My dear super star. how nice to see you again. you are not making full use of your amazing voice. so deep, so masculine, so charming. You are like the elephant who does not know his size. !
Amazing voice. We voted for you in 2005 Sirasa Super Star. You were our favorite. Your voice has become more masculine and mature with time. Please create more songs for us
ශ්‍රී ලංකාවෙ රියැලිටි තරඟයකින් බිහිවුණු විශිෂ්ටතම පිරිමි කටහඬ
Aniwaryenma
එකගයි
ඇත්තටම
🤟
අනිවාර්යයෙන්ම dan wadiya penna naha man asama gayakayek
සිරස සුපර්ස්ටාර් හි බිහිවුන කිරැලු නොපලන් අති දක්ෂ ගායකයා.ලයාන්විතව ගැඔුරැ කට හඩ
සිරස සුපර් ස්ටාර් තුලින් එතෙක් මෙතෙක් බිහිවූ වෙනස්ම කටහඩ..😍😍
කිරුලු නොපලන් සුපිරි තරුව..😍😍😍
2023 anyone? 😍😍
මේ හඬ මට තිබුනා නම් අද මම කොහොම තැනක ඉඳියිද. 🥺🥺 අමිල අයියේ වැඩක් කරනවකෝ.. ආසාවේ බෑ මේවා අහද්දී. ❤️❤️
Aaasama ගායකයා ආදරෙයි
ඇත්තමයි ඇයි අනේ මෙහෙම දක්ෂයෝ නිහඩ කොච්චර ලස්සන හඩක්ද..
UNIC VOICE 💚✊❤️
සිරාවටම...
කොච්චර පරන උනත්, මොන mood එකක හිටියත් අහන මනුස්සයව වෙනමම තැනකට අරං යන, කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.! 🖤
පිරිමි කටහඬක් බොහෝම කලාතුරකින් අහන්න ලැබෙන...
අමිල පෙරේරා.. ලංකාවේ සංගීතයේ බිහිවෙච්ච පට්ට හඬක් මචං උඹේ කටහඬ 💪
උඹේ හඩෙන් උඹ තාම හරියට වැඩ කරන් නෑ මචං ...👍👍
Ekanam atta
Hmmm
Aniwa bn
ඒකනෙ.
Aniwa
නියම විරහ ගීත කියන්නේ මේවට..දැන් ඉන්නහොටු පෙරන් අඩන මල් පො@#$ හිතන් ඉන්නේ විරහ ගීත කියන්නේ උන් තමයි කියලා. මෙන්න නියම පිරිමි කටහඩවල්..ඒ feeling එක❣️✌️
දැන් විරහ ගී නෙමෙයි ගැණු වදින ගථා
100% correct...
Aniwarenma
එකනම් රිදෙන්න දිලා 🙂❤️
Definitely ture
මෙන්න කටහඩ...1st class..අමිලයෝ..කොහෙද බං ඉන්නේ..
ඒ සංගීතයෙන් පවා හිතේ වේදනාව දැනෙනවා... 😔😔😔
Matath eka danuna
Hmmm
හිමි නොවුනත් හදවතින්ම ආදරය කල..අන්සතු වෙද්දිත් වේදනාව දරන් සිනහවෙන් පසෙකට වූ හදවත් වලට මේ ගීතය උපහාරයක් වේවා😞😞😞😢❤🙏🙏
😔
😢😢❤️❤️
😞❤️
💔
❤️
එක ගීතයක් ඇති ගායකයෙක් ආසම ගායකයෙක් කරන්න ❤️
ඇත්ත.....❤️
සිරස සුප ස්ටාර් එකේ විශේෂ කටහඩක් තිබුනේ අමිලට පමනයි අනික් හැමදෙනාගේම කටහඩවල් සාමාන්‍ය යි..
agree!
👑 කිරැල නොපැලදු සුපිරි 🌟 තරුව
Ekanm atta
මේ වගේ සින්දුවකට සංගීතය හදපු මනුස්සය තමා නියම වැඩකරු❤️
Bachi and Amila. ලංකාවේ බිහිවුණු අසමසම පිරිමි කටහඩවල් තියෙන ගයකයො දෙන්නා
Mihidu th innawa 🎧
@@sasindunethsara1332 👍
@@sasindunethsara1332 vijey kumara thunga
Chandana liyana arachchi
Bachi
Amila
Mihidu
මෙන්න නියම පිරිමි කටහඬක් .. super star වලින් බිහිවූ නියම ගායකයින් තමා මේ..
මේ හඬ ඉදිරියටත් අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
කොහෙද මෙච්චර කල් හිටියේ....අනේඒ කටහඩ.....කොච්චර කලාතුරකින් පිරිමියෙකුට පිහිටන ලස්සන ගැඹුරු වොයිස් එකක්ද...එදා වගේම දශමයක්වත් අඩු නැතුව ලස්සනයි ♥️♥️
මේ ගීතයට music කරපු ඒ කලාකරුවානනුත් අති දක්ශයෙක්.👌💓🤟
mahesh denipitiya
කට හඩකට එහා ගිය භාවනාවක් ❤
දවසට අහන වාර ගාන මතක නෑ.කොහොමත් මේක මගේ ආත්මීය ගීය වෙලා ඉවරයි.ශුවර් අන්තිම හුස්ම පොඳත් වා තලයට මුදාහරින්න කලින් විනාඩි 5දි හරි මේක අහනවා 💔
කාලේකින් හදිස්සියේම මතක් වෙලා හොයාගෙන ආවේ අහන්න 😊🙏
ඇත්ත ❤️
Mmm❤
භාවනාවකට සමවැදිලා වගේ අහගෙන උන්නේ අමිල.....❤️ ඉවරවෙද්දි මටත් නොදැනීම මගේ ඇස් තෙත්වෙලා...ගායනයට ඉඩ දීලා පසුබිමෙන් වයන හීන් නාදය අගෙයි....❤️❤️
නියම විරහ ගීතයක්...අරුත, ලයාන්විතය, හැගීම් උපරිමයෙන්.. ලාංකීය සංගීත ක්ශේත්‍රයට අවශ්‍ය වන්නේ මෙවැනි සංගීතමය නිර්මාණයන්ය..
තව එකක් කරපන් මචන් මේ වගේ ,,, ඒ ඇති ..
හද පැලෙන ගී ❤️❤️
සුපිරිම හඩ කිරුලනොලැබූ 😌😌😌😌😌
පට්ට සිංදුව. සිතාර් පාට් එක සහ වයලින් පාට් එක වදිනවා නියමෙට.
2019ත් අැහුවා.තාමත් එපා උන්නැ .සුපිරි ගායනයක්.
2021
මියුසික්, වොයිස් දෙකම එකතු උනාම වෙනම ලෝකෙක අතරමං වෙනවා ❤️
විනිශ්චය තුලින් තේරුන නැති ඔබ ,ස්වාබාදහම ඔබට පිහිට වන හැටි අරුමයකි...........නියම විනිශ්චය ජනතාව හදවත සොරා ගැනීමයි.තෙරුවන් සරණයි ........සන්සාර ගත පුරුදු මතුව්‍මක්මයි.
💗ගොඩක් ලස්සන කටහඬක් තියෙන කෙනෙක්...😘 best of luck brother ...god bless you...
මොනවද කියන්ට තියෙන්නෙ අමිමො ඒ හඩ❤
අපේ ගෙදර වයස බේදයක් නැතුව හැමෝම ආස ගායකයෙක්..කටහඬක් .. තව ගීත අහන්න ආසයි ඔය කටහඬින්..
I just realize that how much I missed his voice... Wow
Where are you ???? The industry needs the ones like you
මේ වොයිස් එක 👌..හැමෝටම නොලැබෙන වොයිස් එකක්..කසුන් කල්හාර,අමිල පෙරේරා,සන්ක දිනෙත්,කරුණාරත්න දිව්ල්ගල,අමරසිරි පීරීසි,අමරදේව , 👌 ආසම වොයිස් ටික.💓
Film එකෙ සින්දුව හිතෙ මැවුනා ඒ විදියටම❤️
තරු මාවතේ විශිෂ්ඨ ගැබුරැ හඩ ..... ආදරේයි ... අමිල ..❤️
අමිල, ඔය හඬෙන් හරියට වැඩක් ගමු අමිල..... super backing... superb voice.... 🎶💐
මම කැමතිම සින්දුව ❤ ට තදින්ම දැනෙනවා හිතට පුදුම දුකක් දැනෙන්නෙ
Asith Pathirana me too 😓💚👊
මමත් කැමතිම සිංදුව මේක 😍
නිමාවීයයි. මේ වසන්තෙ
යලිත් නොම එ කිසිදිනෙ..
ගිණිකදු පුපුරා ලෝදිය ගලනා තරම් රිදුම් දෙයි ආදරේ..💙💙
කේමදාස මාස්ටර් කිව්වා ඉස්සරහට හොද චිත්‍රපට පසුබිම් ගායකයෙක් වෙයි එයාගෙ ඒවගෙ අනිවාර්‍යයෙන් මෙයා sing කරයි කියලා...මට මතක විදියට එදා කිව්වෙ දුලීකා සින්දුව...❤️ අවාසනාවට මාස්ටර්ගෙන් වැඩි කාලයක් ලස්සන නිර්මාණ දකින්න වුනේ නෑ....
කොච්චර නම් දක්ශයො බිහි වුනත් ,මේ කට හඩට නම් සම කරන්න තාම කවුරු වත් නෑ......💝💝💝💝
This an extraordinary voice, and for the first time, i listened like this voice. Also, it is an unforgettable voice!!!!! Well done 🎉😊.....
From: 🇬🇧
ඒ රියලිටි එකේ star වෙන්න ඕන හරි නම් අමිල.
ලස්සන ගැඹුරු කටහඬක් තියෙන දක්ශම ගායකයෙක්.සුබ අනාගතයකට සුබ පතනවා පුතා.!!
ලස්සන මිහිරි ගීත ටිකක් කරන්න.😊
සිරස superstar program කාලයේ amila apita hamuuna , හරිම නිහඬ කෙනෙක් A කාලයේ amila, ....ඔබ අමරසිරි peris මහත්මා සමග ඉදිරියේ කරන්න යන prasangaya බලන්න ආශාවෙන් ඉන්නවා .සුබපැතුම් ඔබට 💐
2021..
Still this is my painkiller..
😊😊😊😊
Such a unique voice. One of a kind.
My dear super star. how nice to see you again. you are not making full use of your amazing voice. so deep, so masculine, so charming. You are like the elephant who does not know his size. !
chrisanthie de fonseka agree
Exactly u said everything
Wow !! Happy to see you amila..we want more songs like this 👌 Budusaranai
හරිම ලස්සන ගායනයක් පුදුම ලස්සන හඩක් .කොච්චර ලස්සන හඩවල් අපිට ගියද අප්පා.
2022 අහන කවුරුහරි ඉන්නවද 🥺😍 එ වොයිස් එක 😍
2023
@@Nishaya722 😍
ua-cam.com/video/UTS5IpukeuY/v-deo.html
2023
2022🙂
2023 coming soon.2 new songs..
මේක වෙනම රහක්. ඕනෙම කාලෙක අහන්න පුලුවන් විරහ ගීතයක්. ✨️❤ ඒ කඩ හඩ භාවනාවක් ✨️
අපරාදේ.......මේ වගේ සිංදු නෑනේ තව
සිරස සුපර්ස්ටාර් හි බිහිවුන කිරැලු නොපලන් අති දක්ෂ ගායකයා 🤩🔥🎹
ඇස් වහගෙන විදින්න පුළුවන් හරිම මිහිරි , වාදනයක් සහ ගායනයක්... 👏
Nice to see you amila!!! Needs more music from you...Your voice is one of my favorite voice!All the very best!!!💐☺️
බොහෝම ඉස්තුතියි පුතේ ඔයාට
ලස්සනයි මම නිතරම මේ ගීතය අහනවා ..ජයවේවා ජයවේවා හැමදාමත්
great amila
දෙපරපුරක මියැසි අරුමැසිය
Amila perera
Machan please do a another original .one of the best voices ever.
නියම පෞරුෂයක් ඇති
භාවනාවක් වගේ💖💖💖
කිරුලු නොපලන් කටහඩ සිරසර් සුපර්ස්ටාර්. 2024❤️
Best voice in Sri Lanka. ❤️
හේතුවක් දන්නේ නෑ...අදටත් මේ සිංදුව තරම් හිතට දැනෙන වෙන සිංදු නැති තරම්
නියම පිරිමි හඩවල් අතලොසෙන් උඩින්ම ඉන්න හඩක්...
My favourite singer and voice
ආසම සින්දුවක්,ආසම කටහඬක්..අමිල පෙරේරා ❤️
මෙන්න නියම පිරිමි කටහඩවල්..🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
හිතට වදින සුපිරි පට්ටම සින්දුවක්.❤️🥺❤️❤️
සුපිරිම හඩක් සතුටුයි අමිල පෙරේරා කියන සොදුරු කලාකරුවාණෙනි ඔබට ජය නියතයි 👍👍♥️♥️🙏🙏🇱🇰🇱🇰
අද මේ සින්දුව යන film එක.අහම්බෙන් දැකලා.හොයාගෙන ආයෙත් ආවා අහන්න ❤
පරන උනත් රහාට තියෙනවා.... ආදරෙයි අමිල අයියා..
හරිම කලාතුරකින් පිරිමියකුට පිහිටන ප්‍රතාපවත් කටහඬක්.
නියම super star oyai Amila ❤❤❤❤
Amazing voice. We voted for you in 2005 Sirasa Super Star. You were our favorite. Your voice has become more masculine and mature with time. Please create more songs for us
I agree he was the best Sirasa Super Star ever !!
දවසකට එක පාරක් නෑ නෑ.... දෙ තුන් වතාවකම වරදින්නෑ... අහනවාමයී ✊♥️
අහන්ඩ අහන්ඩ ආස හිතෙන කටහඩක් අමිලට තියෙන්නේ
අද මොන ස්ටාර් වලින් කලාකරුවෝ ආවත් එදා සිරස සුපර් ස්ටාර් වලින් එලියට ආපු අය අදටත් අමරණීයයි ☝️😎
Amila aiya patta .voice patta 🎤🎤🎶🎶🎶
Nice to see this talented guy after long time. So much talent not published properly.
Amboo kochchara kalekinda amila aiye oyawa dakke.man asama gayakayek .❤❤
රැගෙන මා සුබපැතුම් හදතුටින් යනු මැනේ.... 💐💐💐❤❤❤
Any song in that voice is magic! ANY SONG!
Nitamyii kochchara lassanayida obagey had mallyi........ teruwan saranayi devi pihitayi oyalata pinwath mallyi.............
Hama comment 1kinma kiyanne..amila gen thawa sangeetha nirmana ouni kiyala.aththatama apita oya katahadin lassana geetha awashyai..a katahada obata ashirwadayak amila
මේ සිංදුව ඒ වගේ බොළඳ චිත්‍රපටියකට හොඳ වැඩීයි. නියම නිර්මාණය.
Amila koheda mechchara kal hitiye lassana voice ekak oyata thiyenne eken prayojana gannawa madi,me sinduwa lassanyi man asama geethayak obata jaya
මතක විදියට 2010 වගේ, තේරෙන්නේ නැති දවස් ඉතින්, වචනේ තේරුම නොදන්නවා උනත් කට පාඩම් තිබ්බා, මේ ලඟදි ඒ වචනේ දෙක තුනෙන් හොයාගෙන හොයාගෙන යද්දි හම්බුනේ මේක...
අද නම් දැනෙනවා ඒ වචන හැම එකේම තේරුම...
"නෙතු සලා හමුවෙනා...
සුසුමකින් වෙන්වුණා..."
ආදරෙයි අමිල අයියා❤️🥺
එදා වගේම අදත් ගොඩක් ආදරෙයි ඔය කටහඩට ❤️ ඔබට ජය...
what a voice.. superb. so lucky to hear those kind of songs live..
Sahodaraya me niyama dakshayo.. recording ekai live performance ekai dekama ekai. Mehema eun inne bohoma athalossai. Kiyanna kanagatui amila dakshakamin prayojana ganne na.superstar kirulu noplan tharu 1.Amila perera 2.surendra perera
ලංකාවේ කොච්චර වටිනා සම්පත් තිබුණත් ඒවගෙන් තාම හරියට ප්‍රයෝජනයක් අරන් නෑනෙ ...😓
නියමයි ..හොඳ ම ගායකයෙක් .නව පරපුරේ
සුපිරිම සින්දුවක් තමා මෙක
එදා ඉදන්ම ආස වොයිස් එකක්. අලුත් සිංදු කරන්නකෝ අමිල අයියේ... 🥺❤️
Nice singing all the very best( by ආසයි මන් පියාඹන්න film) this is the real star 🌟 🌟🌟🌟🌟🌟🌟
අපරාදේ appaa......menna ගායකයා one and only
Wonder where Amila Perera is now. He was the best that season. What an amazing voice!