Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැන් ටික ටික රත්තරන් මිනිස්සු බිහි වේනවා අපේ මව්රටට මන්ත්‍රීතුමනි ඔබට තෙරුවන් සරණයි
E👍
තරුණ නායකයෙක් අපි වෙනුවෙන් කතා කරන එක හරිම ආඩම්බරයි.කටේ මසුරන් දාන්න ඕනේ ඔබ තුමාගේ.
හාල් ටික නැතුව ගෙදර හිටපු දවසට තමයි දුප්පත්කම තේරෙන්නෙ....සැබැවින්ම ඇත්ත....ඔබට ජය...
කැම්පස් ගිය උන් අඩනවා සත්තයි😢😢..අර්ථවත් කථිකයන් අතර නිරෝෂන් කියන්නේ නොම්මර 01👍👍..සාරවත් කතාවක්..ඔබට ජය..👌👌
එකගයි මමත් 💪🙏❤️
මාත් එකගයි
Very good sir
අම්මෝ නිරෝශන් අය්ය ඒ මොකක්ද කලේ හලෝ... ඔහොම ඇගිල්ලෙන් ඇන්නම කදුලු උතුරනව පපුව කඩා වැටෙනව... දළදා සමිදු පිහිටයි ඔබතුමාට ...
Wadak na ආයෙත් ඉතිං ඔයාට e කතාව ඇත්තටම අහන්ඩ වෙන්නේ නෑනෙ ඉතිං
නාකි ටික අහගනිල්ලා මේ තරුණ මන්ත්‍රී කෙනෙක් කතා කරන්නේ.. මේ වචන සෙට් එක හරි ආදර්ශයට අරගෙන ඉතුරු ජීවිතේ හරි විදියට ජීවත් වෙයල්ලා
ස්තුති මන්ත්‍රීතුමා අපි වෙනුවෙන් කතා කරනවට ඔබට ජය..✌️👍💪👌
වෙනුවෙන් නෙවෙයි ඇත්ත කතාකරේ
නිරෝෂන්ගේ UA-cam තියෙන හැම කතාවක්ම අහපු අය කෝ බලන්න 😍😍👇👇👇
තවත් ඔබ වැනි නායකයින් මේ රටේ බිහි වේවා...( අවංකවමනම් )
👌 නියමයි .හොද හදවතක් ඇති මිනිසෙක් මතු දවසක ජනතාවගේ අදිපති ඔබ වේවා
අපි හැමදාමත් ඔබට ආදරෙයි
Aniwa
මේ වගේ හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න, මගේ රටේ ජනතාවට නුවන පහල වේවා .......
උබ හැමදාම නැති බැරි එකා වෙනුවෙන් ඉන්න අපේ එකා
හරිම ලස්සනයි ඔබ තුමාගේ කතාව අහන්න ආසයි
නියම කතාව දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන මනුස්සකම දන්න එකම මන්ත්‍රීතුමා ඔබ තුමාට තේරුවන් සරණයි ජය වේවා
මෙතුමා වගේ කේනේක් දුප්පත් මිනිසුන් වේනුවෙන් කතාකරන එක ආඩම්බරයක්. මේ වගේ නිහතමානී නායකයේක් තාමා රටට ඔන. බුදුසරණයි !
නිරෝෂන් මහත්මය ඔබ තුමා තමා පහල ඉන්න මිනිසුන්ගේ දුක තේරුම් ගත්තේ .
ස්තුතියි නිරෝෂන් අයියා ජයවේවා ඔබට
නිරෝෂන් මහත්තයෝ ඔයා නම් නියමයි ඔයා කියපු ටික හිතන්න පුළුවන් කෙනෙක් ඔතන ඉන්නවද කියලා මට නම් හිතන්න බැහැ
ආයුබෝ වේවා පුතේ ජය වේවා බුදු සරණයි මේවැනි දරුවන් තව තවත් ලක්මෑනීට බිහි වේවා.
ඔබ වගේම තව 10 ක් ඇති අපේ රට ගොඩ ගන්න ඔබට ජයවේවා 👍👍👍👍👍👍👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම
Obata Jaya wawa. Budusaranai
රටේ අනාගතයට අවශ්‍ය ය නායකයෙක් තෙරුවන් සරණයි ඔබට මන්ත්‍රී තුමනි
ආඩම්බරයි ...ඔබ මා ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේම වීම...ඔබට සදා ජය ආදරණීය සහෝදරයාණනි...
ඇයි මාතර මිනිස්සු ඔබව අමතක කළේ...මට තියෙන ප්‍රශ්නය ඒක...
ඔබේ කතා අහන් ඉන්න ආසයි .හදවතටම දැනෙනවා . බුදු සරණයි ...කොර වෙන්න දෙනවා ...
විශිශ්ටයි මන්ත්‍රීතුමා.....ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ජය වේවා මන්ත්‍රී තුමා තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
5 unlike කරලා ඒ තෙරුම් ගන්න හැකියාවක් නැති අපතයන්,නිරෝෂන් මිත්‍රයා කියන දෙ හොදට ඇසුවා නම් මෙ රටෙ සැමම පත්න්න ඔනෙ මෙවැනි නායකයෙක් පමණි.අනාගතයෙදි මෙ රටට ඔබ මිතුර හදපන් ලස්සන රටක් දැයක් ආදරෙයි මචං මන්ත්‍රී ඔබ වැනි අය තව තවත් බිහිවෙවා.ඔබවැනි අයෙක් මෙ දැයට බිහිකල ඔබගෙ අම්මා තාත්තාට පින් පින් පින්👍👍👍👍තෙරුවන් සරණයි
යකෝ මෙච්චර හොඳ කතාවකටත් unlike කරන උන් ඉන්නවනේ
ඔබ මගේ නෑයෙක් වීම ගැන වචන වලින් කියන්න බැරි තරමට ආඩම්බරයක්.....අපි හැමදාම ඔබ සමගයි...තෙරුවන් සරණයි බාප්පේ....
Oyalata ai beri une meyawa ewann😥😥
මෙන්න මේ වගේ ජනාදිපති කෙනෙක් ඕනි...❤❤
අනාගතෙ අපේ ජනාදිපති නිරොශන් පේමරත්න
Eka aththa
නියමයි නිරෝෂන් ඔයාල වගේ උගත් බුද්ධිමත් අය තම ලංකාවට ඕනෙ..ජයවේවා
මැද ඉදගෙන දෙන පහර සියල්ලන්ට හොදට වදිනව හොර දේශපාලකයන්ට
නිරෝෂන් ඇස්වලට කදුලු එනවා ඔය කතා වලට..අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා ඔබ වග්‍ර් උන්..අපි ආදරෙයි ..
🔥🔥🔥👌👌👌gindara..කතාව ...නිරෝශන් premarthna mahattayo niyamai තෙරුවන් සරණයි ජය වේවා
Aka aththa thamai hmmmmmmmm
Budu saranai devi pihitai
හදවතට දැනුනා අයියේ 🇱🇰
ඔබතුමා දවසක මේ රටේ දියුණුව වෙනුවෙන් සහ තුන්වෙනි පන්තියේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් සිදුකරයි කියලා මං විශ්වාස කරනවා. අපි ඔබ සමගයි ඔබතුමා මගේ හදවතේම ඉන්නවා.
❤️ ඔන්න ජනාධිපති කෙනෙක් වෙනවනම් මනුස්සයෙක්.රටක් හදන්න ඕනි මෙහෙම කෙනෙක්.අනිවාරෙන්ම ඔබතුමාට ඒ තැනට එන්න පුලුවන්...තව අවුරුදු 10ක් 15ක් වගේ යනකොට මේ රටේ පාට කන්නාඩි දැම්ම අය නැති වෙලා යනවා.💥තරුණ පරපුර මේ තරම් මෝඩ නෑ.අන්න ඒ කාලේ වෙනකල් මේ මාතෘභූමිය රැකිලා තිබ්බොත් ඔබ වගේ නායකයෙක් ජනපති කෙනෙක් වේවි.🏛️ඒකාන්තයෙන්ම.එතෙක් මේ රට යන ගමන වෙනසක් වෙන්නේ නෑ.😥
Yes very good
ජයවේවා නිරෝශන් !
ඔබට තියෙන්නෙ නිහතමානි හදවතක් ජය ඔබට 🙏🙏🙏🙏
අපිත් ප්‍රාර්ථනය කරනව නිරෝෂන් ඔබ වගේ 10ක් ඊලග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න ලැබේවා කියලා..
මම මාතර හිටියා නම් අනිවාර්යයෙන් උබට සපොර්ට් එක දෙනවා නිරොශන් අයියේ , කරුමෙට කොළඹ උබ වගේ එකෙක් නැහැ .
Tharindu lakshan Fernando ekenma bn
නියමයි ඔබ තුමාගේ කතාව මමබන අහනව වගේ අහනව තෙරැවන් සරනයි මම කුවයිටි සිට
Great speech. Excellent 👍This is the kind of politicians we need in out country. Unfortunately we don’t have right now.Hope there will be a change soon !!!
තෙරැවන්සරනයි ඔබතුමන්හට. අනිවාර්යයෙන්ම අරමුනක් ගන්න ජනාධිපති වෙන්න,ඔබ ලස්සනට රට හදාවි.... ඔබ අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවාමයි
Budu saranai devi pihitai siyalu devi rakawaranai
මෙවැනි උගත් බුද්ධිමත් තරුණ ඇමති කෙනෙක් me parliament eke අනිවාර්යයෙන් ennama ඕනෑ .මේවගේ thawa 10k hitiyanam මෙච්චර දුකක් na ape ratagana.ආදරෙයි නිරෝශන් මන්ත්‍රී ඔබතුමාට ගොඩක් ආදරෙයි .
තෙරැවන්සරනයි සර් ❤❤❤ ජයවෙිවා මවිබිම රැකගමුනාකි රැලඑලවමු පොලිස් බල්ලනුත් එලවමු 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🙏🙏🙏👍✌✌
ලොකු ආඩම්බරයක් රටට ඔබ තුමා ගැන තෙරුවන් සරණයි නිරෝශන් මහත්තයෝ
විහිලු කරන ජෝකර්ලා වගේ ද ගැම්ම ....ගෝටා .නිරෝෂන් .විමල් ..රටට වටිනවා රටේ වාසනාවනාවට උපන් මිනිස්සු .... ජය වේවා
😄😄😄
ගොඩක් ආඩම්බරයි ඔබ තුමාට ජයවේවා ...ඔබ තුමා වගේ 10 දෙනයි අපේ මවුබිමට අවශ්‍ය මවුබිමට යහපතක්ම වේවි මල් පිපේවි තෙරුවන් සරණයි !
ජනතාවට තෙරැනත් ඔය ආසන වල අය තෙරැම් ගනීද මහත්තයො........❤❤අනාගතයෙ සුබ ලකුනක්... ඔයා... සුබ ගමන්
ජයවේවා මන්ත්‍රීතුමනි 💪💪💪💪 බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
සුපිරි වැදගත් කතාවක්❤️💪
❤❤❤❤❤❤❤ආදර්ශමත් කථාවක්කිසිම බාදාවක් වෙන්න එපාබුදුසරණයි🎉🎉🎉🎉🎉🎉
ඔබ වගේ කෙනෙක් දේශපාලනයේ ඉහලම පුටුවට යා යුතුමයි සහෝදරයා...
අපේ එකෙක්❤️✌️
හරිම් අඩම්බරය ඔබතුමගෙ කතවට ඔබතුමාවගෙ කෙනෙක් පර්ලිමේන්තුවේ සිටිම ගන මන්ද?? කෙලින්ම කියනදෙ කියන නිස 🙏🙏බුදුසරන වෙව🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️
225ටම දෙන්නයි ඉන්නේ නිරෝෂන් සහ උදයශාන්ත රට වෙනුවෙන් අපි වෙනුවෙන් එකෙන්ම ආදරේ ඔය දෙන්නටම.
දුප්පත් මිනිහා වෙනුවෙන් කතකරන්නෙ ඔබතුමා විතරයි ඇත්තටම මම හදවතින්ම අදහන කෙනෙක් ඔබතුමා බුදුසරනයි
දුප්පත් මිනිහට උඩට එන්න දෙන්නේ නෑ.. සහතික ඇත්ත අතීතේ හඩ ... අනාගතේ දෙදරුම් දෙනවා සහෝ
හදවතින්ම ආදරෙයි අයියේ ❤❤❤🙏
දුක තමයි මූව හැමදාම පාර්ලිමේන්තුවේ තියන්න කතිරයක් ගහන්න මිනිස්සු නැති එකයි. පොලවෙ පය ගහල ඉන්න අපේ එකෙක්
මම කැමති නැ කිසිම දේෂපාලන පක්ෂයකට. නමුත් මේ වගේ රටට ආදරේ කරන මිනිසෙක්ට එක ඡන්දයක් දීපු එක ගැන මට හදවතින්ම සතුටුයි. අපි තව පාරක් ට්‍රයි කරමු සර් සර්ට වරදින්නෙ නෑ.
ඔබට ජය .....!!!!
Thank you for your speech 🙏🙏🙏🙏🙏
දේශපාලකයෙක් මෙවැනි කතාවක් කරනව ඇහුමයි,,සුපිරිම කතාවක් ,,ජනතාවට අනුකම්පාවෙන් කරන කතාවක්,,මේව මිහිපිට ප්‍රායෝගිකව සිද්ධ කරන්න කටයුතු කරනවනම් තමයි හොඳ ,හැබැයි මාකඳුරෙ මදුෂ් එක්කත් ගනු දෙනු තිබුනා කියල ආරංචි වුනාම මටත් ටිකක් අවුල් වුනා,,අනේ මන්දා අපි,,,,
ඔබතුමා මේ රටේ president වෙන්වනම්.මේ රටට සම්පතක්.
මන්ත්‍රී තුමා ඔබ වැනි අයයි රටට ඕන ඔබට ජයවේවා
අයියේ පරිස්සමෙන් ආරක්ෂාව තද කරගන්න
තෙරුවන්සරණයි ඔබතුමාට
ඔබ තුමා ජය
Good speech Thankyou so much for this channel
නිරෝෂන් මහත්තයා මේ කතාව යළිත් කරන්ඩකො පාර්ලිමේන්තුවේ.inna unta mula පෑදෙන්න.ඔබතුමා තමා අපේ රටේ මහත්මා ගත ඇති මහත්මයා තෙරුවන් සරණයි
Nirosan api samaga niyamai rata bara ganunta obata jaya niyttai
නිරොෂන් අයියා එලම...😍😍❤️❤️ මං නුවරඑළියේ උනත් මං ආසම චරිතයක් ...❤️❤️
දෙවියෙක් අපේ රටට.....ඔබතුමා
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක් රටේ අවාසනාවකට ඒකට ඉඩදුන්නෑ
ජනාධිපති වේවා නාකි වෙන්න කලින්.......
@@maheshsapugoda2889 hebai rewatenna epa..mun seerama gahannee bailA......
Thanks you.great speech
තෙරුවන් සරණයි
ජයෙන්ජයවෙිවා🎉🎉🎉🎉
අයියා උබ අපේ පණ බුදුසරණනයි
Godak pin obata,daruwo qenuwen rara wenuwen eththa athi satiyen penwa deema..ජයවේවා budusaranai
නියමයි 👍👌👌
Niyamai sahodaraya👍👍👍👍👍
Great speech all the very best
Kelin katha karana weera kollek ජයවේවා
පාර්ලිමේන්තුවේ ඉන්න 225න් ඔබ වගේ 100ක් හිටියා නම් මේ රට හදනවා කියන ඒක මහා ලොකු දෙයක් නෙවෙයි සහෝදරයා..ඒකම පැතුම ඉදිරියටවත් මෙවැනි බුද්ධිමත් මිනිසුන් පමණක් පාර්ලිමේන්තුවට ඒන්න ඔනේ රටේ යහපත රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ යහපත උදෙසා.. ඔබට ජය වේවා සහෝදරයා..
පට්ට කතා ටික මහත්තයො,,ඔබතුමාට තෙරුවන් සරණයි,,,
Good job. Thanks for you
Thank u malli oya kalakannige redi maha dawal galewwata
Niyamai. Niyamai. Katawa aetta. Ane obatumata teruwan saranai
විවෘත විවාදයකට එන්න කියන්න ඕන මේ වගේ මිනිස්සුත් එක්ක.........අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ ලොන්ත කොල්ලොන්ට......
Niyamai obathumata budusaranai
ඔයා ගිය පක්ෂය ජරාවක් කතා ව සුපිරි ❤😮
බුදු සරණයි
Obee gamanata suba pathanawa oba janathawagee hadawathata katha karanawaaa jaya wewaaaa
Nirishan,Saha Budhika pathirana Vitharai mama Asama Politicianla, Budusaranai Obathumata💜💜💜
👍kawada hari janapathi viya yuthui. Adithara obai maubimata uwamana pohottuwa smaga idiri gamana jaya niyathai....
මේ පාර්ලිමේන්තුවේ මේ වගේ මිනිස්සුන්ට ඉඩක් නෑ..
රටට ආඩම්බරයක්....
බුදු සරනයි ඔබ තුමාට
jayawewa‼️
දැන් ටික ටික රත්තරන් මිනිස්සු බිහි වේනවා අපේ මව්රටට මන්ත්‍රීතුමනි ඔබට තෙරුවන් සරණයි
E👍
තරුණ නායකයෙක් අපි වෙනුවෙන් කතා කරන එක හරිම ආඩම්බරයි.කටේ මසුරන් දාන්න ඕනේ ඔබ තුමාගේ.
හාල් ටික නැතුව ගෙදර හිටපු දවසට තමයි දුප්පත්කම තේරෙන්නෙ....සැබැවින්ම ඇත්ත....ඔබට ජය...
කැම්පස් ගිය උන් අඩනවා සත්තයි😢😢..අර්ථවත් කථිකයන් අතර නිරෝෂන් කියන්නේ නොම්මර 01👍👍..සාරවත් කතාවක්..ඔබට ජය..👌👌
එකගයි මමත් 💪🙏❤️
මාත් එකගයි
Very good sir
අම්මෝ නිරෝශන් අය්ය ඒ මොකක්ද කලේ හලෝ... ඔහොම ඇගිල්ලෙන් ඇන්නම කදුලු උතුරනව පපුව කඩා වැටෙනව... දළදා සමිදු පිහිටයි ඔබතුමාට ...
Wadak na ආයෙත් ඉතිං ඔයාට e කතාව ඇත්තටම අහන්ඩ වෙන්නේ නෑනෙ ඉතිං
නාකි ටික අහගනිල්ලා මේ තරුණ මන්ත්‍රී කෙනෙක් කතා කරන්නේ.. මේ වචන සෙට් එක හරි ආදර්ශයට අරගෙන ඉතුරු ජීවිතේ හරි විදියට ජීවත් වෙයල්ලා
ස්තුති මන්ත්‍රීතුමා අපි වෙනුවෙන් කතා කරනවට ඔබට ජය..✌️👍💪👌
වෙනුවෙන් නෙවෙයි ඇත්ත කතාකරේ
නිරෝෂන්ගේ UA-cam තියෙන හැම කතාවක්ම අහපු අය කෝ බලන්න 😍😍👇👇👇
තවත් ඔබ වැනි නායකයින් මේ රටේ බිහි වේවා...( අවංකවමනම් )
👌 නියමයි .හොද හදවතක් ඇති මිනිසෙක් මතු දවසක ජනතාවගේ අදිපති ඔබ වේවා
අපි හැමදාමත් ඔබට ආදරෙයි
Aniwa
මේ වගේ හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තු යවන්න, මගේ රටේ ජනතාවට නුවන පහල වේවා .......
උබ හැමදාම නැති බැරි එකා වෙනුවෙන් ඉන්න අපේ එකා
හරිම ලස්සනයි ඔබ තුමාගේ කතාව අහන්න ආසයි
නියම කතාව දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන මනුස්සකම දන්න එකම මන්ත්‍රීතුමා ඔබ තුමාට තේරුවන් සරණයි ජය වේවා
මෙතුමා වගේ කේනේක් දුප්පත් මිනිසුන් වේනුවෙන් කතාකරන එක ආඩම්බරයක්. මේ වගේ නිහතමානී නායකයේක් තාමා රටට ඔන. බුදුසරණයි !
නිරෝෂන් මහත්මය ඔබ තුමා තමා පහල ඉන්න මිනිසුන්ගේ දුක තේරුම් ගත්තේ .
ස්තුතියි නිරෝෂන් අයියා ජයවේවා ඔබට
නිරෝෂන් මහත්තයෝ ඔයා නම් නියමයි ඔයා කියපු ටික හිතන්න පුළුවන් කෙනෙක් ඔතන ඉන්නවද කියලා මට නම් හිතන්න බැහැ
ආයුබෝ වේවා පුතේ ජය වේවා බුදු සරණයි මේවැනි දරුවන් තව තවත් ලක්මෑනීට බිහි වේවා.
ඔබ වගේම තව 10 ක් ඇති අපේ රට ගොඩ ගන්න ඔබට ජයවේවා 👍👍👍👍👍👍👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම
Obata Jaya wawa. Budusaranai
රටේ අනාගතයට අවශ්‍ය ය නායකයෙක් තෙරුවන් සරණයි ඔබට මන්ත්‍රී තුමනි
ආඩම්බරයි ...ඔබ මා ඉගෙනුම ලබන විශ්වවිද්‍යාලයේම වීම...ඔබට සදා ජය ආදරණීය සහෝදරයාණනි...
ඇයි මාතර මිනිස්සු ඔබව අමතක කළේ...මට තියෙන ප්‍රශ්නය ඒක...
ඔබේ කතා අහන් ඉන්න ආසයි .හදවතටම දැනෙනවා . බුදු සරණයි ...කොර වෙන්න දෙනවා ...
විශිශ්ටයි මන්ත්‍රීතුමා.....ඔබට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ජය වේවා මන්ත්‍රී තුමා තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
5 unlike කරලා ඒ තෙරුම් ගන්න හැකියාවක් නැති අපතයන්,නිරෝෂන් මිත්‍රයා කියන දෙ හොදට ඇසුවා නම් මෙ රටෙ සැමම පත්න්න ඔනෙ මෙවැනි නායකයෙක් පමණි.අනාගතයෙදි මෙ රටට ඔබ මිතුර හදපන් ලස්සන රටක් දැයක් ආදරෙයි මචං මන්ත්‍රී ඔබ වැනි අය තව තවත් බිහිවෙවා.
ඔබවැනි අයෙක් මෙ දැයට බිහිකල ඔබගෙ අම්මා තාත්තාට පින් පින් පින්👍👍👍👍
තෙරුවන් සරණයි
යකෝ මෙච්චර හොඳ කතාවකටත් unlike කරන උන් ඉන්නවනේ
ඔබ මගේ නෑයෙක් වීම ගැන වචන වලින් කියන්න බැරි තරමට ආඩම්බරයක්.....අපි හැමදාම ඔබ සමගයි...තෙරුවන් සරණයි බාප්පේ....
Oyalata ai beri une meyawa ewann😥😥
මෙන්න මේ වගේ ජනාදිපති කෙනෙක් ඕනි...❤❤
අනාගතෙ අපේ ජනාදිපති නිරොශන් පේමරත්න
Eka aththa
නියමයි නිරෝෂන් ඔයාල වගේ උගත් බුද්ධිමත් අය තම ලංකාවට ඕනෙ..ජයවේවා
මැද ඉදගෙන දෙන පහර සියල්ලන්ට හොදට වදිනව හොර දේශපාලකයන්ට
නිරෝෂන් ඇස්වලට කදුලු එනවා ඔය කතා වලට..අපේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනා ඔබ වග්‍ර් උන්..අපි ආදරෙයි ..
🔥🔥🔥👌👌👌gindara..කතාව ...නිරෝශන් premarthna mahattayo niyamai තෙරුවන් සරණයි ජය වේවා
Aka aththa thamai hmmmmmmmm
Budu saranai devi pihitai
හදවතට දැනුනා අයියේ 🇱🇰
ඔබතුමා දවසක මේ රටේ දියුණුව වෙනුවෙන් සහ තුන්වෙනි පන්තියේ දුප්පත් මිනිසුන් වෙනුවෙන් යමක් සිදුකරයි කියලා මං විශ්වාස කරනවා. අපි ඔබ සමගයි ඔබතුමා මගේ හදවතේම ඉන්නවා.
❤️ ඔන්න ජනාධිපති කෙනෙක් වෙනවනම් මනුස්සයෙක්.රටක් හදන්න ඕනි මෙහෙම කෙනෙක්.අනිවාරෙන්ම ඔබතුමාට ඒ තැනට එන්න පුලුවන්...තව අවුරුදු 10ක් 15ක් වගේ යනකොට මේ රටේ පාට කන්නාඩි දැම්ම අය නැති වෙලා යනවා.💥තරුණ පරපුර මේ තරම් මෝඩ නෑ.අන්න ඒ කාලේ වෙනකල් මේ මාතෘභූමිය රැකිලා තිබ්බොත් ඔබ වගේ නායකයෙක් ජනපති කෙනෙක් වේවි.🏛️ඒකාන්තයෙන්ම.එතෙක් මේ රට යන ගමන වෙනසක් වෙන්නේ නෑ.😥
Yes very good
ජයවේවා නිරෝශන් !
ඔබට තියෙන්නෙ නිහතමානි හදවතක් ජය ඔබට 🙏🙏🙏🙏
අපිත් ප්‍රාර්ථනය කරනව නිරෝෂන් ඔබ වගේ 10ක් ඊලග මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එන්න ලැබේවා කියලා..
මම මාතර හිටියා නම් අනිවාර්යයෙන් උබට සපොර්ට් එක දෙනවා නිරොශන් අයියේ , කරුමෙට කොළඹ උබ වගේ එකෙක් නැහැ .
Tharindu lakshan Fernando ekenma bn
නියමයි ඔබ තුමාගේ කතාව මමබන අහනව වගේ අහනව තෙරැවන් සරනයි මම කුවයිටි සිට
Great speech. Excellent 👍
This is the kind of politicians we need in out country. Unfortunately we don’t have right now.
Hope there will be a change soon !!!
තෙරැවන්සරනයි ඔබතුමන්හට.
අනිවාර්යයෙන්ම අරමුනක් ගන්න ජනාධිපති වෙන්න,ඔබ ලස්සනට රට හදාවි.... ඔබ අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවාමයි
Budu saranai devi pihitai siyalu devi rakawaranai
මෙවැනි උගත් බුද්ධිමත් තරුණ ඇමති කෙනෙක් me parliament eke අනිවාර්යයෙන් ennama ඕනෑ .මේවගේ thawa 10k hitiyanam මෙච්චර දුකක් na ape ratagana.ආදරෙයි නිරෝශන් මන්ත්‍රී ඔබතුමාට ගොඩක් ආදරෙයි .
තෙරැවන්සරනයි සර් ❤❤❤ ජයවෙිවා මවිබිම රැකගමුනාකි රැලඑලවමු පොලිස් බල්ලනුත් එලවමු 🙏🙏🙏🙏👍👍👍👍👍👍👍🙏🙏🙏👍✌✌
ලොකු ආඩම්බරයක් රටට ඔබ තුමා ගැන තෙරුවන් සරණයි නිරෝශන් මහත්තයෝ
විහිලු කරන ජෝකර්ලා වගේ ද ගැම්ම ....ගෝටා .නිරෝෂන් .විමල් ..රටට වටිනවා රටේ වාසනාවනාවට උපන් මිනිස්සු .... ජය වේවා
😄😄😄
ගොඩක් ආඩම්බරයි ඔබ තුමාට ජයවේවා ...ඔබ තුමා වගේ 10 දෙනයි අපේ මවුබිමට අවශ්‍ය මවුබිමට යහපතක්ම වේවි මල් පිපේවි තෙරුවන් සරණයි !
ජනතාවට තෙරැනත් ඔය ආසන වල අය තෙරැම් ගනීද මහත්තයො........❤❤අනාගතයෙ සුබ ලකුනක්... ඔයා... සුබ ගමන්
ජයවේවා මන්ත්‍රීතුමනි 💪💪💪💪 බුදුසරණයි 🙏🙏🙏❤️❤️❤️
සුපිරි වැදගත් කතාවක්❤️💪
❤❤❤❤❤❤❤
ආදර්ශමත් කථාවක්
කිසිම බාදාවක් වෙන්න එපා
බුදුසරණයි
🎉🎉🎉🎉🎉🎉
ඔබ වගේ කෙනෙක් දේශපාලනයේ ඉහලම පුටුවට යා යුතුමයි සහෝදරයා...
අපේ එකෙක්❤️✌️
හරිම් අඩම්බරය ඔබතුමගෙ කතවට ඔබතුමාවගෙ කෙනෙක් පර්ලිමේන්තුවේ සිටිම ගන මන්ද?? කෙලින්ම කියනදෙ කියන නිස 🙏🙏බුදුසරන වෙව🙏🙏🙏💐🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️
225ටම දෙන්නයි ඉන්නේ නිරෝෂන් සහ උදයශාන්ත රට වෙනුවෙන් අපි වෙනුවෙන් එකෙන්ම ආදරේ ඔය දෙන්නටම.
දුප්පත් මිනිහා වෙනුවෙන් කතකරන්නෙ ඔබතුමා විතරයි ඇත්තටම මම හදවතින්ම අදහන කෙනෙක් ඔබතුමා බුදුසරනයි
දුප්පත් මිනිහට උඩට එන්න දෙන්නේ නෑ.. සහතික ඇත්ත අතීතේ හඩ ... අනාගතේ දෙදරුම් දෙනවා සහෝ
හදවතින්ම ආදරෙයි අයියේ ❤❤❤🙏
දුක තමයි මූව හැමදාම පාර්ලිමේන්තුවේ තියන්න කතිරයක් ගහන්න මිනිස්සු නැති එකයි. පොලවෙ පය ගහල ඉන්න අපේ එකෙක්
මම කැමති නැ කිසිම දේෂපාලන පක්ෂයකට. නමුත් මේ වගේ රටට ආදරේ කරන මිනිසෙක්ට එක ඡන්දයක් දීපු එක ගැන මට හදවතින්ම සතුටුයි. අපි තව පාරක් ට්‍රයි කරමු සර් සර්ට වරදින්නෙ නෑ.
ඔබට ජය .....!!!!
Thank you for your speech 🙏🙏🙏🙏🙏
දේශපාලකයෙක් මෙවැනි කතාවක් කරනව ඇහුමයි,,සුපිරිම කතාවක් ,,ජනතාවට අනුකම්පාවෙන් කරන කතාවක්,,මේව මිහිපිට ප්‍රායෝගිකව සිද්ධ කරන්න කටයුතු කරනවනම් තමයි හොඳ ,හැබැයි මාකඳුරෙ මදුෂ් එක්කත් ගනු දෙනු තිබුනා කියල ආරංචි වුනාම මටත් ටිකක් අවුල් වුනා,,අනේ මන්දා අපි,,,,
ඔබතුමා මේ රටේ president වෙන්වනම්.මේ රටට සම්පතක්.
මන්ත්‍රී තුමා ඔබ වැනි අයයි රටට ඕන ඔබට ජයවේවා
අයියේ පරිස්සමෙන් ආරක්ෂාව තද කරගන්න
තෙරුවන්සරණයි ඔබතුමාට
ඔබ තුමා ජය
Good speech
Thankyou so much for this channel
නිරෝෂන් මහත්තයා මේ කතාව යළිත් කරන්ඩකො පාර්ලිමේන්තුවේ.inna unta mula පෑදෙන්න.ඔබතුමා තමා අපේ රටේ මහත්මා ගත ඇති මහත්මයා තෙරුවන් සරණයි
Nirosan api samaga niyamai rata bara ganunta obata jaya niyttai
නිරොෂන් අයියා එලම...😍😍❤️❤️ මං නුවරඑළියේ උනත් මං ආසම චරිතයක් ...❤️❤️
දෙවියෙක් අපේ රටට.....ඔබතුමා
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මනුස්සයෙක් රටේ අවාසනාවකට ඒකට ඉඩදුන්නෑ
ජනාධිපති වේවා නාකි වෙන්න කලින්.......
Aka aththa thamai hmmmmmmmm
@@maheshsapugoda2889 hebai rewatenna epa..mun seerama gahannee bailA......
Thanks you.great speech
තෙරුවන් සරණයි
ජයෙන්ජයවෙිවා🎉🎉🎉🎉
අයියා උබ අපේ පණ බුදුසරණනයි
Godak pin obata,daruwo qenuwen rara wenuwen eththa athi satiyen penwa deema..ජයවේවා budusaranai
නියමයි 👍👌👌
Niyamai sahodaraya👍👍👍👍👍
Great speech all the very best
Kelin katha karana weera kollek ජයවේවා
පාර්ලිමේන්තුවේ ඉන්න 225න් ඔබ වගේ 100ක් හිටියා නම් මේ රට හදනවා කියන ඒක මහා ලොකු දෙයක් නෙවෙයි සහෝදරයා..ඒකම පැතුම ඉදිරියටවත් මෙවැනි බුද්ධිමත් මිනිසුන් පමණක් පාර්ලිමේන්තුවට ඒන්න ඔනේ රටේ යහපත රටේ ජිවත් වෙන මිනිස්සුන්ගේ යහපත උදෙසා.. ඔබට ජය වේවා සහෝදරයා..
පට්ට කතා ටික මහත්තයො,,ඔබතුමාට තෙරුවන් සරණයි,,,
Good job. Thanks for you
Thank u malli oya kalakannige redi maha dawal galewwata
Niyamai. Niyamai. Katawa aetta. Ane obatumata teruwan saranai
විවෘත විවාදයකට එන්න කියන්න ඕන මේ වගේ මිනිස්සුත් එක්ක.........අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලේ ලොන්ත කොල්ලොන්ට......
Niyamai obathumata budusaranai
ඔයා ගිය පක්ෂය ජරාවක් කතා ව සුපිරි ❤😮
බුදු සරණයි
Obee gamanata suba pathanawa oba janathawagee hadawathata katha karanawaaa jaya wewaaaa
Nirishan,Saha Budhika pathirana Vitharai mama Asama Politicianla,
Budusaranai Obathumata💜💜💜