පාසල් ප්‍රේමයට මොකද වුනේ ? | Rangoli 2023 New Movie Explanation in Sinhala | Movie Review Ruu Cinema

Поділитися
Вставка

КОМЕНТАРІ • 232

  • @යමංරවුමක්
    @යමංරවුමක් Рік тому +364

    අපේ පාසල් ප්‍රෙමයට අවුරැදු 15 මේ වෙද්දි.අපි තාමත් ඒ වගෙම රණ්ඩුවෙවි යාලුවෙවි ආදරෙන්.ජිවන ගමන යනවා හරි ලස්සනට.❤

    • @Nikyyy_uuu
      @Nikyyy_uuu Рік тому +30

      මාත් ඔය තැනට එනවා..මන් ආසම ඔයාලා වගේ අවංක හදවත් වලට... හැමදාම එකට ඉන්න ලැබේවා!!!🥺❤️🫀

    • @roshlRoges_122
      @roshlRoges_122 Рік тому +40

      අහන්නත් සතුටුයි පාසල් ප්‍රේමයක් දිනන එක❤ මගේ පාසල් ප්‍රේමයට අවුරුදු, 6යි... අපි දෙන්නටත් ජිවිතේ එකටම යන්න ලැබෙන්න කියලා මං හැමදාම පාර්තනා කරනවා..❤ ඔයාලා වගේ අපි වගේ අවංක හිත් අශිර්වාදයක් ❤

    • @isurinimna1707
      @isurinimna1707 Рік тому +1

      🥺 අනේ හරිම ලස්සනයි ❤

    • @MalithLakshan-fw9cz
      @MalithLakshan-fw9cz Рік тому +15

      0/ L ලියලත් පාසල් ප්‍රේමයක් නැති මම😅

    • @JayanthaKumara-wx2hu
      @JayanthaKumara-wx2hu Рік тому +1

      ❤😊

  • @roshlRoges_122
    @roshlRoges_122 Рік тому +150

    මගේ පාසල් ප්‍රේමය තාම තියේ..අපි දෙන්නගේ ආදරේට අවුරුදු 6ක් වෙනවා.. එයාගෙත් මගෙත් පලවෙනි ආදරේ මේක.. ඒ වගෙම ඒක අපි දෙන්නගේ අවසාන ආදරෙත් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤🥺! NK❤ අවංක හිත් අශිර්වාදයක් ❤

  • @Sanduni_Ariyawansha
    @Sanduni_Ariyawansha Рік тому +99

    පාසල් ප්‍රේමයට වඩා මම නම් දැක්කේ ගෙදර අය අපිට උගන්නන්න දුක්විදින විදිය 😫❤️‍🩹

    • @ireshadilshani4151
      @ireshadilshani4151 Рік тому +2

      දැක්කට වැඩක්නැ ඒක තෙරුම් අරන් ඉගෙන ගෙන නැත්තම්

    • @barneycasting8331
      @barneycasting8331 Рік тому

      ඒක ලංකාවේ තරගකාරී අධ්‍යපන ක්‍රමයේ වරදක්! ඔයාල exam පාස් වුනේ නැති නම් අධ්‍යපනය තුලින් ඉදිරියට යන්න බැහැ

    • @OshinivindieeyaVindieeya
      @OshinivindieeyaVindieeya 10 місяців тому

      Eka aththa😢

  • @roshanathula8478
    @roshanathula8478 Рік тому +25

    අපි පාසල් ගියේ ලව් කරන්න නෙමේ... අනික අපේ පන්ති වල හිටිය එහෙම ගොන් ගස්. උන් පාසල් කාලෙ ඉවර වෙලා ජොබ් කරනකොට ඒ ඒ තැන් වල උන් එක්ක යාලු වෙලා කසාදත් බැදල දැන්...😂😂.. පාසල් කාලෙවත් ලව් එකක් තිබ්බෙ නැති මම පලවෙනියටම ජොබ් එකකට යද්දි කෙල්ලෙක්ට දීපු නම්බර් එකකින් ආපු කෝල් එකකින් පටන් ගත්ත ආදරේට දැන් අවුරුදු 13ක්. තාම ඒ ආදරේ එහෙමමයි... උබ බන් බොලම් තමුසෙ කියලවත් මේ අවුරුදු ගානටම කියල නෑ තාම... ❤

  • @maduwanthienadi
    @maduwanthienadi Рік тому +74

    අවුරුදු 10ක ලස්සන පාසල් ප්‍රේමයක් මටත් තිබුණා. පාසල් කාලේ ආදරේ කරත් අපි දෙන්නම දැන් හොද තැනක ඉන්නවා. නමුත් අපිට අපේ වෙන්න බැරි වුණා. දෙමාපියන්ගෙ සතුට වෙනුවෙන් ආදරේ හංගන් දෙපැත්තකට වෙන්න වුණා. ඒ ආදරේට තාමත් ආදරෙයි. ❤

  • @Nikyyy_uuu
    @Nikyyy_uuu Рік тому +124

    මගේ පාසල් ප්‍රේමය තාම තියේ..අවුරුදු 5යි..දෙන්නාගෙම පළමු ආදරය මේක.. අපි දෙන්නම එක පංතියේ.. හරි සතුටින් අපි ඉන්නවා🤍😙🫀

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 Рік тому +13

    ගොඩක් හිතට වැදුනා මොකද මාත් දුප්පත් මිශ්‍ර පාසලක ඉගෙනගත්තෙ ..ශිෂ්‍යත්වය ..සාමාන්‍ය පෙල දෙකම හොඳ ට සමත් වෙලත් මං වෙන පසලකට ගියෙනැ..ගොඩක් ප්‍රශ්න නිසා..හැමපැත්තකින්ම...නමුත් ඒක මගේ ජීවිතේ වැරදිම තීරණය වෙලා අසරණ උන වාර අනන්තයි..සත්‍යා එක්ක මට එකඟ වෙනවද නැද්ද කියල මට හිතාගන්නත් බෑ..මංගොඩක් සංවේදි උන ෆිල්ම් එකක් රූ මල්ලි..තෑන්ක්ස් ඔයාට ..ඒවගේම ඔය කටහඬටත් දෙවි පිහිටයි

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 Рік тому +55

    අනිත් හැම කතාවකම වගේ අවසානේ කොල්ලයි කෙල්ලයි එකතු වෙන බොලඳ අවසානයක් නොතිබුණ එක හොදයි. නැත්තන් මේ කතාවේ හරය බාල්දු වෙන්න ඉඩ තිබුණ. ❤

  • @gayashanipoornika
    @gayashanipoornika Рік тому +20

    ඇත්තටම මේ වගේ සංවේදී කථා ඔයාගෙ කටහඩින් අහනකොට ඒකෙ වෙනස්ම විදියෙ රසයක් තියෙනව ෆිල්ම් එකනම් සුපිරි 🎉️🎉️🎉️🎉️🎉️🎉️ ආදරෙයි රූ සිනමා ❤️❤️❤️❤️❤️❤️

  • @FernandoDilan
    @FernandoDilan Рік тому +42

    අම්මා තාත්තා ,සහොදරී වෙනුවෙන් සත්‍ය කරපු දේ හරියටම හරී, මොකද එ අය තරම් අපිට මේ ලොකේ කවුරුත් ආදරේ නැ,වගේම එ අය කවදාවත් අපිව මොන ප්‍රශ්නයක් ආවත් අත් හරින්නෙ නැ .
    (අත්දැකිම් 😊)

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 Рік тому +139

    පාසල් ආදරයක් විදපු නැති අය කො 😪😫❤
    ලස්සනයි අයියා fillm එක
    Thanks ruu cinema ❤

  • @Nipuninimasha407
    @Nipuninimasha407 Рік тому +6

    අවුරුදු තුනක් අපෙ ආදර කතාවටත්
    2023 වෙන්න හොද නැති හැමදේම සිද්ද උනා 🥺💔😔2024 වත් එ හැමදේම හරි යන්න කියලා ප්‍රාර්තනා කරනවා🥺🙏😔❤️‍🩹

  • @dumindasumith7110
    @dumindasumith7110 Рік тому +41

    රුපරාමුවෙන් දකින හැගීම් උබේ වචන වල, ඒ හඩෙත් පිරිල තියනව . සංවෙදී කතා උබේ හඩට නියමෙට සෙට් වෙනව සහෝදරයා ❤️❤️

    • @RuuCinema
      @RuuCinema  Рік тому

      ❤️

    • @gayashanipoornika
      @gayashanipoornika Рік тому +2

      ඒක ඇත්ත මේ වගේ ෆිල්ම් වලට එයාගෙ ඒ voice එක තමයි සුපිරියටම ගැලපෙන්නෙ ☺️☺️😀

  • @aruni1828
    @aruni1828 Рік тому +23

    අපේ පාසල් ප්‍රේමයට අවුරුදු 6ක් වෙද්දි, අපි විවාහ වෙලා අවුරුද්දකුත් පහු වුන 😙😍❤❤❤🎉

  • @RuuCinema
    @RuuCinema  Рік тому +21

    Promo code : Cinema7
    Link :👇 bit.ly/RuuCinema777

  • @s.s.806
    @s.s.806 Рік тому +41

    පාසල් ප්‍රේමයක් තිබ්බෙත් නෑ එහෙමයි කියල ඉගෙන ගත්ත දේකුත් නෑ 😁

  • @SansuBabha
    @SansuBabha Рік тому +4

    අනේ ගොඩක් ලස්සන යි❤
    Motivation this drama❤

  • @gg-1valo
    @gg-1valo Рік тому +34

    පාසල් ප්‍රේමය තාම තියෙනවා 😇❤️

  • @ameliamalfoy8774
    @ameliamalfoy8774 Рік тому +23

    පාසල් ප්‍රේමය නම් මට සංකීර්ණයි...මං එයාට කැමති බව ඇත්ත ඒත් එයා නම් අනේ මන්දා... මොනවා වුණත් අපි දෙන්නම කිව්වේ නෑ කැමතියි කියලා😅😂

    • @sandeheepanishashikala
      @sandeheepanishashikala Рік тому +2

      Matath ehemai 😢😢😢

    • @nknetwork5292
      @nknetwork5292 Рік тому

      Mageth man nam eyata kamaththen hitiye Eth eya danne na man eyata kiwweth na eyath Mata kamaththen hitiyada kiyala man danneth na

  • @SithuminaDumindu
    @SithuminaDumindu Рік тому +8

    ඔය වගේ සංවේදී ඒවාම review කරන්න.ඒක පට්ටට ගැලපෙනවා

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 Рік тому +23

    උබ මචං මාර විදිහට කතාව පැහැදිලි කරනවා. මගේ ඇස් වලට කදුලක් ආවා මගේ ජිවිතයට ගන්න මාරම අත්දැකිම් තියෙනවා. ගොඩක් ස්තුතියි සහෝදරයා රූ සිනමා හදවතේ පළවෙනි තැන. පුළුවන්නම් ෆ්බ් ලින්ක් එක රිප්ලයි කමෙන්ට් එකක් විදිහට දෙන්න මට ❤️

    • @RuuCinema
      @RuuCinema  Рік тому

      ❤️ links in Discription

  • @mahasona666
    @mahasona666 Рік тому +7

    ❤ රූ සිනමා ඇප් එක සුපිරි මං දවස් දෙක තුන හොයපු ෆිල්ම් ඒකෙ තියෙනවා❤❤❤

  • @dinithikariyawasam5110
    @dinithikariyawasam5110 Рік тому +7

    මගේ කතාවයි සත්‍යගේ කතාවයි එකම වගේ වෙනස මම අලුත් ඉස්කෝලේ සතුටෙන් ඉන්නවා ❤

  • @VibuddhaWijekoon-bv2ec
    @VibuddhaWijekoon-bv2ec Рік тому +10

    බලපු ලස්සනම කතාව❤

  • @tharushirandika5301
    @tharushirandika5301 Рік тому +14

    මට වුනෙත් මේ දේමයි ඒත් අපේ රටේ මේවගේ අද්‍යාපන ආයතන නැහැ මට හම්බුනෙ ගෙදර ඉදන් යන්න පුලුවන් higher national education ආයතනයක් ඒත් ඊට වඩා හොද අවස්තාවක් උදෙසා මාව දුරකට දැම්මා මට මාසෙට යන වියදම දරන්න ගෙදර අය ගොඩක් දුක් විදින නිසා මන් ආයිත් ගියේ නැහැ මට ලගම ආයතනය කොච්චර ඉල්ලුවත් රජයෙන් තවම දුන්නෙ නැහැ නමුත් මගේම යාලුවන්ව අලුතින් ගත්තා මාසයක ඉදන් හැමදාම මන් head office යනවා ඒත් මේක ලංකාවනෙ 😔

  • @Vithmii_Gunawardhana
    @Vithmii_Gunawardhana Рік тому +7

    Girls scl එකකට ගිය මම 😅❤ කැම්පස් ගිහින්ම හොද කෙනෙක් හොයාගන්නවා ❤

    • @nknetwork5292
      @nknetwork5292 Рік тому +1

      mix school gihillath school love ekak nothibuna mama😅

  • @Lahirusankalpa-xv7mc
    @Lahirusankalpa-xv7mc Рік тому +5

    අපේ පාසල් ප්‍රේමයට අවුරුදු 3ක් වෙනවා එයාගෙයි මගෙයි දෙන්නගෙම පළවෙනි ආදරය..👅💕(අපි වගේ හැමෝටම තමන් හොයන ආදරෙ ලැබේවා)💗👏

  • @ireshadilshani4151
    @ireshadilshani4151 Рік тому +2

    පලවෙනි එක දැන් බැදලා දෙවනි එක මේ ලගදි ආය මට කතා කරා දැන් යලුවෝ වගේ ඉන්නවා අනිත් එක මොනවා කරනවද දන්නේ නෑ 😁 ah තව එකක් තිබුනා උ දැන් වෙන කෙනෙක් එක්ක සෙට් වෙලා .. 😊 අනිත් එකටත් දැන් වෙන කෙනෙක් ඉන්නවා.. දැන් හැමොම සතුටින් ඉන්නවා 😊😊😊

  • @amandim831
    @amandim831 Рік тому +4

    Thank you රූ cinema...!

  • @PcBasooriya
    @PcBasooriya 4 місяці тому

    මේකනම් මගෙ කතාව වගේමයි වෙනසකට තියෙන්නෙ මන් තාම හිටපු ඉස්කෝලෙටම ගියෙ නැති එක විතරයි 😔💞

  • @jacksparrow3909
    @jacksparrow3909 Рік тому +54

    පාරුට ආදරේ හිතුන අය කෝ 🥺❤

    • @VibagaSatsaraGamar
      @VibagaSatsaraGamar Рік тому

      Paw 😢

    • @chathura3
      @chathura3 Рік тому +3

      හොද වැඩේ ඒකිට

    • @chathura3
      @chathura3 Рік тому +4

      කෙල්ලො නිසා තමයි අහින්සක කොල්ලොන්ගෙ ජීවිත විනාසවෙන්නෙ

    • @dizzyff789
      @dizzyff789 Рік тому

      Eyage lassna

  • @nethminikavindya3020
    @nethminikavindya3020 Рік тому +7

    අවුරුදු 5 ආදර කතාවක් මටත් තියෙනවා පාසල් ප්‍රේමය ❤️

  • @madurabashana1908
    @madurabashana1908 Рік тому +4

    පට්ට ඕයි

  • @ThePhoneshop-eb6rk
    @ThePhoneshop-eb6rk 5 місяців тому

    මේ කතාව මාරම ලස්සනයි ❤❤❤❤

  • @bossbaby741
    @bossbaby741 Рік тому +10

    පාරු මාර කියුට් ❤

  • @Dewmini-x1k
    @Dewmini-x1k Рік тому +5

    ලස්සනයි ❤❤❤හැමදාම මේ වගේ film gennw

  • @shashin_malli
    @shashin_malli Рік тому +9

    සත්‍යගේ යාලුවො නරක නැ ... ඌ පාලනයෙක් ඉන්නවනම් ඌට හැදෙන්න පුලුවන්

  • @pet_quest
    @pet_quest Рік тому +7

    අඩෝ ඒක පට්ට මූවි එකක් 😍 පාරු 💖

  • @Yasi149
    @Yasi149 Рік тому +6

    End එක තව ලස්සන උනා නම් මරු 😊
    එත්.............පාරු❤නම්

  • @batheeshaalvis602
    @batheeshaalvis602 Рік тому +52

    ෆිල්ම් එක බලන්නත් කලින් පලවෙනි කමෙන්ට් එක දාන්න ආස හිතුනා..❤🎉😂

  • @kavishakahadawala5419
    @kavishakahadawala5419 Рік тому +6

    Adath maru film ekh 🤗❤️

  • @Savii510
    @Savii510 Рік тому +7

    එහෙම ආදරයක් තිබ්බේ නැතතත් propose කරපු කෙනෙක් ගැන තාමත් හිතේ ආදරයක් තියනවා. ඒත් ඉගෙන ගන්න ඕන නිසා කැමති වුණේ නෑ.😊❤
    අදටත් ඒ ආදරේ එහෙම්මමයි💕

  • @SavindiSandeepa-sq9ec
    @SavindiSandeepa-sq9ec Рік тому +4

    Aththatama godak dewalh jiwitheta ekathu kara ganna puluwan film ekak😍 thanq ruu♥️

  • @user-lc7fk1mh7p
    @user-lc7fk1mh7p Рік тому +9

    පාසල් ප්‍රෙමය දැන් එයා බැදලා😀💔😊

  • @yasaranethmini6241
    @yasaranethmini6241 Рік тому +6

    තාත්තගෙ මැනික් කැටේ..🤣🤣🤣🤣 අම්මො අයිය ..

  • @malshanishadini5789
    @malshanishadini5789 Рік тому +4

    හරිම ලස්සනයි ❤

  • @rathnaweera13578
    @rathnaweera13578 Рік тому +5

    ඔයාගෙ ෆිල්ම් රිවිව් පටන් ගද්දි ම දාන music එක මරු 🎉

  • @WasenaChato-ej9zg
    @WasenaChato-ej9zg Рік тому +3

    ලස්සනයි ෆිල්ම් එක🥰🥰🥰🥰

  • @piumianthony5377
    @piumianthony5377 Рік тому +4

    සුපිරි 👌👌👌

  • @sanjeewaroshan-ho3xv
    @sanjeewaroshan-ho3xv Рік тому +3

    Godak wadagath films ekak jayawewa ruu sinama jayawewa 🇱🇰🇱🇰🇱🇰🔥🇰🇼🇰🇼🇰🇼

  • @Mylifeisvekaqq1
    @Mylifeisvekaqq1 7 місяців тому

    මගේ ආදරේ නම් මට දැන් නැති වෙලා අවුරුදක් විතර වෙනවා අපි දෙන්නා අවුරුදු දෙකක් විතර යාලු වෙලා හිටියා එයානම් මට දැන් කැමති නෑ එයාගේ ජීවිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා ඒත් මං එයාට හැමදාම ආදරෙයි එයා කාත් එක්ක හරි සතුටින් හිටියොත් ඇති🥺🥺💔😢

  • @shehangandarawaththa3851
    @shehangandarawaththa3851 Рік тому +10

    මොනව වුනත් ඒ කෙල්ල ලස්සනයි😗😌

  • @nadunnissanka7386
    @nadunnissanka7386 Рік тому +6

    😂 පව් බම් අර කෙල්ලෙක් මං බලපු සුපිරිම එකක් 😂 වෙන ඒවගේ කෙල්ලෝ පස්සේ යද්දීම මේක තාම ගැම්ම 😂

  • @dilshanijayamini1742
    @dilshanijayamini1742 Рік тому +6

    ඒ තාත්තා පව්.😢

  • @vidumalx
    @vidumalx Рік тому +6

    ඒක සුපිරියක් කොල්ලෙක් උනාම ඒම තමා ඉන්න ඕන

  • @MadushiKANEtHmaLii-ji5if
    @MadushiKANEtHmaLii-ji5if Рік тому +6

    හරිම ලස්සන කත‌‌‌ාවක් ❤️

  • @shani8442
    @shani8442 Рік тому +2

    මට දැනුනා මමත් ඒ ඉස්කෝලේ ඉන්නවා වගේ ❤❤❤❤❤❤❤

  • @SamanmaliDeshapriya
    @SamanmaliDeshapriya 9 місяців тому +1

    8 දී පටන් ගත්ත ලව් එක තාම තියෙනවා ❤❤❤❤

  • @nimashasewwandi9340
    @nimashasewwandi9340 Рік тому +15

    පාසල් ප්‍රේමය කොච්චර හොදද කිවොත් ආදරේ එපාම උනා ස්කූල් අවුට් එනකන් තිබුන ලව් එක එලියට ආවා ගමන් ඌ වටෙ ගියා

  • @JanjithMunasinghe
    @JanjithMunasinghe Рік тому +3

    Ekah.... 🥺❤️

  • @malindugimhan3
    @malindugimhan3 Рік тому +7

    අයෙත් ඉස්කෝලෙ යන්න හිතුන😢❤

  • @chathu__bbh
    @chathu__bbh Рік тому +3

    හලොව්ව්ව් මරු ඈ 😊❤

  • @Kiksale
    @Kiksale Рік тому +2

    සමහර පාසල් ප්‍රමය ලස්සනයි.
    සමහරක් කියන්නත්බ්දුකයි

  • @charugunawardana-tb5ic
    @charugunawardana-tb5ic Рік тому +1

    ලස්සනයි

  • @TharinduRoshan-f6d
    @TharinduRoshan-f6d Рік тому +2

    සුපිරි සුපිරි

  • @Senesh59
    @Senesh59 Рік тому +2

    තත්තගෙ මැණික් කැටෙ😂❤

  • @DilakshiThilakarathna-js3us
    @DilakshiThilakarathna-js3us Рік тому +14

    හැබැයි ඉතින් තාත්තාගෙ මැණික් කැටේට මේ වෙද්දිත් ....😂 ee tika thmy supiry ❤️😂

  • @RishmiRoshan-te5bv
    @RishmiRoshan-te5bv 5 місяців тому

    මගෙත් පාසල් ප්‍රෙමය..දැනට අවුරුදු 16ක්..දුවලා 3ක් ඉන්නවා ..එත් අපි හරි ආදරේන් ඉන්නවා ..

  • @jinadithomas
    @jinadithomas Рік тому +4

    supiri movie aka ❤😅

  • @Sl_Land_Rover_Club
    @Sl_Land_Rover_Club Рік тому +1

    Part 2 kiyala awanam 😌🙌🏻

  • @nethuhimansa4024
    @nethuhimansa4024 Рік тому +3

    මම හිතුවෙ සත්තයා හොදට ඉගෙනගෙන හොද තැනකට එයි කියලා.බැලින්නම් උනේ වෙන දෙයක්

  • @ashanchathuranga9435
    @ashanchathuranga9435 Рік тому

    මගේ පාසල් ප්‍රේමයට අවුරුදු 6 ක් අවසානයේ එයා මව රැවැට්ටුවා එයාගේ අම්මා තාත්තා සහොදරියො සහොදරයො කවුරුත් නැ එයා ට කැම්පස් එක්ක කොල්ලෙක් හම්බෙලා මාව අමතක කරා එයා ලස්සන ටිච කෙනෙක් එයාට මම ගොඩක් උදවු කරා එවා අමතක කරන්න මට ගොඩක් අමාරුයි 😢

  • @Kiushi152
    @Kiushi152 Рік тому +29

    පාසල් ආදරයට හෙන ගැහුවා🙂

  • @nilminishiroshiya4678
    @nilminishiroshiya4678 Рік тому +3

    Thattukoldhey movie eka dennakooo please🙄❤️‍

  • @kirushamalmitha2674
    @kirushamalmitha2674 Рік тому +1

    ඉස්කොලෙ ලව් එක තාම තියෙනො අවෘදු 4 ❤️😘𝗸❤️𝗸

  • @donadisa4808
    @donadisa4808 Рік тому

    Mmm Godaa Lassanaii Dukaikkiii..obata Stuutiyy..

  • @Songvibez10146
    @Songvibez10146 Рік тому +2

    Ane kadulu awa campus akata theruna mama Ahe exam anagannawa gedara aya wiyadam karanawa ane mata godak dukai mata dan harennath ba 😢😢 kohoma hari karannath oni hoda job akak karanna asi❤😊🥺🥺

  • @dasunmadushanka0
    @dasunmadushanka0 Рік тому +4

    සුපිරියක් ❤️

  • @dimuthusampath4793
    @dimuthusampath4793 Рік тому +3

    super film 💜

  • @Irushi171
    @Irushi171 Рік тому +2

    First comment ❤😊

  • @miyasi2006
    @miyasi2006 Рік тому

    Adath lassanay darling 😒❤️

  • @janithchanuka-jx8ui
    @janithchanuka-jx8ui Рік тому

    Adath supiriyak ❤❤

  • @dinushadinu3629
    @dinushadinu3629 Рік тому +3

    👌❤️

  • @tharushalakshan8021
    @tharushalakshan8021 Рік тому +4

    එතකොට පාර්වති😒💔

  • @AsheniNomaya-p9g
    @AsheniNomaya-p9g Рік тому +4

    පාසල් ප්‍රේමක් තිබ්බා...😒

  • @Sonu_Darmasiri
    @Sonu_Darmasiri Рік тому +2

    Tysm රූ 🫶🏻

  • @maleeshadulanjalee3149
    @maleeshadulanjalee3149 Рік тому

    Ape pasal premayata aurudu 9 i..eya dan masa 5 kata udadi nathi una.mawa sadahatama thani karala eya yannama giya..😢

  • @amandidahamsa6871
    @amandidahamsa6871 Рік тому +2

  • @Speed_way001
    @Speed_way001 Рік тому

    Supiri

  • @hasharanethmini5084
    @hasharanethmini5084 Рік тому +2

    ♥️♥️

  • @ShaniMadu-dv3jq
    @ShaniMadu-dv3jq Рік тому +1

    Maru❤

  • @rusiruhasaral9838
    @rusiruhasaral9838 Рік тому +10

    අපි ඉස්කෝලෙ ගියේ ඉගෙන ගන්න.මගුල් නටන්න නෙවෙයි.😎😎😎

    • @RuuCinema
      @RuuCinema  Рік тому

      👏

    • @barneycasting8331
      @barneycasting8331 Рік тому

      එතකොට campus යන්නෙත් ඉගෙන ගන්න ද නැති නම් ඉගෙන ගන්න ගමන් ලව් කරන්න ද ?

  • @rashmivilochana
    @rashmivilochana Рік тому +4

    මේ film එකේ රගපාන හැමෝම වගේ වමත් අය නේද?

    • @RuuCinema
      @RuuCinema  Рік тому +2

      වමත් අය නෙමේ මූවි එක ෆ්ලිප් වෙලා තියෙන නිසා එහෙම පේන්නෙ 🙃 copyright issues !

  • @kavindideshapriya
    @kavindideshapriya Рік тому +1

    meeke full movie eka english subtitles ekk blnne koomd kiyl kauru hri dnnawanm plz kiynnako

    • @RuuCinema
      @RuuCinema  Рік тому +1

      Join our telegram group and then request !

  • @Sanjul_123
    @Sanjul_123 Рік тому +7

    වැස්සකටවත් ඉස්කෝලෙ ගියේ නැති මම ☹️😢

    • @Sanjul_123
      @Sanjul_123 Рік тому +2

      @gaming_with_saiko පාසල් ප්‍රේමය අපිට උරුම නෑ සගෝ😑

  • @lokkamalli2370
    @lokkamalli2370 Рік тому +9

    ඔය චීත්තකෑලී නිසා ජීවිතෙ අනාගන්න හොද නෑ

    • @lahirunimesh-fj6ed
      @lahirunimesh-fj6ed Рік тому +3

      අනිවා තියන දාට ඉදිය් නැති දාට යය්

    • @lokkamalli2370
      @lokkamalli2370 Рік тому

      @@lahirunimesh-fj6ed සීරා

    • @tescoasia6180
      @tescoasia6180 Рік тому +1

      අනිවාර්යයෙන් මට නමි හොදම යඑවා girl කෙනෙක් අවුරුදු 13 එකට school ගියා fun, අන්තිමට මට girl love කරන්න බැරැ වුනා . දැන් තනිඩ

    • @CASPER.860
      @CASPER.860 Рік тому +1

      එකනම් ඇත්ත හල් කැලි from කරන්න යන්න එපා

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 Рік тому +1

    🤠♥️👏

  • @malidulakshan7959
    @malidulakshan7959 Рік тому +4

    මම පාසල් ගියේ ඉගන ගන්න 😒

  • @DinuJayawardhana
    @DinuJayawardhana Рік тому +1

    😍

  • @salith_yt_DS
    @salith_yt_DS Рік тому

    ayye me vge video thawa onii