුක් නිරෝගී මෙන්න ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @sunitasunita9697
    @sunitasunita9697 10 місяців тому +58

    මේ පිරිත් ආනුභාවයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ සියලුම දෙනාගෙ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌷 🌷🌹

  • @nisansalasilva8624
    @nisansalasilva8624 4 роки тому +86

    Me maha බලසම්පන්න ගතා රත්නයෙන් අම්ම් රට යන එක කිසිම ප්‍ර්ශ්නයක් නැතුව එක සාර්ථක වෙන්න ඔනෙ මගෙ එකම ප්‍රර්තනය ඉශ්ට වෙවා🙏🙏🙏🙏🙏🙏

    • @himmihansini2111
      @himmihansini2111 3 роки тому +3

      මත් ප්‍රාර්ථනා කරන්නම් ඔයගේ අම්මට රට යන්න පුලුවම් වෙන්න කියලා !!!!🙏🙏🙏🙏
      අනේ දෙවියනේ මේ අක්කගේ අම්මට රට යන්න පුලුවම් වේවා ...🙏🙏🙏

    • @wasanthaperera2902
      @wasanthaperera2902 3 роки тому +2

      @@himmihansini2111 aq

    • @wickum86
      @wickum86 3 роки тому +2

      අම්මි රට ගියාද... 😁

    • @shiranishirani6102
      @shiranishirani6102 2 роки тому +2

      @@himmihansini2111 oiilliililiiloioililliliililiilliliiloililiiiiooiloiiloilililiiiiloiliiloilokiliiliililloililoiloiiilioiliiillilililliiiiilililililiiililillililioilliiloililiioiliilliililiilililiililioiiliiillililooililoiliiliilililililililikiliililiiliikiliiiloiliililiiliililliloiliiliiilililoililiiiliilioiloilliloioiioiiooililiiiiililiililiililiiliioilikoiililiiliiliililililooikiilililllioililoiililiiililiiiloililiiiililiiioiloililioiliioilliioiilliiililiililoilililiiiliiilliiiliiliiiiioililiiiliiioililiiloiioililiiikoiiloiliiilliliiliiiiilloooiiioiililiiiiioiiiliilililililiiiiiiiliilililioililiiiililiiliiiioililiililoilililiooiiooilililliliilililiiilioooiliiiililiiilikililiiloioiililiooililiilililililiiiliikiililoililiilililiokiioiiliiililililioiloiliililiioilikoiliililikiiliilioiliiloiillililliliilikilililililioiiililiililiiillilililiiioiiililiiilililiililiiiililiikiililioliliiliiiliiilliliililiiliiliiliiliilililiiliiioiliiliilililiiliililiililiiiiliiiiliiokikikiliililiiliililoililililililioiliiliiililiiliililkiliiliiliikiiiliiloiiillililililiiiiililililiiililiiioilililiiiliooiiilililiooiliioiiililiiliilikiliilliliiiiliiilililiiliililikiliiiliiliiiiiliiiliiokkiliiiiililikiliiloiliiioiliiiilililiiililiiiikiiioiiililoiiikiloiiliiliiliilioiililiilililiilliliiliiliikiliililikiloioiiilioiiliiliilkiiikkiiokilililililililiiiliiloiliiliiiliiloiikilililooiiiiliikiiiloiliiililililiilililiikiliiiiiliiliililikiliiloililililoiiliikiiilikiliikiiliiliiiliiiiiiiliiiliiokiililiiliiloililiiliikiliiiikiiiiiiililioikililililililiilikiliiiiiiiiilililiiliililiiiliiiiiookiiliiliiiliiiiokilokililoiiilil

    • @86622
      @86622 2 роки тому +2

      ❤️