energy effisiensy eka adui oke. e hinda atttama man danna taramin gas compres karala cool wena ac machine ekaka efficeincy eka wediie peltier waata wada. kamarayak nam tikak amaru wei. podi col box ekak wage puluwan. mn use karala thiyenawa oka
This is a good demonstration. However, energy efficiency of a peltier based cooling systems are highly inefficient compared to compressor based cooling systems which is used in domestic air conditioning units. Its application is limited to close proximity cooling applications such as mini air coolers for electronics and small scale cooling fans.
@@srihelaTVTV man kurunaagala twon eken saahenna aatha hadda wanniyaka inne ali eka ara wena mokakawath nadda ? mata ali eka gana thiyenne appiriyaawak man ahanne lankaawe thanak habayi Daraz kiyana horuth ara.... mehe hardware walin ilectric items thiyena shop wala baluwa eayaa me gana ahalawath naa man me gajat eka gana google eke hewwa godak than wala out of stock lankaawe thanakin ganna thiyenam hondayi
පළමුව අප නාලිකාව මේ තැනට ගෙන ඒම සඳහා සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාට හද පිරි ස්තුතිය පුද කර සිටිනවා.මේ දින වල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් බාල,මහලු සියලු දෙනා බොහෝ අපහසුතාවයන් වලට පත්ව සිටිනව.බොහෝ විට කුඩා දරුවන් සිටින නිවෙස් වලට මේ තත්ත්වය දැඩි ලෙස බලපාන කරුණක්.එදිනෙදා ජන ජීවිතයට බලපෑම් ඇති කරන ගැටළු සඳහා යම් සහනයක් සැලසීම අපගේ අභිප්‍රායයි.ඕනෑම ආර්ථික මට්ටමක අයෙකුට උවද ඉතා අඩු මුදලකින් සාදා ගතහැකි නිර්මාණයක් මේ වීඩියෝවෙන් හදුන්වා දී ඇත.මීලඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ කුඩා AC යන්ත්‍රයක් සාදා ගන්නා ආකාරය ඉක්මනින් අරගෙන එන්නම්.ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසයට හා දැක්වූ සහයෝගයට හෘදයාංගම ස්තුතිය නැවතත් පුද කර සිටිනවා.❤❤🙏🙏🙏
Oya owa hadanne nedda. Wikunanna.room ekakata hari yanna. Wikunanawanam kiyada
දැනට මේ වීඩියෝ එකෙන් මේ මොඩියුල් එක ගැන හදුන්වා දීමක් කරන්නෙ තමන්ටම සාදා ගන්න පුළුවන් වෙනඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තුතියි🙏🙏🙏
Modiyul .oya heet sink .eka mohaka ekakda kade ganna thiyada
@DumindaKumara-il3bn මේ සියලු දේ පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික්කඩ වලින් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මේක කොහෙන්ද මිලදී ගන්න පුළුවන් 750 හෝ ඊට වැඩි මුදලකට
ඇත්තටම හරිම වටිනවා. වැඩිය කාලෙ යවන්නෙ නැතුව කෙටියෙන් පැහැදිලි කලා.
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
අඩු වියදමකින් කාමරයක් කූල් කරන්න පුලුවන්A/C හදන වියාපාරයක් පටන් ගන්න ඔබට පුලුවන් ජයවේවා 🎉💐💐💐❤❤❤
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
නව නිර්මාන කරද්දී කකුලෙන් අදින පිරිස බොහොමයි.
කුහකයෝ ඉන්නේ ලංකාවේ.
ඔබේ ගමන යන්න. ඔබට ජය
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
energy effisiensy eka adui oke. e hinda atttama man danna taramin gas compres karala cool wena ac machine ekaka efficeincy eka wediie peltier waata wada. kamarayak nam tikak amaru wei. podi col box ekak wage puluwan. mn use karala thiyenawa oka
ow efficiency adui
හැමෝටම AC එකක් ගන්න පුළුවන් නම් මොකටද මේ වගේ විකල්පයක්.එහෙම බැරි නිසයි දැරිය හැකි මුදලකට හැමෝටම හදා ගන්න පුළුවන් මේ වගෙ දෙයක් හදුන්වා දෙන්නේ.ලොරියකින් අදින බරක් කාර් එකකින් අදින්න බැරි බව නොරහසක්.ඒත් ගිලෙන කෙනෙකුට පිදුරු ගහත් වටිනව.
අඩු වියදමකින් කාමරයක් කූල් කරන්න පුලුවන්A/C හදන වියාපාරයක් පටන් ගන්න ඔබට පුලුවන් ජයවේවා 🎉💐💐💐❤❤❤@@srihelaTVTV
මචන්
Mika hadanna baduu kohenda ganna puluwan
අඩෙ අප්පා, මෙහෙම ගැජට් එකක් ගැන ඇහුවමනෙ... 😮
මේක ඇතුලෙ සිද්ධවෙන දේ දැනගන්න කැමතියි. ස්තුතියි !
පැහැදිලි කිරීම හොඳයි. ස්තුතියි.
මෙය ශීත කිරීමට පමණක් නොව උණුසුම් කිරීමටත් heating element එකක් ගත හැකියි.
සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ උපකරණ නිර්මාණය සඳහායි.
එයට වැයවන ඉහල විදුලි ධාරාව, එනම් එකකට ඇම්පියර් 5 - 6 ක් නිසා කිහිපයක් එක් කර AC එකක් තැනීම කලත්, කොපමණ ඒකක අවශ්‍ය වේද, ඒ සියල්ලටම ක්‍රියා කරන්නට කොපමණ ධාරාවක් ගනීදැයි සිතුවොත් ප්‍රායෝගිකව භාවිතයටත් ඉහල වියදමක් යනු ඇතැයි සිතෙනවා.
(මෙහි සිදුවන්නේ ජල වාෂ්ප වලින් ජල බින්දු තැනීම නොවේ, වාෂ්ප හැදෙන්නේ ජලය 100'C හිදී ජලය නැටීමෙන්. මෙහි සිදුවන ක්‍රියාවලිය 'ජලය ඝනීභවනය' යි).
ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින් ස්තුතියි🙏🙏🙏
This is a good demonstration. However, energy efficiency of a peltier based cooling systems are highly inefficient compared to compressor based cooling systems which is used in domestic air conditioning units. Its application is limited to close proximity cooling applications such as mini air coolers for electronics and small scale cooling fans.
Thank for your comment. 🙏🙏🙏
මෙතෙක් කලක් සොය සොයා සිටි දෙයක් පිළිබඳව අද ඉගෙන ගත්තා .කරුණාකර ඉදිරි වීඩියෝවත් හැකි ඉක්මණින්ම අපවෙත ගෙනඑන්න .බොහොමත්ම ස්තූතියි ඔබතුමාට .
මේ මොඩියුල් එක යොදාගෙන නිර්මාණය කල හැකි ගොඩක් දේවල් තියනවා.කවුරුත් කියා නොදෙන සියලුම විස්තර සහ අති සාර්ථකව මෙම මොඩියුල් එකෙන් නිර්මාණය කල හැකි තවත් බොහෝ දේවල් දීර්ඝ වශයෙන් ඔබ වෙත ඉතා ඉක්මනින් ගෙන එනව.ඔබගේ අදහස් දැක්වීමට බොහොම ස්තුතියි🙏🙏🙏
@@srihelaTVTVu
මම ඔයිට කලිනුත් විඩියෝ වක් දැක්ක .එත් ඔයාගේ තරම් පැහැදිලිව කියල තිබුනේ නැ.අපට බැරිද ඔක දෙපැත්තට වෙන්කරල එලියි පිටයි වගේ එසි එකේ ඉවපරේට සයිඩ් එකවගේ ඇතුලට කන්ඩෙන්සර් පැත්ත එලියට සෙට් කරන්න .ඔකේ ලොකු එව තියනවද?මට ඔකේ හරියටම නම්බර් එක සහ නම දෙන්නකො මම මෙහෙදි හදල බලන්න?
රස්නේ පැත්තෙන් කැම රත්කරන්න උයන්න වගේ කරගන්න ගමන් කුල් පැත්ත ගේ රතකරගන්න බට ලයින් එකක් දලා හැදුවොත්.
මේ මොඩියුල් භාවිතා කරල හදන ac යුනිට් එක සිවිලිමට මවුන්ට් කරන්නයි හදන්නෙ.සිවිලිමේ පිටට රත් වූ වාතයත් ඇතුලතට සිසිල් වාතය එන විදිහට.ඊලඟ වීඩියෝ එකෙන් සම්පූර්ණ විස්තර ඇතුව ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
ආධුනිකයෙකුට මෙයා කිසි දෙයක් දන්නේ නෑනේ. ඒ නිසා වයර් ටිකක් සම්බන්ධ කරන්න හැටි කියලා දෙනවා නම් ගොඩක් වටිනවා. ඔබට ජයම වේවා! ඔබේ වටිනා දැනුම අපිටත් බෙදා දෙන්න. අපි මේ කිසි දෙයක් ගැන දන්නේම නැහැ. ඒ නිසා අපිට මුල ඉඳලාම අර වයර් සම්බන්ධ කරන එකේ ඉඳලම කියලා දෙනවා නම් ගොඩක් වටිනවා. ඔබට බොහොම පින්.
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
ඉක්මනින් ම නිෂ්පාදනයක් එලියට දමන්න
බොහොම ස්තුතියි
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
බෙහෙවින් ස්තූතියි.
බොහොම වැදගත් දෙයක් දැනුවත් කිරීම ගැන මේක ගන්න පුළුවන් තැනක් කියන්න පොලුවන්ද දැනුවත් කරන්න ලොකු දෙයක්
පෙල්ටියර් මොඩියුල් ගන්න පුළුවන් .පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
❤ හොදම හොද දෙයක් දැනුවත් කලේ...
ඇයි බැරි
ඔය දේ කරලා අඩු මිලට අඩු විදුලියකින් ඒ උපකරණය වෙළද පොළට හඳුන්වා දෙන්න....
වහාම ඒක තමයි හොදම හොද දේ...
තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
එකගයි ඈ..
ඇත්තට පුළුවන් නම් මේ වගේ වීඩියෝ දාදා ඉන්නවද product එකක් හදලා එළියට දානවා ඇරෙන්න 😂
@vinushasilva9179 ලාභයක් අපේක්ෂාවෙන් කලා මේ හරහා ඕන තරම් මුදල් හොයන්න තිබුන.නොදන්න දෙයක් සමාජගත කරල කෙනෙක් ලබන දැනුම මුදලට වඩා වටිනව.
❤❤❤@@srihelaTVTV
harima watinawa...godak sthuthi
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
12v 6A නම් 72W යනවා. මේක දවසක් දැම්මොත් කිලෝ වොට් පැය 1.728 යනවා.E(kWh) = P(W) × t(hr) / 1000
ගැටලුව තියෙන්නේ එක පෙල්ටිය එකක් කාමරයකට මදි. අඩි 10*10 කාමරයකට මේවා 10ක් දැම්මත් බෑ.
මේ මොඩියුල් එකේ මැක්සිමම් ඇම්පියර් එක හයයි.ඒ ප්‍රමාණයම වැය වන්නේ උෂ්ණත්වය අධික ප්‍රදේශයක් සීග්‍ර ලෙස සිසිල් කිරීම සදහා පමණයි.ඉන් පසුව ඇම්පියර් දෙකකටත් අඩු ප්‍රමාණයක් වැය වෙන්නේ.මොඩියුල් තුනක් දැම්මොත් ඇම්පියර් 4.5 වගේ.ඒක තීරණය වන්නේ කාමරයක් නම් එහි ප්‍රමාණය අනුව.වාහනයක් කන්දක් අදින කොට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය වෙනවා. ඉන් පසු පල්ලමට යද්දී දහනය වීම ඉතාම සුළුවෙන් සිදු වෙන්නෙ.මේ මොඩියුල් එකෙත් ඒකමයි.මේක බලපු සුළු පිරිසක් විවේචනය කරනවා සූත්‍ර භාවිතා කරල ඒත් ඒ කිසිම කෙනෙක් මේකෙ තියරිය දන්නේ නැහැ.මේ වීඩියෝ එක දැම්මෙ නිකම්ම අටවල නෙවෙයි.දින ගණනාවක් හොදින් අධ්‍යනය කරල අත්හදා බැලීම් කරල.වැය වන විදුලි ඒකක ගාන පවා නිරීක්ෂණය කිරීමෙනුයි.කිසිම දෙයක් අධ්‍යනයකින් තොරව තමන්ගේ හිතලු පමණක් කමෙන්ට් කිරීම මෝඩ ගති ලක්ෂණයකි.
ගොන් මෝඩයෝ 12v 6A කියල සූත්‍ර වලින් ගණනය කලාට එහෙම විදුලියක් වූය වෙන්න මේක එකදිගට දැල්වෙන බල්බ් එකක් නෙවෙයි.මෝඩ කම ප්‍රදර්ශනය නොකර පෙල්ටියර් ගැන තියරිය ඉගෙනගෙන හිටපන්.😅😅😅
@@srihelaTVTV මම ගොඩ කාලෙකට ඉස්‌සර core 2 quad processor එකක heat exchange කරන්න උත්සාහ කරා. ඔයත් කාමරයක් AC කරන්න උත්සාහ කරන්න. මම නම් heat side එකට ඇලුමිනියම් කුට්ටි දෙකක් cnc කරලා තබ බටයක් දගර ගහලා ඒක ඇතුලෙන් වතුර ගලන්න හදලා පිටතින් රේඩියේටරයක් දාලා හැදුවේ.
ඔය වගේ ගින්දරයි අය්සුයි එකට තියලා නෙවෙයි. මතක ඇතිව කාමරයේ බිත්ති වලට heat insulation form ගහලා ජනෙල් විදුරු වලට double glaze කරලා පොළවටත් heat insulation panel ගහගන්න.
heat insulation ගැන H E engineering එකෙනුත් double glaze ගැන alumex එකෙනුත් විස්තර විමසා අධ්‍යනයක් කරන්න.
නැත්නම් ඔයාට ඔය ඇන්ජිමෙන් කන්ද නැගගන නැගගන ගියාට නිවුට්‍රල් යන්න පල්ලමක් හම්බවෙන එකක් නැතිවෙයි.
අපේ රටේ ගෙවල් හදන්නේ නොතෙමි ඉන්න.රස්නෙන් බේරෙන්න නෙවෙයි. ගෙවල් හදන කලාව වෙනස් කරාම ඔය ගැටලුව හරියනවා.
ඒ ගැටලුව හරිගස්සන්න සල්ලි යනවා.හැබැයි ගේ පවතිනකම් ඒ දරන වියදමෙන් ප්‍රතිපල ලැබෙනවා.
මේකෙ කමෙන්ට් එකක මම පැහැදිළිවම කියල තියෙනව මේ මොඩියුල් යුනිට් එක මවුන්ට් කරන්නෙ සිවිලිමට,සිවිලිමේ පිට පැත්තටයි හීට් වෙන කොටස හිටින්නේ කියල.කොපමණ පැහැදිළි කලත් අන්ධ කෙනෙකුට කොකාගේ සුද පෙන්විය නොහැකිය.ඊලඟ වීඩියෝ එකෙන් ඇත්ත ඇතිසැටියෙන් දැකගන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
@@srihelaTVTV ඔබතුමා ඔලුවෙන් හිටන් කිවුවත් උෂ්ණත්වමානයක්, කිලෝ වොට් පැය මීටරයක් පාවිච්චි කරලා දෙන දත්තයක් මිසක් මම කටවචනයක් පිළිගන්නේ නෑ.😜
ඇත්තටම හොද වැඩක් මට දැන ගන්න පුළුවන්ද කොහෙන්ද ගන්න පුළුවන් කියල
Vehicle ekkata hadaganna puluwan weida meka?
Adahasa hodi ,, eeth prayogika na needa, shakthi haniya godak wadii..peltier hodai wata bottle heater and cooler ekama unit eka tiyana eewa hadanna
ටික දෙනෙක් මේක ප්‍රායෝගික නෑ කියලා හිතනව.ඒත් AC එකකට යන මූලික වියදම හා විදුලි බිල අතර වෙනස ලොකු වෙනසක් තියෙනවා.මෙම නිෂ්පාදනයේ මූලික කරුණු නොදන්න කෙනෙකුට එහෙම හිතෙනවා.සියලුම කරුණු සහ සාක්ෂි සමග ඊලඟ වීඩියෝ එකෙන් ඔබට දැක ගැනීමට හැකියාවෙයි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
next vedio 1 ridennama denna kakulen adina ayata..😂😂
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි. 🙏🙏🙏
පොඩි Ac එකක් හදල දෙන්නකො.මිල කීයද
මෙය පෙල්ටියර් මොඩියුල් එක ගැන හදුන්වා දීමක් පමණයි.මීලඟ වීඩියෝ එකෙන් පසුව ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට හැකිය.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Excellent
Thanks for the your comment
Good luck
ඔබගේ අදහස් දැක්වීමටබෙහෙවින් ස්තුතියි🙏🙏🙏
Ikmanatama video eka oone😊😊😊
Car ekakata use karana widiyath kiyala denna
ඉතාම ඉක්මනින් වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏
steam distilation unit එකක condeser එකට මේක පාවිච්චි කරන්න පුලුවංද...වතුර 80-90 C රත් වෙච්ච වතුර තියෙන තැනකට
Thank you very much. Have a nice day.
Thank for your comment. 🙏🙏🙏
Good
Thanks for your comment 🙏🙏🙏
ජය වේවා
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
නියම video එකක්. පොඩි ශීතකරණයක් හදන video එකක් ඕනි
ඊලඟ වීඩියෝ එක ඉතා ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
ඇත්තටම වටිනවා,හොය හොය හිටපු දෙයක්.
මට දැනගන්න ඕන රත් උන වාතය තියෙන තැනකත් මේ වගේම සිසිල් වීම වෙනවද.module 4ක් විතර සම්බන්ද කරන්න තාක්ශනික ගැටලු මොනවද
මොඩියුල් 4 පමණ භාවිතා කරල කරන්න පුළුවන්.සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන තැනකට සිසිල්වීම සදහා යන කාලයට වඩා වේලාවක් ගතවෙනව.මේ සියළු කාරණා සහිත සවිස්තරාත්මක වීඩියෝ එකක් ඉක්මනින් ගේන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
Ela❤🎉
🎉
supiri
Pl give a video how to make module thanks
ඒක මරු සුපිරි
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
❤❤❤❤❤
අර සුදු පාට ගම් එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙන ගම් එක්ක් නැද්ද
අර සුදු පාට ගම් එක වෙනුවට පාවිච්චි කරන්න පුලුවන් වෙන ගම් එක්ක් කියන්නකො
❤mamat meka hoyamin hitiye
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
👍
Videos aka hodai
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින ස්තුතිය🙏🙏🙏
බිම්මල් ගෘහයකට සුදුසුද .ඇගට දැනෙන සිසිලසක් එනවද
මාත් දැක්කා මේක පිට රට වීඩියෝ එකක්. ඒත් විශ්වාස කරේ නෑ.. පැහැදිලි උනෙත් නෑ.. ගොඩාක්ම ස්තූතියි තොරතුරු ලබා දුන්නට. මට කාලෙක් ඉඳන් අදහසක් තිබුණා ජනෙල් කවුළුවට පොඩි ac එකක් හදන්න. ඒක සාර්ථක කර ගන්න ලොකු උදව්වක්. මේකකින් කොච්චර පරිමාවක් කූල් කරන්න පුළුවන්ද,
මේ මොඩියුල් තුනක් දාල සියලු විස්තර සහිත වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
ඒක වටිනවා.. පහසු මිළට ගන්න පුළුවන් තැන් ටිකත් කියන්න. මාත් කාමරේ හදනවා එකක්.
ඔබ නගරයේ කම්පියුටර් අලුත්වැඩියා කරන තැනකින් අඩු මුදලකට ගන්න පුළුවන්.එසේ නැත්නම් පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් අමතර කොටස් අලෙවි කරන තැනකින් ගන්නත් පුළුවන්.දෙවෙනි හරස් වීදියේ බලන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
දෙයක් හොඳ වීඩියෝව
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
මල්ලි... පෙල්ටේටර් ...නෙමෙයි හලෝ. පෙල්ටියර්
අනුන්ට උගන්නන්න එපා, තමන් යමක් ඉගෙන ගන්න,
Orwa thiyanawa bottle cooler wala
රස්නෙ කාලෙ ඉවර වෙන්න කලින් වීඩියෝ එක දැම්මනම් තමයි වටින්නෙ කාටත්
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මම හොයද්දි මේක හම්බ වුනෙ සිංහලෙන් මේ වගේ දෙයක් තිබිම ගැන සතුටුයි . ඔයාගේ ත්යරිය හරි . මම හදනවා . කැලි 3ක් බාවිතා කරලා . පැයකට කොපමන යුනිට් ගානක් යයිද .
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තුතියි🙏🙏🙏
❤❤❤
ඉතා වැදගත් වීඩියෝ එකක් . Heat Sink එක වෙනුවට අර මේ පැත්තට හය් කරන වගේම උපඋපකරණයක් හයි කරන්න පුළුවන් නේද .
ඔව් පුළුවන්.ඒ තියෙන්නේ කම්පියුටර් ප්‍රොසෙසර් එකට එන හීට් සින්ක් එකක්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Very Good
Thank for your comment
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💙
❤❤❤❤❤❤
thanks bro
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
Hadapu Ac karana akak deliver karanna nadda.a vaga dayak patan ganna .oyata budu sarani
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
පොඩි එකතු කිරීමක්....මේ මැතර්ඩ් එක පාවිච්චි වෙනව,ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට් සහිත අවුට්ඩෝර් කැබිනට් වලට,එහි ඇතුලත හටගන්න උනුසුම් වාතය සිසිල් කරන්න.
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
බොහොම වටිනා video එකක්..
Good video ❤❤❤
Thank for your comment 🙏🙏🙏
Please let us know the location to buy Peltier
Please go to Colombo 2 cross state electronic parts shops.online order aliexpress.Thanks for your comment.
ඔබතුමා විද්‍යානුකූලව AC කුඩා ඒකකයක් නිර්මාණය කරන අයුරු අවංකවම මේවා පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දීම ගැන සතුටු වෙමු.
ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථකවේවා!
තෙරුවන් සරණයි!
ඔබගේ අදහස් දැක්වීමට බෙහෙවිනම ස්තුතියි🙏🙏🙏
Meka hadala denna puluwanda?
එකක් හදල දෙන්න වියදම දෙන්නම්
AC unite එකක් හදන video එක ඉක්මනින්ම දාන්න❤
ඉතාම ඉක්මනින් වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
Watinwa
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මේ එක මොඩියුලර් එකකට 6 ඇම්පියර් ගන්නවා නම් ඒකට ඒසී යුනිට් එකකට වඩා විදුලියක් වැය වෙන්නෙ නැද්ද මොඩියුලර් 3-4 සම්බන්ඳ කලාම.
මේ සියල්ලටම පිලිතුරු දෙවන වීඩියෝ එකෙන් විස්තර කර ඇත.මේ ලින්ක් එක බලන්න ua-cam.com/video/Ekz4axsHHIc/v-deo.htmlsi=Vz874W6cEXoqBDy9
😍
ඒ පෙල්ටියාර් මොඩුලර් එක මිලට ගන්නේ කොහෙන්ද. කිියක් වෙනවද.
පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.750 ක් වගේ වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
කඩේ මේක ගන්න thiyenaead? අපිට ඒක හදාගන්න බඩු ganna තැන සහ රැකියාwa නිසා අවිවේකී kamath නිසා අහන්නෙ . Oyata බැරිද ඕක හදලා අපිට විකුණන්න .Api කැමතියි සල්ලි ගන්න . හැබැයි kriya කරලා පෙන්වා දෙන්න .
පිටකොටුවේ දෙවන හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් මේ සියලු දේවල් ගන්න පුළුවන්.මීලග වීඩියෝ එකෙන් පසු ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට හැකිය.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Peltier module kohenda ganna thiyenne?
පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මහත්මයා කොප බට දාලා ප්ලේට් ඵක හදාගන්න ව්දිය කෙසේද කඩේ ගන්න තියෙනවද..? ස්තූතියි
මේ සින්ක් එකේම තියන බට,කම්පියුටර් ප්‍රොසෙසරයට එන හීට් සින්ක් එකක්.කම්පියුටර් රෙපයාර් කරන තැනකින් අඩු මුදලකට ගන්න පුළුවන්.මීට වඩා වැඩි දියුණු කල යන්ත්‍රයක් හදන මීලග වීඩියෝව දින දෙකක් තුළ අරගෙන එනව.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
handy video. thank you. kamarayakata galapena ekak hadaladenna puluwanda salliwalata.
ඉදිරි වීඩියෝ එකෙන් ඒ සියලු විස්තර දැනගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
🏁🏁🏁
Ada hetama one ac eka hadana vidiya plz
අනිත් වීඩියෝ එක ඊයෙ දැම්ම.මේ ලින්ක් එකෙන් යන්න.ua-cam.com/video/Ekz4axsHHIc/v-deo.htmlsi=Vz874W6cEXoqBDy9
Supiri aiyee
12v / 6A කියන්නේ 72Watts නේද ? එතකොට ස්ටැන්ඩ් ෆෑන් එකකට වඩා කරනට් එකක් යනවා කියන එක නේද?
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Ow mth haduw kalin current ynw wadi
ඕකට ලොකු කරන්ට් එකක් ගන්නව. PWM එකක් හරහා සැපයුම දෙන්න ඕනේ. මම මීට අවුරුදු 3 විතර කලින් සෑහෙන පරීක්ෂණ කළා පෙල්ටියර් ඩිවයිස් පහසුවෙන් ප්‍රායෝගිකව යොදාගන්න.
මේ වගේ මෝඩ මූසලයෙක් යකෝ.. මේ මනුස්සයා ac එකක් විකුනන්න ඇවිත් නෑ. Theory එක විතරයි කියලා තියෙන්නෙ. දැනුමක් ගන්න තරම් මොලයක් නැත්තම් ඒ fan එක දාගෙන නිදාගනින්, නිර්මානශීලී හැහියාවක් ඇති අය මේ සිද්දාන්තය අරගෙන අලුත් දෙයක් කරයි.
Hi hi bro me badutika ganne koheda plz
පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමටත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
ඒක ගැන දැනගෙන ගොඩක් කල් උනාට ඒක හදල තියෙන්නෙ කොහොමද කියල දැනගත්තෙ අද
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
කොහෙන්ද ඔය මොඩියුල් එක මිලදී ගන්න පුළුවන්
පිටකොටුවේ පලමු හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
5A ka power supply ekakin oka run karanna barida..6A ma onida
පුළුවන්.මේ සියලු විස්තර සහිත වීඩියෝ එකක් හෙට දානවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මේක නිර්මාණය කරන්න අවශ්‍ය බඩු ටික ගන්නේ කොහෙන්ද පුළුවන් නම් නැවතත් ඒ වගේ බඩු වල නම් ටික සඳහන් කරන්න ඔබට බොහොමත්ම ස්තූතියි
මේ මොඩියුල් එක aliexpress හරහා ගෙදරටම ගෙන්වාගත හැකියි.හීට් සින්ක් දෙක ඉලෙක්ට්‍රොනික් පාට්ස් කඩයකින් හෝ රෙපයාර් කරන තැනකින් ගන්න පුළුවන්.මේ කරුණු සියලු විස්තර සහිතව ඉතා ඉක්මනින් ඉදිරි වීඩියෝ එකෙන් අරන් එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි.🙏🙏🙏
Ekk hadala denna brida
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
macho mata1 ganna one
Ilaga video ek genna
දින දෙකක් ඇතුළත ඊලඟ වීඩියෝ එක ගේනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
පොඩි පැනල් වලට වගේ දැකලා තියෙනවා කාමරයකට මේක සාර්ථකද වෙයිද කොහොමද කරගන්නෙ
ඉදිරි වීඩියෝ එකෙන් සියලු විස්තර දැනගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
වැඩ කරන විට ඇම්පියර් කීයක් ගන්න වද 12 v එක්ක
1A වගේ ගන්නව.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Mn meka karala baluwa.
Ac off karala mage kamareta mekak hai kala ac ekata wada hodata cool
Me wage ewa epe mulu gedaratama hai karannai inne 😂
ඔය කූල් කරන ගැජට් එක කොහොමද ගන්නේ 🤔
ඒක ගන්න ලින්ක් තියේ නම් දාන්නකෝ 🙏
Aliexpress හරහා පහසුවෙන් ගෙන්වා ගැනීමට හැකි.තව පිටකොටුවෙ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
@@srihelaTVTVපිටකොටුවෙ කොහෙන්ද ගන්න පුලුවන්
දෙවෙනි හරස් වීදියේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
@@srihelaTVTV
man kurunaagala twon eken saahenna aatha hadda wanniyaka inne
ali eka ara wena mokakawath nadda ? mata ali eka gana thiyenne appiriyaawak man ahanne lankaawe thanak habayi Daraz kiyana horuth ara....
mehe hardware walin ilectric items thiyena shop wala baluwa eayaa me gana ahalawath naa
man me gajat eka gana google eke hewwa godak than wala out of stock lankaawe thanakin ganna thiyenam hondayi
පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වලින් ගන්නත් පුළුවන්.කුරුණෑගල මයික්‍රෝ ඉලෙක්ට්‍රොනික් එකෙන් ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Me unit eken cool karanna puluwan kochchara wage area ekak da?
මේ මොඩියුල් තුනක් දාල සියලු විස්තර සහිත වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් අරගෙන එන්නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
ගොඩක් ස්තුතියි ඔබට.මට මහිදුම පිටවෙන හියුමිඩිපයර් එකක නිර්මානය කරන්න පුළුවන්ද බීමිමල් වගාව සදහා
පුළුවන්. ගොඩක් අය බිම්මල් වගාවට යොදා ගන්න විදිහ අහල තිබුණ.පිටකොටුවේ ඉලෙක්ට්‍රොනික් කඩ වල ගන්න තියෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
පොඩි එවානමි තියනවා එවගේ ටිකක් ලොකු එකක් තමයි ඔනැ.මං දැකලා තියනවා යු ටියුබි එකේ එවා හදන විදිහ.එකේ වතුර ඇතුලට දාන උපාන්ගය තමයි හොයාගන්න ඔනැ.ඔබතුමාට හැකිනමි එවගේ දෙයක් හදන විදිහේ විඩියෝ එකක් දාන්න.අපි හැමෝටම එක ගොඩක් වටිනවා.ස්තුතියි ඔබට දක්වන ලද ප්‍රතිචාරයට.
මේ වීඩියෝ එකේ තියන එක විවිධ නිර්මාණයන් සදහා යොදා ගන්න පුළුවන් යුනිට් එකක්.ඔබතුමාට අවශ්‍යය කරන ජලයේ ගිල්විය හැකි සම්පූර්ණ කරන ලද යුනිට් ගන්න තියෙනවා.ඒක දැන් නම් රුපියල් 3500 වගේ වෙයි.කොලඹ ගන්න තියෙනවා.ඊට වඩාඅඩු මුදලට aliexpress හරහා ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුකම් තියෙනවා.aliexpress site එකට ගිහින් කැමති ආකාරයේ එකක් අඩුම මුදලකට ඔබතුමාටම ගෙන්වා ගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
Meke ganne puluwan vidihak kiyanneko
හොය හොයා සිටි දෙයෙක්, thanks lot! මේ මොඩියුල් කොටුවේ ගන්න තියද? මිල කීයද?
තියෙනව රුපියල් 850 වගේ වෙනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
මේකෙන් ලොකු සීතලක් ගන්ඩ පුලුවන්ද? Peltier module දෙක තුනක් දැම්මොත්?
පුළුවන් ඊලඟ වීඩියෝ එකෙන්ඔබට සාක්ෂි සමඟ දැකගත හැකි වෙයි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
@@srihelaTVTV thanks
හදපු ඒවා තියෙද ගන්න
හදපු ඒව නැහැ.මේ වීඩියෝ එක පෙල්ටියර් මොඩියුල් ගැන හදුන්වා දීමක් පමණයි.ඊලඟ වීඩියෝ එක බලන්න තමන්ටම හදා ගන්න පුළුවන් විදිහට විස්තර කරල තියනවා.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
badu tike list eka dendako bro
මේ වීඩියෝ එකේ ඊලඟ කොටස බලන්න.ඒකෙ මොඩියුල් තුනක් දාල හදන සම්පූර්ණ සම්පූර්ණ වීඩියෝ එකක් තියෙනවා.ඔබට අපැහැදිලි තැනක් ඇත්නම් කමෙන්ට් කරන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
Kambarekata set karaganna hadanna
මීලඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ කාමරයකට හදන කුඩා ac එකක්.හෙට ඒ වීඩියෝ එක දානවා බලන්න.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
350 w Solar panel ekakin power supply eka denna barida?
පුළුවන් බැටරිය හොඳ තත්වයේ තියෙනවා නම්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
කාමරයක් cover කරන්න පුලුවන් නම් ලොකු දෙයක්
ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි
මෙවනි a/c 1මට ඔනේ.කොහොමද මිලදි ගන්ේ.
ඉතාම ඉක්මනින් ඊලග වීඩියෝ එකෙන් සියලු විස්තර දැනගැනීමට හැකි.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි🙏🙏🙏
Vow do you sell this
Home made product only.thanks your comment 🙏🙏🙏
Okata ona kalivala price kohomada??
Power supply එක නැතිව අනෙක් බඩු වලට 2000 කට වගේ ගන්න පුළුවන්.ඔබගේ අදහස් දැක්වීමට ස්තුතියි