මේ කම්මැලිකම ඔබටත් තියෙනවා

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 46

  • @SuperWay-t6u
    @SuperWay-t6u 3 місяці тому +13

    ඔබ වහන්සේ Game එකක් සම්බන්ධ කරලා කියපු ගොඩක් වටින ධර්ම දේශනාවක් අහම්බෙන් facebook page එකකින් දැකලා ඔබ වහන්සේගේ දේශනා අහන්න කැමැත්තෙන් ඉද්දි අහම්බෙන් මේ දේශනාව දකින්න ලැබුනා. තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @chethanahansi4238
    @chethanahansi4238 3 місяці тому +5

    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වානයම ලැබේවා....🙏

  • @asankawiggin
    @asankawiggin 3 місяці тому +6

    එහෙමයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏
    කම්මැලිකම නැති පුද්ගලයන් නම් අකුසල ධර්ම පහකිරීමේ සමත් පුද්ගලයන්ය. බොහෝම පින් පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @ramyaneligama6756
    @ramyaneligama6756 19 днів тому

    එහෙමයි, පින්වත් ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට ප්‍රාර්ථණීය බෝධිය මේ භවයේදීම සම්මුඛ වේවා!

  • @ThiliniWijerathne-y8g
    @ThiliniWijerathne-y8g 3 місяці тому +6

    ඔබ වහන්සේ ධර්ම දේශනා කරනව අහන්න ආසයි.ඒවා ඉතාම පැහැදිලියි ස්වාමින් වහන්ස..තව චිරාත් කාලයක් ධර්මය දේශනා කරත්වා.සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lankapoornimakk642
    @lankapoornimakk642 3 місяці тому

    එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 3 місяці тому +4

    බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි. තෙරුවන් සරණයි යහපතක්ම වේවා! ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා. සත්පුරුෂයින්ම මුන ගැසේවා!

  • @DilankaPubuduVithanage
    @DilankaPubuduVithanage 3 місяці тому +2

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස
    මෙම කෙටි අනුශාසනාව මට ඉමහත් ප්‍රයෝජනවත් වුණා ..
    මගේ අඩුපාඩුව හදුනා ගෙන නිවැරැදි කර ගැනීමට .
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @Renuka-u5k
    @Renuka-u5k 3 місяці тому +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස .දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @RasikaPriyangani-vz9pf
    @RasikaPriyangani-vz9pf 3 місяці тому +2

    ඔබ වහන්සේ ,මෙවන් දර්මකරුනු සරලව පහදා දෙමින් ,සසර දුක් නිවාගන්න ,අපට මග පෙන්වා දිමට බොහොමත් පින් ..සාදු සාදු සාදු ....

  • @Arundinella123
    @Arundinella123 3 місяці тому +1

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේට බොහොම පින් 🙏🙏🙏🙏💐💐💐💐💐

  • @umawijesinghe3395
    @umawijesinghe3395 3 місяці тому +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස , තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏-

  • @induwaramihisara2016
    @induwaramihisara2016 3 місяці тому

    Apramana pin oba wahanseta 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 3 місяці тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @indirasiwratne6550
    @indirasiwratne6550 3 місяці тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @vinojdesilva4114
    @vinojdesilva4114 3 місяці тому +1

    මේ වගේ නිදාගෙන ඉන්න අසරණ මිනිසුන් අවදි කරගන්න ...ඔබ වහන්සේලාට තව තවත් ශක්තිය ලැබේවා ...තෙරුවන් සරණයි..

  • @RuwanPrasad1985
    @RuwanPrasad1985 3 місяці тому +1

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @NilukaKumari-v8z
    @NilukaKumari-v8z 3 місяці тому +4

    ඔබ වහන්සෙගෙ දෙසනා ඉතාමත් වටිනවා 🙏🙏🙏

  • @dhananjayacrypto-ry5tw
    @dhananjayacrypto-ry5tw 3 місяці тому

    සාදු සාදු සාදු...

  • @KumuduRanasinghe-ho3wy
    @KumuduRanasinghe-ho3wy 3 місяці тому +1

    Oba wahanseta teruwan saranai

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 місяці тому +1

    බොහොම වටිනා කරුණක් ඔබ වහන්සේ තේරුම් කරලා දුන්නා..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබ වහන්සේට.🙏🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 3 місяці тому +2

    සාදූ සාදූ සාදූ මේ උතුම් දහම් කරුණු පහදා දුන් පිංවන්ත ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා ස්වාමීන් වහන්ස නීවරණ ධර්මයෙත් මේ කරුණ අඩංගුයි නේද තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ සාදූ
    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @bosalem3727
    @bosalem3727 3 місяці тому +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණ

  • @gnayananayana3397
    @gnayananayana3397 3 місяці тому +1

    බය හිතුනා ❤ .වේලාව යනවා ගෙවෙන්නේ මේ මනුස්ස ජීවිතය.. සාධු සාධු සාධු

  • @lakminiw5641
    @lakminiw5641 3 місяці тому +1

    නමස්කාර වෙවා

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 3 місяці тому +2

    තෙරුවන් සරණයි 🧘🧘

  • @thamarakumudinie1327
    @thamarakumudinie1327 3 місяці тому +1

    🙏🏻🙏🏻🌸 🙏🏻🙏🏻🌸 🙏🏻🙏🏻🌸

  • @asokaherath6291
    @asokaherath6291 3 місяці тому +1

    🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja5422 3 місяці тому +1

    🙏🙏🙏🙇🙇🙇

  • @ChandraniChandrani-o8s
    @ChandraniChandrani-o8s 3 місяці тому +1

    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 3 місяці тому +1

    💐💐💐💐💐

  • @chamindadon527
    @chamindadon527 3 місяці тому +1

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @seshaweerasinghe9927
    @seshaweerasinghe9927 3 місяці тому +1

    🙏🙏🙏🙏

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 3 місяці тому

    බුදුන් දේශනා කරපු දේශනා තවත් අවශ්‍යයි කෙටියෙන්

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 3 місяці тому

    🙏🙏🙏🌷🌷🌷🌷

  • @KeerthiAbe
    @KeerthiAbe 3 місяці тому

    ස්වාමීන් වහන්ස කුසල් පිං ද?

  • @asokagunasekara575
    @asokagunasekara575 3 місяці тому

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @rashmiherath2942
    @rashmiherath2942 3 місяці тому

    🙏🙏🙏

  • @sankhamalayapa8842
    @sankhamalayapa8842 3 місяці тому

    🙏🙏🙏

  • @JayaMusic12
    @JayaMusic12 3 місяці тому

    🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl 3 місяці тому

    🙏🙏🙏

  • @Nadikarox
    @Nadikarox 3 місяці тому

    🙏🙏🙏

  • @Dcr611
    @Dcr611 3 місяці тому +1

    🙏🙏🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 3 місяці тому

    🙏🙏

  • @NayomiSewwandika-ul9xw
    @NayomiSewwandika-ul9xw 3 місяці тому

    🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali101 2 місяці тому

    🙏🙏🙏