යෝශිතව බේරගන්න මහින්ද රාජපක්ෂ පොලිස් ලොක්කන්ට Call කරයි.

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 113

  • @GEMINGSNOTIYA
    @GEMINGSNOTIYA 17 днів тому +17

    ඔයා කියන කතාව සම්පූර්ණ ඇත්ත

  • @SepalaSuramyasiri
    @SepalaSuramyasiri 18 днів тому +42

    මුන්ට අනිවාර්යයෙන්ම දඬුවම් දියයුතුයි එහෙම නොවුනොත් ආන්ඩුව කෙරේ ඇති විස්වාසය බිඳවැටෙනව

  • @ShanthaJayasinghe-u5k
    @ShanthaJayasinghe-u5k 18 днів тому +22

    අනිවාර්යෙන් අනුර සහෝදරයා ජනතාව පැත්තේ හිටගන්න ඕනේ එහෙම නැතිවුනොත් මාලිමාව රජයගැන ජනතා විස්වාස නැති වෙනවා (ජනතාවගේ බලාපොරොත්තු නැති කරන්න එපා ) 👊🏻👊🏻👊🏻

  • @ranjithchandrasekara-k6x
    @ranjithchandrasekara-k6x 18 днів тому +18

    දැන් කලයුතු වන්නේ වගකියයුතු රාජ්‍ය නිලධාරින් සම්බන්ධව රාජ්‍යකොමිසමක් පත් කිරිමයි.

  • @gihansamarakoon
    @gihansamarakoon 18 днів тому +61

    ඒ නිලධාරීන්ව ඉස්සලාම මාරු කරවන්න නැතිනම් කවදාවත් සාධාරණයක් බලාපොරොත්තුවෙන්න බැහැ .එතකොට ජනතාව රජයට වැරදි කියන්නෙ .ඒක නැති කරන්න 😢😢😢😢😢😢

  • @SanathRathnayake-iv5tx
    @SanathRathnayake-iv5tx 18 днів тому +49

    රටක් කාලකන්නි කල කාලකන්නි යෙක් ගේ පුතාට විතරක් ඇයි එහෙම
    ඔය කාලකන්නි කරයොන්ට උපරිම දඩුවම් දෙනකල් අපි බලාගෙන ඉන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому +1

      හරියටම හරි 💯✅ 💯✅💯✅

    • @dhanasekarapallehage2347
      @dhanasekarapallehage2347 17 днів тому

      77 bandaranayaka mathiniyatath oya vidihatama JR RAJAYE AWANKA udawkarapu sathgunawath mahaththuru oya vidihatama chodana kala...
      IMPORTENT;
      MAHINDA RAJAPAKSA KALA NARAKAMA DEYA PRABAKARAN MAHATHAYA ATHULU PIRISA VINASA KARAPU EKA...
      NATHNAM OHUGENUTH UDAW ARAGENA UTHURA DAKUNA ATHULU MULU LANKAWAMA DIUNU KARANNA JANADIPATHITHUMATA UDAW KARANAWA NIYATAHI...
      THERUWAN SARARANAI.....

  • @Rosakatu304
    @Rosakatu304 17 днів тому +8

    අනුරට කල්ප ගණනාවක් රට පාලනය කරන්න දීම වටී.

  • @koekloeren3797
    @koekloeren3797 17 днів тому +18

    ඇයි බං ගූමල් බේබි කකුස්සි කටෙන් කියවන්නේ පුලුවන් නම් ඔප්පු කරන්න කියලා,, මයින මොකටද රට වටේ පොලිසිය උන් ලග දන වදින්නේ ,,

  • @bandarajayathilaka9795
    @bandarajayathilaka9795 18 днів тому +18

    ජනාධිපති තුමනි කාගේ බලපෑම් ආවත් කවුරු කෝල් හෝරා කාපු ඔවුන්ට නීතිය අකුරට කරන්න ඔබ තුමා අපි බලයට ගෙනාවේ හොරා කාපු දේශපාලුවෝ රකින්න නොවෙයි අපගේ රටේ ජනතාවගේ හොරා කාපු ඔවුන් හට තරා තිරමක් නොබලා මොකා උවත් කමක් නෑ නීතිය අකුරට කරන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @RanjithGunatilleke-y4w
    @RanjithGunatilleke-y4w 18 днів тому +43

    මහින්ද කියන්නේ අවලංගු කාසියක් ඒවා දැන් හරියන්නේ නැහැ. අපි කාටත් සිහින මැවිය හැකිය. නමුත් දැන් යතාර්ථය වෙන එකක් මේ රට මහින්දගෙනුයි ඕකගේ හෙන්චය්යන්ගෙනුය් සදා කාලයට බේරාගත යුතුයි. එහෙම නොකලොත් අපි ඉන්නවටත් වැඩිය පහලට වැටේවි මාලිමාවට ජයවේවා ❤️

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d 18 днів тому

      මහින්දගේ චක් ගොලයො තාම ඉන්නවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 17 днів тому +1

      💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰 🇩🇪

  • @koekloeren3797
    @koekloeren3797 17 днів тому +10

    අසුචිපක්ෂල කල්දේරම් ගිලින කනතුරැ බලා ඉන්නවා

  • @banduvijayamanne5503
    @banduvijayamanne5503 18 днів тому +34

    මේවා සිදුවනතුරැ ෂුවර් නැහැ ,ජනපති soft වැඩිද මන්දා ,නිලධාරි එයාලට ඕන විදියට කරය්

  • @Lily-d6s2w
    @Lily-d6s2w 18 днів тому +22

    දේවශාපේ අනිවාර්යයෙන් ලැබෙනවා

    • @faizthaha
      @faizthaha 17 днів тому

      Divine Punishment !!!

  • @dayanandakannangara463
    @dayanandakannangara463 17 днів тому +3

    රාජපක්ෂ ගෙරියන්ගේ කෝල් වලට ඇහුම්කම් දෙන රජයේ නිලදාරීන් පිළිබදව ආනන්ද විජේපාල ඇමති තුමා දැඩි ක්‍රියාමාර්ග ගතයුතුය

  • @percywick7005
    @percywick7005 17 днів тому +11

    මොකාටද දැන් මයිනා කතා කරලා තියෙන්නේ නම දාන්න උගේ

  • @p.m.lakshman5287
    @p.m.lakshman5287 18 днів тому +18

    බලයක් නැතුවත් බලපෑම් කරනවනමි, බලය තිබුන කාලෙ කොහොම කරන්න ඇතිද?

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 18 днів тому +12

    පරිපාලනයෙ ඉන්න ලොක්කො ඔක්කොම පොහොට්ටුවෙ තමයි.

  • @dondasanayake4726
    @dondasanayake4726 18 днів тому +17

    President Sir
    Never allow these Rajapaksha robbers to get eased or released

    • @faizthaha
      @faizthaha 17 днів тому

      Otherwise people don't have any trust on Npp !!!

  • @faizthaha
    @faizthaha 17 днів тому +7

    MUST PUT "MAINA" ( Mahindeya) TO PRISON !!!!

  • @BertramKad-r6q
    @BertramKad-r6q 18 днів тому +5

    We must keep eye on Rajapakse"s Henchmen including Police and Army officers too, Jsyawewa People's Strongest Government.

  • @r.s.g.5106
    @r.s.g.5106 17 днів тому +7

    ඕක මහින්දගේ පුරුද්ද😂

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 18 днів тому +10

    මේක බයානක දෙයක්... මෙහෙම උනොත් ඔක්කොම අච්චාරු කරලා. බේරිලා.. අවසානේ අයෙත් ජිවිතය පාවා අහිම් වෙන්නේ අපේ නීති ගරුක ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න යන උතුම් පුරුෂ යන්ගේ නොවේ ද?? මතකද යහපාලානේ මයිත්‍රී සහ හොර රනිල් නිසා එතුමන්ලාට සිදු උණු මහා අපරාද??

  • @kumarih4092
    @kumarih4092 18 днів тому +11

    අසරණ මිනිස්සුන්ට hal dasiya පනහකට owa paw කර්මය යට ගහන්න baha

  • @gunarathnagm5546
    @gunarathnagm5546 18 днів тому +8

    දෙවියනේ දැන් පොලිසිය ඇතුලෙන් තවදුරටත් රාජපක්ෂවාදී චෞර වලල්ල ක්‍රියාත්මක වෙනවද.එහෙම නම් අපි අපේක්ෂා කරන සිස්ටම් චේනිජ් එක, CLEAN srilanka ක්‍රියාත්මක කරන්නේ කොහොමද.රාජපක්ෂ චෞර වලල්ලක් හදාගෙන තමයි රටට සුද්දෙ දුන්නෙ.මර්මස්ථානවලට වලං හෝදන චෞරයන් හැම තැනටම පත්කළා.පොලීසි ඇතුලු සියලුම ආරක්ෂක අංශ දේශපාපාලන යට කරල ඒ ආයතනවලට තිබූ කීර්තිනාමය තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මුලුමනින්ම විනාශ කලා.ආගඹ විනාශ කලා.මත්ද්‍රව්‍ය උවදුර පාසැල් ළමුන් දක්වාම ව්‍යාප්ත කලා.මත්ද්‍රව්‍යවලට බලපත් දෙන මට්ටමටම ජන මනස ඒ කෙරෙහි බැද තැබුව.මේ පිලිබදව සොයා බලා පක්ෂග්‍රාහීව කටයුතු කරන චෞර නිලධාරීන් වහාම එයින් ඉවත් කර මධ්‍යස්ථ නිලධාරීන් පත්කල යුතු නැද්ද

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 17 днів тому

    බලය තිබෙන කාලයේ රටේ අධිකරණ ආයතන තමන්ගේ පුද්ගලික උවමනාවලට මෙහෙය වූ ආකාරයට තවදුරටත් මෙහෙය වීමට උත්සාහ කිරීම නිර්ලජ්ජිත ක්‍රියාවක් මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍යයට කරන අයුතු බලපෑමක් .

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 17 днів тому

    පොලිසියෙ ඉන්න රාජපක්ශ ගැත්තරයො ගැන සැලකිලිමත්වීම වැදගත්.කාංතා නිලදාරියන් ගොඩක් දෙනෙක් අවංක සේවයක් කරනව කියල හිතෙනව.ඒ වගේම රට යවන්න සල්ලි ගත්ත කාංතාවො ලෝක අන්ඩපාලු ගෑනු ඉන්නව.

  • @donj.christy2308
    @donj.christy2308 16 днів тому

    අපිට දැන් තෙරෙනවා අනූරත් උන්ට ඉඩදිලා ඉන්නෙ කියලා
    ඔය වෙන විදිහට අපිට හිතෙනවා.....
    ඇයි උන්ව හිරෙට දාන එක කල් අරින්නෙ 😢😢😢

  • @mangalawijekularatna3114
    @mangalawijekularatna3114 18 днів тому +5

    It is high time to transfer these corrupt Rajapaksha police officers to remote places to conduct a proper investigation
    If our president does not take action to transfer,people will
    Have no faith in president Anura,people expect this change of police officers

  • @anojajayawardana2181
    @anojajayawardana2181 17 днів тому

    Yes. Well ssid It should be ......

  • @pererafrank6470
    @pererafrank6470 17 днів тому +3

    අනුර කුමාර ටත් ඕනා ඒ මහින්ද පොලිස් ලොක්කෝ එහෙම ම තියාගෙන ඉන්න ලු 😂😂😂😂

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 17 днів тому +1

      එහෙම ද? කවුද ඔයාට කීවේ???😂

    • @channabuwanaka5885
      @channabuwanaka5885 17 днів тому

      බුකියෙ හැමිනෙන්නෙ නැතුව අනුරට ගිහිල්ල කියන්න.

    • @mirzahashim5177
      @mirzahashim5177 16 днів тому

      Police lokko paga ganbawa

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 17 днів тому +2

    තුනෙන් දෙකක බලයක් දුන්නෙ ඔය වගේ එවුන් එලෝල හරි වැඩේ කරන්න මිසක් බයිල ගහන්න නෙවෙයි

  • @Senakasoyza
    @Senakasoyza 16 днів тому

    නිලධාරින්ගේ හොරකම් හොයන්න රහස් ආයතනයක් ස්ථාපිත කලයුතුය

  • @wijekotta
    @wijekotta 17 днів тому +3

    tough luck for Rajapakses. Under President Anura law is applied equally to all

  • @JayawardhanaNandasiri
    @JayawardhanaNandasiri 18 днів тому +6

    කියන්නෙ ඇත්ත හිරේ යවන්නම ඔින ඒත් ඇයි මූන හංගගෙන කතාකරන්නෙ කොන්දක් නැද්ද

  • @tkyaheya
    @tkyaheya 17 днів тому +1

    The government must declare zero tolerance for corruption, ensure fair investigations, and prioritize the rule of law to rebuild public trust. Justice must be restored, and no one should be above the law.

  • @kudamanike1443
    @kudamanike1443 17 днів тому

    මෙ වෙලාවෙි කවුරුත් නිතිය කරයි,එයාට එ පාරාවලල්ල එනවා සිකුරු යි

  • @MJ-vi4ku
    @MJ-vi4ku 17 днів тому

    අදාළ කාරණාව කියන්නෙ නැතුව වටේ යනව. අහන්නත් එපා වෙනව

  • @ramyakw5166
    @ramyakw5166 17 днів тому +1

    ක්ලීන් ශ්‍රී ලංකා කියාගෙන ඇවිත් අධික ශබ්දයෙන් යූතූ අධික පරිසර දූෂණය ඇති වාහන ගෙන්වලා දිලිඳන් බවට පත්වී සිටින රටේ බහුතර සිංහල ජනතාව තව තවත් බිමට වට්ටලා පාගා දමන්නද. භදන්නෙ...?

  • @thissaveerakon6240
    @thissaveerakon6240 18 днів тому +2

    Oba 100 %k attha kathawa 😂😂😂😂Malimawata jaya jaya jaya

  • @jagathwickramasuriya9829
    @jagathwickramasuriya9829 18 днів тому +2

    👍👍👍

  • @SamindaVithanage-z9y
    @SamindaVithanage-z9y 18 днів тому +4

    මහත්තයෝ අපි වගේ පොඩි මිනිස්සුන්ට වෙන අසාධාරණ ගැන කතාකරන්න කතාකරන්න කිසිම කෙනෙක් නෑ

  • @Rosakatu304
    @Rosakatu304 17 днів тому +2

    වැරදිකලා කියන එක පිලිගන්න නිසා තමයි මෙච්චර දගලන්නෙ.මොනවා වුනත් පූතා නිසා ඇත්ත කැක්කුම තියන පියෙක් ලංකාව තුළ ඉන්නවා කියන එක රටටම ආඩම්බරයක්.
    කොරෝනා හි දවස් 20 සෙ නොදරුවාගෙ සිරුර පුච්චන කොට ඒ දරුවා ගේ පියා කොහොම දගලලා ඇද්ද?

  • @wtanura
    @wtanura 17 днів тому

    යෝෂිත CID එකට ගියේ ගෙදර යනවා වගේ.ලෝයර් කෙනෙක්වත් අරන් ගියේ නෑ

  • @weenasamanmali5698
    @weenasamanmali5698 17 днів тому

    මයිනා දන්නේ නැතුවා වෙන්න ඕන දැන් පාලනය කරන්නේ අනුර කියලා

  • @inokakuda7621
    @inokakuda7621 18 днів тому +7

    Mahindaya hora😂😂😂

  • @RMN512
    @RMN512 16 днів тому

    රනිල්ගෙ ගොට්ටෙක් තමයි කොළඹ DIG මුන් එක්ක නව පොලිස්පති තුමාට පරෙස්සමෙන් වැඩ කරන්න වෙයි

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 18 днів тому +2

    Ana mahathuo anura sirta keyanna ikmanatama jara horu hatikara ikmanatama kotu karalla danda keyandako panawa nada munga sadda obatuma nam supirimai supirimai supirimai supirimai Top grade Top grade Top grade

  • @thissaveerakon6240
    @thissaveerakon6240 18 днів тому +4

    Mun hama ekagema andu kadala awurudu 50 k hire danna ona
    .. 😂😂😂😂😂😂Malimawata jaya jaya jaya

  • @Tharadee123
    @Tharadee123 18 днів тому +2

    Playback speed 1.5* ideal for watching this vd

  • @Rajini-d7y
    @Rajini-d7y 17 днів тому

    යාපාලනයෙන් දුන්න දස වද අපිට හොඳට උරුපුරුදුයි මල්ලී උන්ට බැරි වෙච්ච දේ මුන්ට කරන්ඩ පුළුවන්ද ඕනම ගැටයක් දාපල්ලා මයිනා මම ඉන්නවා ඔය ඕනම ගැටයක් ලියන්න ගැටේ ලියන්න මට උදව් කළේ නැත්තං ඔක්කොමගේ පයිල් මගේ ගාව තියෙනවා පරිස්සමින් ඉටපල්ලා මීට ආදරණීය මයිනා

    • @Rajini-d7y
      @Rajini-d7y 16 днів тому

      අනිවාර්යෙන්ම මේ ගැටයෙන් ගැලවිලා ලිස්සල යන එක යනවාමයි ඒම ගියොත් ආණ්ඩුව කෙරෙහි තියෙන විශ්වාසය පලුදු වීමට ඉඩකඩ හැත අධිකරණය සාධාරණයි රජයක් විසින් ගන්න ඕන තීන්දු තීරණ අකුරටම කරානම් ඔය එකෙක්ටවත් ලිස්සලා යන්න බැරිවේවි

  • @timuthumalahewawalgamage2194
    @timuthumalahewawalgamage2194 17 днів тому

    Sakkiliya 😮😮

  • @donj.christy2308
    @donj.christy2308 16 днів тому

    ඉතින් බං මොනවද බල බලා ඉන්නෙ ඕකලා දැන් දන්නවානෙ කවූද කියලා උබලා කලබලනොවි බලාගෙන ඉදපල්ලා උන් උන්ගෙ වැඩ ඔක්කොම කරගෙනයයි 😂😂😂
    අපිට දැන් ටික ටික තෙරෙනවා මොනවද වෙන්නෙ කියලා අපිව කලකිරවන්න එපා 😢😢😢😢😢

  • @dondasanayake4726
    @dondasanayake4726 18 днів тому +3

    All Rajapaksha robbers are red handed .
    There s no reason for those robbers to release from law and order

  • @push8367
    @push8367 17 днів тому +1

    Who has more power Anura President or police. Munta makabas karadannama oni. Janathawaga. Salli awabavitha ha sorakan kalata.

  • @donj.christy2308
    @donj.christy2308 16 днів тому

    අපි ඔය වෙන දෙවල් අහන්න නෙමෙයි 159අරගෙනදූන්නෙ අපිට comment ලිය ලියා කෑගහගහා ඉන්නබෑ...
    අපි පත්කරගෙන ඔහොම කෑගගහා කියන්නත් වෙලාද දැන් තියෙන්නෙ මොකක්ද මෙකෙ තෙරුම
    ඇයියකො 😢😮😮😮

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 18 днів тому +1

    No influence over State power, constitution assay.

  • @sebastiangeorge9837
    @sebastiangeorge9837 18 днів тому

    It is impossible of system changes.

  • @LassanaGreatlife
    @LassanaGreatlife 17 днів тому

    Munta dennata ona daduwam denna ona! Mama inne Mun badanagara hospital eke lagee da kiyala! Habai ithin police lokko bias unoth ethin eyata yanna wenawa!

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 17 днів тому

    Niweradi nam bhayawiyayutu nehene..
    Mewani kriyawalinma weradikaruwan bawata hendinweemak...

  • @pandukadesilva4420
    @pandukadesilva4420 17 днів тому

    Neethiya kriyathmaka kalauthui h🎉ama purawasiyektama

  • @Dipi.j
    @Dipi.j 18 днів тому +2

    Mahindawa cid ekata gennanne nedda? Eya nisane puththu tikath horakan karanda patan ganna eththe?enisa okkotama Kalinin gennala prashna kala uththe mahindawai. Eya sampoorna weradikaru.

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 18 днів тому +3

    Oya hariyatama Hari muntanam danduwa ma Loka na nada rata ma taram winasa karala munga tawama garawilla kohomada cola nil unta ayanam ma lankawa chanda namai

  • @malaneethuduhena3285
    @malaneethuduhena3285 18 днів тому +1

    Rate vasanavata oya siriliya ammandita thava daruvo nohitiye.saho

  • @JagathSome
    @JagathSome 17 днів тому

    Ahema niladari criyathmak wenawa nam a niladarinwa gedarama thama yawanda ona.

  • @ChandraKeerthiHapuarachchi
    @ChandraKeerthiHapuarachchi 18 днів тому +2

    Rajapaksha police kaarayo gedara yawanna. 1:35

  • @t.santha7202
    @t.santha7202 18 днів тому

    Call vitharak nemei sallith visikarai Balaya nethinisa. Kattiya lebunama Arun onadeyak karai

  • @buddhika6819
    @buddhika6819 18 днів тому +4

    oya naaki mainata kade yana ewunwath athulata danna one

  • @ledCreation-k2i
    @ledCreation-k2i 16 днів тому

    Hemooma minissu asawen balagena inna maathruka hoyagena mokak hari tikak kiyala vies gannawa hire yai balagena hitapiyaw dan nan epa wela thiyenne dan maasa kiihak giyada

  • @keerthiwijeratne4682
    @keerthiwijeratne4682 16 днів тому

    Deasa palan gaththo a a ayathana walen alawanna.

  • @PromoteInternationalTrad-if2rx
    @PromoteInternationalTrad-if2rx 17 днів тому +2

    මේ සියල්ල බොරු. අනුරට ද අවසර ඇත

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 17 днів тому

    Essellama kelenna one oya neladarenta. Owa oi monawada hamadama keyawa, keyawa enne. Karanne na oi anura karanne na. Anurata pana na. Thawa teka dawasak yanakota mun anurage puketh arenawa. Maruwak de ganna konda pana nane ban.hamadama neladarenta dos keya, keya, ennawa. Yako 3/2 wadeya dunna neda. Dan masa 3 geya. Monawada kore ban. Mendes karaya vetharak athulata damma. hamadama neladarenge adonawa. Kaiyai pada gadai vetharai anurage theyenne. Yako dan menessu hena wenawa ban.

  • @ChandrasiriMahadurugedara
    @ChandrasiriMahadurugedara 17 днів тому

    ඔයා මුණ පෙන්නන්ඩ අමාරුයි වගේ නේද මොනවා කීවත් වැඩක් නැහැ මුණ පෙන්නලා video එක දන්න එක වැදගත්

  • @Nilukarajapaksha-g4q
    @Nilukarajapaksha-g4q 17 днів тому

    Me Mahinda bala Anita Vin as a KANU Dan athi

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 17 днів тому +4

    ඔයාගේ videos බලන්න බෑ. මුණක් නැද්ද

  • @NimalMadawala-p9k
    @NimalMadawala-p9k 18 днів тому

    thamuntath konda pana nahane muna pynnanna ai oya tha ran baya

  • @ledCreation-k2i
    @ledCreation-k2i 16 днів тому

    Sudu van ekkin ussai kiyala bayatada bellen uda wahagena pacha kelinne

  • @enokaprasadhi9977
    @enokaprasadhi9977 17 днів тому

    issella muhuna pennala hitiyanam thamai hoda kondak tiyana pirimeyek wage

  • @AjithJayawardene-y2p
    @AjithJayawardene-y2p 17 днів тому

    Ko moona, Ei baya.

  • @marzookshahabdeen6155
    @marzookshahabdeen6155 17 днів тому

    Munta Heragedara Kema Kawannata Orney.

  • @edgarsenadeera3612
    @edgarsenadeera3612 18 днів тому

    Munta thavama lagga naa.

  • @gaminggodyt2807
    @gaminggodyt2807 18 днів тому

    Ai oya muna sagava katha karanne

  • @JayanthiDiddanayaka
    @JayanthiDiddanayaka 18 днів тому

    Katha karana kenage muhina pennsnne naththe ai bayada

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 18 днів тому

      Horu,,allanna,,wada,,hareyata,,karanna,,nahnam,,ehalaputuwalata,,aluhan,,pahvema,,damu,,habai,,hehagana,,baluwadakaranna,,apa,,Ganna,,duppah,,mahagana,,Badu,,mudalbawa

  • @pkpperera5161
    @pkpperera5161 18 днів тому +3

    RAJAPKSAGE. PMPEYO. KEPADENEK. ENNAWA. POLICE YE. EAHLA. STANAWALA. UNN. ELWANKAN. RAJPKSALTA. DADUWAM. DENWA. BORU ,

  • @ledCreation-k2i
    @ledCreation-k2i 16 днів тому

    Umbawa hire daai boru kiya kiya vies gannawata muuna pennan nethuwa

  • @janfernando9834
    @janfernando9834 11 днів тому

    Are you a true reporter or a fake? Why are you not showing your darn face?😂

  • @TharangaKalukapuge
    @TharangaKalukapuge 18 днів тому +1

    Muna pennapan bn