🔴 BREAKING NEWS | හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 217

  • @kuppilokaya9392
    @kuppilokaya9392 4 години тому +134

    මුන් වගේ උන් නම් හිරේ දාන්න ඕනි කියන අය මෙහෙට.මිනිස්සු හොද පාඩමක් ඉගන්නුව කරපු පාදඩ වඩ වලට❤

    • @wanihasa
      @wanihasa 4 години тому +1

      aththa

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 4 години тому +3

      උබලා දැන් බබාලා ඉස්සර කවුද දන්නේ නැහැ ඉස්සර නැටුවේ

    • @ruwansadaruwan7271
      @ruwansadaruwan7271 4 години тому +1

      ​@@wanihasaකොහොමද මුන් දෙන ටෝක්ස් මචං අම්මෝ ඉතින් නේද??

    • @IronMan-u2m
      @IronMan-u2m 4 години тому +4

      😂ඒ මොකටද හිරේ දාන්නෙ?
      වැරැද්දක් කරල නැතුව

    • @wanihasa
      @wanihasa 3 години тому +1

      @@IronMan-u2m waradi nokara kiyanna oya inne haringe gedara da😅

  • @kamanikamani-g6n
    @kamanikamani-g6n 4 години тому +47

    අනිවාර්යයෙන් හැමෝටම නීතිය එකයි.

    • @IronMan-u2m
      @IronMan-u2m 3 години тому

      එහෙනම් අදිකරන නියෝග ක්ඩල උද්ගෝසන කරපු ජෙප්පොන්වත් අත් අඩංගුවට ගන්න්

  • @Sandu-Cricket
    @Sandu-Cricket 4 години тому +52

    තාත්තා කිව්වේ නැත්ද පොලිසියට යන්න එපා කියලා...🤣😅😁

  • @wasanthakorale
    @wasanthakorale 4 години тому +37

    හරිම සතුටුයි

  • @udayadissanayake3438
    @udayadissanayake3438 3 години тому +28

    මේවගේ සුභ ආරංචි තව තවත් අහන්න දකින්න ලැබේවා.........😂

    • @Jcbpblx
      @Jcbpblx 3 години тому +1

      තොපිට හුත්තිගෙ පුතාලට සුබ ආරංචි මේවා විතරයි...තොපිට රට සංවර්ධනය වුණා කියල කවදාවත් අහන්න ලැබෙන්නෙ නෑ

    • @isuru8080
      @isuru8080 3 години тому +1

      ​@@Jcbpblxකවුද හරීන් ද රට හදන්නෙ 😂😂😂

    • @isuru8080
      @isuru8080 3 години тому

      ​@@Jcbpblxරට හදන්න පුළුවන් පස්සේ. මුලින්ම මේ පකයි ලා ටික හිරේ දාන්න ඕන 😂

    • @tlp8049
      @tlp8049 2 години тому

      ​@@isuru8080නෑ පචානො😂😂

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 4 години тому +50

    දැං කියයි දේශපාලන පළිගැනීම් කියලා

    • @IronMan-u2m
      @IronMan-u2m 4 години тому +2

      ඔව්.දේසපාලන පලිගනීම් තමා.
      ජෙප්පො අතඩංගුවට ගන්නවා ඇප දෙනවා😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 години тому +1

      @IronMan-u2m කරපු වැඩෙ හරිද එතකොට....

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 3 години тому +1

      @IronMan-u2m 😅😅😅හරි විහිලුව

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 3 години тому

      ​@@IronMan-u2mHoru allanakota kààgahanna epa.

    • @IronMan-u2m
      @IronMan-u2m 3 години тому +1

      @@sandaruwijekoon2204 මොක්කඩ කල වැඩෙ?

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 4 години тому +28

    පාස්කු ප්‍රහාරය කලින් දැනගෙන තමන් විතරක් බේරුනා, අනිත් මිනිස්සුත් බේරන්න තිබුන, එහෙම කලේ නැති ආත්මාර්ථකාමීයා

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 4 години тому

      Malkolm Ranjithuth ehema kalaane ithin. Ei eyawa ath adanguwata ganne neththe?

    • @WajiraBandara-gm3ih
      @WajiraBandara-gm3ih 4 години тому

      අන්න ඒ කාරනේටත් මූට ඇතුලට යන්න වෙනව.මූගෙ තාත්ත කොහොමද දන්නෙ එහෙම පෙහාරයක් වෙනව කියල

    • @sandaruwanchathuranga3123
      @sandaruwanchathuranga3123 3 години тому

      මූට නම් මෙහෙම වෙන්නම ඔනි..හැබැයි පාස්කු ප්‍රහාරය ගැන හරින් ගෙ තාත්තා විතරක් නෙමෙයි තව ගොඩක් අය කලින් දැනන් ඉදලා තියනවා

    • @tlp8049
      @tlp8049 2 години тому

      ඉතින් ඒකට නෙමේනෙ අත් අඩංගුවට ගත්තෙ😂😂😂 පව් උඹලා. ඔක්කොම එක වල්ලෙ පොල් දේශපාලුවො.

  • @PrasannaMendis-hx5ej
    @PrasannaMendis-hx5ej 4 години тому +18

    තවත් ජන්ද ප්‍රථිපලයක්. වැරදි කරපු හැම එකාටම දැඬුවම් දිය යුතුමයි නැත්නම් අපේ ජන්දෙ අපරාදෙ.

  • @Sandu-Cricket
    @Sandu-Cricket 4 години тому +21

    මෙව්වනේ නිවුස්...❤

  • @vimukthidinushka2716
    @vimukthidinushka2716 4 години тому +18

    අතිගරු හරීන් ප්‍රනාන්දු මහතා කියලා තාමත් කියන්නේ 😂 හිරූ

  • @ManojChathuranga-h2j
    @ManojChathuranga-h2j 3 години тому +7

    🙏❤🙏නීතිය සැමට එකසේ🙏❤🙏

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 3 години тому +6

    ජයවේවා ජයවේවා ❤❤ජයවේවා

  • @Dinushka777
    @Dinushka777 3 години тому +4

    එළියට එවන්නෙම නැතුව තියන්න ඕනි

  • @LithumiBandara
    @LithumiBandara 4 години тому +17

    ටොපිය හම්බෙලා😂😂 උබට අච්චර පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද මෙතන..මීට රාලහාමි🤣🤣🤣

  • @hiranshaminda8455
    @hiranshaminda8455 4 години тому +11

    ලෝකල් මෙසී හිරේට විසී ..

  • @janithavipul
    @janithavipul 3 години тому +2

    Very good
    Go ahead , for justices

  • @sampathdambakotuwe9153
    @sampathdambakotuwe9153 4 години тому +6

    Very good
    Thanks police 🎉

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 3 години тому +2

    නීතිය කාටත් පොදු වෙන්න ඕන... දේශපාලන පලිගැනීම් වෙන්න විදිහක් නෑනෙ මේවා.. අනිවා මේ රටේ හරි නීතියක් තියෙන්න ඕන...

  • @shanthisumithra7013
    @shanthisumithra7013 4 години тому +6

    නියමයි ගොඩක් ගොඩක් නියමයි 🐂🐃

  • @myvocal12
    @myvocal12 4 години тому +4

    ඔන්න හොරු අල්ලනො සතුටු වෙයල්ල 😂😂😂😂

  • @chamodck
    @chamodck 4 години тому +5

    මනුෂ හොරත් ඔහොමම දාමු

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 4 години тому +4

    කාටත් පොදු විදිහට දැන් නීතිය ක්‍රියාත්මක වෙනකොට,, කවුරුවත් ඔන්න බෙරිහන් දෙන්න එපා මෙන්න දේශපාලන පලිගන්නවෝ,,කියලා එහෙම ඈ.....
    අනික නීතිය ක්‍රියාත්මක වෙනකොට මාධ්‍ය ඒවා Breaking new ගහන්න තරම් දෙයක් තියෙනවද යකෝ... ඉස්සෙල්ලාම Breaking news කියන එකේ තේරුම තේරුම් අරන් ඉදපල්ලා මාධ්‍ය

  • @windows10-k8h
    @windows10-k8h 4 години тому +5

    ජෙප්පො අත් අඩංගුවට ගන් නැද්ද උද්ගෝසන කරපුවට?

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 4 години тому +1

      අනිවාර්යයෙන්ම

    • @wish864-n1b
      @wish864-n1b 4 години тому +1

      🤣🤣😂ඔව් ඔව් අනේ මන්ද

    • @telecinema958
      @telecinema958 4 години тому +2

      අල්ලද්දි කෙදිරි ගාන්න එපා😂

    • @evopowerbomb3862
      @evopowerbomb3862 4 години тому

      උද්ඝෝෂණය වෙනයි.මැතිවරණ නීති කඩන එක වෙනයි පගො😂

    • @sadeeshafernando5184
      @sadeeshafernando5184 4 години тому

      Horu allanakota kààgahanna epa.

  • @koswatta4499
    @koswatta4499 4 години тому +1

    පාස්කු ප්‍රහරය ගැන කලින් දවසේ දවසේ දැනගෙන හිටිය මුන් දඩු කදේ ගහලාත් මදි.මමනම් හිතන්නේ එයාගෙ අප්පච්චිගෙන් ඇහුවානම් මෙලහකටත් ඕකේ සුල මුල හොයාගෙන.

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 3 години тому +1

    හරින් මැතිවරණ නීති උල්ලංඝනය කර තිබෙන බවට චෝදනාවක් තියෙනවා.ඉතින් ඒකට නීතිය ක්‍රියාත්මක වෙනවා.උසාවියෙන් තීන්දුව ලැබේවි වැරදිකරුද,නිවැරදිකරුද කියල, එච්චරයි..

  • @Max78902
    @Max78902 4 години тому +10

    මහින්දගේ පුතාලාගේ වැරදි තියෙනවනේ උන්වත් අත්අඩන්ගුවට ගන්න.

  • @pathmakumara4256
    @pathmakumara4256 4 години тому +3

    දැන් සියා බෙිරගන්න දගලයි.

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 3 години тому +2

    මාලිමාවෙ උන් සෙට් පිටින් ගියා ඇල්ලුවෙ නෑ හැබැයි,,,😂😂😂

    • @minipuravlogs2653
      @minipuravlogs2653 3 години тому

      ගියා නම් ඇයි පැමිණිලි කලේ නැත්තේ 😅

    • @UpulAbeysinghe-cs1zy
      @UpulAbeysinghe-cs1zy 2 години тому

      @minipuravlogs2653 මමද බං හරීන් ගැන පැමිනිලි කරේ,,,😂😂😂

  • @RYANDESILVA-bd5hg
    @RYANDESILVA-bd5hg 4 години тому +2

    Niyamai 👍

  • @Funnymoments584
    @Funnymoments584 4 години тому +2

    පොඩි ජෝක් වැඩනේ මේවා හරි දෙයක් කරන්නකෝ මේවා මිනිස්සුන්ට අාතල් දෙන්න කරන වැඩ 😅

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 3 години тому

      අපිටත් ආතල් තමයි. ඉස්සර සාමාන්‍ය මිනිසුන් ට දුන්න ආතල් දැන් උන් විඳිනවා 😂😂😂. Respect

    • @Funnymoments584
      @Funnymoments584 3 години тому

      @nuwaniakarsha9350 හරින් නම් කොහොමත් වැඩක්නැ නමුත් මේවෙලාවේ මෙවා දිහාබලන් ඉන්නකම් බඩුමිල කොපමන වැඩිවි අැතිදැයි බලන්න සහල් රු 20 ක් වැඩිවුනා පොල්තෙල් 60 කින් වැඩිවෙලා මෙවා හිතන්න වෙලාව නොදෙන්න යනවැඩ මෙවා හෙට වෙනකොට ඔය මිනිහා එලියට එයි අැපමත නමුත බඩුමිල එසේ නොබසිනබව දන්නවා එයයි අප තේරුම් ගතයත්තේ අපි කඩෙකින් බඩුගන්නකොට ගානවත් අහන්නැ නමුත් සතේට ගනන් හදලා මාසේ දුවන මිනිසුන් ගැන සිතිය යුතුයි

    • @nuwaniakarsha9350
      @nuwaniakarsha9350 Годину тому

      @@Funnymoments584 දශක ගාණක් iwasapu අපිට මාස 6 ක් ඉවසන්න බැරි නෑ. එක kannayak වැඩ karanakan ඉවසන්න පුළුවන්. රට ණය කරලා අඩුවට කන්න නෙමෙයි වගා කරලා අඩුවට කන්න පුළුවන් රටක් හදාගන්න ඕනෙ

    • @KavinduDissanayaka-p7e
      @KavinduDissanayaka-p7e Годину тому +1

      අල්ලනකොට කෙදිරි ගාන්න එපා .

  • @SunilDayasiri
    @SunilDayasiri 4 години тому +1

    Nice to hear that

  • @nimalidesilva9606
    @nimalidesilva9606 4 години тому +2

    මී හරකා

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 години тому

    බදුල්ලේ වීරයා අපේ නායකයා

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 4 години тому +1

    Kiyalawath karaganna bari deyak me ekmanata jaya wewa

  • @gayanchamikara8615
    @gayanchamikara8615 4 години тому

    වෙනදා නම් කියන්නේ හිටපු අමාත්‍යවරයා පොලීසියට ඒ සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරැව පිටව යයි කියලා තමයි

  • @buddikasilva4146
    @buddikasilva4146 4 години тому +1

    හොදම වැඩේ මීමට......😂😂😂😂😂😂

  • @RAWMATTERy
    @RAWMATTERy 3 години тому +1

    Lohan murgaya Harin ge mithraya..... Anthimata Hamu une....... tharu pahe hotale........ heta dine mun depala wasikiliye polime maha ulu gedara ma ime....[HARI....MA. SANEEPAI]

  • @indikaalahakoon5640
    @indikaalahakoon5640 3 години тому

    හොද වැඩේ ජනතාව ගේ ප්‍ර්නාමය්🎉ප්‍ර්නාමය❤🎉

  • @U.S.SampathSameera-t3k
    @U.S.SampathSameera-t3k Годину тому

    ඔය,රටෙන් පනියි කියලා අත්අඩංගුවට ගත්තෙ...
    ඊට පස්සෙ තමයි, හොදම චෝදනාවට ප්‍රශ්න කරන්නෙ..

  • @tlp8049
    @tlp8049 2 години тому

    හොඳ වැඩේ ඕකට.

  • @ashanchamikakarunarathna4856
    @ashanchamikakarunarathna4856 4 години тому +1

    අපිට වැඩක් නෑ ඒ හරීන්ද කව්ද කියලා. නීතිය ක්‍රියාත්මක වෙනවානම් එච්චරයි😂
    අපි මේවා පුද්ගලබද්ධ සිද්ධි හැටියට නොගෙන ඉන්න ඕන.. මොකද එතකොට වෙන්නේ negative publicity එකත් මුන් පාවිච්චි කරනවා 😂.
    ඡන්දෙට පස්සේ ඇතුලට ගත්තෙත් අන්න ඒ නිසාම තමා 😏. එදා Arrest කලානම් ඌ තමා සිලින්ඩරෙන් දිනන්නේ.. 😂අපේ උන්ගේ හැටි දන්නවානේ 😌

  • @dilkushanwickramasinghe8454
    @dilkushanwickramasinghe8454 4 години тому +1

    good news

  • @amilaruwan991
    @amilaruwan991 2 години тому

    මරු වෙන්න ඔිනා

  • @PriyankaPerera-v1n
    @PriyankaPerera-v1n 3 години тому +2

    ලජ්ජවක් කියලා දෙයක් මුන්ට නා..මහ පාරෙ රෙඩි ගලවන්නෙ...

  • @watvijayanthi5522
    @watvijayanthi5522 3 хвилини тому

    මහාඑපාකරපු පාදඩයෙක් මහා සල්ලාල ජරා පෙනුමක් තියෙන්නෙත් ඔවුන් එපකරපු උන් නීතියක් නැතිගානට උන් ඉන්නෙ.

  • @SandaruwanNishantha-u3x
    @SandaruwanNishantha-u3x 3 години тому

    දැන් කියපිය පලි ගන්නවා කියල.

  • @lakshankawinga6961
    @lakshankawinga6961 4 години тому

    Patta❤

  • @manthikasandeepa2691
    @manthikasandeepa2691 4 години тому +2

    ❤❤

  • @apebinthenna
    @apebinthenna 3 години тому

    හිරේ යන්න ඕන එකෙක්

  • @PriyankaPerera-j3z
    @PriyankaPerera-j3z 3 години тому

    Harima santhosai mewage Nithiya akurat ituweema gana.❤❤❤❤

  • @devikanilmini8456
    @devikanilmini8456 3 години тому

    Wooow

  • @-gayan.pi7wo
    @-gayan.pi7wo 4 години тому +1

    බලාපොරොත්තුවෙන් හිටපු නිව්ස් එකක් 😂

  • @windows10-k8h
    @windows10-k8h 4 години тому +5

    Shirtrක ගැලෙව්ව කියල අත් අඩංගුවට ගන්නවඩ?😂😂
    වෙන රටවල ජොකා පිටින් ඉන්නෙ මිනිස්සු පාරවල්වල

    • @SandunVishwa
      @SandunVishwa 4 години тому

      amu gonek

    • @WarZKing
      @WarZKing 4 години тому +1

      Oya shirt akey uge Chanda numbera 10 kiyala dala thiyanawa. Oya bayyek Wenda oney😂

    • @solito5717
      @solito5717 4 години тому +1

      ජන්ද කාලේ ක්‍රියාත්මක වන නීති බලලා කතා කරන්න

  • @dilakshishani65
    @dilakshishani65 3 години тому +1

    ai nidahas wei apa matha kiyala

  • @muthulingamgnanalingam3963
    @muthulingamgnanalingam3963 4 години тому

    Good job

  • @sanjeewanishan-kuweit
    @sanjeewanishan-kuweit 4 години тому

    හොද වැඩේ පත්තු වෙනවා ඔක්කොම දැන්

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 години тому

    Good news hiru❤❤❤❤❤

  • @Indikasas
    @Indikasas 2 години тому

    හිරේ නෙවෙයි බං උසස්පෙල ලමයින්ට සාදාරනයක් කරපන්

  • @lakshmangamlath6683
    @lakshmangamlath6683 4 години тому

    👍👍👍👍

  • @topmax2999
    @topmax2999 4 години тому

    👏👏👏👏👏👏

  • @Iranrj
    @Iranrj 2 години тому

    අම්මෝ රට වැටෙන්න හේතුවක්..ඔන්න තව හොරෙක් ඇල්ලුවා.ජෙප්පන්ට මාර සතුටක්

  • @SunithaKiri
    @SunithaKiri 4 години тому

    ✔ හරීන්ට ✔ හරිනේ,දැන් ✔ ද ✔හරි න්

  • @ruchirannimeka8745
    @ruchirannimeka8745 4 години тому

  • @U.S.SampathSameera-t3k
    @U.S.SampathSameera-t3k Годину тому

    එල,එල....
    පල,පල...🐄🐄🐄

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj 3 години тому

    අඩෝ තබ්නේල් එක දැකල සනිකව ආය😂😂😂😂😂

  • @KfnsperndoKinniya
    @KfnsperndoKinniya 3 години тому

    😂👍👍👍👍👍👍👍

  • @manjulaudaya7748
    @manjulaudaya7748 3 години тому

    පලි ගනිම් අරම්බ උ වගයි 😂😂😂😂😂😂😂

  • @sanidu_ygc
    @sanidu_ygc 3 години тому

    වාශ්ප කරන්න ඕන මුන් යන්නේ 🤣 වෙවි දවසින් ඇප පිට එලියේ පඩ ශො show කනගාටුව

  • @sanumitha-hv3to
    @sanumitha-hv3to 3 години тому

    අල්ලනකොට කෙදිරි ගාන්න බෑ හරි ද 😂😂😂😂

  • @ushansandeep3261
    @ushansandeep3261 4 години тому

    බරපතළ හොරෙන් සුළු දේකට අත්අඩංගුවට අරගෙන🤣

  • @patheranageanusha8111
    @patheranageanusha8111 3 години тому

    අද දවසේ සුබ ආරංචිය 😂😂

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 4 години тому +1

    දේශපාලන පලිගැනීම්

    • @jeonara9025
      @jeonara9025 4 години тому +2

      Kediriganna epa paligannem kiyala

    • @Sandu-Cricket
      @Sandu-Cricket 4 години тому +3

      කෙදිරි ගාන්න එපා...😅😂😅😂

    • @nadeesha5790
      @nadeesha5790 4 години тому +1

      Huuuu.kediri epa..thawa tikak enna.ekapaarama කෙඳිරි ganna

    • @MMMDDD-x8p
      @MMMDDD-x8p 4 години тому

      අනිවාර්යයෙන්ම

    • @sujeewasandamali4152
      @sujeewasandamali4152 4 години тому

      Yako un minissunta part eka dana eka hodaids

  • @ajithkumara2401
    @ajithkumara2401 3 години тому

    Diyaw Diyaw Diyaw Diyaw Diyaw Diyaw Diyaw Kanna Diyaw Kiyapalla Owa Unta Danne Naha

  • @saliyadissanayaka3575
    @saliyadissanayaka3575 3 години тому

    ක්‍රිඩා ඇමති කාලේ හොදටම ගහලලු

  • @linabas9007
    @linabas9007 4 години тому +1

    Apoooo hati tika 💩
    Ugath kamanam waden pennuwaa 🙈

  • @tharindunisanka5146
    @tharindunisanka5146 4 години тому

    Niyamai mun qage eun hamadama hire tamai inna oni pal horu

  • @dhammikalaxman4906
    @dhammikalaxman4906 4 години тому

    Hareen jaya wewa
    Mu karanne okkoma sigitji athal

  • @maduk986
    @maduk986 3 години тому +2

    අපිනම් ඔහොම අරන් වාඩි කරවල තියන්නෙ නැ.ආ වරෙන් කියනව ඇදල කුඩුවට දානව එච්චරයි😢

  • @tckekirawa7827
    @tckekirawa7827 3 години тому

    මතුගම ත් ඉන්නවා නේද ..

  • @indikadinesh121
    @indikadinesh121 4 години тому

    පාස්කු ප්‍රහාරයේ සාප...

  • @chamilalakmal8478
    @chamilalakmal8478 4 години тому +1

    එ කයි 😂😂😂

  • @Samalkith
    @Samalkith 3 години тому

    adooooooo

  • @maheshkarunasena8698
    @maheshkarunasena8698 4 години тому

    Horu allanawoo

  • @kalanimendis1406
    @kalanimendis1406 3 години тому

    කන් කොටාට හරි 😂

  • @SandaruwanHemarathne
    @SandaruwanHemarathne 2 години тому

    Sigithi Athal ganna epa

  • @wimalikodagoda3845
    @wimalikodagoda3845 4 години тому

    Neetiya hamota ma eke widihata kriyatmaka wenawa. 💯 Loku podi hamomatama hoda padam.

  • @PiyankaKumari-e4f
    @PiyankaKumari-e4f 4 години тому

    හෙදවැඩෙි රැගුවට😂😂😂😂

  • @SamanthiSandamali-n6n
    @SamanthiSandamali-n6n 4 години тому +1

    😂😂😂😂hoda wade okata

  • @dcdassanayaka8815
    @dcdassanayaka8815 4 години тому

    Anna puthe weda patan gatta

  • @windows10-k8h
    @windows10-k8h 4 години тому

    ඇයි ඒ?😅😅😅

  • @tdlandscaping940
    @tdlandscaping940 4 години тому

    wadagath manussayekkta oya breaking news gahapn bn..mona sakkilida meh...habai paw ithin nh

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 3 години тому

    Udenme labunu prevurthiyenam sathutu dayekai

  • @WarZKing
    @WarZKing 4 години тому

    Ane ayye api iwarai😂

  • @ApsaraNisansali
    @ApsaraNisansali 4 години тому

    Woow 😂😂

  • @ajiththilakarathne1098
    @ajiththilakarathne1098 4 години тому

    Mokakda karala thiyena waraddak

  • @NadeeMali-f7t
    @NadeeMali-f7t 3 години тому

    Dan uwa hire dalada..hoda sapata inne

  • @Dobika-m6p
    @Dobika-m6p 4 години тому

    Munwa hirama thama danna ona hadirannawath danna nha kalakani

  • @nadeesha5790
    @nadeesha5790 4 години тому

    Paw ..bodya pennuwa madaa😂😂😂

  • @gaminihapuarchchi4054
    @gaminihapuarchchi4054 4 години тому +1

    Auruddak

  • @sanjayafernando2668
    @sanjayafernando2668 Годину тому

    Hoda wade uda panna wadi mu hamotama neethiya mehema wenna one