Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මඩු ගැන අහලා තිබුනට දැක්කේ අද. අපේ පැත්තේ දකින්න නැති දෙයක්.බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.
aniwaren, me wage gemi ahara gana issarahata balanna plwn 😇
oyalagen comment ekak labima gana api ithamath sathutu wenwa 😍
වටිනා වීඩියෝවක් ❤❤❤
කවදාවත් අහලා තිබුනෙත් නෑ මේවගෙ ගෙඩ් කනව කියලා,බොහොම ස්තුතියි ඔබතුමාට
santhosai oyala mewa balala aluth deyak igena gnnwata 😍
මමත් කාලා තියෙනවා හරිම රසයි ඒකට නම් හාල් පිටියි හා පොල් දාලා තමයි පිට්ටු ව හදලා තිබුනේ වීඩියෝ එක වැදගත් නොදන්න අයට බලන්න දැන ගන්න පුලුවන් 👍
බොහොම සතුටුයි ඒ වටිනා අදහසට. ඔබට ස්තූතියි
රසවත් ගැමි ආහාරයක්.....
😋😋😋
බොහොම ස්තුතියි ඔබට
සුලු දෙයක් හදලා රස බලලා අපිටත් කියන්න 😋
Ithamath watina video ekak..harima pahadiliwa kiyala dunna..thank you very much..all the best!!
බොහොම ස්තුතියි
Good one ❤️
Thank you so much 😀
Good explanation ..
Thank you so much ❤️
අපි පාන්පිටි ටිකකුත් දාලා. හාල්පිටි ටිකකුත් දානවා. ඔයාගේ වීඩියොස් හොඳයි
rasa danne kapu ayama thama 😍
දැක්කෙත් අදමයි. අහලා තිබුනට දැක්කෙ අදයි තැක්ස් ඔයාට
welcome, inna gamn hadalath balnna 😋
@@RasakindaTv owa hoyanna wath nane, me wage video karanna asai me wage video blnna
madu pittu rasai. kadath hadanawa
Apa gadara gahak teyanava . At gade nam hadun na . Minisun a gaha kola teyannna na .. kola kapan yanava ..
Kanna ashai ithi ko apita
මඩු පිටි ටිකක් හොයාගන්න බැරි වෙයිද. බෙහෙතකට
මේ දවස්වල නෑනේ.
මහත්තයා ඔබ තුමාව සම්බන්ද කරගන්න පුළුවන් දුරකථන අංකය ක් තියෙනවා ද?
0771122582
මේ දළු උයල කෑවම ගෑස්ටික් හැදෙනවද
බඩ දනවද
Madu piti vikinimata nadda
මේ දවස්වල නෑනේ
පොල් දාන්නේ නැද්ද
පොල් , මුරුංගා කොල, සුදුලූනු තලල, ගම්මිරිස් ඇට ටිකකුත් තලල දාන්න ඕන
එහෙමත් රස ඇති
ඔව්,මුරුංග කොල මිටක් හීනිවට ලියල පිට්ටු වලට පිටි අනද්දි එකට කවලම් කරන්න ඕන,අපේ වැඩි හිටියො එහෙම කලේ මඩු පිටි වල තියෙන විශ නැති වෙන්නයි,මුරුංග කොල වලින් විශ නැති කරන්න පුලුවන් ,නැත් නම් සමහර අයට මඩු පිටි කෑවම මත් වෙනව,පිට්ටු නම් ඉතින් රසෙන් අංක එකේ තියෙන්නෙ මඩු පිට්ටු තමයි
Madu piti ganna nadda
නෑනේ
ඇයි මඩු වල සමහර ගෙඩි පුහු වෙන්නෙ ඔකොම ගෙඩි හැදෙන්නෙ නෑ ඔයවගේ
පොල් දාන්නෙ නැද්ද? 🧐
අපිනම් පොල් එකතු කලේ නැහැ. කැමතිනම් පොල් එකතුකරගන්නත් පුළුවන්.
Pol dannedda
මනි පිට්ටු කියන්නෙත් මේවමද
නැහැ. මේ මඩු පිට්ටු
දේශීයත්වය අගයන අපූර්වත්වය පිරුණු වැඩසටහනක් ...
issarahata cooking paththa api wenama videos krnna hithan innwa gemi ahara pilibadawa
මඩු ගැන අහලා තිබුනට දැක්කේ අද. අපේ පැත්තේ දකින්න නැති දෙයක්.බොහොම ස්තූතියි මේ ගැන දැනුවත් කලාට.
aniwaren, me wage gemi ahara gana issarahata balanna plwn 😇
oyalagen comment ekak labima gana api ithamath sathutu wenwa 😍
වටිනා වීඩියෝවක් ❤❤❤
කවදාවත් අහලා තිබුනෙත් නෑ මේවගෙ ගෙඩ් කනව කියලා,බොහොම ස්තුතියි ඔබතුමාට
santhosai oyala mewa balala aluth deyak igena gnnwata 😍
මමත් කාලා තියෙනවා හරිම රසයි ඒකට නම් හාල් පිටියි හා පොල් දාලා තමයි පිට්ටු ව හදලා තිබුනේ
වීඩියෝ එක වැදගත් නොදන්න අයට බලන්න දැන ගන්න පුලුවන් 👍