Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සාදු. සාදු. සාදු ඹබ වහන්සෙට. තෙරුවන්. සරනයි
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් බොහොමයක් pin ධර්ම දානය ලබා දුන්නු කලණ මිතුරු පිරිසට
ඔබ වහන්සේ අපවත් වුණු දිනක මා සිටියොත් මට දරාගන්න බැහැ 😭😭😭😭
ස්කන්ධයන්ගේ උදය වැය පැහැදිලි කිරීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.
මාගේ පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වානාවබෝදය පිනිසම මේ සියලුම පිං හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා ඉක්මනින් නිවන් අවබෝධයම ලැබේවා
Sadu sadu sadu pada namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🌺🌼🌻🌹🌺🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
Sadu sadu sadu suwamin wahasa mage namas karaya wewa.සියලු සත්වයන් me යථාර්ථය dakithwa.sadu sadu sadu
පින්වත් ape හාමුදුරුවන්ට theruwane ananthama guna belen niduk nirogi suwayama ලැබේවා deergau ලැබේවා පතමි
සාදු සාදු සාදු .. නිවනටම හේතුවන සදහම් දේශනාවක් . පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කරගනිත්වා . තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු ඉගා අගනා තෙරුම් කිරිමක්,ඹබ වහන්සෙ නිදුක් වෙවා නිරොගි වෙවා ස්වපත් වෙවා
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස, සසර ගිනි නිවීම පිණිස උපකාර වෙන පිරිසිදු සම්බුද්ධ වචනයම දේශනා කරන ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු ...සාධූ ..සාධු .. සුජාත පුත්ර්ර පින්වත් ස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා .... උතුම් දහම් කරුණු අපට දේශනා කරන්නට පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ..දීර්ගායුවේවා ... උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..උතුම් නිවන් මග බොහෝදුර නොවේවා .... සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං...සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට අප්‍රමාණ කුසල් . ඉතා ඉක්මනින් නිවනින් නිවේවා . නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻
Pinwat loku suwamin wahanseta mage naskaraya wewa
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ ට ම ම නමස්කාර කරමි නමස්කාර වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏
May Noble Triple Gem Bless to Our Rev.Thero and Sponsors and Listeners.
සාධු සාධු සාධු නමස්කාරය වෙිවා හිමියණි
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා ඔබ වහන්සේ ජාතියේ පිනට පහළ වූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයන් වහන්සේ .ඔබ වහන්සේ ගේ න් ධර්ම ය ශ්‍ර්වනය කිරීමට ලැබීම මා කල කුසලය ත් මේ ජරා මරණ යෙන් මිදීමට පිහිට වනු මැනව් ස්වාමීනි
Sadu. Sadu. Sadu. Swamin wahansa. Oba wahanseta. Namaskara weawa. Utum. Budda. Rathnayata. Namaskara. Weawa Oba. Wahanseta pinsiduweawa. Deegau lebeawa. Amamaha. Niwanin. Seanaseawa
Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.
අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.
සාදූ සාදූ සාදූ
Theruwan saranai pinwath swamin wahanseta.saadù
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු` !!!
සාදු සාදු සාදු! ගෞරවනීය වන්දනීය ස්වාමින්වහන්ස. අනන්ත සසර ගමන කෙලවර කොට අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මග දක්වාලන, බොදුනු අපගේම පිනට පහලවූ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේට අප්රමාණම පින් අත් වේවා. එම කුසල සම්භාරය, ඔබවහන්සේට, පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමටම හේතු පාරමිතා වේවා!🙏🙏🙏
Sadhu! sadhu! sadhu!🙏🙏🙏
🌸🌸🙏🏼🙏🏼🌷🌷
සාදුු..!!සාදුු!!සාදුු!!ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!! පරලෝසැපත් එම මහතාගේ භවගමන සාර්ථක වි ඉක්මන් භවයකදිිම ධරමාවබෝධය ලබේවා.!!එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🙏🙏🙏
ස්වාමීන් වහන්ස ඉතාම වටිනවා, පුළුවන්නම් නෙත්තිප්‍රකරණයයි, පේටකෝපදේශයයිත් අප කෙරෙහි අනුකම්පාවෙන් උගන්වන සේක්වා. නෙත්තිප්‍රකරණයයි පේටකෝපදේශයයි ගැන පිළිවෙලට දේශනා මාලාවක් කවුරුවත්ම කරල නෑනේ;ඒ ග්රන්ථ ගැන අසන්නටවත් නැති නිසා ක්‍රම ක්‍රමයෙන් භික්ෂූන් අතරින් පවා ඒ ග්රන්ථ රත්නයන් ගිලිහීයනවා ඒ ග්රන්ථ රත්නයන් ඉගැන්වීම බුද්ධ ශාසනය චිරස්ථිතියටත් ඒකාන්තයෙන්ම හේතු වේවි. ~තෙරුවන් සරණයි~
ස්වාමින් වහන්ස ඒ ගාථාව හමුවන්නේ පිටකයේ කොතැනද . තෙරුවන් සරණයි
වැය වෙන විදිය කිව්වෙ නෑනේ.. ඒක දැන ගන්න බණක් තියෙනවා නම් ලින්ක් එක මෙතන දාන්න. 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
කතා කතා කතා ......අරාබි නිසොල්ලාස කතා කෙළවරක් නෑ. මෝඩ බවුද්ධයෝ මේවා ඔහේ අහගෙන ඉන්නවා. කොහෙන් හොයා ගත්තද කොහොම මෙහාට ආවද ඇත්තද නැත්තද කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ තමයි ආගමේ හැටි. සෑම ආගමකම මේ වගේ කතා පිරිලා. ඒ ඒ ආගම් වල මිනිස්සු මේ කතා වලින් මත්කරවනවා, බලෙන්ම. එක්තරා මා මිත්‍ර පාලි විශාරද මහාචාර්ය වරයෙක් හිටියා, (2012 මියගියා) මෙතුමා පාලි ව්‍යාකරණ හා භාෂාව හා වාග් විද්‍යාව අනුව පිරිත් වල කාල නිර්ණය පර්යේෂණයක් කරා. එතුමා කිව්වා මේ පිරිත් වල වයස අවු 300 - 400 වඩා නොවන බව. පස්සේ පන්සලෙන් එතුමා නිහඬ කරා. ලංකාවට බුදු දහම ආවේ නෑ. ආවේ එක කල්ලියක්, බුදුන් ඉන්න කාලෙම බමුණෝ එක්ක එකතු වෙලා හදපු 75% හින්දු හා 25% බුදුන් එකතු කරලා හදපු බමුණු-පන්සල. බුදු දහම එහෙම එහාට මෙහාට ගෙනියන්න පුළුවන් දෙයක් නෙවෙයි, භාණ්ඩ හා සේවා වගේ. එහෙම පුළුවන් දේව වාදී ආගම් විතරයි. ඒවායේ තියෙන්නේ දෙයියන්ගේ පණිවිඩයක්. පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. නමුත් බුදු දහම තමන් තුල සිටින, තමන් දකින, ස්වයං අභ්‍යාසයක්. බුදුන් ඇතුවත් නැතුවත් එය පවතින්න පුළුවන්. "බුදුවීම" හෙවත් "බුදු සිතක්" පහල වීම, මානව බුද්ධි පරිණාමයේ දුලබ හා ඉතාම උත්කෘෂ්ඨ අවස්තාවක්. මේක ආගමක් කරගත්තේ කපටි බමුණෝ බුදුන් සිටි කාලයේමයි. ඔවුන් දුටුවා බුදුන් වටා එක්වූ ජන රාශිය, එය විශාල ධනයක් කරගන්න තමයි බමුණු-පන්සල බිහි වුනේ. මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්, ලංකාවේ පන්සල් දිහා ඈතින් බලා ඉන්න. මේ පන්සල බුද්ධාගම හා කතෝලික ආගම අතර ඇති වෙනස් කම්, සමානකම් කොලයක් අරගෙන ලියල බලන්න. වරක් ලෝක ප්‍රසිද්ධ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වූ EW අදිකාරම් කිව්වා, බුදු දහම ලංකාවේ පවතින්න නම්, මුලින්ම කාලයුත්තේ මහනුන් බුදු දහමට හැරවීම පමණයි කියල. එතුමා ලවුකික සියල්ල අත්හැර අප්‍රමාණ කරුණා ගුණයෙන් පිරුණු සැබෑ බුදු මඟ දුටු කෙනෙක්. එතුමා බුදු දහම තේරුම් ගැනීමෙන් හා භාවිතයෙන් බුදු දහම දිවියේ කොටසක් කරගත්, සියලු දෙයම අත්හල කෙනක්. එතුමාගේ සිංහල හා ඉංග්‍රීසි පොත පත කියවා බලන්න. ලංකාවේ ඉන්න කාලේ කැම්පස් ඇදුරෙක් වෙලා, උගන්වන කාලේ මම එතුමා ලඟින් ආශ්‍රය කළා. ඩබල් ප්‍රොමෝෂන් 4 එක්ක කැම්පස් ඇදුරෙක් වෙනකොට මගේ වයස අවු 19යි එතුමාට 85යි. එතුමාගේ සිතුවිලි පොත් පෙලේ තියෙන්නේ බුදුන් දෙසු සැබෑ බුදු දහම. අද පන්සලෙන් කරන්නේ තනිකරම මිනිසුන් රැවටීමක්.
සාදු සාදු . 🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🌷🌷🌷
සාදු සාදු සාදු
🙏🙏🙏
සාධු! සාධු!! සාධු!!!
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
සාදු. සාදු. සාදු ඹබ වහන්සෙට. තෙරුවන්. සරනයි
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් බොහොමයක් pin ධර්ම දානය ලබා දුන්නු කලණ මිතුරු පිරිසට
ඔබ වහන්සේ අපවත් වුණු දිනක මා සිටියොත්
මට දරාගන්න බැහැ 😭😭😭😭
ස්කන්ධයන්ගේ උදය වැය පැහැදිලි කිරීම තුළින් ආර්ය වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් පතමි.
මාගේ පිංවන්ත කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට උතුම් නිර්වානාවබෝදය පිනිසම මේ සියලුම පිං හේතු උපනිශ්රයම වේවා !!!සාදු !!!සාදු !!!සාදු !!!
අනේ සාධු සාධු සාධු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා ඉක්මනින් නිවන් අවබෝධයම ලැබේවා
Sadu sadu sadu pada namaskara veva himiyani obavahanseta..🙏🙏🙏🌺🌼🌻🌹🌺🌼
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
Sadu sadu sadu suwamin wahasa mage namas karaya wewa.සියලු සත්වයන් me යථාර්ථය dakithwa.sadu sadu sadu
පින්වත් ape හාමුදුරුවන්ට theruwane ananthama guna belen niduk nirogi suwayama ලැබේවා deergau ලැබේවා පතමි
සාදු සාදු සාදු .. නිවනටම හේතුවන සදහම් දේශනාවක් . පූජනීය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා . සියලු සත්වයන් නිවන අවබෝධ කරගනිත්වා . තෙරුවන් සරණයි .
සාදු සාදු සාදු ඉගා අගනා තෙරුම් කිරිමක්,ඹබ වහන්සෙ නිදුක් වෙවා නිරොගි වෙවා ස්වපත් වෙවා
සාදු සාදු සාදු ගෞරවණීය ස්වාමීන්වහන්ස, සසර ගිනි නිවීම පිණිස උපකාර වෙන පිරිසිදු සම්බුද්ධ වචනයම දේශනා කරන ඔබවහන්සේට අපගේ ගෞරව නමස්කාරය වේවා !!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු ...සාධූ ..සාධු .. සුජාත පුත්ර්ර පින්වත් ස්වාමීන් වහන්සේට පාදනමස්කාර වේවා .... උතුම් දහම් කරුණු අපට දේශනා කරන්නට පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා ..දීර්ගායුවේවා ... උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..උතුම් නිවන් මග බොහෝදුර නොවේවා .... සීලවන්තං ගුණවන්තං පුඥ්ඥං කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දංපස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානංආගතං පටිපාටියා සද්ධා ශීලං දයා වාසංබුද්ධ පුත්තං නමා මහං...
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේට අප්‍රමාණ කුසල් . ඉතා ඉක්මනින් නිවනින් නිවේවා . නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලැබේවා
Sadu sadu sadu
🙏🏻🙏🏻🙏🏻
Pinwat loku suwamin wahanseta mage naskaraya wewa
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේ ට ම ම නමස්කාර කරමි නමස්කාර වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏
May Noble Triple Gem Bless to Our Rev.Thero and Sponsors and Listeners.
සාධු සාධු සාධු
නමස්කාරය වෙිවා හිමියණි
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට නමස්කාරය වේවා ඔබ වහන්සේ ජාතියේ පිනට පහළ වූ සැබෑම කල්‍යාණ ම්ත්‍රයන් වහන්සේ .ඔබ වහන්සේ ගේ න් ධර්ම ය ශ්‍ර්වනය කිරීමට ලැබීම මා කල කුසලය ත් මේ ජරා මරණ යෙන් මිදීමට පිහිට වනු මැනව් ස්වාමීනි
Sadu. Sadu. Sadu. Swamin wahansa. Oba wahanseta. Namaskara weawa. Utum. Budda. Rathnayata. Namaskara. Weawa Oba. Wahanseta pinsiduweawa. Deegau lebeawa. Amamaha. Niwanin. Seanaseawa
Sadu sadu sadu theruwan sarani pinwath oba wahanseta.
අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා.
සාදූ සාදූ සාදූ
Theruwan saranai pinwath swamin wahanseta.saadù
Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏
සාධු` සාධු` සාධු` !!!
සාදු සාදු සාදු! ගෞරවනීය වන්දනීය ස්වාමින්වහන්ස. අනන්ත සසර ගමන කෙලවර කොට අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීම සඳහා නිවැරදි මග දක්වාලන, බොදුනු අපගේම පිනට පහලවූ උතුම් බුද්ධ පුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේට අප්රමාණම පින් අත් වේවා. එම කුසල සම්භාරය, ඔබවහන්සේට, පතන්නා වූ බෝධියකින් අමා මහ නිර්වාණ සම්පත් සාක්ෂාත් කර ගැනීමටම හේතු පාරමිතා වේවා!🙏🙏🙏
Sadhu! sadhu! sadhu!🙏🙏🙏
🌸🌸🙏🏼🙏🏼🌷🌷
සාදුු..!!සාදුු!!සාදුු!!
ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
පරලෝසැපත් එම මහතාගේ භවගමන සාර්ථක වි ඉක්මන් භවයකදිිම ධරමාවබෝධය ලබේවා.!!
එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!