කොච්චි චිකන් ව්‍යංජනය සහ රතු ලොවි ඇඹුල සමඟ කීරමින් | Game Rasa (ගමේ රස) | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 17

  • @methmihansika6520
    @methmihansika6520 6 місяців тому +1

    ඇත්තටම ගොඩක් හොඳයි ❤ පැහැදිලිව කියල දෙනව
    Thank you ❤

  • @tirronesoysa1329
    @tirronesoysa1329 5 місяців тому +1

    හොඳට කියලා දෙනවා

  • @freedademel2676
    @freedademel2676 6 місяців тому +1

    අපි නොදන්න දේවල් උයන්න කියලා දෙනවට ගොඩක් ස්තුතියි , මම හැමදාම බලනවා

  • @ImalVismith
    @ImalVismith 6 місяців тому +2

    🤗lassanai 🥳🥳👌❤❤

  • @Malsha-bt7ch
    @Malsha-bt7ch 6 місяців тому +1

    රසපාටය්❤❤

  • @geethanjaleekarunarathna235
    @geethanjaleekarunarathna235 6 місяців тому +1

    මේ දෙන රෙසිපි එකට දාන අමු ද්‍රව්‍ය ප්‍රමාණය හොඳටම වැඩියි ...එනසාල් 10gm ,ක් කියන්නෙ ලොකු ප්‍රමාණයක් ..රම්පෙ 30 gm දැම්මාම රම්පෙ හොද්දක් වෙනවා ..මේ කෑම එක හදන අය අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු කරලා ගන්න

  • @WAWeerasooriya
    @WAWeerasooriya 6 місяців тому

    ❤❤❤❤

  • @isuriaravinda8211
    @isuriaravinda8211 6 місяців тому +1

    Niyamai 😋

  • @Hera3333
    @Hera3333 6 місяців тому +1

    Sashrika nisama meka balana mama😂❤

  • @kanachananishini22
    @kanachananishini22 6 місяців тому

    👍❤️

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 місяців тому

    මමත් හරිම අකමැති දෙයක් සෝස් දාන එකටයි, සුප් කැට දාන එකටයි. එහෙම කරන්නේ උයන්න නොදන්න අය. මගේ අම්මා නුවරින් සහ මගේ තාත්තගේ පවුල මාතර. ඉතින් අපිට අමු සිංහල අභාෂය නිසා ඔය කුණු මුකුත්ම දාන්නේ නැහැ. අපි දශක 4.5 පිටරට හිටියත් මම හදන්නේම අපේම කෑම විදියටයි. දුවලාටත් සිංහල විදියටම ඉගැන්නුවා. අනේ කරැණාකරලා අපේ authentic food values විනාශ කරන්න එපා මේ modern අය සහ modern ආච්චිලා🙏🙏🙏🙏🙏🙏

    • @Swarna1969
      @Swarna1969 5 місяців тому

      Oya hondata balanna meya traditional srilankan uyana kenek

  • @jananisithumali4557
    @jananisithumali4557 6 місяців тому

    Dan කරිකියුබි කැටේ දාන්නෙ නෑ

  • @chathurangachamara7738
    @chathurangachamara7738 6 місяців тому

    ආච්චි කපුවෙක්ද😂

  • @asankaweerakoon7606
    @asankaweerakoon7606 6 місяців тому +1

    Kulu badu 16 adangu pilika kate nathi ekann loku deyak.😂😂😂😂😂😂

  • @chathurangarathnawardhana705
    @chathurangarathnawardhana705 6 місяців тому +2

    Kochchi danneth neee…nai miris danneth neee mun