ලක්ෂ හයට හතට අරගෙන යකෙක් වගේ හදන්න පුළුවන් භාණ්ඩේ | Volkswagen Beetle Modification - Kandy

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 217

  • @ruvan73
    @ruvan73 3 роки тому +66

    සුපිරිම තැනක්,,මගේ කාර් එකත් හදාගත්තේ ඔතනින් තමයි,සුපිරියටම වැඩේ කරල දුන්න,නියම වැඩ්ඩෝ ටිකක් ඉන්නේ,,,,,👍👍

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 роки тому +11

    කාලයක් තිබුණා volkswagen වැනි වාහන දිරා පත් ව ගොස්. ස්තූතියි ඔහු වගේ අයට ලංකාවේ ආයිමත් රැල්ලක් බිහි කරට. සුභ අනාගතයක් වේවා!. ස්තූතියි නිලමේ ට. තුනුරුවන් සරණයි!.

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +3

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබ සැමට බොහොම ස්තුතියි

  • @pasindupankaja5630
    @pasindupankaja5630 2 роки тому +6

    පිස්සු වට්ටවලා මරන්නද හදන්නේ මැට්ටෝ 😂✊ modify කරපු ටිකනම් ගින්දර🥰🥳

  • @upsena880
    @upsena880 3 роки тому +6

    ස්තුති දැනුවත් කලාට ජයවෙිවා ..

  • @Tamilnews24
    @Tamilnews24 3 роки тому +5

    People in our country are talented, but not a lot of many people know them. So I think it’s good that you show people his talent.

  • @naifm
    @naifm 3 роки тому +44

    අම්මෝ එකනම් පිස්සුවක් තමයි

  • @kavindakalhara1388
    @kavindakalhara1388 3 роки тому +9

    සුපිරි පොරක් ජය වේවා ♥️♥️♥️ සහෝදරයා

  • @praneeththeekshana9143
    @praneeththeekshana9143 3 роки тому +33

    අනේ අයියෙ මෙන්න හයවෙනි පාරටත් ඉල්ලනවා....Mitshubishi 4DR5 Jeep එකේ වීඩියෝ එකකුත් කරන්නකෝ....

  • @dilushalakshan5663
    @dilushalakshan5663 2 роки тому +5

    සුපිරිම වැඩ්ඩො ඉන්නෙ නුවර තමා💗👍

    • @Rashifan4061
      @Rashifan4061 2 роки тому

      පක තමා දකුනෙ තමයි නියම වැඩ්ඩො ඉන්නෙ 💪

    • @sackanw9610
      @sackanw9610 9 місяців тому

      ​@@Rashifan4061Ai bn gahagnne 😂 lankawe thama supirima waddo inne,
      Wade kiyanne unge hakiya hangila thiyenne 😶 hangala thiyenne

  • @nimeshudayakumara3099
    @nimeshudayakumara3099 3 роки тому +8

    අම්මො පිස්සුවක් තමයි දැක්කත් පිස්සු හැදෙනවා ...පරන කාර වල ගනන් වැඩි වෙලා තියෙන තරම් පිස්සු හැදෙනවා....😍😍😍😍😍😍😍😍😍

  • @kaviya2532
    @kaviya2532 3 роки тому +6

    මේකනම් පිස්සුවක් බන් 😊❤👍

  • @suran-gaya
    @suran-gaya 3 роки тому +14

    මේ Comment එක අනිවාරයෙන්ම කියවන්න. මම කියන්න හදන්නේ වාහන ගැන නම් නොවයි.
    නිළමේ නාලිකාවේ ගියපු වීඩියෝවක් නිසා....
    ගලෙන්බිඳුනුවැව ජීවන්ත රත්නායක පුතාට ඇසක් ලබා දෙන ශල්‍යකර්මයට ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ අනුග්‍රහයෙන් දැන් සියලු කටයුතු සූදානම් වෙනවාලු. "නිළමෙ ට අපේ උත්තමාචාරය" කියලා හැමෝම කියමු..

    • @tharinduprebath894
      @tharinduprebath894 Рік тому

      මේ අනුරාධපුර ගලෙන්බිඳුණු වැව ද bro මාත් එහේ ලොකු පිනක් නේද 🤣

  • @chamikadulakshaofficial
    @chamikadulakshaofficial 3 роки тому +5

    නියම වැඩ්ඩෙක් 👌👌👌👌🔥🔥🔥🔥

  • @cylonancientnaturetv3775
    @cylonancientnaturetv3775 3 роки тому +6

    සුපිරි වැඩ්ඩෙක් ..

  • @lakshithavlogs
    @lakshithavlogs 3 роки тому +2

    මරු නියම වැඩකාරයෙක්

  • @senurasesitha2875
    @senurasesitha2875 3 роки тому +2

    තව ඔය වගේ video කරන්න ජය වේවා

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 роки тому +2

    Very good Work. God Bless you all. Nileme Brother. Thank You.

  • @SLcreative152
    @SLcreative152 3 роки тому +2

    මරු අනේ මම මගේ වාහනෙත් හද ගන්නවා 👍👍😁😁😁😁🖥️🖥️

  • @dcentertainmentworld5160
    @dcentertainmentworld5160 3 роки тому +1

    සුපිරි තව තවත් වාහන modification වීඩියෝ දාන්න 👏👏💯💯💖💖

  • @senkadagala5634
    @senkadagala5634 3 роки тому +4

    අපිත් මේ පිස්සුවෙන් ඉන්නෙ classic කාර් එක්කට ගනන් යන එක තමා තවත් පිස්සු හැදෙන්නෙ

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 роки тому

    Niyamane nilame. Narakada laksa 10ta aran laksa 75hak wiyadam kara hondata hadala awurudu 10yak pawichchi karala baluwoth.

  • @nalinjayathissa9376
    @nalinjayathissa9376 3 роки тому

    නිලමේ අයියේ, මම එදා ඉඳන්ම ඔයාගේ ගමනට සුබ පතපු කෙනෙක්. දන්නම් පොඩි දෙයක් කියන්න තියෙනවා වෙනස් කරගන්න පුලුවන්නම්. ඔයාගේ ඇඳුම අනිවාර්යෙන් වෙනස් කර ගන්න කාලය හරි

  • @funny6598
    @funny6598 3 роки тому +1

    පට්ට👍👍👍👍සමීර අයියා සුපිරිම බුලටු ඒකක.👍👍

  • @darshanapeiris9454
    @darshanapeiris9454 3 роки тому +3

    වැඩ්ඩෙක්.. ❤

  • @chathurangakumara9376
    @chathurangakumara9376 3 роки тому +3

    ඉස්සෙල්ලාම බලන්නෙ මම

  • @sajithdk9102
    @sajithdk9102 3 роки тому +2

    පට්ට මං ආසම වාහනේ.... Like 10000000000ක් දැම්මත් මදි මේවා නම්......🤩🤩🤩🤩☆☆☆☆☆☆☆☆

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 роки тому +2

    සුපිරි වැඩක්

  • @pasinduoshan370
    @pasinduoshan370 3 роки тому +1

    උබේඑ වීඩියෝ වටිනවා බන්

  • @DARKDEVIL_666
    @DARKDEVIL_666 2 роки тому

    thank you ayyee . godak kal hoyagena hitiya vwbeetle ta .

  • @rafihassen5965
    @rafihassen5965 3 роки тому +4

    All the Best Malli. Very impressive work👌❤️

  • @wdlasanthawdlasanthawdlasa9438
    @wdlasanthawdlasanthawdlasa9438 3 роки тому

    Niyamai nilame patta vadak brooo tawath me vage video danna ok jaya vewa

  • @supunpriyashantha
    @supunpriyashantha 3 роки тому +3

    තෙලියා ගොන්නේත් තියෙනවා...නුවර පාරේ...මල්ලවපිටිය පල්ලිය පාස් කර ගෙන කුරුණෑගලට යන කොට

  • @captainprice1317
    @captainprice1317 3 роки тому +3

    අම්මො ගැම්මක් තමයි 💪😎

  • @nihalsurasingha567
    @nihalsurasingha567 3 роки тому +1

    ගොඩක් ස්තුතිය

  • @fahimfarook1857
    @fahimfarook1857 2 роки тому

    Nilame is a great UA-camrs

  • @lahirugankanda7999
    @lahirugankanda7999 3 роки тому

    Wahana hadaganna supirima then denagaththe nilamegen thama.❤️❤️

  • @explorer726
    @explorer726 3 роки тому +3

    වාහනේ හදන විදිහනම් නියමයි. හැබැයි එන්ජිමේ දෝෂ එනකොට ඒවා හදන්න තවත් ලක්ෂ ගානක් යයි.

  • @Mahamood87
    @Mahamood87 3 роки тому +6

    all the best machan

  • @nabiajulia5678
    @nabiajulia5678 2 роки тому

    Nilame balanna asama vahana nisa.....
    ❤❤🙏🏾🙏🏾🙏🏾

  • @sanjeewamaddumage4192
    @sanjeewamaddumage4192 3 роки тому +2

    Nilame 4dr5jeep gana evahadaganna puluwan honda waddek ekka vedio ekak one

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 2 роки тому

    ඔයාගේ තාත්තත් කරා මට මතකයි. මට65යි. සුපිරියි.

  • @menushatharunethu9325
    @menushatharunethu9325 3 роки тому +1

    සුපිරියක්❤️🔥

  • @yakafm2258
    @yakafm2258 3 роки тому +2

    මේකනම් පිස්සුවක් බන්

  • @srimalhettiarachchi6597
    @srimalhettiarachchi6597 3 роки тому

    නියමයි BRO...GO HEAD..

  • @Amxjd_89
    @Amxjd_89 3 роки тому +2

    Aiye mamath oyage garage eka gaawa inne mn oyawa dannawa🤙🤙

  • @srilankan4622
    @srilankan4622 3 роки тому

    දුරකථන අංකය එවනවාද ගරාජයේ ,ස්තුතිය

  • @santhashan393
    @santhashan393 3 роки тому +2

    Niyamayi ayiyaaa van ehema supiriyatama hadana kenek neddaaaaaa

  • @nethminaofficial4669
    @nethminaofficial4669 3 роки тому +3

    Ammooo Supiri Bokka

  • @trapnationstudio8474
    @trapnationstudio8474 3 роки тому +2

    අඩේ ඔක අපෙ ගමේ තියෙන්නෙ 🌸🌸🌸🌸

  • @samjewellery3336
    @samjewellery3336 3 роки тому

    Great car,old vw beetle ives forever.it is a magic car.

  • @weere88
    @weere88 3 роки тому

    Thanks brooo මේවගේ ekak කරපු ekata

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому

    Thanak demu neda kiyak giyath... karmanthayak lesa .. jop wadi karagannath puluwan...

  • @SarathWijerathna-m8p
    @SarathWijerathna-m8p 9 місяців тому

    හොඳයි

  • @udayasiriperera4762
    @udayasiriperera4762 3 роки тому +1

    wokswagan engima hodata hadanna ba. .suwar karala duwanna nam Japan subaru engimak thiyanne oni

  • @gayansanjeewa5932
    @gayansanjeewa5932 3 роки тому +1

    Ape gameinne wado
    Kuwait sita
    Nilme jayawawa

  • @nuwansameera3337
    @nuwansameera3337 Рік тому

    අපෙ සියට ත් මෙවගෙ එකක් තිබිලා අපෙ අම්මාට පෙන්නුවාට පස්සෙ පෙන්නුවෙ කලු පාට එකක් 😘❤️ ගෙම්බා 😌❤️

  • @anushanmandul6751
    @anushanmandul6751 3 роки тому

    Aaaaaaahhhhhhhhhh pattaaaaa math yddiiii dakkdaaaaaaa pattaaaaa machannnnnn

  • @bihantupa8435
    @bihantupa8435 3 роки тому +4

    Patta

  • @manujapraveen6782
    @manujapraveen6782 3 роки тому +3

    Thwth lancer box ekk gn kynnko

  • @tharangasrinath2096
    @tharangasrinath2096 3 роки тому +1

    සුපිරි

  • @hiroshshehanga6420
    @hiroshshehanga6420 3 роки тому

    Fatta ayye suoiri oyanm budusarni oyata❤

  • @heshanrajapaksha1999
    @heshanrajapaksha1999 3 роки тому +3

    First view & cmnt....😃

  • @slreviewhub6222
    @slreviewhub6222 3 роки тому

    නියමයි...

  • @buddhikarathnayake3102
    @buddhikarathnayake3102 7 місяців тому

    Wenas engine ekak tiyala AC karanna puluwanda

  • @bhagyaherath6957
    @bhagyaherath6957 3 роки тому +1

    Patta vw pissuwa 😙😍

  • @shewan75
    @shewan75 3 роки тому +1

    Ayye tava ikmanata godak video danna

  • @chamarachathuranga4941
    @chamarachathuranga4941 2 роки тому

    Pls do a program without saying " කිසි ප්‍රශ්නයක් නෑ "

  • @3sceditz194
    @3sceditz194 3 роки тому +5

    යකෙක්ම තමා...👹️🤩😮

  • @tharindugunarathna1639
    @tharindugunarathna1639 3 роки тому +1

    Mini cooper gana oni

  • @idunilbuddhika8314
    @idunilbuddhika8314 3 роки тому

    Wahana wedi milata vikunana pakayanta henama gahanna oni ubala wage.

  • @warunakumara7671
    @warunakumara7671 3 роки тому +1

    CAN WE SET A AC , POWER STEERING , POWER MIRROR , GOOD BRAKE FOR THIS

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 4 місяці тому +1

    අර කුරුණෑගල උමග අස්සේ ග්‍රැෆින් හදන වැඩේ ඉවරද?

    • @Nilame
      @Nilame  4 місяці тому

      නෑ නෑ වැඩේ යනවා

  • @dasunfernando3165
    @dasunfernando3165 3 роки тому

    Niyama video ekak

  • @dinidunimantha9672
    @dinidunimantha9672 3 роки тому

    mitshubishi dabble cab gana ekak karanna

  • @Traveltime4447
    @Traveltime4447 3 роки тому +1

    ඉදම් කො නිලමේ අයියේ එනකල් කොහෙද ඉතිම් flight close නේ බං අයියේ 😔

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 роки тому +2

    oya kuwata oka aragena ana led a hadanna tawa laksha6ya7k wat viyadan vei

  • @samangiudawaththa2589
    @samangiudawaththa2589 3 роки тому

    Lancer ..mitsubishi..oyala karanne nedda...

  • @prasannaprasa9529
    @prasannaprasa9529 3 роки тому +1

    Ekanm pissuwak bn

  • @mihindu-qc6bl
    @mihindu-qc6bl 3 роки тому +1

    What are the contact details?
    දුරකතන අංක නැද්ද?

  • @sankasong9557
    @sankasong9557 3 роки тому

    Othanata dunnoth hadanna aurudu dekak yanakanwath ganna be bro

  • @wdeneth1599
    @wdeneth1599 3 роки тому +5

    ❤️

  • @chavindunimsara6362
    @chavindunimsara6362 3 роки тому +4

    👌🔥🖤

  • @Amila_suresh
    @Amila_suresh 3 роки тому +1

    අම්ම්හ්හ් යකෝ 😃

  • @pathikulaya2328
    @pathikulaya2328 3 роки тому

    Ai me video eke modification karana kenage phone number eka dala naththe. Eka hoda market ekak me modification karana kena wennuwen karanna පුළුවන් දෙයක්

  • @rosstaylor9076
    @rosstaylor9076 3 роки тому +1

    දබුලුද කොහෙද යනවා කිව නෙ, තවම ගියෙ නැද්ද බ්‍රො

  • @kumararathnayaka7227
    @kumararathnayaka7227 3 роки тому

    Aiye parana van grarage ekk gena hoyala kiyannako

  • @sandunchathuranga6026
    @sandunchathuranga6026 Рік тому

    Garaj eke noeka ewnna

  • @denuwan9
    @denuwan9 3 роки тому +2

    මේ කාර් එේක පෙට්‍රල් ලීටරයකින් kilometr කීයක් දුවන්න පුලුවන්ද අයියේ?

  • @thisunabhisheka9239
    @thisunabhisheka9239 3 роки тому +4

    ❤️✌🏿🔥

  • @BandaraSenarathna-mg6zu
    @BandaraSenarathna-mg6zu 4 місяці тому +1

    මම හිතුවෙ කුලියාපිටිය රනිල් ගෙ ⁣කමිහල කියල .

    • @Nilame
      @Nilame  4 місяці тому

      අපෝයි

  • @dulas4614
    @dulas4614 3 роки тому +2

    🔥🔥🔥

  • @entertainments352
    @entertainments352 3 роки тому

    Supiri

  • @croutopainting5052
    @croutopainting5052 3 роки тому +1

    Ela

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 роки тому

    දුරකථන අංකයක් දෙන්නේ නැද්ද

  • @اوما-ج2ت
    @اوما-ج2ت 3 роки тому

    k....s...a ❤❤❤😍🇱🇰🇱🇰🇱🇰

  • @thilinayasith2613
    @thilinayasith2613 3 роки тому

    Niyama wadak. Meyage number ekak nadda?

  • @praveenandrahen8246
    @praveenandrahen8246 3 роки тому

    Aiyaa mitsubishi lancer c12a car 1ke Gena video 1k karanna koo

  • @prathibasomaweera
    @prathibasomaweera 3 роки тому

    Good

  • @deuminaisuranga5927
    @deuminaisuranga5927 2 роки тому +1

    විකුණනන් නැද්ද 😍😍