2025 නව වසර ඔබේ ලග්නයට |2025 Obe lagnayata

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 69

  • @YohanAstro
    @YohanAstro  17 днів тому +3

    මෙ පොදු විග්‍රහයක් පමණයි. මෙ ලෝකෙ ඉපදෙන හැම කෙනෙකුටම ආවේනික කේන්ද්‍රයක් තිබෙනවා. මෙ විග්‍රහය සියලුම මිනිසුන් 12 බෙදා කරන විග්‍රහයක් පමණයි.මීට වඩා තෙරුම් ගන්න චන්ද්‍ර ලග්නයත් තෝරා ගෙන බැලූවිට මිනිසුන් කොටස් 144 බෙදා ව්ග්‍රාකෙරේ.චන්ද්‍ර ලග්නය සොයා ගන්න ආකාරය- 4:14 .

    • @KLJayathunga
      @KLJayathunga 17 днів тому

      චන්ද්‍ර ලග්නය දෙන්නේ කවදාද

    • @YohanAstro
      @YohanAstro  17 днів тому

      @KLJayathunga චන්ද්‍ර ලග්නය වෙනම දෙන්න අවශ්‍ය නැහ. ඔබෙ චන්ද්‍ර ලග්නය සොයාගන්න ආකාරය මෙහි සදහන්ව තිබෙනවා- 4:14 , ඉන්පසු ඒ ලග්නයට තිබෙන පලාපල විස්තරය බලන්න. එ අනුව චන්ද්‍ර ලග්නය ඔබෙ ලග්නය නොවෙ නම් ලග්න දෙකකට තෙබෙන පලාපල සංයුක්තව ඔබට බලපානු ඇත.

    • @UmayanganiDeAlwis
      @UmayanganiDeAlwis 17 днів тому

      ❤❤❤

  • @SiriSudamma
    @SiriSudamma 18 днів тому +7

    ජයෙන් ජයම❤ඔබතුමාට❤ රට වාසී ලොකවාසී සියලු දෙනාගේ සියලුම සිතුම් පැතුම් ඒකන්තයෙන්ම ඉස්ට්සිද්ද වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @WasanthiHenarath
    @WasanthiHenarath 18 днів тому +2

    ස්තූතියි 🙏 ඔබතුමාට මේ දැනුවත් කිරිම ගැන මම වෘෂභ ලග්නය ස්තූතියි 🙏

  • @ShiraniPerera-n1j
    @ShiraniPerera-n1j 17 днів тому +4

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මම wrsaba ❤

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 8 днів тому

    ස්තුතියි🙏🙏🙏 ආයුබෝවන්🙏🙏🙏

  • @prasadigomes6650
    @prasadigomes6650 10 днів тому

    ස්තූතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ..

  • @KLJayathunga
    @KLJayathunga 17 днів тому +2

    තෙරුවන් සරණයි .විශ්ව මාතාවට ස්තුති වේවා

  • @CommentNona
    @CommentNona 18 днів тому +6

    බොහොම පිළිවලට මෙ නලිකාව කරනවා❤❤

  • @Malkathi-t2t
    @Malkathi-t2t 17 днів тому +2

    ස්තූතියි ඔබට

  • @E.M.KumariEkanayaka
    @E.M.KumariEkanayaka День тому

    Mamath. Kannaya. Oba thuma ta godak. Estuthi. ❤Jordan. Edireyata khomada anagethaya❤

  • @salikasamarakon6192
    @salikasamarakon6192 17 днів тому +1

    ස්තුතියි ඔබට ❤

  • @bandulajayawardan2502
    @bandulajayawardan2502 13 днів тому

    ව්ස්ව මාතාවට ගොආක් පින්❤❤❤❤❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @djayawickrema
    @djayawickrema 18 днів тому +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 18 днів тому +2

    ලස්සන වැඩක් මරූ ✨️

  • @sankalpa-3776
    @sankalpa-3776 17 днів тому +1

    බුදුසරණයි

  • @ManjulaAruna-u7m
    @ManjulaAruna-u7m 16 днів тому

    Oba tumata pin🎉🎉🎉🎉

  • @rupparuppa4256
    @rupparuppa4256 17 днів тому

    අවංක කම වැඩි කමට goodk දුක් vinda obathuma කියන කතාව sahthika athha mama usaba lagnaya sir obathumata jaya වේවා බුදු saranai

  • @nalakavithanage8486
    @nalakavithanage8486 14 днів тому

    Oba Thumata Tharuvan Saranai

  • @dragongamer666-z6d
    @dragongamer666-z6d 18 днів тому

    Mama catholic namuth oba tuma lassanata karanwa mage mahattaya Buddhism ada man ayage wushaba laggne ahwwa 😊❤
    Good luck oba thumata
    And happy New year 🎊

  • @CommentNona
    @CommentNona 18 днів тому +3

    Nice background ❤

  • @ramanidevika7624
    @ramanidevika7624 17 днів тому +1

    Isthuthi sar ❤❤

  • @suramyakumari7422
    @suramyakumari7422 15 днів тому

    Thearuwan saranai. Devi pihitai Oba thumata.

  • @UdayangaHagoda
    @UdayangaHagoda 18 днів тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @suchariththushara7191
    @suchariththushara7191 18 днів тому +1

    Great explanation
    Thank you very much

    • @YohanAstro
      @YohanAstro  15 днів тому

      Hope you found it useful. 😊

  • @sriyanisonny4772
    @sriyanisonny4772 17 днів тому

    Viswa mathawant esthuthi wewa 🎉🙏🙏🙏

  • @Cherryblossam-87
    @Cherryblossam-87 17 днів тому

    Lassanai channel eka❤

  • @lushanirosh2738
    @lushanirosh2738 18 днів тому +1

    Good explain. .

  • @sunilapremani2355
    @sunilapremani2355 17 днів тому

    Thank you s much
    Thank you so much mother universe

  • @KingslyPerera-bk6tg
    @KingslyPerera-bk6tg 18 днів тому +1

    thank you

  • @nayanirupika5060
    @nayanirupika5060 17 днів тому

    Sthuthi sir❤

  • @DeepaDamayanthi-k2g
    @DeepaDamayanthi-k2g День тому

    🎉🎉🎉🎉❤❤❤❤❤🎉

  • @goruko-c2i
    @goruko-c2i 18 днів тому

    Balan hitye meka😊

  • @samantennakoon3739
    @samantennakoon3739 18 днів тому

    Thank u sir,

  • @rohanajayantha2249
    @rohanajayantha2249 18 днів тому

    Good job

  • @ramanidevika7624
    @ramanidevika7624 17 днів тому

    Jasu phitai sar dirgau ❤❤wawa

  • @shayamaleekalupahana
    @shayamaleekalupahana 17 днів тому +1

    තෙරුවන් සරණයි

  • @estherbredies2215
    @estherbredies2215 17 днів тому

    🙏🏻🙏🏻

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 17 днів тому

    ❤❤❤❤

  • @chithraniashoka7343
    @chithraniashoka7343 17 днів тому

    ❤❤❤❤❤

  • @SiriSudamma
    @SiriSudamma 18 днів тому

    මහතත්‍ යා මම මකර,2(සදු)3(කේතු),6(ගුරු),7(රව්),8(සනී)කුජ,බුද,සිකුරු ,9(රාහු) ඉන්නේ කොම වෙයිද කියලා කෙට්‍ යෙන් කියන්න පුලුවන් ද❤ 🙏

  • @sarojaweeratunga4702
    @sarojaweeratunga4702 17 днів тому

    wena ratawala inna ayata mewa balapana widiya wenas neda?

  • @lifegoeson4130
    @lifegoeson4130 15 днів тому

    Mn kataka eth mata thama rata ynn bari una passport baara dila dn aurudu 2k wenawa

  • @kavindusanjeewa6181
    @kavindusanjeewa6181 18 днів тому +1

  • @kumeeperera1898
    @kumeeperera1898 17 днів тому

    තුලා අයට විදේශ ගත වීමට හැකියාවක්‌ නැද්ද.. තිබේ නම් ඒ කාල වකවානුව මොකක්ද..

  • @arunapradeep4443
    @arunapradeep4443 18 днів тому +2

    Loku potha mokakda? Peralana ekakda?

  • @ashokawithanage8216
    @ashokawithanage8216 18 днів тому

    👍💖🙏

  • @Kumudukumari-vv4vj
    @Kumudukumari-vv4vj 17 днів тому

    10:16

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 17 днів тому

    🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @TashiaBuddhi-h2g
    @TashiaBuddhi-h2g 18 днів тому +1

    තුලා ලග්න ය වෙලා උපතින් සදු 7වැන්නේ සිටීම ඒ රාශ්ඨක තත්වයක් ඇතිවිය හැකිය 2025

    • @YohanAstro
      @YohanAstro  17 днів тому

      ඒරාෂ්ටකය ලැබූවට ඊට වඩා යහපත් ප්‍රතිඵල තියෙනවා

  • @neelagunathilake311
    @neelagunathilake311 18 днів тому

    Obatumata pinsiduwewa istuti istuti istuti

  • @upawansabanange8063
    @upawansabanange8063 16 днів тому

    එකඑක්කෙනා මගේ ලග්නය මෙික මෙික කීවට හරියට හරි ලග්නය මොකද්ද කියල දාන්න පිං සිද්ධ වෙයි .
    1969/05/20 දින උදේ 0710 පැයට

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 18 днів тому

    Mage husband mithuna.giya sathiye miya giya.mewa okkoma boru kiya hithenawa.

    • @YohanAstro
      @YohanAstro  17 днів тому

      ඔහුට නිවන් සුව අත්වේවා ..!🙏, ඕනම ලග්නයක කෙනෙක් ඕනෑම වෙලාවක මිය යන්න පුලුවන් මෙ පොදු විග්‍රහයක් පමණයි. මෙ ලොකෙ ඉපදෙන හැම කෙනෙකුටම ආවේනික කේන්ද්‍රයක් තිබෙනවා. මෙ විග්‍රහය සියලුම මිනිසුන් 12 බෙදා කරන විග්‍රහයක් පමණයි.

  • @lililili3253
    @lililili3253 День тому

    Thank you so much god bless sir.

  • @yudara100
    @yudara100 17 днів тому

    Thanks

  • @gtcell1311
    @gtcell1311 17 днів тому

    ❤❤❤