ඉදිරියේදී එන ඉන්ධන නැව්...
Вставка
- Опубліковано 20 січ 2025
- Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
» Ada Derana සිංහල
WEB: sinhala.adadera...
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderanatamil
» Telegram: t.me/AdaDerana...
» Viber: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
#adaderana #derananews #adaderananews
මිනිස්සු කේන්ති ගිය පලියට පව්කාර වැඩ කරන්න එපා ඒ මිනිස්සුත් කරන්නෙ රස්සාවක්නෙ
කරුණා කරල මහා මාර්ග අවහිර කරන්න එපා .හොර දේශපාලුවෝ එකෙක් වත් පාරවල් වල යන්නෙ නෑ අපි වගේම දුක් විඳින අපේම සහෝදර ජනතාවට හිරිහැරයක් වෙන දේවල් කරන්න එපා පව් ඒ මිනිස්සු දෙපැත්තෙන්ම බැට කනව
The politics and rajapsksa family has taken the whole sri lanka sinhaless not to the road but to the hell
අනිවාර්යයෙන්ම
අර ගැනිනම් මෝඩ ගැනියක්.😹💔
ගෑස් ගන්න ඇවිත් පාර හරස් කරපු ගෑනිට දඩුවම් දෙන්න ඕනේ.... සාමාන්‍ය මිනිස්සුන්ට හිරිහැර කරන මෝඩ gaaniyek
Aniwarayan
Aniwarayenma.ahinsaka minissu mona keranneda.hemoma polinwela idala thamai.
Facebook එකේ ෂෙයාර් කරලා කව්ද කියල හොයාගනේ නඩුවක් දැම්මනම් හරි
මහා පාපයක් මේ රට. මෙක මේ තත්වෙට දාපු දේසපලුවෝ ඔක්කෝටම සාපම වේවා........
ඕකුන්ගේ පවුල් පිටින් විඳවලා ලේ බඩ ගිහිල්ලම මැරිලා හැඳිගෑවිලාම පල
😥😥😥😥
Hi ajjjjj
කාලකන්නි පාලකයන් රටම විනාශ කෙරුව අවුරුදු 70 බලයේ හිටපු අයට සහ ඔවුන්ගේ පවුල්වල අයට හෙනගහන්න ඕනෑ
බලු වැඩ බං අහිංසකයොන්ගේ ගෙවල් ගිණි තියන එක නම්.
නාකි මහල්ලන් පාලනයට පත් කර දුක් විදින අපේ අනාගත පරපුර
වෙන රටවල් වල පාලකයෝ නිෂ්පාදන ආර්ථිකයක් තුලින් රටට හම්බ කරලා දෙනවා.අපේ රටේ පාලකයෝ ලෝකෙටම ණය වෙලා තෙල් ටිකක් ගෙනෙත් දෙනවා.ඒකටත් දවසක් විතර පෝලිමේ ඉන්න ඕනේ
සෙඩ් අයිති කරු වන්ට මෙවැනි දෙවල් කරන්ඩ එපා.. කවුරුත් මිනිස්සුනේ සියලුම දෙනා මරණයට බයයි
මිනිස්සුන්ට හිරිහැර කරන්න එපා යකො...පාරවල් වහගෙන ඉන්නෙ...ඔක්කොම මිනිස්සු.එකයි...උබල ගිහින් අර හොරු අල්ලපන්...අර ගෑනි ඊට වැඩි ...මිනිස්සු මිනිස්සුන්ට ඔහොම කරන්න එපා...අර කාලකන්නියො අල්ලපන්
රාජපක්ෂලට කඩෙි යන තවත් කාලකණ්ණි ඉන්නවා ද....සිරසට ජයවේවා ❤
සිරසට උබේ අම්මව දියන් මටත් පොඩ්ඩක් දියන් හොදේ සැපක් ගන්න 😃😃
මචං මගේ කොමන්ට් එකේ මේ රිප්ලයි commonts පොඩ්ඩක් බලන්න ඒකෙ තාම කඩේ යන සෙට් එක ඉන්නවා මචන් 😅
පාරවල් වහන උන්වනම් අනිවාර්යයෙන් අල්ලල නඩු දාල උපරිම දඩුවම් දෙන්න ඕනේ මොකද ඒ කරන වැඩේ අසාදාරනයි
පාරවල් වහල වාහන බොලොක් කරන්න ඔය ගෑනිට තියෙන හයිය කොහෙන්ද.මහජනතාව පීඩාවට පත්කෙරුවට ඔකිට නඩුදාන්න ඔන.යකෝ ගෑනියේ උබට තියෙන ප්‍රශ්න අපිටත් තියෙනව.තුන්වෙිල කන්නත් නැහැ.බෙිතුත් නැහැ.ගන්න සල්ලිත් නැහැ.එහෙවි අපිට තොපි තවත් දුක්දෙනවද මෙිවගේ වැඩකරල.බලපුවම තොපිත් එකයි පාලකයොත් එකයි.දැන්වත් නතරකරපියවි මෙිවගේ පාහර වැඩ.නැත්නමි තොපිටත් හෙනවදියි.
අනිත් එක හෙට ඉඳලා සාමාන්‍ය පෙළ විභාගයත් පටන් ගන්නවා. පුලුවන්නං ඔය වගේ ඉස්කෝලෙ ළමයි යන වෙලාවටම පාර බ්ලොක් කරන්න. එතකොට දරුවෝ සාප කරාවි අපිට සාමාන්‍ය පෙළ විභාගය වත් ලියාගන්න බැරි උනේ අපේ මෝඩ වැඩිහිටියෝ පාර හරස් කරපු නිසා කියලා.
හිතන්ඩ තමන්ගෙ ගෙය ගිනි ගත්තොත් කොහොමද කියලා..අනුන්ගෙ ගෙවල් ගිනි තියන්ඩ එපා..
හැමදාම ගේනවා පුචචනවා ගේනවා ඇත්තටම ඉවසීමක් නැද්ද ඇයි අප්පා අපේ මිනිස්සු මෙච්චර මොඩද ඇයි අපේ රටේ නීතියක් නැද්ද ඇයි මිනිස්සුන්ට මේහේම අපරාධ කන් කරන්නේ ඔහොම බැහ ලැජ්ජයි
මිනිස්සු තුලඉන්න අමනුෂ්‍යයො වැඩ පටන් අරගන උන් අවදි වෙලා නෙවෙයි අවදි කරල
සිරසට ජයවේවා ❤
සිරස තඩි කෝටිය බලන්නේ රට ගිනි තියන්න අපේ සිංහල ජනතාවත් ඒවට අහු වෙනවා
Pala yanna arabi ponnaya saudiyata ponna atta
@@tharanduhasantha8279 ඔබ තුමා කඩේ යන එක ප්‍රසිද්ධ කරන්ඩ එපා 😅
@@luckayliyanaarchchi3929 ජාතිවාදය හා ආගම්වාදය තවදුරටත් ලංකාවේ නැත එමෙන්ම නන්දසේන හෙවත් ගෝඨාභය රටේ පාලකයා වූයේ ජාතිවාදය බැවින් අමතක නොකරන්න.
මේ වගේ ගොන් පාර්ට් දාන උන් දෙන්න තුන්දෙනෙක් ඇතුලට දාල නඩු දැම්මනම් පුම්කේ අමාරුව සනීප වෙනවා
දේශපාලන අත්හැර පල්ලා රටේ ආර්ථිකය ගැන හිතපල්ලා පිස්සු බල්ලා වගේ දඟලන්නේ නැතුව.
ලංකාවේ ආර්ථිකයේ දන්නැති මෝඩ පිස්සු බූරුවො පාර්ලිමේන්තුවෙත් ඉන්නවා පක්ෂ විපක්ෂය කියලා තාම දඟලනව.
ඒ වගේම අරගල බිමේත් දඟලනව පිස්සු වගේ තාම ලංකාවේ ආර්ථිකය ගැන දන්නැති පිස්සු තාම ඉන්නව රට තුළ.
ලංකාවේ සල්ලි කොච්චර තියාගෙන දැගළුවත් වැඩක්නෑ. මොන බයිලා ගැහුවත් වැඩක්නෑ ලංකාවේ සල්ලි වලට වටිනාකමක්නෑ හිතපල්ලා ලංකාවේ ආර්ථික ගැන.
අරගල බිමේ ඉන්නඋන් මෝඩයොඳ පිස්සුද රටේ ආර්ථිකය ගැන හිතපල්ලා රටේ ආර්ථිකය ගැන හිතලා අසරණ ජනතාවගේ ජීවිතය දුප්පත් ජනතාවගේ ජීවිතය කොහොමද බේරගන්න ඕනේ කියලා හිතපල්ලා.
පක්ෂවලට කඩේයන්නෑතුව රටේ ආර්ථිකය ගැන හිතලා වැඩ කරපල්ලා
+94770349046
👍
දෙෂපාලකයො කාපු ඉතිරි ටික ට
රටෙ මිනිස්සු කාලා දානවා අනෙ පොඩි දරැවගෙ පොත් ටික ඒ දරැවා මොන වරදක් කරාටද දෙෂපාලකයො කරපු වරදට
මෙන්න දඩුවම් ලබා දෙන විදිය..
ෂීක් මේ කාලකන්නි ඕකුන්ට ගිනි තියන්න ඕන ගෙවල් ඵක්ක ඵතකොට තේරෙයී අනිත් කෙනාගෙ වේදනාව
එහෙම කියන්නෙපා ඔහොම කරොත් ලංකාවේ ඔක්කොගෙම ගෙවල් ගිනි තියන්න වෙනවා
සෙඩ් වල අයිතිකාරයෝ පලි නෑ යකෝ.බූරු වැඩ කරන්න එපා.මුන්ට මහ එව්න්ව අල්ල ගන්න බෑ.අහිංසක මිනිස්සුන්ට මෙහෙම කරන්න එපා.
තොපේ ඔය තෙල් තාම හාරනවද.එනව ,එනව විතරයි ආපු මගුලක් නැහැ .මේ උබලත් බොරු නිවුස් නොකිය ඉදපියවු
සිටලු ශෙඩ් වහන්න.ගිනිතියපු එවුන්ගෙන් අයකරගන්න.අද රටේ පොලිසියක් හමුදාවක් නීතියක් අධිකරණය ,පාලකයන් නැහැ .දැන් ජනතාව පාලනය කරන්නේ .අරගල කරුවන් දැන් දිනල.බටහිර එවුන්ගෙ න්‍යාය පත්‍රය හොදින් වැඩ .තව ටික දවසකින් ලිබියාව වගේ වේවි.හැමෝටම ආයුධ තියාගෙන ඉන්න වෙයි .රට ගැන හිතන මිනිස්සු ලංකාවේ ඉන්නෙ බොහොම සුලු පිරිසක් .මේක විසදන්න ඕන ඒ අයට විතරයි.ඔවුන් කෑ ගහන්නෙ නෑ.ඇන කොටා ගන්නෙ නෑ.ප්‍රශ්න වලට විසදීමට වදවෙනවා මිසක්.
යකෝ දරුවන්ගෙන් පලි ගන්න එපා යකෝ
දැන් ගිනි තියන එක මංකොල්ල කන එක trend එකක් වෙලා
මිනිසුන් මෙච්චර ආවෙග ශිලී නොවි.. ඉවසීමෙන් කටයුතු කරන්න.. කෙන්ති අරන් වෛරී සහගතව කටයුතු කරන්ඩ එපා.. එයින් කාටවත් යහපතක් වෙන්නෙ නෑ.. කාටත් ප්‍රශ්න ගැටළු තියෙනවා
රාජපක්ෂ මරපියව් අහිංසක මිනිස්සු මේවට මොනවා කරන්නද
මේ මරාගන්නේ අපේම දුප්පත් මිනිස්සු. ඔය ඇඟේ හයිය පෙන්නපල්ලා 225ට.
Apa minissunta aka taranna nati akana vada.una hodin api.api maraganna.ayi.
රට හදන්න. හැමෝම මිනිස්සු වගේ ඉන්න පුරුදු වෙන්න මුලින්ම
තෙල් නෑ කියල පාර වහන්ඩ එන හරක් තෙල් ගහල පාරෙ ගියොත් මොනවද කරන්ඩ ඕනෙ?
රට කරන්න බැරිනමි දිලා පලයවි තවත් පවි නොදි.
තෙල් වලට නෙමේ ආහාර හිගයක් ආවාම මිනිස්සු එකාට එකා මරා ගනී.මේ මහින්දයා කරපු දෙයක් රටකට.ඒත් ඒකා නිදැල්ලෙ.මිනිස්සු දුක් විදිනවා
මේ එන පෙට්‍රල් කෝ..
එ මනුෂ්‍ය ා මොනවා කරන්න ද
බූලි වලට තෙල් දෙන්න එපා වාරියපොල සමහර කඩ සාප්පු වල තෙල් ගෙනත් තියාගෙන පෙට්‍රල් බෝතලේ රුපියල් 800යට විකුණනවා
කාට මොනව කියන්නද මන්ද මට නම් එපා වෙලා සැනසිමක් නෑ කොහේ හිටියත් මේවා දකිද්දී
අර ගෑනිගෙ මෑ කරල එලියට ගන්න තිබ්බෙ
පුච්චන්න ඕනේ shed එක නෙමෙයි gota යි මහින්ද යි බැසිල් වයි.කොල්ල ගැහුවේ මුන්.
පිස්සු ගැනියේක්...
කාලාකණ්ණි රාජපක්ෂ ල රටට කරපු විනාශය....
මිනිස්සු දැන් තෙල් ජාවාරමක් karanawa wage owa allanna ona
මෝඩ මිනිස්සු ඉන්න රටක්. ඇයි මෙහෙම කරන්නෙ. පොඩ්ඩක් හිතන්න මේ රටේ අනිත් මිනිස්සු ගැන. හොරු යන්නෙ නෑ ඔය පාරවල් වල. උන්ට යන්න දෙන්න එපා. මිනිස්සුන්ට වද දෙන්න එපා.
මිනිසුන්ගේ අයිතිවාසිකම් දිලා ඕන දෙයක් පවු මිනිස්සු
ඔන්න ඔක තමාකිවේ සිංහලයට සතියයි මතක තියෙන්නෙ කියල යකොතෙල් දිලත් එහෙම කරන්න තරම් මුන් වගේඋන් අමිමටත් එකනව අැති.
මේ වැඩ නම් ආන්ඩුවේ මහා සක්කිලි වැඩඕවා මිනිසුන්ට නිදහසේ නිදාගන්ඩ වත් නැහැනේ රැකියාවකට යන්න විදියක් නෑ කන්ඩ විදිහක් නෑ නිදහසේ ඔලුව උස්සලා ඉන්න විදිහක් නෑ අතේ තියෙන සල්ලි වියදම් කරගෙන තෙල් enakal බලන් ඉන්නවා එක්කෝ කියපන් එකට එන්නේ මේ වෙලාවට කියලා අපායේ ම තමයි යන්නේ
කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම තාම බැලුවෙ නැත්තම් "අලුත් සිනමා" කියලා සච් කරලා කැමතිනම් බලන්න 😀😀 බයි ගයිස් බලන්න එපා. ටිපර් වීමෙන් වළකින්න
පව් දරුවන් පලිද මේවට...මෝඩ මිනිස්සු.. දරුවන් ඇයි මෙහෙම කරන්නෙ..
Rata karawana unta saapa wewa. Saapa wewa..saapa wewa..
කොහෙද බන් ඔය එවන ඉන්ධන තියෙන්නේ මෙහෙ නෑනි මුතුරාජවෙලින් එන ඉන්ධන ....😜😜😜
මේ ලංකාවද කියලා හිතන්න ත් අමාරැයි. පාරවල් වහපුම තෙල් එන්නෙ කොහොමද ගෙවල් ගිනි තියපුවම තෙල් ලැබෙනවා ඇති .මේ රටමේ තත්වයට පත් කරපු හැම කෙනාටම දඩුවම දෙන්න ඔනේ
සෙඩි කාරයෝ තෙල් තියාගන ඉඳලා රෑට හොරට තෙල් දෙනවා එකයි මෙහෙම වෙන්නේ
යකෝ තෙල් එනවලු ගැස් බෙදනවලු ඒ උනාට පෝලිම් වල අඩුවක් නෑ මේවා බොනවද නානවද නැති නම් ගේනවා කියනවා විතරයි ද හෙනම ගහපන් අකුණු පිට අකුණු ගහපන් අපි දුක් මහන්සියෙන් හම්බ කරලා එවපු එක ඩොලර් එකක් හරි අසාදාරනව අරන් රට මෙතනට දාපු උන්ට
Mewa balu weda ewsanna minidune
Arrest that women
mea wage harak inna rataka nayakaya sinhayek wei a
👍
දියවන්නාවේ හොරු රැලෙ හඬ රැව් දෙනවා
උන් රැල එකතු වී මගෙ රට කෙලෙසනවා
නීතිය ගෙනෙන දරුවන් හෙට බිහි වෙනවා
ලක් මාතාව හොරු ග්‍රහණෙන් මුදවනවා
මල්ලියෙ දේස පාලුවො පිළි ගන්ට එපා
නංගියෙ උන්ට ඡන්දය නම් දෙන්න එපා
මේ රට සිගන මඩුවක් කරවන්න එපා
ආයෙත් ඉතින් පක්ෂෙට ගැති වෙන්ට එපා
කෙරුවේ පාලනය නොහොබින ආරකය
හොරමැර නිසා විය රටටම මාරකය
අපි පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය අපේ අවසානය ව්‍යසනය..
රට කෑ දේසපාලුවෝ සැම වැනසේවා
පාට පක්ෂ පසු පස යළි නොමයේවා
මගෙ රට රකින පාලනයක් බිහිවේවා
මින් මතු සත්‍ය මේ රට තුළ රජවේවා..!
Shik eka nam katha wadak
ගිනිතැබීම් කරනවා නම් අනිවාර්යෙන් එතන ජේවීපී එක තමයි ඉන්නේ
Arrest her 😡😡😡
නිදහස් අරගලයට ඔබ්බෙන් තවත් කාලකන්නි ටිකක් ඉන්නවා මුනගේ මෙී පාහර වැඩ නිසා අර අසරන ලමයි බැටකනවා
මෝඩ ටීචර්
Maha gon geniyek oya geninam
Minissu godak Moda widiyata hasirenawa
පොලිසියෙ මිනිස්සුත් පට්ටම කට්ටක් කන්නෙ.
නොදකින් ලන්කාවෙ මිනිස්සු
රට නැගුම 🤭
පොලිස් පොන්නයොන්ට නම් කෝමත් ගහන්න ඕනි
මේ කිම්බගේ රජය මොනවා කරවනවද මන්දා මිනිසුන්ට ඇති තරම් ඉන්දන දෙන් නැතුව
සාපලත් ආණ්ඩුවක් මේක
මිනිසුනේ අපේම මිනිසුන්ට හිරිහැර කරන්න එපා... අර ආමි කර්නල් ගෙ පුදුම ඉවසීමක් තිබ්බෙ.. මම ඒ මනුස්සය උනා නම් අර නැහැදිච්ච ගෑනිගෙ දත් ටික යවනව බඩට... ගෑනියෙක් කියල බලන්නෙ නෑ
මෙවත් කියන්න බැ කාගෙ වැඩද කියල ....අනෙ මංදා සුන්දර රටක් එක පව්ලක් ව්නාස කරල දැම්මා
යකෝ ගේ ගිනි තිබිමම තෙල ලැබෙනවද මිනිස්සු තිරිසන්නු
වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුයි මෙහෙමත් කාලකන්නි ninja ගෙවල් ගිනි තියන්න දෙන්න පුලුවන්ද මොකක්ද රටේ නීතිය
හැමදාම එනවා තමයි. තුං නොදකින්
නේවිනම් නැවේ ගිහින් තෙල් ගේන්ඩ
ඕවා ඉන්දන නැවුද එහෙම නැත්තන් ඉන්දන බෝට්ටුද
මෝඩ මිනිස්සු එච්චරයි කියන්න තියෙන්නෙ
අනේ ගොන් හරකුනේ කුලල් කා ගන්න එපා.තොපිට හිරේ යන්න වෙන්නේ. ඉවසපල්ලා.
Me too let night 1.25am I got fule
Very sad dear brother !
කොනප්පුවට හොරු අල්ලන්න බැහැ. ඒත් කනප්පුවට පුළුවන්. හොරු අල්ලන හරි ක්‍රමය කනප්පු කැරකවිල්ල. කනප්පුවට දෙපැත්තෙන් අත තියන්න ඔනෑ වයස අවුරුදු 15 ට අඩු පිරිමි ළමයින් දෙන්නෙක්. වැඩිහිහියන් නෙමෙයි. හරියට කළොත් තිතට වැඩ. හොරු අල්ලන නිවැරදි ක්‍රමය. ගුරා යන්න ඕනේ කනප්පුව පිටි පස්සෙන්. කනප්පුව විතරයි ඉස්සරහින් පාර හොයාගෙන යන්න ඕනේ. ලංකාවේ මේ දවස්වල වැඩියෙන්ම පාවිච්චිවෙන වචනය තමයි "හොරා". හොර කියන්නේ හෙලිකොප්ටරේ වගේ කැරකි කැරකි අහසේ පාවෙලා ගිහින් ඇටේ පැලවෙන ගහ. ගහට වැඳීම මූලික කරගත් රට ලංකාව. ඒ ගහේ ඇටේ යන්නේ කපුටගේ පුකෙන්. යුරෝපෙට ගහට වඳින්න ඉගැන්නුවට උං ඒවා කපලා ඇපල් ගහ සංකේතෙට අරං වඳිනවා වෙනුවට ඇපල් කනවා. මොන්ගල් ඩිස්ලෙක්සික් අපතයෝ. ගොතම බුදුන් උපන් ජම්බුද්වීපයේ හෙවත් ස්කැන්ඩිනේවියාවේ "හොරා" කියන්නේ "පට්ට වේසිට". එංගලන්තෙදි "හෝ" කිව්වහම ඇති මොකද "රා" ඒ වේස බැල්ලිව අත හැරලාම දාලා නිසා. NR Sweden
හන්දියක්.හන්දියක්ගානෙ.කිරිබත්කාල.රබන්ගහල.රතින්ඤාදාල.සතුටුඋනා.ගෝට.දිනපුදවසෙ.දැන්සැපද
maru rata oiii maka😂😂😂😂budun ipadunu desaya....puduma kelawimak ne tiyenne me rata ta.....mama waira karanawa me rate ipadena hama desapalakayekgema lamainta unta sapa karanawa ipadena hama akatama ahhh sape wadinawa
tanil ko den ?
රාජපක්ෂලාගේ සැප
Dawath solar system walata yamuuuu appaa
පිස්සු ගැනියෙක්
Balagiri dosaya Ada nemei heta
Sakkili..ballane . .Ae .minihage .ge .gini .thibbe .thopata .henama .gahapan .pawl .pitin .paw .thopi .Mareyaw
Mehema wedak karapu eunta hena ගහනවාට
Ane gotabaya දැන්වත් palayan
IOC neda hoda wadeee
Ara paara haraskaran hitiya ගොන් එලදෙනයි අනෙත් වස්සෝ ටිකටයි කියන්නෙ පාරේ අහින්සක මිනිස්සු යන්නෙ.එ අයට මොනවගෙ ප්‍රශ්න තියන අයද කියල තොපි දන්නවද.එ නිසා පු# දෙන්නතුව පාරෙ අහින්සක මිනිස්සුන්ට යන්න දීපියව්
ඔහොම ගියොත් ෂෙඩ් ටිකත් වැහෙයි ....කෙන්ති යන පලියට ගෙවල් ගිනි තියන කාලකන්නි මිනිස්සු ඉන්න රටකට කවදාවත් හරි යන්නැ.....
අපේ ලංකාවේ මිනිස්සු pisso
Thama awe nane
Danwath Russia walin help ganin Russia walata vthrai help kranna puluwan. Amaricawata bambu gahaganna kiynna
Buruwo, 🐂thopi,Gaha,mara,Ganne,Netuwa,Ara,Awajataka,🐂,Gotayata,Gaha,palla,