Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏 බොහොම පිං ඔබ වහන්සේට .
තෙරුවන් සරණයි 🙏 ස්වාමීන් වහන්සේ 🙏 බුදුරජාණන් වහන්සේ බුදු පිළිම තනවන්න, ඒවාට වදින්න අපට දේශනා කරල තියෙනවා ද? පිළිම වලට වදින එක බුදු දහමෙන් පිට තියෙන දෙයක්ද ස්වාමීන් වහන්සේ 🙏
බුදුපිළීම තැනීම බුදුරජාණන් වහන්සේ කිසිම තැනක දේශනා කොට නෑ. එමෙන්ම අතීතයේ සිටි අය බුදුපිළිම තැනීමට මන්දෝසායි වූ අතර එයට හේතුව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට අගෞරවයක් සිදුවේද යන සැකයෙනි. නමුත් තථාගතයන් වහන්සේ සිටින කාලයේදී බෝධීන් වහන්සේට වන්දනාමාන කිරීම තථාගතයන් වහන්සේට වන්දනාමාන කිරීම හා සමාන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත . නමුත් සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු රජවරු සහ ඇතැම් මිනිසුන් විසින් පිළිමවහන්සේලා නිර්මාණය කර ඇත. මෙය අන්‍යාගම්වල බලපෑම මත සිදුවූවක් බව විශ්වාස කළ හැක. අත්තෙනම් පිළිම වන්දනාව අන්‍යාගම් වල ඇති ආගමික ලක්ෂණයකි. මෙය පසුව බුදු දහමට එකතු වී ඇත.