මැස්සෝ පැත්ත පළාතේ එන් නැති වෙන්න එළවන්න සුපිරිම සුපිරි ක්‍රමයක් / How to Get Rid of Houseflies

Поділитися
Вставка

КОМЕНТАРІ • 335

  • @wasanthaherath2012
    @wasanthaherath2012 6 місяців тому +16

    නිය්මයි.මමත්.පාවිචිචි.කරනව

  • @IndunilRajapaksha-h2d
    @IndunilRajapaksha-h2d 6 днів тому +13

    මගෙ කමෙට් එක දෙපාරක් ටච් කරන්නකෝ පුදුම හිතෙන දෙයක් වෙයි ❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 місяців тому +8

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක් ස්තූතියි ඔයාට 👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @keerthipallegedara3019
    @keerthipallegedara3019 7 місяців тому +22

    ගම්මිරිස් අඹරන හැටි නම් දන්නවා .ගම්මිරිස් කුඩු අරගෙන එතන ඉඳන් කරන හැටි කෙටියෙන් කීවා නම් තමයි හොඳ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      අනිවාරෙන්ම එහෙම කරන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @rashinirandilini5427
      @rashinirandilini5427 6 місяців тому

      😂

    • @FoodWithShaniru
      @FoodWithShaniru 2 місяці тому

      Ow mala vikaraa pennanawa

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 11 місяців тому +8

    Thank you so much for the instructions. God bless you.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 7 місяців тому +10

    ප්‍රයෝජනවත් වටිනා අවශ්‍යම
    අදහස් බෙහෙවින් ස්තුතියි ජයවේවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ramyapriyanthi5433
    @ramyapriyanthi5433 11 місяців тому +78

    දෙහි ගෙඩියක් දෙකට පළලා කරාබු නැටි 3,4 ක් එක පලුවකට සිටින පරිදි ගහලා තියන්න. එතකොටත් එන්නෙ නැහැ. හැබැයි දවස් 6,7කින් ඒවා (දෙහි) පලු නරක් වන නිසා අලුත් කරන්න ඕන.

    • @ashankg3820
      @ashankg3820 11 місяців тому +32

      Dehi karabu nati ekaa hari yanne nahe mama ananthawath karanawa wadak nahe 😊

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +2

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @ramyapriyanthi5433
      @ramyapriyanthi5433 11 місяців тому

      @@ashankg3820 අසංක
      මට හරි ගිය නිසයි මම දැම්මේ. හැබැයි දින 6කින් විතර අලුත් කරන්න ඕන.පිරිසිදු විදියට ස්ථාන තියෙන්න ඕන.ඔයා එක කරාබු නැට්ටක් දැම්මද දන්නෙත් නැහැ 3,5,ක් වගේ ගහන්න ඕනෙ.

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 10 місяців тому +1

      ​​@@ashankg3820ඉතින් හරියන්නේ නැති එක ඔයා නිතර නිතර අනන්තවත් කරන්නෙ ඇයි? 😳

    • @pathummadushan-c7l
      @pathummadushan-c7l 8 місяців тому +10

      ඒක හරියන්නෑ

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 7 місяців тому +7

    ⁣කාලින පොදු ගැටළුවකට පිලිතුරැ ලබා දුන්නාට ඔබට බෙහෙවින් ස්තුතියි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dineshkumara892
    @dineshkumara892 7 місяців тому +22

    මේක මම කරලා බැලුවා මේකට මැස්සො යන්නේ නැහැ. බොරු වැඩක්. ඊට වඩා හොඳයි මෝටින් එකක් ගෙනත් ගහනවා මැස්ස පත්ත පළාතේ නැහැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @naweenpathirage
    @naweenpathirage 5 місяців тому +1

    මම ඔය විදිහට කරලා බැලුවා. ඒත් මැස්සෝ අඩුවුනේ නෑ. වතුර එහෙම දාන්න ඕන ප්‍රමාණයක් තියෙනවද?

  • @RichMind-yv3wt
    @RichMind-yv3wt  11 місяців тому +96

    වැස්ස නිසා ලෙඩ ගොඩක් පතුරුවන මැස්සෝ ඔයාලගේ ගෙවල් වලත් පිරිලද.
    ඔන්න මන් අද අරගෙන ආවා මැස්සෝ අකමැතිම මිශ්‍රණයක්.මේක ස්ප්‍රේ කලාම මැස්සෝ පැත්ත පළාතකවත් ඉන් නෑ.
    අපිට මේකට ඕන වෙන්නේ
    1.ගම්මිරිස්
    2.ඩෙටෝල්
    3.විනාකිරි
    4.වතුර
    මේ දේවල් ටික තමයි.
    මේ දේවල් ඔයාලගේ ගෙවල් වල තියෙන නිසා ලොකුවට වියදම් කරන්න ඕන වෙන්නේ නෑ.
    ඔයාලත් අදම ට්‍රයි කරලා බලන්න.ඒ වගේම ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් ඒවත් පහළ කමෙන්ට් සෙක්ශන් එකේ අනිවාරෙන්ම දාන්න.
    ඔයාලට තියෙන වෙනත් ප්‍රශ්නත් අනිවාරෙන්ම දාන්න.

  • @natureworld4002
    @natureworld4002 7 місяців тому +3

    Detol mix water spray karahama nm masso yanava. Mn ehems karala thiyanawa. Gsmmiris,vinakiri dammahams thavath sarthaka athi.

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 11 місяців тому +3

    බොහෝම ස්තුතියි !

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @annfernando5438
    @annfernando5438 6 місяців тому +4

    Hunanta visadumak den ko dr loku uduwak oyage videos helpful apita thanks

  • @WHITE444NOT-nh7lc
    @WHITE444NOT-nh7lc 6 місяців тому

    Hadweyar wala thiyenawa siniketa kiyala tibbahama messo kala merenawa

  • @preethiperera9261
    @preethiperera9261 11 місяців тому +9

    හාපික් මිශ්‍රනය කූබින්ට හරි ගියා කලු කූබි මාස ගානක් එලියෙන් ඇවිත් වහලට ගියා දැන් එන එක අඩුයි නිතර දානව

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +1

      ගොඩක් ස්තුතියි ට්‍රයි කරලා අත්දැකීම කීවට.❤️❤️❤️

    • @thilakasiripathirana3217
      @thilakasiripathirana3217 11 місяців тому +4

      හාපික් මිශ්‍රණය කියන්න.

    • @preethiperera9261
      @preethiperera9261 11 місяців тому

      @@thilakasiripathirana3217 හාපික් හැදි දෙකක් .විම් හැදි දෙකක් .දෙහියුශ හැදි දෙකක් .වතුර කෝප්ප එකකට දිය කරල ස්ප්‍රේ කරන්න

    • @ranjithmadawela9377
      @ranjithmadawela9377 7 місяців тому +1

      හාපික් මිශ්‍රණය විස්තර කරන්නේ නම් අගයමි

    • @20gaming-e2m
      @20gaming-e2m 3 місяці тому

      Ane eka gena kiyannako

  • @IshiIshi-ke3sy
    @IshiIshi-ke3sy 7 місяців тому +8

    කපුරු බෝල කිහිපයක් කුඩු කරල තැනින් තැන තියන්න.තවත් එන්නෙම නෑ මං කරල බැලුවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @paulinaevarts4566
    @paulinaevarts4566 11 місяців тому +2

    Have you tried it out yourself? I know through experience that Dettol brings in flies.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      මන් අත්හදා බලලා සාර්ථක උන නිසා වීඩියෝ එක දැම්මේ......ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SuranganiDilhani-yd3yg
    @SuranganiDilhani-yd3yg 18 днів тому +2

    ඔය වැඩෙ හරි ගියා🎉

  • @user-yu2yl3hc3o
    @user-yu2yl3hc3o 5 місяців тому

    Koduruwo anne nathi wenna mokakda karanna ona kiyannko

  • @RohiniSriyalatha-o2f
    @RohiniSriyalatha-o2f 6 місяців тому

    දෙහි බෑයකට කරාබු නැටි ගහලා දවස් කියක් තියන්න ඔිනිද

  • @ogastaperera1906
    @ogastaperera1906 4 місяці тому

    Kalu kubinta monawada karanne

  • @prashan2008
    @prashan2008 13 днів тому

    කොදුරුවන් වහනවට පිලියමක් කියන්න

  • @jayanthabandara6562
    @jayanthabandara6562 11 місяців тому +11

    S,ඉතාමත් හොදයි මෙවැනි සේවා දායක මනුස්සකම දන්නා අයට පමනයි ප්‍රතිඵල අපි✝️✝️ ලබා ගැනීම ට⁣ කටයුතු කරමු ජේසු පිහිටයි ⛪✝️🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +1

      ගොඩක් ස්තුතියි 😘❤️❤️❤️ ජේසු පිහිටයි❤️❤️❤️

  • @GayanaDulani-x8k
    @GayanaDulani-x8k 11 місяців тому +4

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q 11 місяців тому +3

    Thank you ❤❤❤ 🌹🌹👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gayanlakshitha4809
    @gayanlakshitha4809 6 місяців тому

    නියමයි...

  • @kingskumarasinghekumarasin7111
    @kingskumarasinghekumarasin7111 11 місяців тому +1

    බෝහෝම .හොද වැඩක්..හදලා බලන්නමිකො..

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ඔයාලත් දන්න ක්‍රම තියෙනවා නම් කියන්න හොදද .ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @EANishanthi
    @EANishanthi 11 місяців тому +1

    ස්තුතියි විඩියෝ එකට ...එත් බබාලා ඉන්න ගෙදරට මෙය පාව්ච්චිය අපහසූයි නෙද ...

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +1

      ඔව් ඒකනම් ඇත්ත.....ටිකක් සැරයි ....වෙන ක්‍රමයක් මන් අත්හදා බලලා දාන්නම් හොදද ❤️❤️❤️😊

  • @veronicaperera8253
    @veronicaperera8253 7 місяців тому

    Can y pl let us know whats good for red annes i have them in my house all over its a brand new house

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      කාබයිට් කුඩු කරලා කූබි ගුල් වලට දාන්න...එතකොට එයාල ඒ ගෙවල් වලින් යනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @PadminiAli
    @PadminiAli 11 місяців тому

    Eka nam harima watinawa godak sthuthi

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @gangakumudini5733
    @gangakumudini5733 2 місяці тому

    Thank good job

  • @srimasamanthi4697
    @srimasamanthi4697 7 місяців тому +10

    ඩෙටෝල් විතරක් sprea කලාමත් මැස්සන් එවලෙම යනවා

  • @SapumalMoragoda
    @SapumalMoragoda 11 місяців тому +3

    Thanks a lot.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️😊

  • @ShiyomiShiyomi-q6g
    @ShiyomiShiyomi-q6g 6 місяців тому

    Mamath me beheth aka hadala beluwa messo yanne ne

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      එක දවසක් ස්ප්‍රේ කරාට මදි...පුළුවන් කමක් තියෙනවනම් මේකට පැගිරි තෙල් ටිකක් දාන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 7 місяців тому

    ඩෙටොල් වලට වතුර කලවම් කරලා ඉස්සම මැස්සො අඩු වෙනවා.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @anuruddasuriya4625
    @anuruddasuriya4625 7 місяців тому +3

    Oka spry karama gadada.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      නෑ..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 11 місяців тому +13

    මටත් බල්ලන් පුසන් ගෙදර ට ඇවිත් කැතකරනවා.ඵකට විසදුමක් දෙන්න ස්තූතියි ❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +2

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් හොයලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @SMNUWAN-hq5tx
      @SMNUWAN-hq5tx 11 місяців тому +13

      වත්ත වටේට තාප්පයක් ගහන්න.. එහෙමත් නැතිනම් ඔයාලගෙ පැත්තේ ඉන්න බල්ලන්ට පූසන්ට කක්කුස්සියක් හදලා දෙන්න.. එහෙමත් නැත්නම් උන්ගේ පුකවල් ටික මහන්න

    • @saparamadhujayatilleke2166
      @saparamadhujayatilleke2166 11 місяців тому +2

      හොදම වැඩේ බලුගූයි, බලල් ගූයි එකතු කරල වේලල සීනි දාල පවුලෙම කට්ටිය එකතුකර ගෙන කාපං මචං.
      තරහ වෙන්ඩ එපා. උබේ හොදටයි කිව්වෙ.

    • @champikaamaratunga702
      @champikaamaratunga702 11 місяців тому +19

      තාප්ප ගැහුවට පූසෝ උඩින් එනවා. බල්ලෝ පූසෝ එක්ක ලැගලා ඉන්න අයට විහිලුවක් උනාට , පිරිසිදුවට ඉන්න අයට ඒ දුගද ඉවසන්න බැහැ.

    • @thamarakumari8377
      @thamarakumari8377 11 місяців тому +1

      භූමි තෙල් ටිකක් hama තැනට isinna.

  • @priyanthakumara9689
    @priyanthakumara9689 14 днів тому

    අද හදල බලල කියන්නම්

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 7 місяців тому +2

    කූබින්ට නැද්ද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      කූබින්ට ගොඩක් වීඩියෝ දාලා තියෙනවා ....ට්‍රයි කරලා බලලා කියන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @priyanjanalakshan3660
    @priyanjanalakshan3660 7 місяців тому

    Meka hadala kl thiya gnn puluvnda

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඔව්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @JagathPremalal-b2i
    @JagathPremalal-b2i 11 місяців тому +2

    Huno perila ape gedara hari wadayak denawa mata , ane mukuth hari nada meyalawa palawa හරින්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 7 місяців тому +1

      Kapuru bola kihipayak innathan walata damanna. Nethnam bithara katu damanna

    • @asankajayarathna7580
      @asankajayarathna7580 7 місяців тому

      Maduruwo nethi wenna kramayk thiyeida

    • @harischandranihal4686
      @harischandranihal4686 6 місяців тому +1

      තේ කූඩු තියන්න.
      නැත්නම් පාවිච්ච් කරලා ඉවත දාන, Tea bag තියන්න

  • @fernandofernando6866
    @fernandofernando6866 7 місяців тому +1

    Thank you ❤❤❤

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @HashithaMadushan
    @HashithaMadushan 11 місяців тому +1

    Thank you

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️ ඔයාලා දන්න ක්‍රම තියෙනවානම් අනිවාරෙන්ම දාන්න.😍😍😍

  • @kalyaniperera1279
    @kalyaniperera1279 7 місяців тому +3

    මේක හරියන්නෙ නාහ මාස්සො අහකට ඉගිල්ලෙනව එවෙලෙම අයෙත් එනව useless thank u

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 11 місяців тому +2

    Karapotthanta බෙහෙතක් කියන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @haminibalapuwaduge2399
    @haminibalapuwaduge2399 7 місяців тому +2

    අනේ පිස්සු ඔය මොනවා කරත් වැඩක් නැහැ වුන් යන්නෙ නැහැ. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 වගේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඩෙටෝල් විතරක් ස්ප්‍රේ කරත් යනවා සාමනයයෙන් ......වෙනත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 7 місяців тому

      Supiri kathawa

    • @chanakamadhusanka6310
      @chanakamadhusanka6310 2 місяці тому

      ​@@RichMind-yv3wtවතුර වෙනුවට ලයිසෝල් ටිකක් දාන්න.

  • @JayanthaKumara-q5f
    @JayanthaKumara-q5f 6 місяців тому

    ජයවේවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thushithaperera3966
    @thushithaperera3966 7 місяців тому

    I tried it, but it doesn't work 😞

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ටික දවසක් කරල බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ThasmiAmaya-eq6sd
    @ThasmiAmaya-eq6sd 11 місяців тому +1

    මරේ මරු❤️👍

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි 😍❤️❤️❤️😘

  • @k.a.g.nkuruppu6758
    @k.a.g.nkuruppu6758 5 місяців тому

    මෙම මම ත් කරල බැලුවා ,මැස්⁣සො යන්නේ නෑ.බොරැ දාන්න එපා .

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  5 місяців тому

      එක පාරක් ස්ප්‍රේ කරලා මදි.....දවස් තුනක් විතර මේ වැඩේ කරන්න.ඊට පස්සේ සතියට එක පාරක් කරත් ඇති. ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @SampaEdiri
    @SampaEdiri 28 днів тому

    Oya. Hutta hariyan na

  • @sunethra5347
    @sunethra5347 11 місяців тому +1

    Ane dibiyanta behethak kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      මන් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @fgffg1768
    @fgffg1768 7 місяців тому +5

    මදුරු මර්දනය යටත් දාන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      අනිවාරෙන්ම දාන්නම්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @virajchathuranga717
    @virajchathuranga717 7 місяців тому

    හරියන්නෙ නෑ.හදනකොට බාජනෙත් වහනව 😢

  • @shamilagamage8950
    @shamilagamage8950 11 місяців тому +1

    ඔයා puso ballo mala muthra karanne boho ita iwa allamin owunta hru thanhawala mriskudu ihinna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අනිවාරෙන්ම සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

  • @piumaliamunugama1909
    @piumaliamunugama1909 11 місяців тому

    වේයන්ට විසදුමක් තියෙනවාද?

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ලුණු කුඩුයි,බේකින් සෝඩයි කළවම් කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

    • @ranising6476
      @ranising6476 10 місяців тому

      වෙයන්ට ලුනු දාලබලන්නකො

  • @NimalPushpakumara-dc5gj
    @NimalPushpakumara-dc5gj 6 місяців тому

    Hariyatama deyak karala balala kiyanna.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      අනිවාරෙන්ම ......දවස් කිහිපයක් කරලා බලන්න...ප්‍රතිපල තියෙනවා...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @wasanthiwasanthi7040
    @wasanthiwasanthi7040 11 місяців тому

    මදුරැවො එලවන විදියක් කියන්න පුුලුුවන්ද

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අද දැම්මා එකක් ඒකත් කරලා බලන්න...මන් තව සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ❤️❤️❤️

    • @kanthisriyalatha1573
      @kanthisriyalatha1573 7 місяців тому

      " සාරධ මදුරු කූරු " කියල වෙළෙඳ පලේ තියනව ඒවා දේශීය නිෂ්පාදනයක් අරන් පාවිචි කරල බලන්න .

  • @haseehasee4663
    @haseehasee4663 7 місяців тому

    Daraz eke thiyenawa podi bandayak eka supiri masso okkoma ahu wenawa ekata

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 9 місяців тому +2

    Meka ada Kara API oya widiyata hari giye NH masso yanne NH ne mokakda karanne 😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 місяців тому

      දින කිහිපයක් ස්ප්‍රේ කරන්න....පැගිරි තෙල් ටිකක් දාන්න....මැස්සෝ අකමැති මේවට...❤️❤️❤️

  • @mssaneer7779
    @mssaneer7779 7 місяців тому

    Pl tel us how to contorol the mosqito???

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      පැගිරි තෙල් ටිකක් දාලා පහනක් පත්තු කරන්න..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @francissantha8873
    @francissantha8873 11 місяців тому

    සුදු පාට කුඩ මොනවාද.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +1

      සුදු පාට නෑනෙ....ගම්මිරිස් කුඩු ගත්තේ

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 10 місяців тому

      ​@@RichMind-yv3wt😂😂😂

  • @mcreations6228
    @mcreations6228 7 місяців тому +1

    අද මම මෙක try කලා. වැඩ කලේ නෑ හැබැයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      දවසක් ස්ප්‍රේ කරලා මදි...දවස් කිහිපයක් කරන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @kalyaniperera1279
      @kalyaniperera1279 7 місяців тому

      Mama digatama dawas thunak kala eadak naha de paluwakata karabunati thibba ekath e wage masso oya hithana tharam elawanna lesi naha

  • @yasahenegama7234
    @yasahenegama7234 11 місяців тому +1

    Parisarayata wisa nathi nisa me wage dewal idiripath karnawata bohoma isthuthie

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @KushaniAnjula-u1e
    @KushaniAnjula-u1e 11 місяців тому +1

    Me denuma anith ayatath share karana oyala wage aya harima vatinawa kuhaka kam wedi minisun piri mewan samajayakata.nidukin bohokal jivath veva!....

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි මැණික 😍😍😍❤️❤️❤️

  • @maryclort2065
    @maryclort2065 11 місяців тому

    Maduruwantat kiyala ewanna istutiy

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @siriimaduwa9942
    @siriimaduwa9942 11 місяців тому +1

    Mega sada ganna aakaraya hondata pehedili karadenna karunakara

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      මේකෙදි අපිට ඕන
      1.ගම්මිරිස් කුඩු මේස හැදි දෙකක්
      2.ඩෙටෝල් මේස හැන්දක්
      3.වතුර 250ml
      4.විනාකිරි මේස හැදි දෙකක්
      මේ දෙවල් ටික හොදට කලවම් කරලා ස්ප්‍රේ කරන්න...❤️❤️❤️

    • @donamie2808
      @donamie2808 7 місяців тому

      ​@@RichMind-yv3wtඕක හදල ඉවරවෙනකම්ම මං වටේ මැස්සො පිරිල හිටිය හදන හැට් බලාගෙන. හදල ඉවර උනාම උන් හරි ඕකට රෙඩි වෙල අපි එන්නන් ඔයා ඕකෙන් නාන්න කියල ගියා😮

  • @gunendramalkanthi7623
    @gunendramalkanthi7623 6 місяців тому

    Ane masso යන්නේ nahe ane

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  6 місяців тому

      එක වතාවක් ස්ප්‍රේ කරාට යන් නෑ..කෑම උයනවනම් උයලා ඉවර වෙලා සතියක් විතර යනකන් ස්ප්‍රේ කරන්න ඕන...ඊට පස්සෙ හැමදාම ඕන වෙන් නෑ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ashvinimenaka1510
    @ashvinimenaka1510 11 місяців тому

    Wwyanta deyak kiyanna pls

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      මන් කලින් දැම්ම එක ට්‍රයි කරලා බැලුවද....මන් තව ක්‍රමයක් හොයලා කියන්නම් හොදද...❤️❤️❤️

    • @adsbha6192
      @adsbha6192 11 місяців тому

      ඔයා වේයෝ ඔඉන්න තැන කඩලා එතෙන්ට ඇඹලයෝ කූඹ් ටිකක් සීනි සමග දාන්න.කූඹ් වේයො ටිකට වැඩේ දෙනවා.

  • @nalinthasubasingha
    @nalinthasubasingha 11 місяців тому

    Weyanta behethak kiyanna

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අනිවාරෙන්ම මන් සාර්ථක ක්‍රමයක් දාන්නම් ❤️❤️❤️

  • @SLproSaci
    @SLproSaci 6 місяців тому

    Kohenda bn me video eka hoyagtta 😅

  • @pathmasiriwardana5978
    @pathmasiriwardana5978 7 місяців тому

    සාර්තක නැත

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      කපුරු ටිකක් කුඩු කරලා දාලා නැවත කරලා බලන්න...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ranilkumara4268
    @ranilkumara4268 5 місяців тому

    Niyamai

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 11 місяців тому

    Thanks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️😊

  • @thamarapathirana8126
    @thamarapathirana8126 11 місяців тому +1

    Podi deta ganna velVa vedi

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි මන් වෙලාව අඩු කරලා කරන්නම් ❤️❤️❤️

    • @sarojiniwijesuriya6601
      @sarojiniwijesuriya6601 7 місяців тому

      ඔව් ඔව්

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 4 місяці тому

    එකම විසදුම Mortin

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  4 місяці тому

      ඒක හොදයි...කෑම බීම තියන තැන්වලට එහෙම පාවිච්ච් කරන්න බෑනේ

  • @sarathmunasinghe2
    @sarathmunasinghe2 11 місяців тому

    මුන් මේ ඩෙටෝල් කම්පැනියෙ බයර්ලද දන්නෙ නෑ.

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      අපෝ නෑ.....මාත් සල්ලි දීලා කඩෙන් ගෙනාවෙ....😊❤️❤️❤️

    • @sarathmunasinghe2
      @sarathmunasinghe2 11 місяців тому

      😂

    • @ashavithanage1306
      @ashavithanage1306 11 місяців тому +2

      මොනවා හරි හොද දෙයක් දැන් මම පිස්සු කියනවා අත් හදා බලන්න නෙ නැතුව

  • @jayanthaamarawansha4672
    @jayanthaamarawansha4672 7 місяців тому +1

    😅පොල්බුරවෝ මොනවද දාන්නෙ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      වෙලාවක් තිබුනොත් කරලා බලන්න....ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @manelj6765
    @manelj6765 11 місяців тому

    Theruwan saranayi siyalu denatama yahapatak wewa

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  10 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 7 місяців тому

    Thsnks

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @chandimaliyanaga5138
    @chandimaliyanaga5138 7 місяців тому +1

    Awata hariyatama harida

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඔව්..ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 7 місяців тому +1

    හදලා බලමු

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dhammikaperera1255
    @dhammikaperera1255 7 місяців тому

    ඔය තරම් වෙලා ගන්න එපා .ගම්මිරිස් කුඩු කියන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඉදිරි වීඩියෝ වල එහෙම කරන්නම්.අදහසට ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 9 місяців тому

    Meka karata hari giye NH

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      දවස් කිහිපයක් ස්ප්‍රේ කරන්න ඕන .....එක දවසක් කරාට සාර්ථක වෙන් නෑ.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sheilamendis3922
    @sheilamendis3922 11 місяців тому +2

    බොතලයේන් මොනවද දැමිමේ හරියට පේන්නුවේ නිහැ වැඩක් නැහැ....00

  • @indikanayomi8177
    @indikanayomi8177 7 місяців тому

    කූඹින්ට විසඳුමක් දෙන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      කූබි එලවන්න ගොඩක් වීඩියෝ දාලා තියෙනවා....ඒව උත්සාහ කරලා බලන්න.තවත් සාර්ථක ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් හොදද ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @nihalbandula8247
    @nihalbandula8247 7 місяців тому

    ඊට වඩා ලේසියි කඩෙන් මැහිකැට පැකට් එකක් ගෙනත් පීරිසි තට්ටුවකට දාලා තියෙනවා මැස්සො වැඩිපුර ඉන්න තැන

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

    • @tarakamadusanka4766
      @tarakamadusanka4766 2 місяці тому

      ඒවායේ වහපු මැස්සෝ ආයෙත් කෑමවල වැහුවම ඒ විස හොද නෑ නේද.මොකද මැස්සෝ වහපු ගමන් මැරෙන්නේ නෑ නේ 🙂

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 8 місяців тому +1

    කාලය කෙටියෙන් ගන්න

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      එහෙම කරන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @dayawanaguru7911
    @dayawanaguru7911 11 місяців тому

    ගෙවල් ඇතුලෙ මීයන් කරදරයට මොනවද කරන්නේ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      විකර්ශනය කරන බෙහෙත හදලා තියන්න / ගම්මිරිස් කුඩු දිය කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

  • @RawinduDilshan-m7x
    @RawinduDilshan-m7x 8 місяців тому +2

    ඔකනම් පල් බොරුවක. කරන එපා ගෙදර් තියන ඩෙටොල් ටික ඉවර වෙනවා.විතරයි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  8 місяців тому

      දවසක් ස්ප්‍රේ කරලනම් බෑ ඇත්තටම.....දවස් තුනක් විතර එක දිගට ස්ප්‍රේ කරන්න ඕන......කරලා බලන්න.ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @somahwga
    @somahwga 11 місяців тому

    Kara potanta batak kiyannako❤️❤️❤️

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      බොරික් කුඩු වලට දෙහි යුශ ටිකක් දාලා වතුරෙන් කලවම් කරලා ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

  • @ImeshLakpriya-jn7zm
    @ImeshLakpriya-jn7zm 9 місяців тому

    Meka boruwak ne mama Kara wadak nh

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  9 місяців тому

      එක දවසක් ස්ප්‍රේ කරලා මදි...ට්‍රයි කරලා බලන්න ...ඔයාලා දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම කියන්න ...❤️❤️❤️

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr 7 місяців тому

    කලා හරි ගියේ නැහැ

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      පැගිරි තෙල් ටිකක් දාලා ට්‍රයි කරන්න....

  • @nopticals3664
    @nopticals3664 11 місяців тому

    Good idea

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 7 місяців тому +1

    ගෙදර ඉන්න පොඩි මීයන්ට..පෙනඩෝල්2ක් බිස්කට්2ක් හොදට කුඩු කරලා කලවම් කර...තබන්න..බඩුම තමා
    .

    • @donamie2808
      @donamie2808 7 місяців тому +1

      ඔලුවෙ කැක්කුම නැති මීයො එනවනෙ😮

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @sisilwewelwala5221
    @sisilwewelwala5221 7 місяців тому +1

    වැඩේ හොදයි කාලය ගන්නවා වැඩ් යි

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඉදිරි වීඩියෝ වලදි වෙලාව අඩු කරන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 11 місяців тому +2

    මීයන් පලවා හරින්න බෙහෙතක් කියන්න

    • @asankaprabath5889
      @asankaprabath5889 11 місяців тому +1

      මීයන් ඉන්න තැන් වලට ගම්මිරිස් කුඩු ඉහලා දාන්න ටිකක්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  11 місяців тому +1

      විකර්ශනය කරන බෙහෙතත් හොදයි.ඩෙටෝල් ටිකකුයි,පැගිරි තෙල් ටිකකුයි මිශ්‍ර කරලා එන තැන්වලට ස්ප්‍රේ කරන්න ❤️❤️❤️

    • @asanthachathuranga6805
      @asanthachathuranga6805 10 місяців тому +1

      පූසෙක් ගේන්න😊😊😊

    • @nihalbandula8247
      @nihalbandula8247 7 місяців тому

      ​@@asanthachathuranga6805පිස්සු පූසෙක් ද?😂😂😂😂😂

  • @rosshenry1181
    @rosshenry1181 7 місяців тому

    මේ මොන හු.............ක්ද බං බොරු කරන්ඩ එපා ඔයිට වඩා හොඳ හොඳයි කපුරු ස්ප්‍රිට් ,පැගිරි තෙල්, වගේ දේවල්

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому

      ඩෙටෝල් විතරක් ස්ප්‍රේ කරත් හරියනවා, දවසක් ස්ප්‍රේ ක්‍රපු ගමන් නැත්තටම නැති වෙන් නෑ...වෙලාවක් තිබුනොත් මේ ක්‍රමෙත් කරලා බලන්නකෝ.ගොඩක් ස්තූති අදහසට.

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 7 місяців тому

    සද්දෙ නම් එපාවෙනවා

    • @RichMind-yv3wt
      @RichMind-yv3wt  7 місяців тому +1

      ඒ අඩුපාඩුව හදාගන්නම්...ගොඩක් ස්තුතියි ❤️❤️❤️