Sir....... raspberry pi vage single board computer 1kk hacking vage dayakat use krna plwnd? Virtual machine 1kk create krnawat vada raspberry pi 1kk hoda nadd? Me gna detailed video 1kk krnakoo......!!! I appreciate your knowledge sharing without any condition.
Sir mama termux code tika gahala ita passe kali කියලා pennavata passe os ake select කරන්න avane mama full package dunna අවුලක නෑනේ sir😀 good job sir🙂🙂🙂🙂🙂🎉🎉
මුශ්ටියක් තියාගන්නැතුව මුල ඉදන් තෙරෙන සිංහලෙන් කියලා දුන්න කෙනෙක් 🤍 පට්ට රෙස්පෙක්ට් සර් "
Mona muttida ban. No mutti No hatti
TnX ගොඩක් හොයලා හොයලා හම්බුනේ කලින් පාර nethunter install කරන්න ගිහින් ස්ටරේජ් full උනා Tnx හොඩක් පින් මේ දේ කියලා දුන්නාට ගොඩක් tnx 💯💢
Sir custom kernal එකත් එක්කම මුලු package එකම install කරන full video එකක් කරනවද ?? Video එක සුපිරි
නියමයි සර් වටිනවා❤️❤️🤘
මේ ක්‍රමේ හරියටම හරි මමත් මෙක බලාගෙන install කරේ.. tnk you sir ❤👈
Awesome
හොය හොය හිටපු චැනල් එකක් සර්ට බොහෝම ස්තූතියි 🙏 🙏🙏
අනේ සර් මම මාරම ආසයි hacking ඉගෙන ගන්න අනේ nethunter full පැකේජ් එක mobile එකට දාගන්න විදිහේ video එකක් දාන්නකෝ
First View
Like Comment
Nethunter full packege එකත් install කරන එක ඕනි සර්❤️
Sir Ghost Framework එක ගැනත් Video එකක් කරන්නකො👻🙏
සර් root කරල දාන එකත් දාන්න පුලුවන් ද ..?? සර් අපිට kex එක නැතුව cli එකෙම වැඩ කරගන්න පුලුවන් නෙ..
First view..
Sir....... raspberry pi vage single board computer 1kk hacking vage dayakat use krna plwnd?
Virtual machine 1kk create krnawat vada raspberry pi 1kk hoda nadd?
Me gna detailed video 1kk krnakoo......!!!
I appreciate your knowledge sharing without any condition.
විඩියෝ නම් පට්ට ❤
ඕකෙන් කරන්න පුළුවන් වැඩ ටිකකුත් කියල දෙන්නකො sir .phone එකෙන් කරන්න පුළුවන් ඒව 😥😥😥
Hamadama wage adath aluth deyak igena gaththa
Sir mama termux code tika gahala ita passe kali කියලා pennavata passe os ake select කරන්න avane mama full package dunna අවුලක නෑනේ sir😀 good job sir🙂🙂🙂🙂🙂🎉🎉
supiri mage redmi 8 eke me method eka niyameta wada thanks sir
Hamadama video danna 👍👍👍👍👍👍😊😊😊😊😊😊
Useful 💪❤️
Tnx sir godak video baluwa eth oyagen thama hariyatama daganna puluwan wune
Digatama video oneeeeeee
Sir, මේ වගේ මම download කර ගත්ත kali linux iso එකක් android වල install කරන්න පුළුවන්ද?
sir mage phone eka samsung m02 ekak storage eka 18GB pirila thawa ithuru 14GB i mekata danna beriweine 😔
Tablet ekakt ubuntu touch os ek install karana widiye video ekak dannako
Sir password එක kali කියලා ගහන්න බෑ
Sudo password for kali කියන එකට ඉස්සරහින් ඉස්සරහින් $ සයින් එක වැටෙන්නෑ. සයින් එක වැටෙන්නෑ kali කියලා ටයිප් කරන්න. ඒකට මොකද කරන්නේ.
Supiriyak sir
මට nethunter pakej eka ඉන්ස්ටෘල් උනෙ නෑ නේ එකට කරන්න ඔනි මොකාද කියන්න පුලුවන්ද
Niyamai godak watinawa sir
Nethunter maru aiya
Is දුන්නාට පස්සේ අන්තිම coomand එක dot එකත් එක්ක දූණත් error එකක් එනවා.........
Niyamai digtma video ona ❤️
Kex එක ඇතුලේ file save කලොත් off කරද්දී මැකෙයිද?
Sir vnc එක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෑ අර දෙක ඩවුන්ලෝඩ් කලා 😢ඒක නෑ කියලා අවුලක් වෙයිද ඒක වෙනුවට එකක් නැද්ද😢
NethuntER edition එක dowload කරගන්නත් 4n එක root කරල තියෙන්න ඕනෙද🤔
Sir, please rooted device ekaka Nethunter full package eka install karana widiya kiyala dennako PLEASE
Sir mata me termux app එක install කරන්න බෑනේ
අනෙ සර් නම්බරේ දෙන්න කො ප්‍රශ්න ටිකක් තියෙ අහන්න 😢🥺
sir i phone 6s ekakata kali install karanna baida?
🙏🏼
3 වෙනි command එක වැඩකරන් නෑනෙ
සර් ඒක ඩවුල් ලෝඩ් කරන්න බෑනෙ ඒක ටච් වෙන්නෑ ඒක උඩට යනවා ඒකට ටච් කරද්දි 😢😢😢
Sir 3 thiyana trmux pakeg eka install wenne naha ne
Error එකක් එනවනේ සර් පාස්වඩ් එක දීලා කනෙක්ට් කරද්දි කාලි ඩෙක්ස්ටොප් එක එන්නේ නෑ😢
Man install kara itin you sir ..
Sir wget downlaod wen nane ai a
මේකෙ file size එක කීයද කියන්නකො
🔥🔥
4tos එහෙම නැති වෙන්නෙත් නෑ නේද
supiriyak
thank you sir
Most welcome
Aiya gams salaam karanna puluwanda
අඩේ මගේ 2GB Rem එක 32GB rom එක මම වැඩේ කරොත් බඩු හම්බෙයිද 😬
Ethakota sir mobile kali walinuth dark web yanna puluwanda
Program eka cancel karata passe aye open karanne kohomada sir
Oka phone eke lag wenne ayi mage phone eke 4 gb ram 128gb rom ekak thiyenawa.phuluwannam kiyannako.plz plz....
Kali wala ඇතුලේ ඉන්න බැනේ සර්වර් එක ඩිස්කනෙක්ට් වෙනවනේ වයි ෆයි යුස් කරන්නම වෙයිද ඩේටා ස්ලොව් නිසාද ඒක වෙන්නෙ😥
Might be. I am not exactly sure about the issue
ඇයි දන්නෑ සර්
sir meterpreter eka gana video ekak karannako please
sir eka watinawa
Brother IP ekakin 4n ekak hack karanna puliwanda
nethunter kex passwd kiyala dunnama /usr/bin/kex: line 25: vncpasswd: command not found kiyala watenawane sir.....😢
♥️♥️
Sir kali eken ram eka vadi karanna puluvanda😢😢😢
Sar hack karanee kohada ita pasee mee vedio eka okoma dagtha
Bro 3 eke weda karanne bro
android eke Fluxion run karanna widiyak kiyala denna
Kali wala usarname akai password akai wenas karan vidya video akak one? 🤔🌹🌹🌹🌹
dalane thiyenne
කොච්චර වෙලාවක් යනවද
4n eka allanewath natuwa me krama walin hack karanna puluwanda ? Mage 4n eka hack wela... kuda kale kiyala danaganna one... pls reply karanna 😔
Passwd kiyal gahawwama meka watenawa
/usr/bin/kex: line 25: vncpasswd: command not found
Sir VNC ekta connect wela tika welawakin auto disconnect wenawa. Ai ahema wenne. ?
SA mama oya pavihchi katana ki boddaka mokak da sar
❤️😍
Aiye install Venna godak vela yanavabe
Thank youu 🌹🌹🌹
ඇප් එක දෙන්නැ දැන්
♥️
Connect wenawa tika welawai ai ehema wenne
Net hunter full pac rka ganne komada
sir meke ape pc eke thiyena account eka ganna puluwan neda
Pasacl android ekata daganna puluvanda
අයියා ෆොටොස් වීඩියෝස් හයිඩ් කරපු ඇප්ස් වීඩියෝ ෆොටෝ නැති වෙය්ද
පිස්සුද යකො එක වෙනම run වෙන්නෙ😂😂pravicy එකට හානියක් නෑ😹👋
👍
RAM eka kocchra use wenawada mekata
wget eka installed wenne nane
Meken mokakda wenne danna kenek kiyanna plz.
1gb ram bari weida sir
❤❤❤👌
Me app anith kenage p eke thiyenna onida
දැන් පැය 3 ක් විතර
Hackers keyboard eka onemada?
🙏🙏🙏👍❤️
Maga security sources na
Hari yatama install wenne nattm
සර් RAM එක කීයක් වගේ තියෙන්න ඕනෙද🙄
4GB
@@MalindaSir thanks sir❤️
Mn phone ekata kali instrall kara.eth kali interbase ekata gihama connecting error kiyala pennanawa.
Clean up your data && not correct install < kali tools>
Mewage karanna puluwan monawada
Mata vada karanne nane comando 😥
I can't go from after ./install-nethunter-termux .then it is not installing .
Password එක kali නෙමෙයි නේ