Adykshya .anik aya e hamoma aya nisa thama api sathin me drama eka balanne wehesa wen homatama godak thanks apiwa sthutau karanwata mewage hoda drama ekak pennala ❤
Thanks for sharing! It's great to see behind the scenes. This teledrama is great... I'm enjoying it immensely! Hats off to EVERY single person behind this production ❤
Akke oya ochchara napuriyak une kohomada?charithayak unata mata nam tharahai.oya ahinsaka charitha rangapanawa witharai mama dekala thiyenne.aiyata nam akkiwa napuru karanna one wela wage
චරිතෙ නපුරු උනත් ඔයා ඒ චරිතෙ හොදටම කරනවා නිමන්ති අක්කේ (ඔයා මෙතෙක් රගපාපු අහිංසක චරිත ඔක්කොම අමතක වෙන තරමටම) ❤❤❤❤ සුබ පතනවා ඔයාටත් නාට්‍යයේ සියලුම දෙනාටත් ❤❤❤❤
කතාව බලද්දි එන දුක , තරහ ඔක්කොම අමතක උනා 😂❤ මරු අනේ
Atta😪
අම්මප😂❤❤❤
ඉස්සරහට එන්න තියෙන ටිකෙකුත් තියෙ🥰❤️ආසාවෙන් බලන drama එකක්
හිත් හොද අය එකතු වෙලා ඉන්නේ..ඒ නිසා මේ drama එක trending...🎉🎉යාලුවෝ set නියමයි.. ලෝභ හිතෙනවා එහෙම යාලුවෝ අපි ඉස්කෝලේ යනකොට අපිට හිටියේ නෑ නේ..
Drama එක මාරම ලස්සනයි,වැඩිය කතා බලන්න අකමැති වුනත් මේක නම් මගනොහැර බලනවා.😊ලංකාවේ පොඩි කාලෙකින් trending ගියපු ලස්සන කතාවක්.❤❤ බයිසිකල් පදින seen එකක් දැකලා මමත් කතාව බැළුවේ... 🤭❤️හැමෝටම සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා...Drama එකට නම් අනිවාර්යෙන්ම සම්මානයක් ලැබෙයි....❤❤🎉🎉
එයාල සේරම යාලුවො😂❤🎉
බලන්න ලස්සන නිර්මාණය ක් පිටුපස ඒක සාර්ථක වෙන්න කොයිතරම් නම් පිරිසක් ඉන්නවද..ලස්සන නිර්මාණයක්..සුබ පතනවා හැමෝටම..
අබි,පිලා,කූරා ආසම චරිත තුන ලස්සනයි ❤❤❤
ඕය කතාව මං බැලුවේ ඉස්කෝලේ යන කාලේ අවුරුදු 15 විතර කලින් ඕකේ නවකතාව හරිම ලස්සනයි ❤❤❤
නියම වැඩක් නිමන්ති අක්කි ❤❤
අලුත් සෙට් එකක් එක්ක මේ වගේ වැඩකට ඔයා වගේ ප්‍රවීන නිලියක්, නිශ්පාදකවරියක් සම්බන්ද වෙලා මේ කරන වැඩේ නම් මරු..
ලවන්ගේ ඇක්ටින් නම් සුපිරී.. ❤❤
ඒ වගේම කූරා පිලා..
ඔයාගෙත් නපුරු චරිතේ මරු..
හරිම ආසාවෙන් බලන ඩ්‍රාමා එකක්..
ඒ වගේම කැමරා ශොට්ස් මියුසික් ඇත්තටම නියමයි..
මන් ඉතින් ආසම ලවන්ට හොදේ 🫣🫣 එයා මගේ ක්‍රශ් එක..❤❤
ඒ වගේම ස්ක්‍රිප්ට් එකත් මරු තිමිර ඔයා නම් පිස්සුවක් හොදේ..
❤❤❤
ආදරෙයි කට්ටියටම 😍😍😘😘
(ලවන්ට ස්පෙශලි මේ ආදරේ වෙනම දෙන්න හොදේ නිමන්ති අක්කි 🫣🫣😁😁🤭🤭)
පිටරට drama වල වගේ bloopers දාන එක නම් මරු🤭❤️
අභී, පිලා, කූරා තමයි ආසම චරිත තුන.
Sira
සචින්තනී නිසයි මන් මුලින්ම කතාව බලන්න ගත්තෙ ,මන් ආසම චරිතයක් ❤ ලස්සනයි අක්කෙ teledrama එක
අපි ආතල් එකේ මේක බැලුවට වැඩේ කරන උන් කන කට්ට දැක්කම පට්ට දුකකුත් හිතෙනවා හැබැයි ❤❤❤
ඔයාගේ acting කොච්චර හොදයිද කිව්වොත් කතාවක් උනත් ඔයාට ගිහිල්ල පොල් ගහන්න හිතෙනවා අක්කේ තරහට 😂💔 ආදරෙයි ❤️
ආත්මි අක්කා ට ගහන්න එපා හරි ද
ලවන් අයියා නිසා බලන්න පටන් ගත්තේ 🥰 ඒත් දැන් කූරා පිලාටත් ආසා වෙලා 😂❤️ ඒ තුන් දෙනා නිසා නිසා තමා කතාව ගොඩක්ම ලස්සන.ඒ තුන් දෙනා නම් කතාව ඇතුළේ ජීවත් වෙනවා වගේ මාර ආතල් එකේ වැඩේ කරගෙන යනවා 😂💔 අනෙක් එක අභී ❤ ආත්මී ආදර කතාව 🥺❤️
රබර් වගේ අදින්නේ නැතුව ලස්සනට ඉවර කරන්න නැත්නම් අද මේ හොද කියන මිනිස්සුන්ගෙන්ම බැනුම් අහන්නත් වෙයි 🙂
මෙ කතාව හැදෙන හැටි හරි ජොලි ❤❤ විනෝදයි❤😊😊😊❤
ලස්සන drama එකක් ගොඩ කාලෙකට පස්සේ බලපු❤ නපුරෝ සෙට් එක බයිසිකල් වල යන seen එක දැකලා ආසාවට බැළුවේ...❤
කතාව බලද්දි එන දුක තරහා බය ඔක්කොම නැති වෙනවා මේවා බලද්දී...මරු අනේ..😘❤️
යකෝ😂
මුං ඔක්කොම යාළුවො මල්ලී😅
බලපු ලස්සනම සහා දැනුන ටෙලිඩ්‍රාමා එකක්💕✊ episode 35ම අද තමයි බැලුවෙ අහම්බෙන් සෙට් වෙලා❤ මේක පහරක්🥰
Me teledrama එක හරිම ,හරිම ලස්සනයි වචන nee කියන්න ,act karana ayath niymeta act කරනවා ,mama harima asawen බලන්නේ ,oyage charthe nam නපුරු තමයි
ආත්මි මාරම මාරම ලස්සනයී😍
මේක නම් ලස්සනම ලස්සන කතාවක්.❤
අභී,පිලා,කූරා තමයි මරු👌
චරිත ඇතුලේ ජීවත් වෙනවා.
කතාව ලියන කෙනා නම් මරු❤
ඕක නවකතාවත් හරිම ලස්සනයි
@@CharithRasanga-j9j හ්ම්.❤️☺️
නිල්මිණි අක්කෙ ඔයාට ඕනම චරිතයක් හොදට කරන්න පුළුවන් .ඔයාගෙ ඉන්න ව්සේකාරිත් අපි බලනවා එකින් එකට වෙනස් චරිත දෙකක් ලස්සනට කරනවා ඔයා බුදුසරණයි අක්කෙ ඔයාල හැමෝටම 🙏💐 හැබැයි නාට්‍යය මැදින් චාටර් නම් කරන්න එපා හොදේ 😁💖
8:03 lavanuth බයවුනා මන් හිතන්නේ 😂😂
ආඩම්බරයි මගේ රට ගැන ආදරෙයි ටෙලි නාට්‍ය කලාවට ආබාධ සහිත පුද්ගලයෙක් උනත් ජනමාධ්‍ය සන්නිවේදනය පිළිබඳව උපාධිය හිමි මම ආබාධිත භාවයක් නොතිබ්බ නම් අනිවාර්යයෙන්ම ඔයා එක්ක රඟපානවා...❤❤❤❤
Marama ලස්සනයි kathawa akke...oya gana kenthi thamai...eth ada eka nathi una...❤😊😊athmi pau...eya adaddi...adenawa...athmi harima ලස්සනයි ❤
Aththatama supiri ...nimanthi porage kiyanne ape hadawathe niliyak...issara i.t.n.eke thibuna sikurada hawasa.....sathsara rangana kiyala natyak..eken api eyawa adunagaththe...oyalatath mathakada eka...ekale idan eya daksha kenek...hamotama budusarani ...❤
මේ කතාව නම් නවකතාවේ වගේ අවසානයක් එපා😢😢😢
අරූශ් එක්ක ආය තරහ නැ 😪💔😂😂
ආත්ම්ගේ කුඩම්මේ මට ප්‍රශ්නයක් තිනෝ දැන් ඇක්සිඩන්ට් එකෙන් ආත්ම්ගෙ ඔලුව තුවාල උනානේ 😢ඉතින් බෙහෙත් දාපු තැනනේ අර කහා පාට ට තින්නේ එතනට බෙහෙත් දානකොට ආත්මේගෙ තුවාලේ වාටේ කොන්ඩේ කැපුවා නේද නැත්තම් ගෝස් කැල්ලට බෙහෙත් ගැවෙන්නේ නැනේ කොන්ඩේ නිසා 😢ඉතින් අයේ එතන හොද වේලා කොන්ඩේ වැවෙන්න ගොඩක් කාලයක් යාව් නේද😢 ඉතින් එ ගැන හිතලා කොන්ඩේ එතනින් වැවෙන්න ව්ටම්න් එකක් යුස් කරන්න ඩොක්ට කෙනෙකුට කියලා👍😁
මේක ඩ්‍රාම එකක්නෙ කියල මතක් උනේ දැන් 😪... අපි ඒකෙ ජීවත් වෙනව මේ දවස්වල
අයෙත් ලස්සන විඩියො එකාකක් ගෙන්න ෂුටින් විඩියො එකාක් ❤❤❤❤❤
Adykshya .anik aya e hamoma aya nisa thama api sathin me drama eka balanne wehesa wen homatama godak thanks apiwa sthutau karanwata mewage hoda drama ekak pennala ❤
දිගටම ඔනී❤❤
අබි පිලා කුරා තමා නියම චරිත කවුරු හිටියත්❤❤❤
Thanks for sharing! It's great to see behind the scenes. This teledrama is great... I'm enjoying it immensely! Hats off to EVERY single person behind this production ❤
නිමන්ති පෝරගේ කියන්නෙ දක්ශ නිලියක්. ❤
උන් ඔක්කොම යාලුවෝ මල්ලි😂
දිගටම ගේන්න දිග video 1
Maru ane lassenai❤❤❤
මේ ගෑනි මක්ක උනත් ආත්මි අක්කට ගහනවා මට දුකයි🥺💔
😂
හරිම ලස්සනායි අක්කේ
මටත් ආසයි අනේ ටෙලි ඩ්‍රාමා එකක රගපාන්න..
නිමන්තිට අකමැති හැබැයි චුට්ටක් කැමති
අපි ආයෙත් කතාව බලන්නෙ නැ..
.මොකද අපි දන්නො දැන් ඇත්ත .😩😩😩😩💗💪
කැමරාවෙන් පිටුපස හිටපු අය අගයපු ටෙලිනාට්‍යයක් තිබුණා ඒ "නාඩගම්කාරයෝ"
මේ ඔක්කොම යාලුවො මල්ලි 😂
Akke oya ochchara napuriyak une kohomada?charithayak unata mata nam tharahai.oya ahinsaka charitha rangapanawa witharai mama dekala thiyenne.aiyata nam akkiwa napuru karanna one wela wage
නියමයි කතාව❤😊
Un okkoma yaluo malli kiwwe nikanda😅😅😅😂😂😂
acting maruu oyage😊❤
කතාවකට සමාජයක් වෙනස් කරන්නත් පුළුවන් නේද
Wooww superb ❤
අක්කේ දිගටම මේවගේ vlog ගේන්න ❤
ආත්මි අක්කා නම් හරිම ලස්සනයි ❤
මටත් රගපාන්න ඕනෙ නිමන්ති akkeeeeeeeeeeeee ❤❤❤
❤❤❤ලස්සනම කතාවක්..
Mn nn asa tiya boleta❤❤
api lassanata baluwata kohomada suteen karana widiha
Katawa deanata godak lassanai ❤️👍
Napuru vunata kamak na avasaneta abi, athmiy ekathu vunanam e athi❤
❤❤❤ බුදුසරණයි
Budusaranai Nangi
හරිලස්සනයි❤❤❤❤❤❤
Ane math raga panna marama asai eka mage hinayk ❤️
3:20 3:21 😂😂😂
Akki apitath me rugathakirima balanna Enna puluvanda
Benum ahanna beri nisa hedena heti pennuva neda😂😂😂😂❤❤❤❤ aththatama kathavedi oyavai arushvai dekkama denna hithenava honbata hetak 😂😂😂😂❤❤❤
ලියාරා 🎉🎉🎉🎉🎉🎉ලිතාරා🎉🎉🎉🎉🎉🎉🎉සිතාරා
Thawa shotting athara vidio ona
Athmi akkta ghnn ep ane❤
Mun okkoma yaluvo malli
camera karuwanta respect😊❤❤
Man asawen balapu ekama kathawa❤❤
Marama lassanai ❤❤❤
Thank you akki ❤
Vedio eka maruu
ලස්සනයි. ❤❤❤❤❤❤❤
ආත්ම් අක්කට ගහනවා නේද ඔයා😮
Ane Nimanthi Akke Athmi ta gahanna epa. Athmi godaaaak paw.
Kathawatane😊
Kathawatane gahanne😊
ඔයා හෙන නපුරැයි හොදේ
සුදෝ සුදු අපි බැලුවේ 1998 වගේ
maruuuuuuuuuuuuuuuuuuuuu🥰😍🤩
ආත්මිට ආය ගහල අහුවෙන්ඩ එපා
මරු❤❤
ට සිරි වෙනව පුංචි මැනිකෙට..
තෝ මොකෙක්ද පොඩි එකෝ
උබෙ අම්මා බඩුවක් වටේම උන් උබෙ අම්මගෙ කිම්ම්බ ලෙවකාල හුම්කල තියෙනො
Nimanthi I have Remember you have come to ape Aurudu Ussawayata ( siva jurunadange margen ) kalubowila
menatti oma balanawa ita passe awasana kotasata awama thamai duka me nattiya iwarawennenethuwa kotas godak yanna one
ආන්ටි, අපි පොඩි කාලේ ඔයාව දැක්කේ තරුණ චරිත වලට bonlack advertisement , විශ්ව ගමන, නෝනාවරුනි මහත්වරුනි, එකට ගැටුම (යන්තමට මතකයි හිටියා වගේ) දැන් act කරන්නේ අම්මා ගේ role එකට නේ. 😢😢😢😢😢
නපුරු ඇන්ටි🥴😂
Athmige wayasa kiyada
21
අපි ලංකාවට අපු දවසක සුටින් බලන්න එන්න පුලුවන්ද?
I love this story ❤️❤️🙈
රගපාන එක ලේසි වැඩක්නෙ අනේ මාත් න්අලුවෙක් වෙනෝ
Nimanthi porage oya ethin daksha niliyak .essra Edan api kamathi..kalayak oya nathiwa hitiyane
Asaven blna kthavk ♥️♥️
අපිට බැරිද දන්නැ නෙ රගපාන්ට...🥺🙄
Api harima asawen balan drama ekak Nimanthi akke