ගමේ රසට කරවල හොදි මේ විදිහට හදලා බලන්න | මෝර කරවලහොදි | karawala hodi | karawala ala kirata | nira s

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 25

  • @niraSrecipes
    @niraSrecipes  5 місяців тому +1

    1.එකම එක අමුද්‍රවයකින් ගෙදරදී ලේසියෙන් කරවල වේලමු | කෘතිම රසකාරක නෑ රසයි සුවඳයි | karawala welana hati
    ua-cam.com/video/R3NOAo4FGhg/v-deo.html

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 5 місяців тому +2

    ඔයාගෙ වීඩියෝ මම ගොඩක් කැමැති ❤❤❤❤

  • @nirupagamage2684
    @nirupagamage2684 5 місяців тому +2

    වාව් මරු අක්කේ අනිවාර්යයෙන් හදන්න ඕනා. මම ඔයා නිසා තමා රසට ගෙදර උයන්න ඉගනගත්තේ. බඳිනකොට මට මොකුත් බෑ. අම්මා මගේ ලඟ උන්නේ නෑ. එයා රට උන්නේ. ඔයාට පින් අක්කා. ඔයාගේ හැම රෙසපියම නියමෙට එනවා. ❤

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 місяців тому +2

    Sha .....mmmm👍🏻. Very thanks . ❤️❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 5 місяців тому +1

    අද රෑට හදන්න ඕනා. ඔයාගෙ කරි වර්ග හරී රහයි අක්කි

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 5 місяців тому +1

    ලස්සනයි ඔයා හැදුව අපූරුවට මම ඔයව්දියටම මාලුම්‍රිරිස් කරල් කීපයක් එකතු කරල හදනව එහෙමත් රසයි ඉතින් ඔයා ගේ ව්ඩ් යෝව බැලුව හරිම අපූරුයි නංගි ❤️👍

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      බොහොම ස්තූතියි හැම වෙලාවෙම ලස්සන කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කරනවට

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 5 місяців тому +3

    Thank you 💐💐💐💐💐

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 5 місяців тому +1

    thanks duwa

  • @BPremarathna-em1ml
    @BPremarathna-em1ml 5 місяців тому +1

    😊😊 හැමදාම ත් ඔයා ගෙ කෑම හරිම හොදට රසට හදාගන්න පුලුවන්. මෙ කරවල හොද්ද නම් හදන්න ම ඕනෙ . එක කරියක් ඇති බත් කන්න.මාලුමිරිස් ,අල ,තක්කාලි ,කරවල මිටිකිරි දමල උකුවට හොදි හැදුවම පුදුම රසක්. මතක් කිරීම ට ඔයාට තෙරුවන් සරණ යි!!!!!!!!!**** 🎉🎉🎉🎉🎉🎉

  • @RanjaniWarnasuriya
    @RanjaniWarnasuriya 5 місяців тому +1

    කරවලහොද රස පාටයි ඔයාට බුදු සරණයි

  • @deepaniamunugama8580
    @deepaniamunugama8580 5 місяців тому +2

    හාල්මැස්සො,කරවල වලට තක්කාලි දාන්න හොඳ නැහැනෙ.

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      කරවල වලට කමක් නෑ

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 5 місяців тому +1

    ඒ කෑම එක දකිනකොට කන්න හිතෙනවා

  • @apelakbima4755
    @apelakbima4755 5 місяців тому +2

    Good ❤❤❤❤❤❤❤❤❤ day good fans

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 місяців тому +1

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 5 місяців тому +1

    👍👍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 5 місяців тому +1

    ❤❤❤❤

  • @TanujaA-kb1qp
    @TanujaA-kb1qp 5 місяців тому +1

    ඔයගෙ කැම් මම හදනවා ඔය ඉනනෙ අබුඩාබ් වලද මමත් ඉනෙ අබුඩාබ් වල
    දළදා සම්දුගෙ පිහිටයි

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 5 місяців тому +1

    😍💐

  • @samaaththanayake1647
    @samaaththanayake1647 5 місяців тому +1

    Hadamu

  • @renukakaranappulige
    @renukakaranappulige 5 місяців тому +1

    ❤❤❤