අටලොස් ධාතුවෙන් නිබ්බාන ධාතුවට../ nirodaarana@gmail.com

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 77

  • @KumuduHemanthi-r4k
    @KumuduHemanthi-r4k 5 місяців тому +2

    පින්වත් මෑණියන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයම ලැබේවා ❤❤❤🌷🌷🌷

  • @chandimajayatissa4642
    @chandimajayatissa4642 5 місяців тому +2

    මේ ප්‍රශ්න අහන පිරිසටත් ගොඩක් පින්. ඒවායින් දේශනාව තව තවත් පැහැදිලි වෙනවා. මම නම් ගල් ගැහුනා වගේ. හිස් ස්වභාවයක් දැණුනා. මෑණියන් වහන්සේටත් ගොඩක් පින් 🙏

  • @kumudunideepika9480
    @kumudunideepika9480 3 роки тому +13

    ආයතන හයම හටගන්නා විටම නිරෝධ වවිම අවබෝධ වුන කෙනෙකු ට පමනක් වැටහෙන දේශනා වක් .එසේ නොවුන කෙනෙකු ට ඔබතුමිය ගේ දේශනා ව නොතේරෙන එක සාමාන්‍ය යයි. ලොව පවතින්නේ ධාතු ,ධාතු සම්බන්ධ යක් පමණක් බව සිතිවිල්ල කින් පනවාගන්නා ලෝකෙය නිරුද්ධවීම තුළ මට පවතින්න තැන ක් නොමැති බව ත් ආයතන හයම සකස් නොවන බව ත් අවබෝධය .ප්‍රසංශනීයයි .

  • @sudesh381
    @sudesh381 5 місяців тому

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 Рік тому +3

    🙏🙏🙏 මෑණියන් වහන්සේට මාගේ වන්දනාව වේවා ..........

  • @gkmallika179
    @gkmallika179 3 роки тому +4

    ඉතාමත් හොඳින් පැහැදිලි කළා මෑණියන් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙං

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 Рік тому +2

    An excellent explanation …
    Pinwath maniyan wahanse I worship you with most gratitude..🙏🙏🙏

  • @raviratnasekera355
    @raviratnasekera355 5 місяців тому +1

    Very very simple but very very deep understanding about nirvanaya.
    Please listen everyone and try to understand.
    I have grasped and thank you Meniyo

  • @poojawanigasinghapoojawani6388
    @poojawanigasinghapoojawani6388 3 роки тому +4

    🙏🙏🙏⚘🌸⚘🌸⚘🌸⚘🌸⚘🌸💜👍
    මහා ශුන්‍යථාවබෝධය, සොබා දහම, පිය උරුමය පිළිබඳ අගනා දෙසුමක්!

  • @kusumkamalanathan5062
    @kusumkamalanathan5062 3 роки тому +6

    "සිතුවිල්ල ක් වත් හැදෙන්න කෙනෙක් නොපවතින බව ප්‍රග්නා වෙන් දැකීම"බොහොම පින් පින්වත් මෑණියන් වහන්ස 🌺☸️🙏

  • @rpdtcreations4519
    @rpdtcreations4519 Місяць тому

    Sadu sadu sadu 🙏🙏🙏

  • @siraninilanthi9403
    @siraninilanthi9403 2 роки тому +5

    ඔබවහන්සේ සමඟ කතා කරන්න ධර්මය ගැන .අවස්තාවක් යම්හෝ දිනක උදා වේනම් . එයම භාග්‍යයක් වේ. 🙏🙏🙏🙏

  • @asokachandani3138
    @asokachandani3138 Рік тому

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏ද්🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐🌻🌻🌻🌻

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 Рік тому

    සාදු
    .සාදු..සාදු මැනියන්වහන්ස 🙏🙏🙏🙏

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 4 місяці тому

    Pinwath Kalyana mithra maniyan wahansa...
    My dignity..🙏🙏🙏

  • @AjanthaManell
    @AjanthaManell 9 місяців тому +1

    සාදු සාදු සාදු සාදු

  • @asokachandani3138
    @asokachandani3138 Рік тому

    සොබාදහමේ ලව දායාදය සියල්ල ඒ ආකාරයට සකසී අත ඒක හිතලූවක් පමනිසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @sarathw5740
    @sarathw5740 3 роки тому +3

    I am the first person to watch and gave a thumbs up -)

  • @luckshmisilva8632
    @luckshmisilva8632 3 роки тому +4

    විදර්ශනාවටම මග ඉතා පැහැදිලිව දේශනාකිරීම ඉතා ප්‍රශන්සනීයයි මෑණියන් වහන්ස !!.

  • @ashokajayawardhana4546
    @ashokajayawardhana4546 Рік тому

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු මෑණියන් වහන්ස

  • @sriyaniadikari4040
    @sriyaniadikari4040 3 роки тому +3

    ආශ්චර්ය මත් පැහැදිලි කිරීමක්.මෑණියන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා .සාදු සාදු සාදු .

  • @sathidevipeetam-
    @sathidevipeetam- Рік тому

    සාදු සාදු සාදු

  • @usermannim1234
    @usermannim1234 Рік тому +3

    අප්‍රමාණ වූ ගෞරවයෙන් යුතුව කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ වෙත නමස්කාර පූජා කරන්නෙමි .

  • @udyogadahanayake8895
    @udyogadahanayake8895 3 роки тому +1

    🙏🙏🙏
    Thank you so much maniyanwahasa for your great guidence.You are a gift to the true seekers🌤️☀️🌷

  • @kumarijayakody7102
    @kumarijayakody7102 2 роки тому

    ආශ්චර්යයි.🙏🙏🙏

  • @prasadkumara7287
    @prasadkumara7287 3 роки тому +2

    harima lassana pahadili kireemak utththamawiya obawahanseta niduk nirogi suwaya pathami

  • @chandikawasantha11
    @chandikawasantha11 Рік тому

    නමස්කාර වේවා 🙏

  • @ashokaherath7429
    @ashokaherath7429 Рік тому

    Namaskara wewa meniyan wahansa

  • @sarathperera1499
    @sarathperera1499 3 роки тому +3

    ඇත්තටම ඇස් වලට කදුලු ආවා....🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirathnayaka9904
    @kanthirathnayaka9904 10 місяців тому

    Sadhu sadhu sadhu...

  • @hemalisiri
    @hemalisiri 10 місяців тому

    🌷🌷🌷🙏🙏🙏

  • @indranipushpa376
    @indranipushpa376 Рік тому

    Mage namaskarayada wewa mewan kalyanamithrayanwahanse namak mata labeema sasara nimaweemaki

  • @gayaniarandara228
    @gayaniarandara228 3 роки тому +10

    සියලු ලෝක සියලු සත්වයෝට මේ දෙශනාව එසෙත්වා, මනසින් මිදෙත්වා .....

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Рік тому

    Sadu...sadu...sadu...

  • @erandathejayasinghe8168
    @erandathejayasinghe8168 Рік тому

    👏👏👏🙏🙏🙏❤

  • @yamunapeiris1791
    @yamunapeiris1791 9 місяців тому +1

    මාවත් මේ ගෘප් එකට ඇතුලත් කර ගත හැකිද?බොහොමත්ම පින්

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 Рік тому +2

    පවතින්නේ ම ව්පාක නිරෝදයක් නම් ඉන්
    එහාට කතා කරන්නේම
    මනස ...
    මනසින් ම්දෙන මගනෙ
    බුදුන් වහන්සේ වදාලේ
    වැටහෙනවා ...
    ඔබ වහන්සේ අප කෙරෙහි දක්වන අනුකම්පාව ට
    පූජෝපහාර වේවා
    සාදු...සාදු...
    ව්ශ්ම්තයි මේ උතුම් දේශනාව

  • @NoMud.NoLotus
    @NoMud.NoLotus Рік тому +2

    කුළුගෙඩි පහරක් වැදුණා වගේ මෑණියන් වහන්ස
    කියන්න කිසිවක් නෑ 🙏🙏🙏

  • @chithapriyangani2372
    @chithapriyangani2372 2 роки тому +1

    මෑණියන් වහන්සේ මුණ ගැහෙන්න ඕන. කොහොමද ඒක කරන්නේ .🙏🙏🙏 මෑණියනි අවස්තාවක් දෙන්න .

  • @ramyadissanayake6346
    @ramyadissanayake6346 3 роки тому

    Sadhu ! Sadhu !! Sadhu !!!

  • @chamarahasantha6921
    @chamarahasantha6921 3 роки тому +1

    🙏 🙏 🙏

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c 6 місяців тому +1

    ධාතු ඇසට පේන්නෙ නැහැ 11:29

  • @Tmd1vo
    @Tmd1vo 2 роки тому +1

    ආලෝකය ඇතිවිට , චක්කු ප්‍රසාදයේ / ධාතුව ) චක්කු වින්න්‍යානයේ හටගැනීම හා එම දත්ත මනසට යැවීමෙන් රූපය නිර්මාණය වන විද්‍යාත්ම පැහැදිලි කිරීම අනුව, හේතු සකස් වීමෙන් ,ප්‍රසාද රූප පහේ වින්න්‍යානය හට ගැනීම පැනවිය නොහැකිද

  • @manoriwijayantha9644
    @manoriwijayantha9644 3 роки тому +1

    🙏🙏🙏🙏

  • @pathmamaladamayanthi5405
    @pathmamaladamayanthi5405 Рік тому

    තෙරුවන් සරණයි මෑණියෝ කෝල් discussants youtube දානවද

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 2 роки тому

    මේ මෑනියන්වහන්සේ ගැන දන්න කෙනෙක් කියනවද මුනගැහෙන්නෙ කොහොමද කියල තෙරුවන් සරනය් මෑනියන් වහන්සේට.🙏🙏🙏

  • @sumananawagamuwa2730
    @sumananawagamuwa2730 Рік тому +2

    ඇසෙන් නිදහස් රූපයෙන් නිදහස් චක්ඛූ විඤ්ඤාණ යෙන් නිදහස් කියන්නෙ ඔතනද මෑණියනි!!

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 3 роки тому

    🙏🙏🙏🙏
    💐🌹🌺💮🌷💐

  • @shanayah1161
    @shanayah1161 3 роки тому

    🙏🏼🙏🏼🙏🏼

  • @atozdhamma4248
    @atozdhamma4248 11 місяців тому +1

    ක්ෂණය කියලා කියන මොහොතේම, ඒ කීව ක්ෂණය කෝ දැං? ඉවර නිරුද්ධයි නේද? මේ තමයි දැක්කොත් දැක්කා පමණයි. නිරුද්ධය පමණක්මයි මම සම ලෝකය. ඒ අවබෝධය අනිවාර්යෙන්ම මාර්ගස්ථ වීමයි. සෝතාපන්න මාර්ගය හරහා මාර්ග ඵල ආරම්භයයි. ප්‍රත්‍යක්ෂය අරහත්වය හෙවත් පස්ස නිරෝධය නිර්වාණයයි

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 роки тому

    2021 09 15 🙏🙏🙏

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c 6 місяців тому +1

    ධාතු ඇසට පේන්නෙ නැහැ

    • @englishclassforkids5701
      @englishclassforkids5701 4 місяці тому +1

      කොහේ පේන්නද ඇසත් ධාතුවක්නේ

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c 6 місяців тому

    ධාතු ඇසට පේන්නෙ නැහැනෙ

  • @kaushalawilliams8228
    @kaushalawilliams8228 3 роки тому +1

    🙏🙏🙏

  • @ayanthiperera243
    @ayanthiperera243 3 роки тому

    🙏🏼🙏🏼🙏🏼

  • @AriyarathnaKariyawasam-b1c
    @AriyarathnaKariyawasam-b1c 6 місяців тому +1

    ධාතු ඇසට පේන්නෙ නැහැ

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 3 роки тому

    🙏🙏🙏

  • @chithapriyangani2372
    @chithapriyangani2372 2 роки тому

    🙏🙏🙏

  • @SavanthiGuneratne
    @SavanthiGuneratne Рік тому

    🙏🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 Рік тому

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 Рік тому

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 11 місяців тому

    🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 10 місяців тому

    🙏🙏🙏

  • @Chathuranidammalage8804
    @Chathuranidammalage8804 10 місяців тому

    🙏🙏🙏🙏

  • @melaniindumali9667
    @melaniindumali9667 10 місяців тому

    🙏🙏🙏🙏

  • @rangikaharoshanijayasinghe7250
    @rangikaharoshanijayasinghe7250 9 місяців тому

    🙏🙏🙏

  • @princijayatunga6201
    @princijayatunga6201 7 місяців тому

    🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari3735 Місяць тому

    🙏🙏🙏🙏