මගේ පුතාලා,චූටි අයියල අක්කල වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න...❤🙏

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 120

  • @LEH-mc9lo
    @LEH-mc9lo 2 місяці тому +25

    හෙට දින ශිශ්‍ය්ත්ව විබාගයට මුහුණ දෙන මගෙ නන්ගිට වගෙම අනිත් නන්ගිලා මල්ලිලාට හැමදෙනාටම විබගයට හොදින් මූහුන දිමට ශක්තිය දයිර්‍ය්ය ලැබෙවා!!!❤

  • @KrishanthiWicramasingha
    @KrishanthiWicramasingha 2 місяці тому +8

    මගේ පුංචි දූ පැටියත් හෙට විභාගය ලියනවා ආශිර්වාද කරනවා හදවතින්ම මගෙ රත්තරංට ඇතුළු විභාගය ලියන සියලු දූ පුතුන්ට ❤❤❤❤ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබේවා සියලු දූ පුතුන්ට ❤❤❤❤

  • @PrasangaMahawattha
    @PrasangaMahawattha 2 місяці тому +17

    පසුගිය අවුරුද්දේ ටීච අම්මා ඔය විදිහට ම අපි වෙනුවෙන් කරපු පාර්තනාව අපි ඉශ්ට කරා වගේම හෙට දින විභාගයට සූදානම් වන හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා...

  • @danushkanuwan7910
    @danushkanuwan7910 2 місяці тому +9

    හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන ආදරණීය දුවේ, පුතේ ඔයාලා සියලු ⁣දෙනාටම හොදින් ලිවීමට ශක්තිය ධෛර්යය ලැබේවා ❤❤❤❤.

  • @SHANEZKITCHEN
    @SHANEZKITCHEN 2 місяці тому +14

    මෙවර ශිෂ්‍යත්ව විභාගය සදහා පෙනි සිටින සියලු දු දරුවන්ට සම්මා සම්බුදු සරණයි!❤❤❤

  • @kuwaitgold7788
    @kuwaitgold7788 2 місяці тому +10

    මමත් හෙට විභාගය ලියනවා.පාස්වෙලා ටීචර් අම්මා බලන්න එනවා❤.

  • @madushigunasinghe6053
    @madushigunasinghe6053 2 місяці тому +2

    පුංචි පැටව් ටිකට හෙට විභාගයට හොදින් මුහුණ දී ජයක්ම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..බුදුසරණ යි අපේ දරුවන් ට ..🙏

  • @sachithrasankalp3608
    @sachithrasankalp3608 2 місяці тому +3

    Oba thumiyage prarthanawen heta shishyathwaya liyana punchi api nisakawama samath wenawamai❤❤❤❤❤❤❤

  • @HappyEarth-cl7ir
    @HappyEarth-cl7ir 2 місяці тому +11

    මමත් හෙට විබාගය ලියනවා teacher amma. මම පාස් වෙලා ටීචර් අම්මාව බලන්න එන්නම් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @bmdushshanthi
    @bmdushshanthi 2 місяці тому +7

    හෙට sisyathwa wibahage ලියන hama duwek puthekutama hodin muhuna denna ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @gayanthikaamarasinghe5612
    @gayanthikaamarasinghe5612 2 місяці тому +2

    බුදු සරනයි සියලු දුවලා පුතාලට.

  • @anushkadeepani8230
    @anushkadeepani8230 2 місяці тому +3

    ටීචට ගොඩාක් ස්තූතියි ටීච ❤❤❤ ආදරෙයි අපි හෙට දවස හොදට කියවලා ලියන්නම්

  • @danushachamara3478
    @danushachamara3478 2 місяці тому

    අපේ චූටි පැටවුන්ට විභාගයට මුහුණු දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @gayanamadushanka1916
    @gayanamadushanka1916 2 місяці тому +3

    ගොඩාරියක් පින් අපේ teacher ට අපේ දරුවො වෙනුවෙන් කරන මේ ප්‍රාර්ථනා වලට මගෙ දරුවා ඇතුළු සියලුම දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මන් හදවතින්ම සුභ පතනවා ❤

  • @Kimchis_dream
    @Kimchis_dream 2 місяці тому +3

    අනේ අපේ ටීච වස්තුවට ගොඩාරියක් ආදරෙයි අපි...ටීච අපි හෙට හොදට ලියනවා ටීචව බලන්න අපි අනිවාරෙන් එනවමයි❤❤❤❤❤❤

  • @devikabasnayaka5893
    @devikabasnayaka5893 2 місяці тому +3

    I love you teacher amma❤️❤️❤️

  • @BuddhikaPrasadBandara
    @BuddhikaPrasadBandara 2 місяці тому +4

    Thank you teacher amma........ ❤❤ ආදරෙයි අහස තරම්..... ටීච අම්මා...
    මම 5 වසරෙ ශිෂ්‍යාවක්.

  • @SarangaNilmini-j9y
    @SarangaNilmini-j9y 2 місяці тому +7

    ගොඩක් ආදරෙයි ටීචර් අම්මා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshisandamali-l2c
    @dilrukshisandamali-l2c 2 місяці тому +3

    Teacher අම්මා 🥰🥰🏆️🏆️
    Mama heta exam 1ka hodata liyannawa . Love you teacher අම්මා ❤❤❤❤

  • @iroshininadeeka5275
    @iroshininadeeka5275 2 місяці тому +3

    l love you so much Teacher amma. ❤❤❤ Mama eta hodata vibagayata mohona denava. ❤❤❤❤Esthrai amma

  • @DammiRathnayaka
    @DammiRathnayaka 2 місяці тому +13

    හෙට දවසේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින මගේ ආදරනිය දරුවන් ට හොදින් ලිවීමට ශක්තිය ලැබෙවා

  • @Malindakumara-w6q
    @Malindakumara-w6q 2 місяці тому +7

    අපේ ටීචර් අම්මා ❤
    ටීචර් ගෙ පංති යේ ඉන්න මගෙ නංගි හෙට තියෙන විභාග යට සහභාගි වෙනවා 😍❤
    හෙට විභාගෙට වාඩි වෙන නංගිලා මල්ලිලාට සුබ පැතුම් ❤😘

  • @risikidiyathma8465
    @risikidiyathma8465 2 місяці тому +1

    Mama wibahagaya liyala teacher Amma balanna enawamayi❤

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 місяці тому +3

    ❤❤❤❤❤adarai teacher amma🎉🎉🎉🎉🎉Oyata adarai🌹🌹🌹🌹🌹 hamadama

  • @nishadichamanjala8632
    @nishadichamanjala8632 2 місяці тому +3

    ❤❤ හෙට විභාගයට මුහුණ දෙන සියළුම දරුවෝ වෙනුවෙන් අපි සැම ප්‍රාර්ථනා කරන්නේත් ඒ දේමයි.🌼🌼🌼🌼 තුනුරුවන් ගේ ආශීර්වාදය නිරතුරුව ලැබේවා 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @wasanapathiraja7128
    @wasanapathiraja7128 2 місяці тому +1

    මගේ පුතාටත් හෙට හොඳින් විභාගයට මුහුණ දී අතිවිශිෂ්ට ජයක් ලැබේවා 🙏

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 2 місяці тому +3

    Hata dina Webagaya ganna siyalu.. Duwa... Daruwanta daweyanga peetai suba Dawasak 🌻🌻🌻🌻🌻🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chamaripriyadarshani6189
    @chamaripriyadarshani6189 2 місяці тому +1

    ශිෂ්‍යත්ව විභාගය ට ඉතා හොඳින් මුහුණ දෙන්න අවශ්‍ය සියළු ශක්තිය හා ධෛර්ය දරුවෝ හැමෝටම ලැබේවා ❤❤

  • @Rpcom-c5y
    @Rpcom-c5y 2 місяці тому +1

    Thank you teacher amma❤❤❤❤❤❤❤❤

  • @darshikachathurangi527
    @darshikachathurangi527 2 місяці тому +1

    Heta dina wibahagaya liyana mage puthatath anekuth siyaluma daruwantath thunuruwange asirwadaya labewa❤

  • @krishanthawijesooriya2202
    @krishanthawijesooriya2202 2 місяці тому +3

    මමත් හෙට විභාගය ලියනවා . මම පාස්වෙලා ටීච අම්මා බලන්න එනවා. ❤❤❤❤❤❤❤❤❤

  • @NilminiNilmini-kv9vn
    @NilminiNilmini-kv9vn 2 місяці тому +3

    ❤මම හෙට විභාගය ලියනවා ..මම හොදට විභාගය ලියලා ටීච අම්මාව බලන්න එනවා

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 2 місяці тому +2

    ඔබ තුමිය මේ දරුවන්ට දෙන ආදරේ මේ වචන වලින් දරුවන් ට දෙන ශක්තිය ඇත්තටම පුදුමාකාර යි.ඒ ගැන කියන්න මට ඇත්තටම වචන නෑ ඔබ තුමිය නම් සැබෑම ගුරු මවක් 🙏🙏🙏

  • @TarangaPriyadarshni
    @TarangaPriyadarshni 2 місяці тому +1

    හෙට ශිෂ්‍යත්ව විභාගය ලියන මගෙ සුදු දුව ඇතුළු සියලු දරුවන්ට හොඳින් විභාගය ලිවිමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sunimalpriyantha5926
    @sunimalpriyantha5926 2 місяці тому +4

    ආදරෙයි ටීචර් අම්මා ගොඩා........ක්. ටීචර් අම්මා මේ දවස් ටිකේ ගෙදර ආවේ නෑ . හරි ම පාලුයි ටීචර් අම්මේ. 😢🥺🥺😭

  • @risikidiyathma8465
    @risikidiyathma8465 2 місяці тому +1

    Thank you 💕 teacher 😢🥲

  • @දිසානායකසංජය
    @දිසානායකසංජය 2 місяці тому +1

    I love you teacher amma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwankumara7632
    @nuwankumara7632 2 місяці тому +3

    හෙට ශිෂ්‍යත්ව විභාගය ලියන අපේ අයියලා අක්කලාට හොඳින් විභාගයට මුහුණ දෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා!!! මම ලබන අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ ලියන්න ඉන්නෙ ටීච.. ටීචගෙ පංතියෙ තමයි මමත් ඉන්නෙ..

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 2 місяці тому +1

    Ane mage puthatath siyaku deviyange pihitai mama kuwait eke idan suba pathane..pau mage daruvo......

  • @JayamaliRenuka
    @JayamaliRenuka 2 місяці тому +1

    ටීචර් මට ශක්තියක්
    ස්තූති ටීචර් අම්මා❤

  • @dhammikagunathilaka8778
    @dhammikagunathilaka8778 2 місяці тому +1

    ❤❤❤❤❤❤ dukai teacher adarei godak ❤❤❤❤❤

  • @ShaniChandrasekara
    @ShaniChandrasekara 2 місяці тому

    Ane vibagaya liyana rattaran duwala puthalata srimaha bodin vahansege ashirwadaya lebewa❤❤❤❤

  • @thilinaudayakumara-ux8oq
    @thilinaudayakumara-ux8oq 2 місяці тому +1

    මාත් එනවා ටීචර් අම්මා බලන්න ❤

  • @funwithsenulyapeyon8
    @funwithsenulyapeyon8 2 місяці тому +1

    හෙට දවසේ විභාගයට පෙනී සිටින නංගිලා මල්ලිලා හැමෝටම fun with senulya මගෙන් සුභ පැතුම්

  • @PBHerath-t5w
    @PBHerath-t5w 2 місяці тому +1

    ටිචඅම්මාමමදිනලාඑනවා❤❤❤❤❤❤❤❤❤

  • @mobrc4
    @mobrc4 2 місяці тому +3

    Mage puthata ihalin samath wenna shakthiya dairya labenna oni.siyaluma daruwantath esema wenna oni🙏🙏🙏🙏❤️🌹

  • @risikidiyathma8465
    @risikidiyathma8465 2 місяці тому +1

    Mama wibahagaya liyala teacher Amma balanna enawamayi 🎉❤

  • @Udenisamanthika
    @Udenisamanthika 2 місяці тому +1

    Heta Dina Vibhage Liyana Siyaluma Du Daruwanta Dewiyange Ashirwadaya ha 0:43 shakthiya Dhairya Lebewa........❤❤❤❤❤❤❤❤❤

  • @anushkasilva7574
    @anushkasilva7574 2 місяці тому +1

    Heta dina vibahagayata muhuna dena ape akkala ayyalata dalada pihitay❤❤❤❤❤hodata liyanna ...❤❤

  • @dinushadilhani1772
    @dinushadilhani1772 2 місяці тому +3

    ❤❤❤❤😢😢😢😢😢ටීච මමත් මේ පාර ශිෂ්‍යත්වය ලියනවා ටීචර් අපිව 11රෑ දාලා යන වෙලාවෙ මට දුක හිතුණා 😓😓😓😓😓😔😔😔😕😕🙁☹️🙁☹️😞😟😭😭😭😢😢ඒත් මම ටීචර්ව බලන්න අනිවාර්යයෙන් එනවා

  • @maheshprasanna7365
    @maheshprasanna7365 2 місяці тому +2

    Teacher mama hodata wibaagaya liyanawa ❤❤❤

  • @SujathaGunasekara-xm9ys
    @SujathaGunasekara-xm9ys 2 місяці тому +1

    Api heta hodata liyanawa teacher .oyawa balanna enawa teacher amme😊

  • @JayamaliRenuka
    @JayamaliRenuka 2 місяці тому +1

    ටීචර් මමත් හෙට ශිෂ්‍යත්ව විබාගය ලියනවා

  • @geethikakumari-y4l
    @geethikakumari-y4l 2 місяці тому +1

    ටීච මම ඉහලින්ම පාස් වේනවා මගේ ටීච අම්මේ😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉😢❤❤❤❤❤❤❤

  • @SomaAlsoa
    @SomaAlsoa 2 місяці тому +1

    Heta dawase shishathwa wibage liyana siyaluma duwa daruwanna unusume subapathum.

  • @nishanipriyadarshani7300
    @nishanipriyadarshani7300 2 місяці тому +4

    මමගේ ආදරණීය ටීචර් අම්මා මම ශිෂ්‍යත්වය සමත් වී ඔබ ළඟට එනවාමයි.....මට පුළුවන් ටීච අමා තුරුළු කර ගන්න .මම ජයග්‍රහණයක් ගන්නවාවමයි ..... මම ටීචර් මට ගොඩක් ආදරෙයි.💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @nishanipriyadarshani7300
      @nishanipriyadarshani7300 2 місяці тому +1

      මම ටීචර් අම්ම ළඟට ඇවිත් සම්මානයක් දිනා ගන්නවාමයි..............🏆️🏆️🏆️🏆️🎖️️🎖️️🎖️️🎖️️මම ටීචර් මට ආදරෙයි.💗💗💗💗

  • @rachalipabasara6653
    @rachalipabasara6653 2 місяці тому +1

    Mage mallith heta liynawa🥺❤️. Hama nangi kenekt malli kenektma suba pathum❤️😍

  • @AyeshaUditha
    @AyeshaUditha 2 місяці тому +5

    ❤ ❤ ❤

  • @hansikajanuthi1513
    @hansikajanuthi1513 2 місяці тому

    ❤ thank you teacher amma

  • @Samsunggalaxy-dw6rn
    @Samsunggalaxy-dw6rn 2 місяці тому

    Mama shishshathwe paas wenawamai teacher amma....❤❤❤❤❤❤❤😊😊😊😊

  • @apshadow9997
    @apshadow9997 2 місяці тому +2

    😢😢😢😢❤❤❤❤

  • @SvWeerasingha-fd1ox
    @SvWeerasingha-fd1ox 2 місяці тому +1

    Adarey theachar ❤❤❤❤❤❤

  • @chanakapushpakumara4025
    @chanakapushpakumara4025 2 місяці тому

    ටීච අපි අනිවාර්යයෙන් දිනමු ..💖💖💖💖💖💖💖💖😘😘😘💗💗

  • @zero_95-p1r
    @zero_95-p1r 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumaliniroshani3927
    @sumaliniroshani3927 2 місяці тому +1

    ❤😊❤❤❤❤

  • @SamanthaEkanayaka-e9g
    @SamanthaEkanayaka-e9g 2 місяці тому +1

    Teacher amma math heta wibage liyanawa teacher amma balanna enawa. mage teacher ammata godak adarei❤❤❤❤❤❤❤ 0:43

  • @ChandrikaDeyalagedon
    @ChandrikaDeyalagedon 2 місяці тому +2

    Ow mom🎉🎉🎉🎉

    • @GeethaPathmini-h6s
      @GeethaPathmini-h6s 2 місяці тому

      මගෙ ආදරීය රත්තරං ටීච
      😊😊😊🎉🎉🎉❤❤❤

  • @Salinda-ow4bx
    @Salinda-ow4bx 2 місяці тому

    Teacher Ada mama vidhagaya livva❤❤❤❤❤🎉

  • @sandyakumari-o6u
    @sandyakumari-o6u 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @sampathsrikalum8597
    @sampathsrikalum8597 2 місяці тому +1

    ටීචර් මමත් පාස් වෙලා ටීචව බලන්න එනවා

  • @ThiliniPoornima
    @ThiliniPoornima 2 місяці тому +1

    Anne teacher mata palui❤

  • @NiroshaniJayarathna
    @NiroshaniJayarathna 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @virajmuthukumarana6662
    @virajmuthukumarana6662 2 місяці тому +1

    🙏

  • @NethmiShashikala-rl5iy
    @NethmiShashikala-rl5iy 2 місяці тому +1

    මමත් විබගෙ හොදින් පාස් වෙල අනිවරයෙන්ම මහියන්ගනෙ ඉදල ටිච බලන්න එනවමයි..🦋💙

  • @AnjanaRanaweera-b3i
    @AnjanaRanaweera-b3i 2 місяці тому +1

    Heta Dina exam liyana mage hapana athulu siyalu hapanunta vibagayata hodin muhunadimata shakthiyak dairya labeva .

  • @buddhikaperera9903
    @buddhikaperera9903 2 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NilanthiPushpakumari-q4y
    @NilanthiPushpakumari-q4y 2 місяці тому +1

    Raththaran teacher mata oyawa dala yanna ba😢😢😢😢😢😢😢mama 5 wasare

  • @jamKumari-x6f
    @jamKumari-x6f 2 місяці тому +1

    මන් ටීචර් අම්මාගෙන් සම්මානය ගන්නවාමයි 🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇🥇

  • @jamKumari-x6f
    @jamKumari-x6f 2 місяці тому +1

    අනේ ටීචර් අම්මා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @shirekashani1873
    @shirekashani1873 2 місяці тому +1

    Teacher ammge mama pass wenawamai❤

  • @이이-e8z
    @이이-e8z Місяць тому

    ටීච මට ටීච අම්මාව ගොඩක් මතක් වෙනවා ටීච අම්මේ ❤❤

  • @SewwandiPerera-x1t
    @SewwandiPerera-x1t 2 місяці тому +1

    ටීචර් amma balanna apith anawa

  • @samanjagodage4145
    @samanjagodage4145 2 місяці тому +2

    ❤❤❤❤❤❤❤

  • @ChamodSamarakoone
    @ChamodSamarakoone 2 місяці тому +1

    Mage puta heta aeyage jiwithe palaweni kada ima pahu karnawa ,ae wagema heta dina wibagaya liyana hama duwakutama hama putekutama budu saranay,dewi pihitay

  • @amilasuranga9108
    @amilasuranga9108 2 місяці тому +2

    ටීච නැතිව දුකයි.
    😢😢😢

  • @minukiranuja8043
    @minukiranuja8043 2 місяці тому +2

    අනේ ටීචර් අඬන්න එපා

  • @chanakapushpakumara4025
    @chanakapushpakumara4025 2 місяці тому

    💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ashokakeppetiyawa6105
    @ashokakeppetiyawa6105 2 місяці тому +1

    Mama hodata shishshathwaya pass wela techer ammawa balanna enawa. Mama aloka nawelapitiya😊

  • @MadushikaKaumadi
    @MadushikaKaumadi 2 місяці тому +1

    Teacher 4wasara clss ekata join wenne kohamada?

  • @DayaniSilwa
    @DayaniSilwa 2 місяці тому

    Nambar 1on

  • @nandasiridesilva4011
    @nandasiridesilva4011 2 місяці тому +1

    Math teacher heta liyana ekkenek❤

  • @KusumsiriPranandu
    @KusumsiriPranandu Місяць тому

    ♥️♥️💓💓💟💟💞💞💖💖💝💝

  • @Highcapacity_World13
    @Highcapacity_World13 2 місяці тому

    Teacherge class walata sambandha wenne kohomada.3wasara

  • @ThushariSuriyaarachchi
    @ThushariSuriyaarachchi 2 місяці тому

    Me teacherge class walata join wenne kohomada

  • @IsharaDilshani-u1b
    @IsharaDilshani-u1b 2 місяці тому +1

    Ane techa apiwath adamawa.lamainti apitath palui techa amma nathuwa

  • @PpNazeer
    @PpNazeer 2 місяці тому +1

    Teacher mge puthaw teacherge pannthiyt dgnn onii
    Kohamada ek krgnne

  • @PathminiJayathilaka-iu3zr
    @PathminiJayathilaka-iu3zr 2 місяці тому +1

    ටීචර් නැතුව ගෙදරම පාලුයි😢

  • @n.perera7561
    @n.perera7561 2 місяці тому

    ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න ප්‍රත්‍රය කලින් එලියට ගිය එකට නිතිමය පියවරක් ගන්න ඔනා ,නැත්තම් අනිත් සිසුන්ට කරන අසාධාරණයක්

  • @ThusharaThusha-k9g
    @ThusharaThusha-k9g Місяць тому

    Ane madam apita😂 0:43

  • @ISHARADILHANI-t4q
    @ISHARADILHANI-t4q 2 місяці тому

    2025 exam ekata medamge panthiyata bedennekohomada?