I guess no wonder why he has given 5 star about this course 😂😂😂 Name of the person who introduced the Course - (පාඨමාලාව සම්බන්දව හඳුන්වා දුන් පුද්ගලයාගේ නම) * Mr.Dulash Sankalpa Mr.Thilanka Dilshan Mr.Supun Bagya Mr.Janith Sudarshana Mr.Dinesh Madushanka
Ashan meka aniwaryen kiyawanna.oyta oken ena salli walata wada hithanna oka ugannna un thanikara boru karanne eka man oppu karannam.oya binary expert lanka video kara.oya dannawa da oyage e video eka nisa kollo ki denek ge sali nati wenawada kiyala.podak hithana ubalata sali labuna paliyata cammer usaagena gihin video karanna epa ashan.oyage video hodai eth mewage ewain wenne oya nisa kollonta kela wena eka.kalin video uba minissunta udaw kara ewage watinakama nati wei mewa nisa
mamath kara oya corse eka wadak na ban. kohoma analyse.karala dammath los wenawa. ban. thamange mahansiyen hambakarana. salli walata sama karanna ba.ban oya kalu salli.
Highly Recommended...💪❤️
මාත් මේ Course එක කරා ඇත්තටම ගොඩක් වටිනවා මේ Course එක. දැනට මම මාසෙට ලක්ශයට වඩා හොයනවා.. ඉතින් ඒකට ගොඩක් ස්තූතී කරනවා Future tech insitiute ආයතනයේ හැම දෙනෙක්ටම කරන Support එකට...❤️❤️❤️
mchn ube no eka diyan
කීයක්ද කෝස් එක
@@isurufernando138 10000ii
I guess no wonder why he has given 5 star about this course 😂😂😂
Name of the person who introduced the Course - (පාඨමාලාව සම්බන්දව හඳුන්වා දුන් පුද්ගලයාගේ නම) *
Mr.Dulash Sankalpa
Mr.Thilanka Dilshan
Mr.Supun Bagya
Mr.Janith Sudarshana
Mr.Dinesh Madushanka
@@jasinthajayasekara1349 නෑ සහෝදරයා මම 5 star දුන්නේ මොකද මම ඒ ගාන හොයන නිසා...
මෙව්වා කියන තරම් සුන්දර නෑ...
මේ කොල්ල සුපිරි කට්ටක් කාලා මේ තැන ඉන්නේ කවදාවත් හිතන්න එපා course එකක් කරපු පලියට උබලට ඔය කොල්ලා වගේ වෙන්න පුළුවන් කියලා.............
හැම online business එකක්ම එහෙම තමා....
මොළේ කල්පනා කරලා course කරනවනම් කරපන්.........
එයාලා මවන ලෝකේ ඇත්තටම සුන්දර නෑ කරන්න ගියාම.....
සල්ලි ගෙවලා කෝස් කරන්න තරම් ලබ්බක් නෑ ඕකේ. අපේ උන්ට දෙයක් කියපු ගමන් උන් බලන්නේ ඉක්මනට ලොවි ගහේ කරටියට නගින්න. ලංකාවේ ඕන තරම් කොල්ලො ඉන්නවා youtube එකේ නිකන් crypto ගැන කියලා දෙන. අන්න ඒවා බලපල්ලා. හොඳට study කරපල්ලා. නැතුව දවස් තුනක කෝස් එකක් කරපු පලියට crypto කරන්න බෑ. මාස 6ක් වත් හොඳට study කරන්න ඕනේ. අනික මුන් කියන විදියට දවස් 3න් ලබ්බක් කරන්න බෑ මෙලෝ දෙයක් නොදැන.
Hariyatama hari
Aniwarenma , mun course karala goda yanna hadana un
ඔයාට පුලුවන්ද අපිට උගන්වන්න. පුලුවන්නම් උගන්වන්නකෝ. 😅😅 මේ මිනිස්සු දෙයක් උගන්වන්නෙ එයාල දෙයක් දන්න නිසා.. අනිත් එක ඕන කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුලුවන් ඒක නිසා මමනම් research එකක් කරා future tech institute එක ගැන. Facebook book එකේ students feedback එහෙම තියෙනව එක bad feedback එකක් නෑ. ඒ කියන්නෙ මෙයාල අනිවාරෙන්ම දෙයක් දන්න අය වෙන්න ඕනනෙද. කටතිබ්බ පලියට නිකන් කියවන්නෙ නැතිව පොඩි research එකක් කරානම් හොදයි😅😅
@@janith1605 උඹ ඉතින් ගිහින් ඉගෙන ගනින් ඉවරනේ කියවන්නේ නැතුව. ඉස්සල්ලා කමෙන්ට් එක හරියට කියවපන්. මන් කිව්වේ දවස් තුනක කෝස් එකක් කරපු පලියට crypto කරන්න බෑ කියලා. උඹ ඔස්තාර් කෙනෙක්නේ 😂😂😂😂
@@janith1605 crypto ගැන පොඩි හරි දැනුමක් තියෙන එකෙක්ට ටිකක් හරි ලේසි. ඒත් මෙලෝ දෙයක් නොදන්න එකෙක්ට ඒක කියන තරම් ලේසි නෑ. ඔයා නිකන් අති පන්ඩිත වෙන්න හදන්න එපා.😂
මෙව අහල ජොබ් එකට නොගිහින් දවසින් කෝටිපතියො වෙන්න ඔයාලත් මේ කෝස් එක කරන්න. කෝස් එක නිකං කරන්නවනම් හොදයි හැබැයි ඉතිං Crypto වලින් ඔච්චර හොයන එකේ නිකං ඉගැන්නුවාම මොකෝ ඉතිං
අම්මෝ..මරු නේ? අශාන් උබ මුන්ව ප්‍රොමෝට් කරන්න ගිහින් උබේ තත්වෙත් නැති කරගන්න්වා...මාත් ඔය කෝස් එක කලා...මෙයාලගෙම..මෙලෝ රහක්ම නෑ...නික තියන සල්ලි නැති කරගන්න එපා...එච්චරයි හැමෝටම කියන්නෙ
Aniwaren macham ubala youtuber kenek widiyata da vidios asawrn unanduwen balanawa eth me wage unwa promot karaddi apata epa wenawa mokada ara thikshana wage un nisa kollo kidenk nethi unada thamange mobile phone eka vikunala cose karala kelawa gaththa n kiyak innawada. A nisa poddak hithala watina wedagath vidios witharak karapan machan please.
කෝස් කරන්න ඕනි නෑනි.යූ ටියුබ් බලලා ඉගෙන ගන්ට.ක්රිප්ටො කරන හැමෝටම ගොඩයන්ටත් බෑ.ක්රිප්ටෝ කියන්නේ ආයෝජනය කරන ගාන අනුව තමයි ලාභය තීරනය වෙන්නේ.මගේ යාලුවෙක්ට හොදටම කෙල වුනා ක්රිප්ටො කරලා....හැබැයි ඌ ඒකෙන්ම ගොඩත් කියා....ඔය දෙන්ට හිතුනු 10000 න් 2000 ක් දීලා ඉංග්රීසි කෝස් එකක් කරන්ට ඊට පස්සේ යූ ටියුබ් එකෙන් ඉතිරි ටික ඉගෙන ගන්න.
English unath UA-cam okkoma wedak nehe API analysis karanna one. Mehema trade Danna behe. Mona welawe Hari hoyapu capital eka loss wenawa.
බොහොම හොඳ වීඩියෝ එකක්.නිවේදකයාගේ ඇදුම් නොගැලපෙන හේතුව වීඩියෝ එක පුරාවටම තිබුන.👍🌿
U tube channel eke ayithikaraya eyta one wdihta program ekata adagena apuden..oyta kmthi wdihta oya adinna
අනෙ අම්මෙ මන් දන්නෙ නෑ .ඌ හෙලුවෙන් කරත් අපිට මොකෝ
Course - 10000
Students - 500 10000 x 500= 5000000 ලක්ශ 50 මු එථ්නින්ම හොයලා Nikn mewata ahuwenna epa. UA-cam eke serama thiyenwa balala igena ganna.
Sira
sira kathawa
SIRA BN
මුන් මාසෙට ලක්ෂ 55 හොයන්නෙ course කරන සල්ලි වලින් තමයි. Internet වලින් සල්ලි හොයනවට වඩා ලේසියි internet වලින් සල්ලි හොයන විදිය උගන්වන එක🤣 මේව promote කරනවටත් ගෙවනව කියල මතක තියා ගන්න 😁
Mali hri mali 😹😹
අනිවාරෙන් බන්
Ow bn ,oya boru kiyanne
Aniwa
Aniwaren
Cri crypto බලපල්ලා corse වලට දෙන සල්ලී උබලට ඉතුරුයී 💪 A to Z එතන තියෙනවා ❤️
ක්‍රිප්ටො කරන අයගෙන් 7% තමයි සාර්ථක වෙන්නෙ.ඩ්‍රොප්ශිපින් ගත්තත් 10%.මේවා වල පෙන්න තරම් ලස්සන නෑ.ඔච්චර ඉක්මනින් ඔහොම සල්ලි හම්බකරන්න බැහැ විෂේශයෙන් පොඩ් ගානක් අතේ තියන්.ඒක නිසා කවදාවත් තමන් කරන ජොබ් එකෙන් එකතු කරගත්ත් සල්ලි ඕක්කොම මේවට දාගන්න හදන්න එපා.ජොබ් එක අතාරින්නත් එපා.8-5 ජොබ් කරන්න ඕනේ අත්දැකීමක් ගන්න පස්සෙ කාලෙක් හරි තමන්ගේ ව්‍යාපාරය ක් පටන් ගන්න ඒක ට ගොඩක් වැදගත්.ඒක නිසා එක රැයින් කෝට්පතියන් වෙන්න බැහැ.හීමිට ගමන්ක් යන්න.🙂
True
දැක්ක හොදම comment eka
හරිම කතාව සල්ලි නැති මනුස්සයෙක්ට එක පාරටම කොටිපතියෙක් වෙන්න බැ මොන මගුල කිව්වත් ඉස්සෙල්ලා job එකක් කරල පරිනත වෙන්න ඕනි එතකොට තමා සල්ලි එන්නෙ කෝස් කාරයන්ට ඕනි බයිලවක් ගහන්න පුලුවන් ඉතිං ඉස්සෙල්ලා හරි ජොබ් එකක් කරල සල්ලි ඉතුරු කරල හෙමින් ගමන්ක් ගියොත් පැවැත්මක් ඇතිවෙන්ව නැත්තන් ඉතිං කෝස් කාරයන්ටනම් හොදයි ඉතිං
Aniwa bn uba kiyanne aththa
ඇත්ත කියල පෙන්නන සුරන්ගනා ලෝක නෑ ඕවල ❤
මෙ පීල්ඩ් එක ඉගෙන ගන්න තමන්ටම තනියම පුලුවන් මහලොකු දෙයක් නැ. එකනේ පොඩි අයත් කරන්නේ. මොලේ තියන එකෙකුට සිම්පල් කෝස් වලට දෙන සල්ලි වලින් Crypto ටිකක් ඇරන් දාගන්න අඩුවට තියන වෙලාවට හොද ඒවා බලලා. වෙන මොකුත් ඕන නැ. අවුරුදු 5ක් තියලා ආදායම බලන්න පුදුම වෙයි. නොදන්න දේවල් youtube එකෙන් ඉගෙන ගන්න.
මේ පීල්ඩ් එක සම්පුර්ණයෙන්ම ඉගෙන ගන්න අවුරුදු ගානක් Crypto එක්කම ඉන්න වෙයි.
මාසෙට ලක්ෂ 55 ගන්නවනම් වෙන උන්ට කෝස් කර කර දගලන්න ඕනිද බං, මුන්ගේ කතා අහලා කෝස් වලට යන උන්ගෙන් නම් මාසෙට ලක්ෂ 55 ක් එකතු කර ගන්නවා ඇති. 😂😂😂😂
Sira kathawa ban🤣
Mehemai machan
Udaaharanayak widiyata iskole ganin
Ai science teacher kenek hodata igena gena, science nuth hodata igena gena, lokuwata salli hoyanna puluwn kama thyeddi iskole teacher kenek une?
Dn oya kiyana widiyta loku aadayam thyena aya courses nokaroth, courses krnne podi aadaym thyena aya. Ethkota e wage ayagen thama api igena ganne (hariyta dewal danne nathi, kisima athdakimak nathi)
Namuth ara wage loku aadayam hoyana, experience kenek gen igena ganna eka hodai neh? Ara wage nikn kenek gen igena gannawata wada?
Ara man kalin udaharanedi kiww doctor kenek wenna puluwn kena teacher kenek uneth, nidahase trade krala laksha ganan hoyanna puluwan kena course kaarayek uneth? *Ape rate oka ganna danne nethi minissunta oka uganwanna*
Anika youtube thibba kiyala youtube eken ma 100% k uparima eyala apita denneth na
Ex- youtube eke okkoma iskole paadam daala thibbata, apee lamai thaama tution yanawa neda?
Attak kathwa. Mun salli tika gannkn lassna katha kiynw . Ohoma salli thiyr nm mokda mewwa krnne 😂
පොඩිම Investment එකක් දාන උන් දාන්නෙ 10 $ ක් වගේ..ඒ සල්ලි වලින් මාසෙට 25 000 ක් හොයන්න බලන් ඉන්නවනම් බුදුසරණයි පුතේ 😂
Dollar 10n hynn puluwn brother maseta 25000k..mn ptn gththeth ehma..hbai mnnam caurse kre nh..thaniyam igena gththe
@@OL_Ganithaya mkdda bn method aka.
@@OL_Ganithaya මොකද්ද platform එක
මාත් කෝස් එකක් කලා ලගදී මේක නෙමේ. එකේ දන්න කොල්ලෙක් 10$ දාලා 100$ වෙනක්ම් දැම්මා වූ proof හිටන් දැම්මා Group එකට.
බොරු සුන්දර මවාපෑම් පෙන්නලා දැනට ඉගෙන ගන්න ළමයින්ව මේවට පොලබව ගන්න එපා...
ඉගෙන ගන්න ළමයින්ට හොදට කැපවෙලා ඉගෙන ගන්න දීපන් මේ වගේ බොරු දේවල් වලට ඇබ්බැහි කරලා ඒ ළමයින්ගේ ජීවිත් වීනාශ කරන්න එප..
අශාන් උබත් අනිත් අය වගේ සල්ලි වලට ඕන කුණු ගොඩක් Market කරන ගොබ්බයෙක් වෙන්න එපා...
Dan mathi magul kiyavnna epa
@@lalithgallage2115 උබ දන්නවද? 😂😂
@@lalithgallage2115 pala yanna
සතුටුයි බන්..කාලයක් ලගින් හිටපු එකෙක්🤗🤗
O/L ෆේල් උනත් කියනකොටම තේරෙනව හරක් ටික course එක්කට අල්ලගන්න තමයි හදන්නෙ කියලා. 😁
ලෙජන්ඩ්න් 😂
Aniwa😂 mun me minissunta adaretane course wikunanne.
Best comment ever..😂
😂 ඔක්කොටම කලින් ඉගෙන ගන්න ඕනෙ
Harak 1000k athi
ඊලග පාර ලසන්ත අයියාව හරි මදුසංක අයියව හරි ගෙන්වන්න
Trading කරලා මිලියනපතියො වෙන්න හීන දකින උන් මතක තියාගනිල්ලා
Trading is hardest way to earn easy money කියන එක
Paypal නැත්තෙ රජය වහලානිසා නෙමෙයි .. paypal ඉල්ලන cardholders ලා ගාන අපේ රටේ නැති නිසා..කෝස් කාරයෝ නම් අනේ මන්දා😂
Dana deyak kiyapan ban.
දන්න රෙද්දක් කියපන්.උබත් ඔය මොකෙක් හරි කියපු දෙයක් අහගනනේ..ලන්කාවට වඩා cardholders අඩු රට වලටත් paypal තියෙනවා..මම දන්නෑ හැබැයි ලන්කාවට දෙන්නැති හෙතුව
අපි 8-8 අයියේ..මමත් ආසයි මේ කරුමක් කාර ජීවිතෙන් අයින්වෙලා සැනසිල්ලෙ තමන්ගේ කියලා දෙයක් කරන්න.ඒත් තාම බැරිවුණා . මගේ job එක මහන එක.අපි කොච්චර මහන්සි වෙලා මැරිලා ,මැරිලා වැඩ කරත් අවසානෙට හම්බ වෙන්නෙ පොඩි පඩියක් තමයි ඉතින්..😥
Binance Trading , Dropshiping වගේ දෙයක් ඉගෙනගනින් මචන්. හැබැයි එක පාරම Success වෙන්න හදන්නෙපා.
එකපාරටම දියුණු වෙන්න බෑ කට්ට කන්න ඕන මුලින්ම,ඒ මහන්සි වෙලා දියුණු වුනාම අපස්සට හැරිලා බලද්දි හිතට ලොකු ආඩම්බරයක් දැනෙනවා....
Me future tech institute contacts krgnna.
Highly recommend
@@socil2832 dropshiping kiyanne site ekakkda mcho...mn blannam tnx yaalu..
ඒ 10000 වෙන දෙයට දාල පොඩි දෙයක් හරි කරල ගන්න profit එකෙන් උබගෙ අම්මට තාත්තාට දෙයක් කරපන්. උබලට වරදින් නෑ. මෙකට ඕන තරම් බනීවි. මඩ ගහවි. ඒත් මන් කිවුවෙ ඇත්ත කියල තෙරුම් යන කෙන්ක් තේරුම් ගනිවි
දවස් 3න් trading කියලා. එක දවසින් technical analysis කියලා දෙන මේ වගේ හොරුන්ට අහු වෙන්න එපා.
Crypto nation academy එක highly recommend,මාස දෙකක් තිස්සේ උගන්නනවා
😃යකෝ මමත් ගන්නවනේ මාසෙට ලක්ෂ 60 ට වැඩිය.ලංකාවේ වැඩිම ගත්ත එකා උබේ එකා කියලා කොහොමද කියන්නේ.මමනම් එකෙක් ලගට ගිහින් ඉගෙනගෙන නෑ හැම එකක්ම සෙල්ෆ් ස්ටඩී.
මල්ලි matath help akak danna
මල්ලි ක්‍රිප්ටො වලින් ලොකු සල්ලියක් බැංකුවට එනකොට එයාලගෙන් ප්‍රශ්නයක් ආවෙ නැද්ද? එයාලා එන විදිය හොයනවද?
Help me
@@ishanirajapaksha409 okr
@@prasaddananjaya186 kohomada contac karaganne
Adooo bokka gayanaya patta bn...
ඔලුව තියන මිනිස්සු කල්පනා කරන්න ඕනි. ලක්ෂ 55 හොයන්න පුලුවන් නම්. ඔය යු ටියුබ් චැනල් එක ඔච්චර මාකට් කරන්න දඟලන්න ඕනද..
සුපිරියට කියල දුන්න Thanks Sir🤟🤟🤟🤟🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️❤️
Ashan online මේ චැනලෙක වහල දාල ඔන්ලයින් බිස්නස් කරහන් බන් එක රැයෙන් ප්‍රකෝටිපතියෙක් වෙන්න පුලුවන් උබටත්
මම මෙහෙම comment එකක් දාන එක ගැන සමහරු මට බනීවී එත් සමහරු මන් කියන එක තේරුම් ගනිවි. මන් මෙහ්ම commnet එකක් දානන්කෙන් අඩුම තරමින් අහිංසක එදා වේල හම්බ කරන් ජීවත් වෙන අහිංසක අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගෙ Rs.10000ක් ඉතුරු වෙයි.
මන් මේ video එක් ඉන්න මහත්තයා ඔය ලක්ශ ගානක් හොයන්න පුලුවන් කියන course එක කරා.
මේකෙ crypto ගැන දන්න ඕන තරම් අය ඉන්නවා.
මට එයාලගෙන් එකෙන්ක් කියන්න දවස් තුනෙන් crypto trading ඉගෙන ගන්න පුලුවන්ද? කියලා.
මෙයාලගෙ මේ මහා ලොකු talk දෙන cousr එකේ දවස් 03 trading උගන්නවා. ඉතාම සරල basic ටිකක් කරන්නෙ
මට ඕනන්ම් මේයාල උගන්න සමහර බොරු වල recording පවා දෙන්න පුලුවන්
ඔකුන් මාසෙට අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙන් ගන්න ලක්ශ 10න් ලක්ශ 2ක් trade කරොත් අනිවාරෙන් දවසට 20000k විතර හොයන්න පුලුවන්
ඔක පෙන්න පෙන්න තමයි අහිංසක ලමයිගෙ සල්ලි හූරන් කරන්නෙ
Screen shot danne futures Eke witharai eka gemak ban
අපෙ අම්මට තාත්තටවත් නැති උනන්දුවක්නෙ මෙයාලට තියෙන්නෙ 😁 respect eekatanam😁
Supiriyak
මේ කලකන්ණි මුන් කියන තරම් මේක සුන්දර නෑ... මුන්ට රැවටෙන්න එපා.. මහන්සි වෙලා හොදට ඉගෙන ගන්න.
මේ වගේ ගොන් video බලන්න එපා...
දන්න දෙයක් ගැන කතාකරපන් බන් ගොනෙක් නොවී
මේයාලගෙ course එක දවස් 03යි
01. Spot Trading
02. Future Trading
03. Technical analysis
Crypto ගැන දන්න ඕන කෙනෙක් දන්නවා technical analysis කියන එක දවසින් ඉගන ගන්න බෑ.
මන් කියන් නෑ crypto trading බොරු කියලා. ඒත් එක හරියට ඉගන ගන්න ඕන.
සමහර විට මෙයාල දැන් එයාලගෙ success උන අයගෙ proof දාවි.
ළමයි 100ක් කරොත් 10ක් විතර තාව කාලික කාලෙකට succes වේවි
Highly Recommend ❤️💪👍🥳❤️
නිකන් ඉදලා සල්ලි හොයන්න බෑ. තමන් මහන්සි වෙන්න ඕන
Crypto trading කරනවන්න්ම් ලක්ශක් 2ක් inveset කරන්න බලන් වැඩේට බහින්න. මන් හිතන් නෑ රුපියල් 10000 හද්ද අමාරුවෙන් හොයාගන්න අහින්සක කොල්ලො කෙල්ලොන්ට එචර ගානක් තොයනවා කියලා. උබල ලග කියක් හරි තියනවන්ම් එක හරියට වෙන දෙයට දාපන්. මේ වගේ බොරු කාරයන්නට සල්ලි දීලා විනාස කර ගන්න එපා
Good video
Godak watimna vidiyo ekak asan gayan obathumanlata godak pin.
මෙයාලා පුදුම විදිහට අපි ගැන හිතනවා නෙහ් 😌
ඔව් මෙයාල අපිට හුකනවා තමයි 🤣
සුපිරි විඩියෝ එක අයියෙ 😍🙏
pakkkkkaaaaa thamai hoda
wow. Great 👍🏼
කෝස් කරන්න තරම් දෙයක් නැ ඕක ඉගෙන ගන්න 🤣🤣🤣🤣🤣
එහෙනම් කියපන්කො
@@tharindudilshan8340 මොනාද කියන්න ඕනෙ තොට
@@kavindu_99 ඒක ඉගෙන ගන්න විදිහ 🙄
@@tharindudilshan8340 yt eke fb eke ona tharam තියෙ උවමනාවක් තියනවනම් බලලා ඉගෙන ගන්න
සිරා කතාව ඕයි
ඕන රෙද්දක් marketing 🤧🤧
ඔන් ලයින් මුදල් හොයන හැටි කියල දෙන උන් සල්ලි හොයන්නේ උබලට කෝස් විකුනලා ටිකක් හිතල බලපල්ලා උන්ට ඔච්චර ලේසියෙන් දවසට පැය ගානක් මහන්සි වෙලා සල්ලි ගොඩක් හොයන්න පුලුවන් විදියක් දන්නවනම් ඔය කෝස් විකුන විකුන මහන්සිවෙයිද ?දවසට ඕන ගාන හොයාගෙන ආතල් එකේ ඉන්න පුලුවන් නේ උදා විදියට ට්රේඩින් කරන උන්ගෙන් සාර්තක වෙන්නෙ 3% වගේ අනික් වා ලොස් රැපියල් ලක්සයක් පොෆිට් කරා කියල උඩ පනින උන්ට අන්තිමට ඒවගේ දෙතුන් ගුනයක් නැතිකරගෙන් යටට ඇදන් ඉන්න ජංගියත් නැති වෙන ගානට ම ලොස් වෙන්න පුලුවන් එහෙම තමයි ඒවා හදල තියෙන්නේ ඔය කෝස් විකුනන උනුයි කියක් හරි අරන් ඒවට පබ්ලිසිටි දෙන මේ වගේ චැනල් කාරයොන්ගේ පරිස්සම් වෙන්න ඕනම් නම් උවමනාව තියනවා නම් යු ටියුබ් එකෙන් තනියම ඉගෙන ගන්න සල්ලි විනාස කරගන්න එපා
නරින්ගෙන් උපදෙස් ගන්නා විට ඔබ ඔබේ කුකුලන් ගැන පරික්ෂාකාරි වන්න
Interested.❤️
එච්චරටම ලේසිනම් හම්බුකරන්ඩ පට්ටනෙ. රටේ ඩොලර් ප්‍රස්නය නිකන්ම විසදෙයි.ජනාට කියලා බලමුත😁
Thank you..💐💜️
නියමයි 🎉🎉🎉🎉🎉
Thank you aiye❤️
ekanam sira kathawa
මොන කෝස් එක කරත් ඉතින් ලංකාවේ Cryptocurrency මිලදී ගන්න හොදම තැන SL3000 UA-cam Channel එක ❤️😍
Ashan, umba elakiri. Aru loka andaya..
Yako ona gonekkta bullrun eka start eke 2000usd thiyagattanam masa 3n 100000kusd hoynna puluvn hoda coin ekk buykrnam.athdakeemen kiynne kollane.tradekrnna onnha.crypto kiynne investment 1k.
owa kiyanatharam sundarana hode podi support ekak ganna puluwan wei godak dewal igena ganna wenne thaniyama wadepatan gaththahama thama iyhin
"උගත මනා ශිල්පයමයි මතු රැකෙනා" මේ විකාර කරන්න එපා දරැවනේ . බොරැ. ලක්ෂ ගනන් හොයන්න පුළුවන් නම් class කරයි . class එකක් කරන්නත් කොච්චර මහන්සි වෙන්න ඕනද. අනික හොර class කරන එක මොන ආත්ම වංචාවක්ද, ලේසිද.
මේතරම් ලේසිද හී හී අම්මෝ😅😅😅
අම්බො 😂, ලන්කාවෙ trading කරන උන් ගැන දන් නැද්ද යකො, සමහරක් උන්ට 55 laks කියන්නෙ magic නෙවෙයි 😂,
අනේ බලන්න මෙයා අපිට කොචචර ආදරේත
ලංකාවෙ දූශිත පාලකයො තමා මේ දේවල් වලට ඉඩ දෙන් නැත්තෙ උන් කැමති නෑ සාමාන්‍ය මනුස්සයෙක් තැනකට එනවට කාලකන්නියො
ඔයාලට මෙක කරම අපි ඔයාලට help කරනවා. Life time guild එකක් දෙනවා ඒවා අමුලික බොරු. Course එක ඉවර උනාම ඒ ලමයිට මොකද උනේ එයාලට තනියම කර ගන්න බැරිද? තනියම පුරුදු වෙනකන් එක singal එකක්වත් ඕකුන් දෙන් නෑ
ඇත්ත බ්‍රො
මුන්ගේ course කරන්න එපා. මූ කෝටිපති වෙලා තියෙන්නේ course fees වලින් ගසා කාලා.
ඔයාලාගෙ ක්‍රමෙ හරියනවනම්,මුදල් නැති කෙනෙක්ට බැරිද ඔයාලගෙ කොස් එක කරලා ,profit හම්බෙලා ගෙවන්න බැරිද ?
Trading is risky, But not easy✌🏻
එච්චර gaanak hoynn puluvnnm ai eyl ek krl goda ynne ntte? Lamani ugnnl eken adaaymk gnnvt vada eyl danumen ihala nm eylt puluvnne expertl vge tradiing krl dawt කෝටි ගනන් හොයන්න, අපිව හැමෝම අතරමo කරනවා, පරිස්සමින් හැමෝම✌️
Chanux bro ගේ malleda Danne na🤔🤔😉
Patta degree godakne tiyenne.puluwan nm thamange monthly income eka penwanna.accout balance ekath ekkama ethakota oya success ki apita piliganna puluwan
Ayye ochchara salli hambawenawanam course eka free karala e eka ekenagen passe salli tika ganna puluwannne
Oya ochchara weddek nm ai course karala salli hamba karanne trade karala hambakala nm harine.
Apita 1000$ live trade1k dala penwanna oya ochchara weddek nm.boru kiyala minissu rawattan nethuwa. Software engineer kenek kese wethath pare weda karanawa nm dala tiyenne fb eke.🤐🤐🤐
@Shehan Rajakaruna අනිවාරෙන්ම අපේ සමහරුන්ට මොලයක් නැ.අනිත් එක අපේ පාසල් වල ගුරුවරුන්ටත් එහෙනම් නිකන් ටියුශන් class කරන්න පුලුවන්නෙ. ඒ මිනිස්සු එහෙම කරන්නෙ නැත්තෙ ඒ අය කැපකරන කාලයට වටිනාකමක් දෙන්නඕන නිසා කියල මුන්ටතේරෙන්නෑ.😅😅
ela
මම මෙ කෝස් එක කලා, කිසිම තේරුමක් නැ, ඔයිට වඩා දෙවල් මෙ චැනල් එකෙ කියලා දෙනවා, "Sri crypto " මෙ කෝස් එක කිසිම වැදගත්කමක් නැ, වගකීමෙන් කියන්නේ
Sri cripto eka supiri mewa salli dila karanna oni na
Cliptocarncy mamath karanawa kiyana tharam sundara na..namuth digu kalinawa godayamak thiyai trade karanawa kiyanna lokuma risk akak thiyai..lost una aya mama dakala thiyai matath addakim thiyai kati kalina dawal hoyanna epa crose karayonta ahuwanna epa issarala youtub akan hoyala inna..
ඒ උනාට මේ කමෙන්ට් දාන උන් බන් මේක ගැන හොයන්නෙවත් නැතුව ගොන් කමෙන්ට් දාන්නෙ මන් මේ දවස් 6ම ඩොලර් 10 ප්‍රොෆිට් හයපාරක් ගත්තා ට්‍රේඩ් වලින් කමෙන්ට් දාන උන් කයිය ගහන්නෙ උන් කරල තියේ වගේ
super ❤❤
Pita rataka job ekak karanaganm...meka karala lankawata salli danna puluwanda....please reply 🙏🙏❤️
අපේ එකා😊
ගයාන් අයියා♥️
Ashan meka aniwaryen kiyawanna.oyta oken ena salli walata wada hithanna oka ugannna un thanikara boru karanne eka man oppu karannam.oya binary expert lanka video kara.oya dannawa da oyage e video eka nisa kollo ki denek ge sali nati wenawada kiyala.podak hithana ubalata sali labuna paliyata cammer usaagena gihin video karanna epa ashan.oyage video hodai eth mewage ewain wenne oya nisa kollonta kela wena eka.kalin video uba minissunta udaw kara ewage watinakama nati wei mewa nisa
Ashan oya okaya heart dala wadak na reply karannna
කාවද බන් මේ රවට්ටන්නේ 🙂😕
අනික විදේශ විනිමය ගේනවනම් අනිත් පැත්තකින් liquadte වෙලා යනව සෙට් එකක්,😂
පට්ට ගොන් කතාවක් රටේ තත්වේ තමා හැම ව්‍යාපාරයකටම පාදම foundation
Sahan akalankawath genalla ohoma thmai form kare koi dan u???
Crypto gena igena ganda onataram lankawe free channels tiyanawa course ekak karandama onenam course eke anthar gathaya gena hodata balala karanda.mamanam kiyanne basic saha retail trading igena ganda onataram free channels dn tiyana nisa ewa free aragena ethanin ehata institutional trading / on-chain analysis wage deyak igenaganda onenam ehema ekakata course ekak karata kamak ne (namuth ewatath dn onataram leak wechcha webinars tiyanawa 😁)
Technical Analysis දවසෙන් උගන්න මේ වගෙ බොරු කාරයන්ට අහු වෙලා තමන්ගෙ අතේ තියන 10000කට කෙලව ගන්න එපා. මන් දන්නවා මන් වගේම දුප්පත් අහිංසක කෙන්ක් තමා මේ course එක කරන්න යන්නෙ.
එක පාර සල්ලි හොයන්න යන්න එපා.
ඔය මහත්තයා කියන තරම් ඕක සුන්දර නෑ. ඔය මහත්තයා කියන උපාධි තිබට එයා ඔය කියන තරම් මහා වැඩෙක් නෙමෙයි. අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ 10000ක් අරන් ඔකුන් මාසෙට batch 4k කරනවා . එක batch එකක 25ක් ඉන්නවා රැවටුන කොල්ලො කෙල්ලො. ඒ කොයන්නෙ මාසෙට 24*10000*4 = 960000ක් . ඔන්න ඔක තමා ඔය හොර කල්ලියෙ ආදයම
ekenma👍👍👍
mamath kara oya corse eka wadak na ban. kohoma analyse.karala dammath los wenawa. ban. thamange mahansiyen hambakarana. salli walata sama karanna ba.ban oya kalu salli.
@@lahiruavishka8638 kollo bear market ekedi investkaranna bullrun ekedi top eke sellkrnna.echchrai magadeyakna.boruvata day tradekrnna deyakna
E club එක වංචාවක් කරනවාද
අලුතින් join වෙන එකෙක් දවස් තුනෙන් spot trading වත් ඉගෙන ගත්තොත ඇති 😂
අනේ පච කියලා මිනිස්සු අල්ලගන්න එපා මොනවත් මේ ගැන දන්නැති මිනිස්සුන්ට ඔයා ලොකු සිහින ලෝකයක් මවනවා crypto කියන එක එහෙම ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් නෙවෙයි එහෙම ඔයාටත් හොයන්න පුළුවන් නම් ඔයා බොරුවට ඔය ක්ලාස් කර කර දඟලන්නේ නැතිව crypto වලින්ම ලක්ෂ ගානක් හොයාගන්න පුළුවන්නෙ. මොනවත් දන්නැති මිනිස්සු රවට්ටලා රුපියල් 10000 එකතු කරගෙන දවස් තුනේ couse කරලා crypto උගන්නන්න පුළුවන් නම් ඔයා මහ ලොකු ජගතෙක්. හැබැයි තාම එහෙම කෙනෙක් මේ ලෝකෙ පහළ වෙලා නෑ. හැමෝම මතක තියාගන්න මේ හොරුන්ට අහු වෙන්න එපා. මෙයාලා මේ ක්ලාස් කරල එකතු කරගන්න සල්ලි වලින් තමයි මෙයාලගෙ loss එක කවර් කර ගන්නේ. Crypto හොඳයි හැබැයි මේ ඉන්නේ crypto හොරු
Ashan ai oya Binary expert Lanka eke comment off karala daala thjyenne...Kaalakanni wada karanna epa..Ahinsaka kollo kello kiyak rawatenwada..Pal horu chanel eka asse dagena thamange thathweth nathi karagannawa.
oka krnwa nm supiri thana crypto nation academy recommended ❤️
වෙන එකෙක්ගේ ෆල්ට් ෆෝර්ම් එකක invest krm ව්‍යවසායකයෙක්ද
Niyama kathawa bro ♥️
Me cose eka hodada narakada kattiy podak kiyanna
😎ගැම්මක් තම
Meka aththada bro 😁✨️
Math asayi ma ka karanna ath matha acauth aka hada ganna amaruyi
Thanks for sharing
Good 👍
හරියට හම්බ කරන එකා තමන්ගේ profit පෙන්න පෙන්න හැමිනෙන්න හදන්නේ නෑ ගොන් පක්කු i8 වල photo දදා පොඩි උන්ව අන්දන්න එපා ඕයි හොදට තිබ්බ channel එකක් ගූ කරගත්තා ලක්ෂ 55 ක් profit ගත්ත එකත් එක්ක වෙන්න පුලුවන් risk එකත් පෙන්නපන්කෝ පුලුවන්නම් බොරුවට cource වලට එන්න කියලා මල් පෙන්නලා කඩේ යවන්නේ නැතුව
Deyak karana kalin 2 parak hithapn mokada online job hama eka kama mn hitiya ewa hithana tharam ezy na mekth e wage
😂... බයිලා.. මේවා.. ඔනිතරම් videos තියෙනවා.. ඒවා බලලා ගේම ගැහුවහැකි... මුගේ මොන class ද? මාත් you tube එකේ video බලලා game එක play කරන්නේ.. මුගේ බයිලා 😂
Owa karanna oni ne kotas weladapala karanna dawasata 10000game ekakma nee. Maseta laksha 5k6 hoyanna puluwan salli tiyeinam
සුපිරි අශාන් අයියේ... විඩියෝ එකනම් සුපිරි කියන්න වචන නෑ ❤️
Hariyasa u sallli joyannna dannnawa nam muta hoyagannna puluwan cls kara kara higa kannnna onada
කෝස් එක කියද 😂
Kohomada sambanda wenneee
ane machan baila wadiya katha nokara video dannako. lankawen yana ewa anam manan wadak nane apita
UA-cam 1n igana ganin bn.. muta salli gewala channel 1 danne.. ahuwenna epa
Cause eka koheda thiyenne
Kohomada ayye karamne oka...details tikak denna ko