How digital display work. Digital volt meter (DVM) automaticaly dispaly fluctuation voltage when DMV leads Connect with source. What is the IC , how convert and display analog voltage.how seven segment display know which led should iluminate ? Thanks im cinfuse
ඉතාම hondin පැහැදිලි kara.....බොහොම ස්තුතියි....හැකිනම් computer power supply වල power good signal එක generate karanda බලපාන කරුණු පැහැදිලි karanda පුළුවන්ද.....
ඔබ නම් අපූරු සැබෑ මනුෂ්‍යයෙක් ඉංග්‍රීසියෙන් ඉගෙනගතපුදේ මේ වගේ සිංහල පැහැදිලි කිරීමක් -විශේෂයෙන් එච්චර electronics theory නොදන්නා නමුත් උනන්දුවක් තියෙන අ යටත් තේරෙන විදියට පැහැදිලි කරන එක ලෙහෙසි දෙයක් නෙමි බොහෝ තාක්ෂණික u tube chcnnel වල තියන දේවල් ගැන මගේ කොහෙත්ම පැහැදීමක් නැහැ නමුත් ඔබත් තව කීපදෙනෙකුත් - (නම් වලින්නම් කිව්වොත් Tronic පිස්සා) වගේ අයත් කරන්නේ ඇත්තටම ජාතික කර්තව්‍යයක් ජයම වේවා
ඇත්තටම ඔබගේ සහ අනෙක් අයගේ මෙවැනි comments ලොකු ධිරි ගැන්වීමක්. හුඟ දෙනෙකුගේ නැති උනත් කීප දෙනෙක් ගේ මනස තුල ඇත්තටම electronics කියන්නේ මොකක්ද කියලා අවබෝධය ඇති කරොත් ලොකු ජයග්‍රහණයක් 🙏 නැවතත් ස්තුතියි.
Sir.. ❤❤
පිස්සු හැදයි🖤.. කන හරහා මොලේටම ගියා ඒ කියා දුන්න විදිහ නම්
නියමයි මට හම්බවෙච්ච නියම ගුරුවරයා❤❤❤❤
කියල වැඩක් නෑ.සල්ලි දීල ඉගෙනගන්න දේ නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.🙏
Sir oscilloscope eka use karana video ekak danna ( basic usage)
හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්,නොමිලේ දහස් ගනන් මිනිස්සුන්ට ලබා දෙන එක ලොකු පිනක්.පැහැදිළි කිරීමත් ඉතාම විශිෂ්ඨයි.
Thankyou
ඉතාම ලස්සන පැහැදිලි කිරීමක්...
ඔහොම කියල දෙනවනං දවසම හරි අහන් ඉන්නව. 😊සුපිරියටම කියල දෙනව. ගොඩක් ස්තූතියි ඔබ තුමාට 👍
හොඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රායෝගික වීඩියෝවක්. ස්තුතියි ඔබට.
Sir your unparalleled teacher. Go on. Keep it up. All SMPS lessons those are so important with your excellent explanation
Thankyou
නියම චැනල් එකක් මහත්තයා හරියට grate scot ගෙ චැනල් එක වගේ
Smps ගැන තව videos ගෙන්න sir
බොහෝම ස්තුතියි ....ඉදිරි video බලාපොරොත්තු වනවා
බිම් මට්ටමේ පැහැදිළි කිරීමක් . සුපිරි දැණුමක්. good job 👍. ස්තුතී.
ඉගැන්වීම ගොඩක් උනන්දුවෙන් අහන් හිටියා..
තේරුණු දේවල් වගේම ,තේරුම් ගන්න අපහසු දේවල්ද තිබුනා..
ගොඩක් ස්තූතියි 🙏
ස්තුතියි, අපැහැදිලි තැන්, කිව්වොත් ඉදිරි video වල ඒවා එකතු කර ගන්න බලන්නම්, පැහැදිලි කිරීමේ අඩු පාඩුවක් නම් හදා ගන්න බලන්නම්. අවංක feed back එකට ස්තුතියි. 🙏
@@dilshan1971 ට්‍රාන්ස්ෆෝමර් සංකේතයේ Primary එකේ සහ secondary එකේ එකිනෙකට විරැද්ධව පොඩි ඩොට්එකක් ඇඳල තිබුනා...
එකෙන් කියන්නේ මොකක්ද?
Thank you sir 🙏 හුගක් වටිනව💟
Thanks sir මාත් electronic coz එකක් කරා එත් මේවා ඉගැන්නුවෙි නෑ
video eka iwara una danune nene🤩🤩
Sahenna watinawa jaya wewa❤
It's very excellent instruction 🙏
♥️♥️♥️♥️ හොදටම පැහැදිලියි ♥️♥️♥️♥️
Good explaining
Professor 😍🥰🥰🥰🥰
niyama pahadile kiremak good........🤩🤩🤩🤩🤩👍👍👍👍👍👍👍👍
Good work ❤❤❤❤❤
1ADJG components ? අමතර දෙයත්
Thanks Sir
හරිම පැහැදිලියි. ස්තූතියි. මටත් ප්‍රස්නයක් ආවා මගේ සිංගර් DVD ප්ලෙයර් එක එකපාරම ඩෙත් උනා මං බැලුව චොපර් ට්‍රාන්ස්ෆෝමර් එකෙන් අනිත් පැත්තට වෝල්ටෙජ් යන්නෙම නෑ කප්ලර් එකයි TL431 ඔක්කොම අලුතින් දැම්ම,ඩයෝඩ්, කන්ඩෙන්සර් එහෙමත් ටිකක් අවුල් ඒවත් දැම්ම චොපර් transformer එක විතරයි නොදැම්මෙ ඒකත් අවුලක් නං නෑ මල්ටියෙන් මං චෙක් කලා අනිත් ඔක්කොම අලුතින් දැම්ම, ඒත් ලෙඩේ එහෙම්මයි.😢 පස්සෙ මම වෙනමම පවර් සප්ලයි එකකින් DC 5V දුන්නා standby පැත්තට එතකොට ඔක්කොම සාමාන්‍යය විදියට වැඩ TL431 කේ reference voltage එකත් 2.5V හරියටම වැඩ,නමුත් 230v දුන්නම කිසිම වෙනසක් නෑ කලිං විදියමයි voltage යන්නෙම නෑ අනිත් පැත්තට.😢😢😢😢 මොකද්ද ප්‍රස්නෙ ඇත්තෙ ඔබතුමාට හිතෙන විදියට.
5v පිටින් දීල 230v දුන්නම output voltages එනවද?,
Standby voltage හදන්න ඔයා power supply එකේ වෙනම පොඩි transformer එකක් තියෙනවද?
Excellent explanation
Niyamay sir, capacitor leakage tester ekk hadaganna hatith karanna ko.
සර් .. SMPS එකක් ඩිසයින් කරන්න විස්තර දාන්න පුළුවන් ද ... High Frequency Transformer එක ඩිසයින් කරන්න මම හෙව්වා ... තව ඉගෙනගන්න ඕන. මට පුළුවන් නම් කියලා දෙනවද ....
Wow
... super explanation
Thankyou
Good job.sir
How digital display work.
Digital volt meter (DVM) automaticaly dispaly fluctuation voltage when DMV leads Connect with source.
What is the IC , how convert and display analog voltage.how seven segment display know which led should iluminate ? Thanks im cinfuse
Hoda pehedili kirimak idiriyedith me wage vedio balaporoththu wanawa sir❤
nice explanation
Excelent explain bro ....
Sir, signal genarator එකක් මගින් circuit එකක දෝෂ සහිත crystal oscillators පරීක්ෂා කිරීම සදහා probes සම්බන්ධ කරගන්නා ආකාරය කියලා දෙන්න පුලුවන්ද
ප්‍රශ්නේ පැහැදිලි මදි, call කරන්න 0715698180
Great Sir Thanks,
ඉතාම hondin පැහැදිලි kara.....බොහොම ස්තුතියි....හැකිනම් computer power supply වල power good signal එක generate karanda බලපාන කරුණු පැහැදිලි karanda පුළුවන්ද.....
හොදම පැහැදිලි කිරීමක්.මේකමද ක්‍රම වේදයම triac ,scr සදහාත් භාවිතා වෙනවද?
ඔව් switch එක මොකක් උනත් transient spikes නවත්වන්න බාවිතා කරන්නේ මේ ක්‍රම තමයි
👍👍👍👍👍👍
Super sir
Thank you very much.
👍 ඉතුරු ඒවත් කියන්න
Sir..godaak dewal dena gaththa. Bohoma sthuthi
❤❤❤❤
Mr,: could you pl explain about PIC IC (MICRO CONTROLLER) Programming and data decoding......?
I'll try my best
❤Pfc ganath thawa videos karanna
Snubber RCD හා RC ඒවායේ අදාල value හොයන calculation එක කියලා දෙන්න පුළුවන් ද..
Whatsapp number එක එවන්න, calculation එකේ image එකක් එවන්නම් 👍
👏👏👏👍
💐💯🙏😊
Sir anik dawase chart ekak adala penanan puluwan de category kerala.
🙏
Smps gana thawa vedios karanna sir
Ok,
♥️ 🙏
මගේ තියනවා 24v/20A Chinese power supply එකක්. ඒකෙ out put smoothing inductor එක අධික ලෙස රත් වෙනවා current ගන්නා විට. මෙය මඟහරවා ගැනීමට කළ හැකි පිළියමක් ලබාදෙන්න.
Inductor එකක් රත් වෙන්න පුළුවන් හේතු දෙකක් නිසා, පළමු එක inductor එක ඔතල තියෙන copper wire එකට ඔබ ලබා ගන්නා current එක handle කරන්න බැරි වීම.. (හීනි කම්බි ) එහෙම නැත්නම් current එක වැඩි නිසා inductor core එක saturate වීම.. පළමු හේතුවට විසදුම මහත copper කම්බි දැමීම දෙවෙනි එකට විසදුම saturate නොවෙන්න ටිකක් ලොකු powdered iron ring එකකින් inductor එක හදන්න.
Sir, man loku denumak tiyana kenek newei. Namuth man hugak kemathi wishayak meka. Denatath man me wishaye adala rekiyawak karanne. Man kemathi puluwan widiyata sir gawa weda karamin igena ganna. Karadarayak wagenam samawenna mata.
ඔයාගේ උනන්දුව අගේ කරනවා, මගේ රැකියාව මගේ කාලයෙන් 95%ක් ගන්නවා, සාමාන්‍ය electronics repairs කරන්නේ මගේ තෘප්තිය වෙනුවෙන්, මේ වගේ videos කරන්නෙත් ඒ 5% කාලයේදී. ඊට අමතරව තව ශිෂ්‍යයෙක් ගේ වග කීම ගන්න අමාරුයි. සමාවෙන්න. 🙏
මම 1014D ඔඩර් කරල තියනව එකෙ ඉන්පුටි වොල්ටිටෙජ් එක 400vpp. එහේම නමි මෙකට 10x prob එකක් දාල වොල්ටි කියක් ඉන කරන්න පුලුවන්ද?
Volt 400 ක් දෙන්න පුළුවන්, 10x probe එකක් දාල 800ක් දෙන්න පුළුවන් නමුත් full wave එක පෙන්නනේ නෑ.
10x එකක් දැම්මොත් full wave එක පෙන්නන්නේ 200v(peak ) වෙනකන් විතරයි, 10x probe දෙකක් series කරල දැම්මොත් හැදෙන්නේ 20x probe එකක් එකෙන් පුළුවන් 400v peak වෙනකන් full wave එක බලන්න,
Sir me wage circuit wala schematic eka ganne kohomade ?
Internet eken, match karanna oney physical circuit ekata schematic eka
Metal pack eke schematic eka labadeemata hakida?....loku උදවුවක්
Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?
Metal pack එක කිව්වේ, ඔය video එකේ තියෙන smps එකේ schematic එකද?
danyk.cz/reverz45_en.html
@@dilshan1971thank-you very much
Sir මෙතනදි 150v හැදෙන විදිය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
Volts 150කියලා මම දල වශයෙන් ගත්තේ, ගෘහ පරිපථයේ 230v නම් peak voltage එක 320v වගේ වෙනවා.. මේ 320v capacitors දෙක අතර 160v/160v වශයෙන් බෙදෙනවා.. මේ 160v තමයි මං ලේසියට 150v කියල ගත්තේ
@@dilshan1971 thank you sir ❤❤ ආසාවෙන් බලන channel එකක්. මේ කරන සේවයට ගොඩක් පින් 🙏
මට ඔබතුමාව සම්බන්ද කරගන්න විදියක් පොඩ්ඩක් කියන්නකෝ.
0715698180
👍❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉
2nd comment
Good job ❤❤❤
❤❤