2019 Physics MCQ video series Part 1 ua-cam.com/video/6pRl_ce3gu0/v-deo.html Part 2 ua-cam.com/video/6otJiimq944/v-deo.html Part 3 ua-cam.com/video/bL-ageyOVys/v-deo.html
quantum mechanical view of the EM wave is that its intensity represents the probability distribution of the individual photons in the wave and the number of probable photons are directly proportional to the amplitude squared of the wave, so it seems the wave as a whole its average energy depends on its amplitude but each photon's energy is depended on its frequency, so in general the energy of EM wave is depended on its frequency which is quite apparent even in our everyday experiences, like blue light which has higher frequency is much more energetic than red light (this just my personal opinion im not a physicist or a specialist in this regard)
intensity of the wave in classical sense = I∝E² , also in quantum mechanical sense I =nhf therefore E² ∝n " n " is an aver- age value and is a measure of the probability of finding a photon crossing unit area in unit time
Scientists have discovered as sir you said that according to particular physics energy of electromagnetic waves depend on frequency.then why should we ignore it?
Just my opinion , it's maybe because the question is featuring the wave nature of uv, when the energy does not depend on its frequency but on its intensity.
Sir ge video eken mama godak deval egenagaththa Ederiyadi thavath video balaporoththuvenava Saha illimak vidihata padam vala amaru kotas kiyadena lesa illasitimi Sir ta dirgau veva 👍
2019 Physics MCQ video series Part 1 ua-cam.com/video/6pRl_ce3gu0/v-deo.html
Part 2 ua-cam.com/video/6otJiimq944/v-deo.html
Part 3 ua-cam.com/video/bL-ageyOVys/v-deo.html
Any tamil translations😢😢😢
ශ්‍රී ලංකාවේ, එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම භෞතික විද්‍යා දේශකවරයා....
ඔබතුමාට තෙරුවන් සරණයි...
.
Hadama kena wenna puluwan eyatat waradila tyenwa bn
2001 විවරණයයි 2015 විවරණයයි balahan
Minissun athin varadinava. E unata varadi highlight karanawata wada honda de agaya karana ekai vatinne.
Apoi ow..🖕🖕🖕🖕
උබට මොංගල්ද බන්😂
හරිම සරල ලෙස ඉදිරිපත් කරලා තියෙන්නේ ස්තුතියි
අපිත් සර්ගේ පොත් බැලුවා A/L කරන කාලේ.ගොඩක් වටින දෙයක් මේක.
ගොඩක් වෙලාවට සූත්‍රයකට යන් නැතුව උත්තර යක් හොය ගන්න පුරුදු වුනෙ සර්ගෙ පොත් නිසා
සර් ඔබතුමාට දීර්ඝායුෂ වේවා!!❤️❤️❤️
කියල වැඩක් නෑ මේපාර පේපර් එකනම් ශෝයි 👌 .අම්ම විතරක් නෙවෙයි හත්මුතු පරම්පරාවම මතක්උනා....respect sir..🙏
Thank you sir 👌
2019 විවරණය පොත ත් ඕන
සර් පුලුවන්නම් අන්තිම පාඩමක් කරන්න පුලුවන්ද..corona හින්දා cls nane
Sirge wiwran poth hinda thma physics aduna gaththe..gosak sthuthi sir..
Thank you anee 🙂
අද ඇඩුවේ නැති එක විතරයි 🙂
😢😢
Mn nm aduwa..😔😔😔me dws tikem ek thama krnne..
මෙි යකා හදන්නේ විවරණ පොත් ටික පබ්ලිශ් කර ගන්න 😐😐 අපිව මරාගෙන
🤟
@@praveenmadushan8551 ehema kiynnepa brdh 😅😅 me munuspayage ganan 10k game ekak deela haduwoth aniwa physics walata c ekak enawa
You are the best of physics....
Thanks a lot Dear sir..❤️❤️
So good to hear you from back,Doctor 😃
Is very useful if there will be a Tamil translation among many students
Sir please put english subtitles in your videos because it will benifit for tamil medium students
This would be really helpful if some major terms were in english . By the way really great of making this video. Thank you.
agreed
quantum mechanical view of the EM wave is that its intensity represents the probability distribution of the individual photons in the wave and the number of probable photons are directly proportional to the amplitude squared of the wave, so it seems the wave as a whole its average energy depends on its amplitude but each photon's energy is depended on its frequency, so in general the energy of EM wave is depended on its frequency which is quite apparent even in our everyday experiences, like blue light which has higher frequency is much more energetic than red light (this just my personal opinion im not a physicist or a specialist in this regard)
intensity of the wave in classical sense = I∝E² , also in quantum mechanical sense I =nhf therefore E² ∝n " n " is an aver-
age value and is a measure of the probability of finding a photon crossing unit area
in unit time
Peper eka niyameta tibuna sir thank you 😇
සර් පේපරේ අමාරුකම තමා මූලිකම දේ. බොහෝ ළාමයින්ට තියෙන ප්‍රශ්නය තමා ගණිත ගැටළු කෙටි ක්‍රමයට විසදගන්න බැරි එක. ඉතිම් එහෙම උනාම තමා ප්‍රශ්න පත්‍රයේ කාලය කළමනාකරණ කරගන්න බැරි. ගණන් ටික පුලුවන් ළමයා කාලය කළමනාකරණය කරගන්නවා. ඕක තමා ඇත්ත 😄
Aththa
බොහොම ස්තුති sir🙏🙏
syllabus cover කරන්නැතුව විභාග තියන්න බෑ බෑ කියලා දැන් කියයි මාස දෙකෙන් syllabus ඉවර කරන්න පුළුවන් කියලා එතකොට ලක්ෂ තුනහමාරකට අධික අපේක්ෂකයින්ට සාධාරණයක් ඉෂ්ට වෙයිද
2018 වෙනකන් පොත ගත්තා 2019යේ විඩියෝ එක ...
Scientists have discovered as sir you said that according to particular physics energy of electromagnetic waves depend on frequency.then why should we ignore it?
just saying my opinion,if any one who can explain just clarify
Just my opinion , it's maybe because the question is featuring the wave nature of uv, when the energy does not depend on its frequency but on its intensity.
සර් මේ පාර පේපර් එක සර්ම හදන්න. ගියපාර හදපු ප්‍රොෆ්ට හදන්න දෙන්න එපා. Plz ඔයාම හදන්නකො😊😊😊😊
🙄
දැන් ආතල්ද 🙂👍
ඔය හදල තිබ්බෙ
😂😂😂 oya kale...
Dan sapada😆😆😆😆
හරිම වටින පැහැදිලි කිරීමක් !!!!!! ඔබට බෙහෙවින්ම ස්තුතියි රෝසා සර්.. අනේ සර් ඔයාට පුළුවන් නම් මේ පාර physics paper එක හදන්නකෝ !!!!♥️♥️♥️♥️
Hari bn ela
Onna nmhaduwa
එලම පුතා!! ලබන පාරත් මමම හදන්නම්😂😂🍌
අපිත් සර්ගෙ පොත් කියෙව්ව ඉස්සර උසස් පෙළ කාලෙ
Hmm...ow..apith thama kywnw..මොකද මේ උසස් පෙලේ තාම ඉවරයක් නෑ...😥
සිරාවට😂😂
Sir 2k20 physics ppr ek liwwa tnxx hode kama athi wishishtai sir 😂
Ewat bari nm gihin commerce karann😏🤣
Jambo penutya mewata sameekaraliweema papayaki mewath barinm commerce kalata kam natha😂
Ammo kollo
@@sakuniransika08 ane palayan huttiye yanna
@AMAZING WORLD hum hum hum hari hari hari
See more videos dear student. There are many clips. Thanks
Papare gana kiyanna wachana na 2019 thawa hodai ai malata papers hadanna sirta nam hambenna appa 🙏🙏🙏
2005. Alevel kale dr Rosa sir. Eka ganak mama had yer Naha. Still like physics
sir possible to conduct chemistry and physics classes in English medium as well. it will be a great help for English medium student as well.
Thankyou 🙏🙏🙏🙏🙏ape physics maha aduruthumani
Thanks for Rosa sir and pussella sir
ඒකනම් සුපිරි
Sir Electronics lesson eka karannako
Sir ge video eken mama godak deval egenagaththa
Ederiyadi thavath video balaporoththuvenava Saha
illimak vidihata padam vala amaru kotas kiyadena lesa illasitimi
Sir ta dirgau veva 👍
හෙට ලියන්න ලෑස්තී සර්😁
Sir me para paper ek krne sirda
මේ සර්ද අර පොත් ලියල තියෙන්නෙ 👀❤️
Ow nathuwa...
ස්තූතියි සර් !
Sir kiyala denakota aasai . Eth school teacher hariyata kiya denne naaa
Thank you very much sir🙏🙏🙏🙏💙💙👍👍👍👍
Sir, කියපු විදිහට commerce කරා මම fail.දැන් මම mk?
😂🤭
@@upeksha4467 🥲🥲
😂😂
Sir me para vivarane gahanne nadda
රෝසා සර්❤
9:48 start
Thank u sir..
me para paper 1 nm andennma thibba
thnxx sir😭😭😭
Ane.sir padam tikkt dannko
ආ ප්‍රජනනය පාඩම් බලාගනින්
Sir Anith ewath dannakoo.
sir please add subtitles or on captions
Thank u sir..😘😘👍
tnx superb.we nd subtitl (tamil or english)
Sir 43 gaana hadanne kohomada
Meka all denna ona prashnayak .. mata nm hithenne
Thanks sir❤😍
Sir 2020 model ekak nadda
Ow sir. 2020 ta model ppr ekak daannako
කිරි කජු වැනිය
Peanuts ya😂
Sir anshumaya deyak tharangayak bawata path krala navatha anshumaya deyak krann puluwanda?
සර් ඇයි ඔක්සිජන් අණුම ම UV-C අවශෝෂණය කරල O3 හදන්නෙ.නයිට්‍රජන් අණුවක් බැරිද N3 වෙන්න
Thank you sir very much.
Sir,niyamyi!!!!!!
Thank you very much, sir...
සර්...මේ පාර මොකක් හරි සාධාරණයක් කරන්න කියන්න..1st shy,2nd shy,3rd shy හැමෝටම..😢😢මොකද අපි මේ පාර exam ලිව්වෙ ගොඩක් බයෙන්...ගිය පාර exam ලිව්වා වගේ හොඳ මානසිකත්වයකින් මේ පාර ලියාගන්නත් බැරි වුනා සර් ...😧මතකෙට ආවෙත් නෑ..හරහට නම් 1.5m තිබ්බා..ඒත් සිරසට නම් එහෙම පරතරයක් තිබ්බෙ නෑ...අපේ උණ බැලුවෙත් නෑ..සමහර ලමයි mask දාලා වත් තිබ්බෙ නෑ...එහෙම තියද්දි කල්ලි ගැහි ගැහි කතා කර කර ත් හිටියා... 😑
කුහක ප්රොෆාලා හින්ද කරුම ගෙවන්නෙ අපි😒😬
උබට බය Paper එකේ අමාරුකමද ? සෞඛ්‍යරක්ෂිත නීති ගැනද?😂... අනේ මන්දා උබ නම්
Tharuna pulgalainta paper eka hadanna denna oni
Respected you Sir
Sar 3mcq eka poddak kiyannakoo
Me para paper eka hadanne sirda??🤔
Api gena hithala paper ekata sadaranayak karana ekama guruthuma .obathumata bohoma pin..
Today sir he lacture eka aplod karndakoo plss
Athi wishishtay sir!😏
Thnk u sir👍🏻
පේපරේ මෙච්චර ලේසි කරලා සප්‍රයිස් කරන්නද හදන්නෙ මැට්ටො😊😊😊
hambo😅😅
යකෝ 😂😂
Ammoh ekaa..😅😅
😂😂😂😂
සර් physics chemistry bio පාස් පේපර් කරනකොට විවරණ බලාගෙන කරාට කමක් නැද්ද කියන්නකෝ🙏🙏🙏🙏🙏
@Rango Rally 😂😂
බලා ලිවීම ලියලා වැඩක් නැ
සර් මේ යූ ටියුබ් චැනල් එකෙන්. අපිට. අවසාන පාඩම් ටික කරලා දෙන්නකො. Revission එකක් වගේ .
හා...පුතේ
Karala dei menna kiyala
ow e tikath poth gahala salli garannamai hadanne..thaman ge youtube channel ekk patan aran ugannana baida me manussayata😡
අන්න පොතක් ගහලා තියෙනවා.. මිල රු.1500000 යි😂... ආ දැන් සැපද?😂😂🍌🍌🍌
විවරණ පොත් ටික පබ්ලිශ් කර ගන්න අපිට කෙලවපු ඔබ තුමාට අඹ සරණයි
අන්තිම ලේසී😂❤
🔥🔥🔥
Thank sir
Thanks sir.
1:28 SAVAGE 😂
😂
🤣🤣✌️
😹😹😹🤣
Paper එක දවසේ මුටත් ඒකම වෙන්න ඇති😂😂🍌
මොන කෙටි ක්‍රමද? මොන කාලයද? මං 1993-2018 වෙනකං ඔක්කොම mcq ටික කළා... ඒවායේ රෝසා සර්ගෙ විවරණ ඔක්කොම බැලුවා.. අන්තිම කාලේ mcq papers වලට ඔක්කොම ලකුණු 40 පැනලා ආවේ... එහෙත් ඔය paper එකට ආවෙ 30 යි... ඕක අසාධාරණ ලෙස ළමයි දැනුවත් නොකර හදපු අලුත් model paper එකක්.... 👎👎👎
40 පැනපු අයත් ඉන්නවා ...🤔
@@maheesha1404 එහෙත් වැඩි දෙනෙක් නැහැ..
@@stevensj6527 kiyak wage innawada
@@raveesha9781 හරිම අඩුයි... මම 3 වන වතාවට AL කළේ... මගේ හුඟක් යාලුවො හිටියා පළමු, දෙවැනි වතාවල mcq 40 පන්නල ගත්ත අය... නමුත් එයාලටත් මේ වතාවේ ආවේ 30-35 වගේ...
@@raveesha9781 මට 2018 mcq paper එකට 33 ක් ආවා... ඊට පස්සේ 3rd shy එකේදි 1993-2018 ඔක්කොම mcq ටික විවරණ එක්ක practice කළා.. එහෙම කරලත් ආවේ 30 යි...
යකෝ සර්ගේ විවරණ වල තියෙන්නේ " මේවා කිරි කජුය මෙය කිරීමට තත්පරයක් යන්නේ" කියලා ඒක විස්තර කරලා තියෙනවා පිටුවක් විතර 🤦🏻♂️
එක්කෝ සර්ට ලෙඩක් නැත්තම් ඕක ලියද්දී ජොයින්ට් එකක් ඇදලා ලියන්නේ 😂
@@deshanperera5941 අඩෝ බොක්ක♥️🖐️
Sir 💖💖💖
@amasingheVidanage
Heta tma liynn inne sirr 🙂💔 2023
👎daala thiyenne dr Rosatath eha giya un wenna ethi
අනේ සර් මේ පාර විවරණය නැද්ද
Oya dunne
බුදු අම්මො
Pau ane...
Video 2ka හොයාගන්න ba ne
Ohh very sad. There are...
me sare papere hadanne sir kiyala kata kathawak thyeno
Sir නම්බරය එවන්න පුලුවන් ද?
1919
🤣
ela kollek
😂😂😂
ithin palaweni waakye ape syllabus ekata thiyena tiken witharak harida wradida kiyala kiyanne kohomada?? Api danne E=hf sameekarane witharane.. mona asaadaarana wadakda?? ;-/
Supiry
👌👌👌
11:00
nice sir , follow me all so theory lesson physics
Idakin kalakanniya
කස්ටිය ආයෙ ආයෙ පේල් කරවනවා
විබාග අමාරුවෙනවා
ඔයාගෙ විවරණ ටික විකිණෙනවා.
සර් ගොඩයනවා ලමයී වැලලෙනවා
Siravatama
Ehema kiyanna epa me sir thama paper eka tikak hari lesiwata haduwe
ඔයා නම් මහ පිස්සෙක් සර්.ගෙදර ගෑනි එක්ක තියෙන කේන්තියද කොහෙද පේපර් වලින් පිට කරනවා.අද දුන්න පේපර් එක කියවන්න විතරක් මට පැය දෙකක් විතර ගියා.අම්මගෙ රෙද්දේ පිසික්ස්
sira bn😬