Bro | Episode 52 - (2021-02-09) | ITN
Вставка
- Опубліковано 2 гру 2024
- Bro | Episode 52
Watch ITN Programmes & More Updates at www.itntv.lk
#ITN #ITNSriLanka #Bro #Episode52
ITN ON SOCIAL
Follow on Facebook : / itnsrilanka
Follow on Twitter : / itnsrilanka
Subscribe on UA-cam: bit.ly/Subscrib...
© 2021 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
හංසි සෝයි අනේ.♥️💛💙💛❤️
මන්නම් ආදරේ හංසිට ❤️🖤
නංගියෙක් නැති අඩුව දන්නේ නංගියෙක් නැති අයියා
අයියෙක් නැති අඩුව දන්නේ අයියෙක් නැති නංගා
මේ හැම දේම හිතලා මන් දුක් වින්දා
අයියලා අක්කලා ඉන්න මේ මාත් හොද හැටි දුක් වින්දා 😭😭
මගේ යාලුවන්ගේ අයියලා ...එයලට ආදරෙ කරන විදිහ බලන් ...මම ඉස්සර හැමදම හිතුවේ මටත් අයියා කෙනෙක් හිටියා නම් කියලා 😥😍
@@NS-qq4vk වැඩක් නැ යාලුවේ මට සහෝදරයෝ ඉදලත් මන් ඉන්නවද මැරිලද කියලා හොයන්නේ නැ 😭😥😢
මාත් තනියම.කිසිම සහෝදරයෙක් නෑ.මටම කියල සහෝදරයෙක් නැතුව අසරන උනු වාර අනන්තයි .එහෙව් එකේ ඉදලත් ඈතින් ඉන්න අයට ඇත්තටම කොයි තරම් දුකක්.ඇතිද...
Eka ptta
@@niluudaya5200 මාත් හරියට හිතින් දුක් වෙනවා. අපේ ගෙට එහා ගෙදර අයියලා දෙන්න එයාගේ නංගිට සලකන විදිහ දැක්කම, අයියා විතරක්නම් බැරිය. මට මගේ අම්මා තාත්තා සලකන්නෙත් නැ. එයාල අනිත් දරුවෝ ගැන නම් හොයනවා, බලනවා, ඒ නිසා මන් අම්මා තාත්තවත් අත් ඇරිය. මට මේ සංසාරේ මන් විතරයි 😰😨😭😥😢😧😦
කේශර ❤️ හoසි දෙන්නට ආදරේ අය කෝ😊
👇
ආ ඔයත් ඉන්නවද මමනම් ගොඩක් කැමතියි ❤️😆👇
මට හිතෙනවා, කේසර අන්කල් ගැන හොදට බලා ගනී කිය්ලා,,, 😂😂😂☝😂 මේ කොල්ලා ලොකු ගේමක් ගහන්නේ කිය්ලා හිතෙන්නේ මට විතරයිද ...
ඇයි මට
ඌ තමයි කෝල් කරන්නෙ 😄
@@tehaaara ou bn sirawatama
අනුරාධගෙ acting මරු ❤
කේශරයි ගවේශයි සැබෑ ජීවිතේත් සහෝදරයො වගේ පේන්නෙ...
Ow gawesha ayya,keshara malli
@@pererasewmini6243 👍
ශනායා ඔයා මාවත් ඇඩෙව්වා...අයියෙක් නැති අඩුව දැනෙන්නේ අයියලා නැති නංගිලාට විතරයි
Accountan ඉන්නකෙනා කේසරගේ යාලුවෙක් කියලා 🙄මට විතරේ හිතෙන්නේ....මොනා උනත් කේසර සනුක සෙට්වෙයි ශෙනායා හංසි හින්ද...ලොකු ගේමක් ගහන්න පුලුවන්වෙයි සුවර් එකටම🤜🤛අධ්‍යක්ෂක නම් ෆට්ට🤜🤛❤❤❤💙
සමහර විට එහෙම වෙන්න පුළුවන් ...ගෝපීගේ ඩයරි එක බලන්නත් ඇති ...
කෝ අද බ්‍රෝ බලන අය ලයික් ☝ දාගෙන යමු..❤❤❤❤❤
Hamadama bapanawa🤣😂😂😂
මට නම් හිතෙන්නෙ කේශර ප්‍රසන්නව හoගගෙන ඉන්නවා.එදා ගෝපියි ප්‍රසන්නයි කතා කරනකොට කේශර අහගෙන හිටියනෙ.කේශරට එදා සැක හිතුනා ප්‍රසන්න කේශරගෙ අම්මා ගැන මොනවා හරි දන්නව කියලා.
ශා මාරයිනෙ
@@gayashankavindu5440 🙃
ඔයා හොම්ස් පොත් කියවනවා වගේ
@@amilavimukthi8937 👍
Oya kiyuwa widiyatama una nee 😌
අයිය ලග වැට්ල අඩනකොට ගොඩක් දුක හිතුන.. අපෙත් මෙ වගෙ අයිය කෙනෙක් උන්න අපි ගොඩක් දුක් වින්ද එයා නිසා.. බීමෙන් හැම දෙයක්ම නැති වෙනව..
මෙි බිලා නෙවෙයි
කේසර SNAP ඩ්‍රාම එකේ නම් පට්ටම චරිතයක් කරන්නේ ...🔥🔥🔥❤️❤️❤️❤️
Sira
ඇයි මේකෙ හොදනැද්ද. 🤑🤑🤑🤑🤑🤑
ඇයි මේකෙ හොදනැද්ද. 🤑🤑🤑🤑🤑🤑
Kasada badapuwama kellai ගෙදරින් yanne eth sanukai කසාද බැදලා ගෙදරින් yanna hadanne 😂😂😂😂😂
මට හිතෙනවා😂 කෙශර අංකල් ගැනත් හොදින් බලා ගනි කියලා 😂😂😂
කෙසර දන්නවා ප්‍රසන්න ඉන්න තැන.කේසර ම මිනිහව ඉස්සුවද දන්නෑ
*කේශරයා එදා සීන් එක අහං හිටියා නේද 🙄 මට පේන විදිහට කේශර ගේම පටන් අරන් අර ප්‍රසන්න කියන එකාට අඩි දීලා වගේ ක්ක්ක්ක්ක්ක්ක්✮ᰳᰳᰳᰳᰳᰳᰳ⃝❤️😹 ඌ ආගිය අතක් නැත්තෙ...😹*
😹❤️🔥
🤣🤣🤣
අනේ මන්දා මේ කතාව දැන් වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ....
ශනායා අඩනකොට දුක හිතුනා ..
ශනායා අඩනකොට මටත් ඇඩුනා ඒ තරම් තාත්විකයි
😁😁😁😁😁😁😁😁😀😀😀😀😀
කට්ටිය මුලින් නම් බැන්න ශනායා රගපානවා හරිම අතාත්විකයි කියල..
අම්මො මෙ හංසිව දක්කහම මටත් නිදිමත හැදුන 🤣🤣🤣
හන්සි❤️❤️❤️❤️
අදත් ලස්සනයි .ඉක්මනින් ගෝපිට වැඩ වරදියි වගේ ..
ප්‍රසන්නව හංගන් ඉන්නෙ කේෂර ....
Ekenm
ශනායා වගෙ කෙල්ලක් බදින්න තිබිබා නමි කියලා හිතෙනවා..
ගවේශක තමයි ගේම ගහන්නෙ,කාගෙ අනුදැනුමක් ඇතුව හෝ නැතුව හරි,ගෝපිගෙ හැලිච්ච ඩයරියෙන් තමයි විස්තර අරන් ගවේශක ගේම ගහන්නෙ
හංසි ❤️
ලස්සනයි අදත් ගොඩක්
♥️💞♥️💞👌👍👌👍👌👍♥️💞
කේසර සුපිරි
අලුත් accountant supiri game එකක් දෙන්නේ
ගෝපි ලග වැඩ කරන කොල්ල ඩයරියේ තිබුන දේවල් බලලා කෝල් කරනව වෙන්න බැරිද
Eka thama game eka mn hitanne meke
Habai ithin a manejar gopi gawata aweth mokak hari gemakata. Nathuwa gopi laga wada karanna newe
👍👍👍👍👌👌👌👌
@@KumariKumari-id6zz eka atta
Ou eya thama me cal karanne.
Kesara prasannata mokak hari wadak dila wage
මෙ ගවෙසන මට හිතෙන්නෙ ඔතු බලන්න අව්ත් වගෙ ගොපිගෙ 😍😍
කේසර අන්කල් ගැන හොඳට බලාගනී තමා😂😂😂කේසරටයි සනුකටයි කතාකලේ accountan වෙන්න බැරිද😒🙄
මටත් හිතුනා 🤣🤣
Ow mamath hithanne ahama thamai
කුතුහලය උපරිමය😍
Mata hithenawa keshara ankal gena balagani kiyala ekh😁
💜💜💜සනුක💝💝💝ශනායා💜💜💜💜💜💜💜💜💝Bro💝💜💜💜💜💜💜💜💜කේසර💝💝💝හංසි💜💜💜
Comments kiyawala kathawa balana aya ko
Dn tamai kathawa balannama asa hithenne🔥
Gopi oyge sellam dn tika tika ahuwenwa hde parissmta inna oyaaa lagin tiygtta puthagen🤣🤣🤣🤣🤣
Hoda wede prasanata
මේ ගේම ගහන්නේ කව්ද..???
ප්‍රස්න්නද?
දර්ශන්ද?
Account ද?
කව්ද දෙයියනේ මේ ගේම ගහන්නේ.. ඇයි එහෙම කරන්නේ.. අපිව පිස්සො කරන්න එපා ITN.. ඩිලාන් සර්.. අපිට අංගොඩ Book කරලම කතාවෙ ඉතුරු ටික කරන්න..
සිරාවටම එක නම් ...හිතන දේ වෙන්නේ නැ ..වෙන දේ හිතාගන්න බැහැ 🤣🤣
හරියට හරි ඔයා කියපු kathwa
elama kathawa
Gema gahane kesar tham kathawa ikmat iwara weyi hod adarshayk akk
ටියුබාට සෙට් උන සුදු නෝනාත් C.I.D එකේ කියලා හිතෙන්නේ මටද
Dan balamuko kesharatai.kesharage yaluvatai coll karaida kiyala.prasannava dan uthsala ne thiyenne
Balamu kasara prasannawa hangalad kiya ththatha gawa putha kudu bisnas sanaya thaththawa aduna ganna netiwa ennawa nam hithata sepai gofi waga thaththala kumatada
Ada Shenayage hinawa. Adare hithenawa
Kesara monahari hoyagena wage
patta kathawa
ඉංග්‍රීසි මුල සිට ම ඉගෙනගන්න එක්වන්න
කො බලන්න මේ ගැම්මෙන්ම දාම් බලන සෙට් එක
Keshara gema gahanna patan aran gawindage golayawa ussala.aecuntan anathuru aegeuwa aegata nodeni
සනුක දැන් කසාද ගැන හිතන්නේ විතරයි අම්මා ගැන හිතන්නේ නෑ
අකවුන්ට් කොල්ල ලොකු ගේමක් ගහනව 😀ගාවින්දගෙ ඩයරිය නිසා එයාට ලන් උනා..ප්‍රෙසන්නට ගේම දුන්න..දැන් ගාවින්දගෙ ගෙදරටම ආව..ඉස්සරහට ලොකු චරිතයක් වෙයි..නැත්තම් පැත්තක ඉන්න අකවුන්ට් කෙනෙක් මෙහෙම ගාවින්දට ලන් කරන්නෙ නෑ😏😏😏
Sanaya adanakota dukai
Anunge paul walata gindara dunama thamange kiyana dewal vinasa wena bawa eththa penawane
Accountant කාරයා getath ringuwa ehenam🤔.කේශරට මොලේ තියෙනවා මෝඩ ගාවින්ද.private details eliyata gihin atulata enawa kiyanne oyage awasane mr gavinda🤣🤣
Lassanai 💓💓💓💗💓
කේෂරට වෙචිච දෙයක් නැද්ද
ඔන්න මමත් ආවා ආවා ආවා ආවා
Account සර් රහස් පොලිස් වෙන්න බැරිද???
නැ බං ප්‍රසන්නගේ ගොලයෙක් වෙන්න ඔන
බෑ බෑ වෙන්න පුළුවන්
සමහර විට 🤣🤣
කවුද දැක්කේ සනුකගේ cupboard 1k තිබුණ වැස්ලින් cream 1 ක
Nice
Nice 👍 🎭🇺🇸
ප්‍රසන්න නිරෝධායනයේද
Gopige aluth sewakaya tamai call aran othtu denne.woshrum aeketh monawahari tiyala yanna aeti ge aethulata awa kiyala agawanna
shka bomm
❤❤
🌹
❤❤❤👌👌👌
💗💗
brooooooooooooooooooooooooo uba hukapan broo
😆😆😆
😂😂😂😂😂😂😂
Kesera ipedenekotath eyage Amma hiteye Gopi lange ethokote Sanuke kohomede ipedene e ammagem me
Sanuka loku putha keshara hamabawenna innakota Tamai sanukage ammava gopi ussan yanne eth sanukage tattha danna keshara hambuwenna innava kiyala
@@MaryamMaryam-yn7ig ahh Hari Dan mate pahadili thank u dear
දැන් නම් කතාව මෙලෝ රහක් නෑ
ගොපි මයේ එකා
💗💗