දැවෙන සිත දහමින් සනසාලන්න. | පස්සද්ධි සම්බොජ්ඣංගය | භික්ෂූ දේශනා EP 09 | 2024 12 15

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 8

  • @Upali-ow1jn
    @Upali-ow1jn День тому

    පින්වත් ස්වාමීන් වහන්සේනිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! අප ස්වාමීන් වහන්සේ ට මේ උතුම් ධර්ම දානය මතු බුදු බව පිනිසම හේතුවේවා! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 2 дні тому

    🙏🙏🙏තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදූ සාදු සාදු

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 дні тому

    සාධු සාධු සාධු. ඉතා උතුම් වටිනා ධර්ම දේශනාවකට සවන් දුනිමි. වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!! සාධු සාධු සාධු.

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 2 дні тому

    ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබු සියලු කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @KanthiKulatunga-c7x
    @KanthiKulatunga-c7x 2 дні тому

    තෙරුවන්. සරණයි. සුවාමින්වහන්සෙට🙏

  • @kumariambegoda
    @kumariambegoda 2 дні тому

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස

  • @janakiebalasuriya1032
    @janakiebalasuriya1032 2 дні тому

    🙏🙏🙏

  • @BSBhagya
    @BSBhagya 2 дні тому

    Sadu sadu sadu