ගුවනින් එන මාරයා - Pteranodon longiceps | Sinhala Video

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 46

  • @dinandakshina6704
    @dinandakshina6704 3 роки тому +2

    Me sathawa hoya hoya hitiye

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +2

      එහෙනම් හරිම වෙලාවට නේද මම වීඩියෝ එක අරගෙන ඇවිත් තියෙන්නෙ 😃

    • @dinandakshina6704
      @dinandakshina6704 3 роки тому +1

      Ow ow ayye

  • @whitedevil1868
    @whitedevil1868 3 роки тому +2

    ආසම මාතෘකාවක්🙂

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      එහෙනම් අනිවාර්යෙන් ගවේෂණ චැනල් එකේ වීඩියෝ වලට චමත් ගොඩක් කැමති වෙයි.

    • @whitedevil1868
      @whitedevil1868 3 роки тому +1

      @@Gaweshana ඔව් මන් අලුතෙන් මේ chanel එකට ආවෙ.ගොඩක් ඔයාගෙ වීඩියෝ වටිනවා.මන් ඔක්කොම වගේ බැලුවා.ඔබතුමා ගොඩක් මහන්සිවෙලා තියෙනවා ඒවට.

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      ස්තූතියි Chamath, මම ගොඩක් කැමැත්තෙන් මේ වීඩියෝ හදන්නෙ. වීඩියේ බලන අයටත් ආසාවෙන් බලන්න පුළුවන් විදිහට වීඩියෝ හදන්න මහන්සි වෙන්නෙ ඒ නිසයි. 😀

  • @alwissteelengineeringworks6997
    @alwissteelengineeringworks6997 3 роки тому +1

    Good video old the best

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      Thank you for your wish Kumara. More interesting videos are coming soon.

  • @user-lunalight-10
    @user-lunalight-10 3 роки тому +2

    අහම්බෙන් තමා මේ channel එක දැක්කේ. ආසම මාතෘකාවක් තමා. 😊😊😊😊😊
    Vedio එක super 💖💖💖💖

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +3

      Thank you Kavi! මේ මාතෘකාවට අදාල සෑහෙන තොරතුරු අපේ වීඩියෝ වලින් දැනගන්න පුළුවන් වෙයි. දිගටම ගවේෂණ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න.

  • @DumiduThiksara
    @DumiduThiksara 3 роки тому +2

    T Rex ගැන ඕනේ

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      ඉදිරියෙදි අනිවාර්යෙන් ගේන්නම්

    • @Gaweshana
      @Gaweshana  3 роки тому

      ඔන්න Dumidu මම පොරොන්දු වුනා වගේම ඔයාගෙ ඉල්ලීම ඉටු කලා. T Rex ගැන වීඩියෝව බලල අදහස් කියන්න. ua-cam.com/video/s-UR1ZBt45Y/v-deo.html

  • @adeeshaadikari-jg5nr
    @adeeshaadikari-jg5nr Рік тому

    මම ඩයිනෝසරයන් ගැන හොයන කෙනෙක් 👍මම ආසම channel එක❤

    • @Gaweshana
      @Gaweshana  Рік тому

      එහෙනම් ගවේෂණ චැනල් එකට සාදරයෙන් පිලිගන්නව. දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න. ගොඩක් තොරතුරු දැනගන්න පුලුවන් වෙයි.

  • @dinandakshina6704
    @dinandakshina6704 3 роки тому +1

    Maru ayye

    • @Gaweshana
      @Gaweshana  3 роки тому

      ස්තූතියි!

  • @whitedevil1868
    @whitedevil1868 3 роки тому +2

    ක්වැට්සල්කෝට්ලස් නේද විශාලම පියාඹන උරගයා

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      ඔව්, Pteranodon ඊට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩායි.

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 3 роки тому +3

    නියම video එකක්.
    මමත් ඩයිනෝසරයන් ගැන හැමදාම විස්තර හොයන කෙනෙක්.

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +3

      එහෙනම් හරිම චැනල් එකට ඇවිත් ඉන්නෙ යාළුව. ඉදිරියෙදි මේ චැනල් එකෙන් ප්‍රාග් ඓතිහාසික සතුන් ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මගේ දැනුම ඔයාල එක්ක බෙදා ගන්න ලැබෙන එක සතුටක්.

    • @Bumblebee-lm9xw
      @Bumblebee-lm9xw 3 роки тому +2

      @@Gaweshana මටත් හරිම සතුටුයි. මමත් channel එකක් පටන් ගත්තා ඩයිනෝසරයන් ගැන විස්තර කියලා දෙන.

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +2

      ගොඩක් හොඳයි. මොකක්ද channel එකේ නම? මිනිස්සුන්ගෙ දැනුමට දෙයක් දෙන චැනල් වලට මම ගොඩක් කැමතියි. All the best!

    • @Bumblebee-lm9xw
      @Bumblebee-lm9xw 3 роки тому +1

      @@Gaweshana ගොඩක් ස්තුතියි. BUMBLEBEE තමයි youtube channel එකේ නම.

  • @Superman-bk4dg
    @Superman-bk4dg 3 роки тому +2

    Aiye pliosaurus ge video ekak denna please🙏

    • @DESAyt3
      @DESAyt3 3 роки тому +1

      Ow math asai pliosaurus ta

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      එහෙනම් Pliosaurus ගැන වීඩියෝ බලන්න සූදානම් වෙලා දිගටම ගවේෂණ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න. 🙂

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      මේ චැනල් එකෙන් මම ඔයාලගෙ ඉල්ලීම් අනිවාර්යෙන් ඉටු කරනව. Pliosaurus ගැන වීඩියෝ ඉදිරියෙදි ගේන්නම් මල්ලි. 🙌

    • @DESAyt3
      @DESAyt3 3 роки тому +1

      @@Gaweshana thanks

    • @DESAyt3
      @DESAyt3 3 роки тому +1

      Lagadima pliosaurus gana video ekak ei kiyala mama hithanawa👍

  • @ruchiranadun104
    @ruchiranadun104 3 роки тому +1

    Suchomimus ගැන ඕනේ .

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      අනිවාර්යෙන් ගේනව. ටික දවසක් ඉවසමු Nissanka

    • @Gaweshana
      @Gaweshana  2 роки тому

      ඔන්න ඔයාගෙ ඉල්ලීමත් ඉටු කලා. පොරොන්දු වුනා වගේම Suchomimus ගැන වීඩියෝ එක අරන් ආව Nissanka. ua-cam.com/video/8wCTSfbZguQ/v-deo.html

  • @wishwamargaya8503
    @wishwamargaya8503 2 роки тому +1

    මම ඩයිනෝසරයන් පිලිබඳව හැමදාම ගොඩක් තොරතුරු හොයන කෙනෙක් ❤️ ඒක නිසා මේ වීඩියෝ එක ගොඩක්ම වැදගත් ❤️ මමත් UA-cam Channel එකක් කරනවා අනිත් අයට ඩයිනෝසරයන් පිලිබඳව දැනුම ලබා දෙන්න ❤️

    • @Gaweshana
      @Gaweshana  2 роки тому +1

      එහෙනම් ගවේෂණ චැනල් එකෙන් ගොඩක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි. හැමෝටම දැනුම බෙදා දීමේ අරමුනෙන් චැනල් එකක් කරන එක ගොඩක් හොඳයි. ගවේෂණ චැනල් එක කරන මමත් ඔයාගෙ චැනල් එක සාර්ථක වෙන්න කියල සුබ පතනවා.

    • @wishwamargaya8503
      @wishwamargaya8503 2 роки тому +1

      ගොඩක්ම ස්තූතියි 💕 ඔයාගෙත් චැනල් එක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💕

  • @wishwakumara534
    @wishwakumara534 3 роки тому

    Makaru ganath video ekak oni please

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +1

      video akak gannam Wishwa

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 3 роки тому +3

    ඩයිනෝසරයන්ගේ ⁣යුගයේ සිටි ක්ෂීරපායි සතුන් ගැනත් video එකක් ඕනෙ.

    • @Gaweshana
      @Gaweshana  3 роки тому +3

      ඉදිරියෙදි බලාපොරොත්තුවෙන් ඉන්න.

  • @newtonra4337
    @newtonra4337 2 роки тому

    තවත් පිහාටු තියෙන ඩයිනෝසර පක්ෂින් ඉන්නවා නේද

    • @Gaweshana
      @Gaweshana  2 роки тому

      ඉන්නව. එයාල ගැන වීඩියෝ ඉස්සරහට අරන් එන්නම්

  • @devikaranasingha9655
    @devikaranasingha9655 3 роки тому

    එයාලා දැන් ඉන්නවාද?

    • @Gaweshana
      @Gaweshana  3 роки тому

      එයාල දැන් නෑ Devika. ඒ සත්තු ජීවත් වුනේ මීට වසර මිලියන 84.5 කට කලින්. ඒ සතුන් දැන් සම්පූර්ණයෙන්ම වඳවෙලා ගිහිල්ල.