Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මාරම අහිංසක හිතේ කුණු නැති මනුස්සයෙක් 💗💗💗💗
ඇත්තටම නිහතමානී හොද මනුස්සයෙක් ..🙏🙏🙏
වර්තමානයේ අපේ ඩොලර් චීනයට කොසු සහ ඉදල් සදහා ඇදී යන අවස්ථාවක නව නිෂ්පාදන රටාවක් හදුන්වා දුන්නාට ප්‍රනාමය බුදු සරනයි ❤ ❤ ❤
අපේ නලීන් සහෝදරයා ගොඩක් නිහතමානී. ජය වේවා.
ගොඩක් ස්තුතියි ඉතාහොද පැහැදාලි කිරිමක්👌👍❤️
ගොඩක් හොඳට කියලා දුන්නා ගොඩක් පිං, මෙහෙම අය ගොඩක් අඩුයි , කතාබහ කරන දෙයින් ඒක හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, ලස්සනයි වැඩෙ
හරිම අහිංසක කොල්ලෙක් හිතේ කහටක් නැතිව කියලා දෙනවා ..👍👍
හොද පැහැදිලි කිරීමක්...තෙරුවන් සරනයි ....
වැඩේ හොදයි .හොදට තේරුනා. ලස්සනට කියල දුන්නා,, පොඩි ළමයෙක් බැලුවත් ඒ ළමයටත් කරගන්න පුලුවන් තරමට පැහැදිලියි.. බුදු සරණයි මචං!
කිසිම රහසක් නැතුව අවංකවම කියල දුන්නා ...ගොඩාක් ස්තුතියි...දිනෙන්දිනම දියුණුවේවා...
බුදු සරනයි මල්ලි ඔයා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම යහපත උදා වේවා
ඔයාට ගොඩාක් ස්තුතියි මහත්මයා.නොදන්නා දෙයක් කියලා දුන්නට .මමත් කොස්ස ක් හැදුවා . ඔයාට බුදු සරණයි .
හොඳ ඩිරිය මනුස්සයෙක් ...ඔබට සුබ අනගතයක් වෙවා..!!
තෙරුවන් සරණයි මල්ලිදන්නා දේ නොසගවා ඉතාපැහැදිලි ව ......මිනිසුන් අතරට ගෙනාවා .ජයෙන් ජය....ඔබට ..
මම ඔබ තුමාගේ ඉදල් නිෂ්පාදනය නැරඹුවා මම ඒ ගැන ක්මෙනටිිස් දැමිිිමා.මෙය නරඹන විට මනසට හරිමනිදහසකින් නරඹන්න ඔන.ඒ නිසා මාඅවවාදයක් දෙන්න කැමතියි මෙිි වැඩසටහනට ගොරහැඩි සංගීත එපාමනසට හරි අමාරුයි.වැඩසටහනේසංගීතය නැති තැන හරි ලස්සනයි.සංගීතයම අවශ්‍යම නමිි බට නලා වාහනයක් සිහිනිට ඇසෙන්න දැමිිමොත් අගේයි. මතක තබාගත යුතුයි වැඩෙිිට මුල් තැන දීලා.ජය හා සතුට
ඔබතුමාගේ අදහස ගොඩක් වටිනවා ඉදිරියට ඒවගේ කරන්නම්
Supiri kollak
හිත හොඳ මිනිසුන් පමනයි අවන්කව ජීවත් වෙන්නේ ♥️♥️🙏
නියම පැහැදිලි කිරීම.බුදු සරණයි දිනෙන් දින දියුණු වේවා
හරිම නිර්ලෝබී පැහැදිලි කිරීමක්. ස්තූතියි. තෙරුවන් සරණයි..
පුළුවන් කෙනෙක් මෙතුමාට උදව් කරන්න. . හාමුදුරුවරුන්ට වාහන අරන් දෙන්න කට්ටිය ඉන්නවා. මේ වගේ කුඩා ව්‍යාපාරිකයන්ට උපකරණයක් හරි අරන් දෙන්න සිතක් පහල වේවා
පුළුවන්නම් ලොකුම ලොකු පිනක්
පැහැදිලිව කලබල නැතුව මෙිි නලින් මහතා කියා දුන්නට ස්තුතියි. තවත් කාරණාවක්නමිි මෙිි රූ ගතකල එතුමන් හොඳ දක්ෂ විදියට අපේ ඇස පිටතට නොගන්න බැරිවිදියට රූ ගතකීරිම නමිි හරිම වටිනවා. ඔයා රූ ගත කරන ආකාරයට හොඳ පලපුරුදු කැමරා ශිල්පියෙක් විය යුතුයි. ඒසේ නොමැතිනමිි උපතින්ම ගෙනා දෙයක් දෙදෙනාටම ජයෙන් ජය.
ගොඩක් ස්තුතියි....
මහා පරිමාණයෙන් කිරිමට නෙවෙයි ගෙදර සැදිමට පොල් ලෙල්ලෙන් කෙදි ලබා ගන්නා ආකාරය පැහැදිළි කරන්න අයියේ plz, එක ගොඩක් වටිනවා 😊☺️
ape pol kohu ganna video akak thiyanawa aka balanna...
athin pol kohu hadana akaknam na
තෙරුවන් සරනයි පුතේ අවංකව සියල්ලම හරියට කියලා දෙනවා..ඔයා කරන සිලුම වැඩකටයුතු සාර්තක වේවා දිනෙන් දින දියුණුවට පත් වෙත්වා...💪👍👍❤
තෙරුවන් සරණයි ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුනුවටම පත් වේවා
ස්තූතියි ඔබට ඉතාම වටිනා වීඩියෝවක්...කොහු ගන්ඩ තැන් තියෙනවද..
මේවගේ මිනිස්සු හරි අඩුයි තමන් දන්න දේ රහස් තියගන්නේ නැතුව හැමදෙම හොදට පැහැදිලි කරලා දෙනවා..මේ අයියාට හරියන්න ඕනි උතුරන්න
කියාදෙනදේ හොදට තෙරුම්ගන්නත් හරිම ලේසියි
යහපතක්ම වේවා හොදම මනුස්සයෙක්. ඔය වැඩසටහන කල මහත්තයා ත් හෝදටමකලා ජයක්ම වේවා දෙ දෙනාටම.....!
godak sthiuthi
පැහැදිලි කිරිම ඉතාම හොදයි එතුමාගේ. අනික අවන්ක මනුස්සයෙක් දිනෙන් දින දියුනුවෙන්න ඔනි එහෙම මිනිසුන්
අයියෙ ඔය ලී ගාන මැෂින් එකෙ නම මොකද්ද
Terimakasih udah berbagi ilmunya.. semoga sehat selalu.. izin saya mau praktek pak
ඔයාට ඕන දෙයක් නලින් මහත්තයට කතා කරලා ඉගෙන ගන්න පුළුවන්..
ජය වේවා.ඔබට.ශක්තිය ධෛර්යය ලැබේවා ❤
හොඳ කොල්ලෙක් දියුණු වේවා
පැහැදිලි කිරීම ඉතාමත් හොදයි
Yakada pathuru ganne kohenda
නියමයි මචන් . බුදුසරණයි
බොහොම ස්තුතියි හරියටම කියලා දුන්නා
Aduma ganane api meva hadana hetivath denagaththaa nihathamani gunavath manussayek.dinen dina dhiyunuvata pathveva!!
godak sthuthee
ව්‍යපාරය සාර්ථක වේවා
කොස්සට ගහන තාඩු ගන්න තියෙන්නෙ කොහෙද
hardweyar wala thiyanawa
මම මාතර අයියෙ මෙ හාඩ්වෙයාර් වල නැනෙ තියෙන තැනක් කියන්න
ලස්සනයි බුදුසරණයි 🙏🙏
කොහු නිෂ්පාදන වලට ලොකු ඉල්ලුමක් තියනවා පිට රටවල
කොස්ස ගන්න තැනක් නැත්ද
Rajangane koheda me .
හරිම හොඳයි මාත් ට්‍රයි කලා
ගොඩක් පින් හොදට කියාදුන්නා අයියේ මම පොලොන්නරුවේ මටත් කියන්නකෝ කොහු ගන්න පුලුවන් තැනක් කියනවනම් ගොඩක් පින් තව ඔයාට පුලුවන්නම් ඔයාගේ නම්බර් එක මට දෙන්නකෝ
0719808183 naleen
ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා,,🙏😍
එක කොස්සක් සැදිමට කොහු කොපමන ඕනෙද පොල් ලෙලි කියක විතර , දල වශයෙන් අයියේ ,
polgedi 4ka 5kawithara ona..
Good luck budusaranai
Oba thumage pehedili kereema etha anargai obata jaya
තෙරුවන් සරණයි මල්ලි ඔයාට. 👍..... ම්නිසුන් අතර මිනිස්සු. 👍
විස්තර දැනගන්න නොම්බරයක් දෙනවද
discription ake thgiyanawa
සුපිරි අයියෙ
Thanks bro
Malling apita no1 kohu aduwata denna puluwan
ලී වර්ගය මොකක්ද (මිට)
Oma wargayak ganna. Thekka . Kohoba. Ona hak
විස්තර දැනගන්න පොන් නමිබරයක් තියෙනවා ද
ඔ ගෙ දි යු නූ සාර් ර ක වෙන් න ඕනේ ත වත වත්තමන්ගෙ හැකියා ව ජී විතයේ ජ ය ග හ න ය ක් ලෙසම මදකින වා න ර කි න් සල්ලි උපයන වට වැඩිය. ත ම න් ගේ මොනවා හරි තියෙන හැ කි යා වෙන් වැඩක් ග න එක වටි න වා බුදු සරණයි අයියේ ඔයාට🎉🎉✨💓🙏🏻🙏🏻🙏🏻💪💪💪🇱🇰☸️😇👍
gosad sthutheee
Good inersent person
Rakiyawal na na kiyala andana ayata wadagath video ekak
Niyami jaya wewa aiye
Obe wyaparaya dinen Dina diunuwewa....
අපිත් ඉදල් කොහු හදනවා 1993 ඉදන්ම තිවන්ක නිශ්පාදන නමින් වෙලදපොලට දානවා
ගොඩක් සතුටුයි ඔබතුමාලාගේ ව්‍යාපාරයේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා......♥️♥️♥️
ඉතා ඔඳයි
Oya wade bima idagena karanna wada ikman okkoma awassiya badu tika lagata aran
Good explanation .tnx
Welcome
Hitha hondha manussayek .jayawewa ❤️
❤️❤️❤️❤️hoda kollak jayawewa❤️❤️❤️🌹🌹🌹
Obage karrmanthya diyunuveva.
කොසු ලක්ෂ 50ක් හැදුවොත් ඔබ දිණුම්
Budusaranai
Super wadak Thank you
Thank you too
Bulath vita kala hunu gala mesa valai kanuvalai hema thenama.🤪ekama dawase video dekama karala tiyenney
Nirlobiwa danuma denawata pin
පට්ට 👍
සමහර ප්‍රදේශවල පැරණි ක්‍රමයක් තිබුණා තහඩු,ඇණ භාවිතා නොකර කොහු ලණු භාවිතා කර කොහු ලීයට කියලා බදින.උත්සාහයක් දරල බලන්න.එය වඩා ආරක්ෂිතයි.
aka tika dawasakin galawenna balanawa
මට මල්ලි ආසයි මෙික පටන් ගන්න කොහු ගන්න ස්ථානය නමිබරේ එවන්නකො 👍👍
අපෙ වීඩියෝ එකක් තියෙනවා කොහු සම්බන්ධයෙන් එතනින් ගන්න පුළුවන්
Kohu dennam
හොද අවන්ක කොල්ලෙක් රහස් නැතුවම කියල දෙනව
ව්‍යාපාර කටයුත්තකට මේ ස්ථානයේ contact no එක ගන්න පුලුවන්ද? මම කොහු මිටවල් නිශ්පාදනය කරනවා
discription ake thiyanawa no aka
Nice
ඔන්න මිනිස්සු
Budu saranai
Niyamai
👍👍
දකුනු පලාතේ මෙම කොසු නිෂ්පාදනය කිරීමට කොහු ලබා ගත හැකි ස්ථානයක් දෙන්න
Ahemanam mama hariyatama danne na. Api Anuradhapura pathtjene. Ochchara dura danne na.
Kohu tiyanawa
අර අවසන් අවස්ථාවෙදී ලී සිට ළග කොහුටික මන්නෙන් කපන එක වැඩි බලයකින් ගහනකොට ලී මිට ටිකක් කැපෙනවා නෙද.සමහර නිශ්පාදන එහෙම වෙලා තියෙනවා...ඒක කොස්ස ඉක්මනින් කැඩී යනවා තවත් එකක් ගනියි කියන විස්වාසෙන් එහෙම කරනවා නෙද....
සමහරු එහෙම කරනවා
Oyage pone no denna puluwanda
Discription ake තියනවා
Cammon rajanganaya
Ok
ඔයා අවංකයි නිහතමානියි
wayabe kollek✌👊👊
Ela kollekne
🙏🙏🙏👍👍👍👍👍👍👍👍
🌹❤👍👍💥
👍👍👍👍👍👍👍
😊❤❤❤❤❤❤b.s
Oba thumage contact number ekak denna puluwanda?
meyage phon nambar aka danna kenek dennako
Discription එකේ දාලා තියෙන්නේ නම්බරේ
ossat.anabrs.akak.hadaganna...
😊❤😊❤😊😊
👍👍👍👍👍👍👍👍👍👍
Discription ake thiyanawa
මාරම අහිංසක හිතේ කුණු නැති මනුස්සයෙක් 💗💗💗💗
ඇත්තටම නිහතමානී හොද මනුස්සයෙක් ..🙏🙏🙏
වර්තමානයේ අපේ ඩොලර් චීනයට කොසු සහ ඉදල් සදහා ඇදී යන අවස්ථාවක නව නිෂ්පාදන රටාවක් හදුන්වා දුන්නාට ප්‍රනාමය බුදු සරනයි ❤ ❤ ❤
අපේ නලීන් සහෝදරයා ගොඩක් නිහතමානී. ජය වේවා.
ගොඩක් ස්තුතියි ඉතාහොද පැහැදාලි කිරිමක්👌👍❤️
ගොඩක් හොඳට කියලා දුන්නා ගොඩක් පිං, මෙහෙම අය ගොඩක් අඩුයි , කතාබහ කරන දෙයින් ඒක හොඳට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්, ලස්සනයි වැඩෙ
හරිම අහිංසක කොල්ලෙක් හිතේ කහටක් නැතිව කියලා දෙනවා ..👍👍
හොද පැහැදිලි කිරීමක්...තෙරුවන් සරනයි ....
වැඩේ හොදයි .හොදට තේරුනා. ලස්සනට කියල දුන්නා,, පොඩි ළමයෙක් බැලුවත් ඒ ළමයටත් කරගන්න පුලුවන් තරමට පැහැදිලියි.. බුදු සරණයි මචං!
කිසිම රහසක් නැතුව අවංකවම කියල දුන්නා ...ගොඩාක් ස්තුතියි...දිනෙන්දිනම දියුණුවේවා...
බුදු සරනයි මල්ලි ඔයා ඇතුළු පව්ලෙ සියලු දෙනාටම යහපත උදා වේවා
ඔයාට ගොඩාක් ස්තුතියි මහත්මයා.නොදන්නා දෙයක් කියලා දුන්නට .මමත් කොස්ස ක් හැදුවා . ඔයාට බුදු සරණයි .
හොඳ ඩිරිය මනුස්සයෙක් ...ඔබට සුබ අනගතයක් වෙවා..!!
තෙරුවන් සරණයි මල්ලි
දන්නා දේ නොසගවා ඉතා
පැහැදිලි ව ......මිනිසුන් අතරට ගෙනාවා .
ජයෙන් ජය....ඔබට ..
මම ඔබ තුමාගේ ඉදල් නිෂ්පාදනය නැරඹුවා මම ඒ ගැන ක්මෙනටිිස් දැමිිිමා.මෙය නරඹන විට මනසට හරිම
නිදහසකින් නරඹන්න ඔන.ඒ නිසා මා
අවවාදයක් දෙන්න කැමතියි මෙිි වැඩසටහනට ගොරහැඩි සංගීත එපා
මනසට හරි අමාරුයි.වැඩසටහනේ
සංගීතය නැති තැන හරි ලස්සනයි.
සංගීතයම අවශ්‍යම නමිි බට නලා වාහනයක් සිහිනිට ඇසෙන්න දැමිිමොත්
අගේයි. මතක තබාගත යුතුයි වැඩෙිිට මුල් තැන දීලා.ජය හා සතුට