හැම රටක්ම සතුටින් තියාගෙන ජනපති කරන්න හදන වැඩේ - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 10 січ 2025

КОМЕНТАРІ • 72

  • @Ckb57
    @Ckb57 18 днів тому +31

    අපිත් ඒ ලක්ශ 4 නෙවෙයි ආයේ මැරෙනකල් දෙන්නෙ මාලිමවට ❤

  • @anilkumara6555
    @anilkumara6555 18 днів тому +12

    කයිය ගහන්න මේ වගේ ජගතෙක් නෑ, හැම එකාටම කඩේ ගිහින් කරපු මගුලක් නෑ,

  • @naadi1987
    @naadi1987 18 днів тому +4

    මේ වගේ මනුස්සයෙක් විපක්ෂ ඉන්න විපක්ෂ නායක වෙන්ඩ ඕනේ හරි නම්

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 18 днів тому +13

    එක එක පිස්සෝ ගෙන්නලා විකාර කියවන්න එපා යකූ😅

  • @priyalwijesinghe-fl2cn
    @priyalwijesinghe-fl2cn 17 днів тому +6

    චමුදිතය රටට කෙළවෙන කමි බලාගෙන ඉන්නෙ. රෙනොගෙ මලයව එලියට ගන්න..අැත්තටම මුට රාජපක්ෂලා අසුචි ගහපු එක සාධාරණයි😂

  • @opalgalachanasra8805
    @opalgalachanasra8805 18 днів тому +2

    මහත්තයෝ ඔයාලා බුද්ධිමත් අය පක්ෂ දේශපාලනය කරමු රට සංවර්ධිත රටක් වුණායින් පසුව අපි ඔක්කෝම එකතුවෙලා රට ගොඩ නගවමු.

  • @jayabandurajapaksha2551
    @jayabandurajapaksha2551 17 днів тому +1

    පවි හිරු...

  • @Rushajshshsv
    @Rushajshshsv 18 днів тому +2

    Parliaman came again sir🎉🎉🎉🎉🎉🎉

  • @Kottukingromania
    @Kottukingromania 18 днів тому +2

    ඔව් ඔව් කීව් පාටලීනෙ බන්😂😂😂

  • @sumiths-hi4ey
    @sumiths-hi4ey 17 днів тому

    හිරුට පවු, දුක තමයි

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan 18 днів тому +1

    Hiru horu..

  • @chathurangawijesooriya3187
    @chathurangawijesooriya3187 16 днів тому

    මාලිමාවට ජය වේවා

  • @ManagePiyadasa
    @ManagePiyadasa 17 днів тому

    රටේජනතාව මූවත් Reject කළ බව තේරුම් ගෙන නැති බවයි ,

  • @pradeepperera5997
    @pradeepperera5997 18 днів тому +1

    දෙන්නගේ හිනාව 😂😂

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 19 днів тому +2

    විකාර දොඩවනවා ජනතාව වෙනස් කරයි

  • @indikarathnayeke4295
    @indikarathnayeke4295 16 днів тому

    මේයාගේ මේ කයිවාරු කලින් ආන්ඩුවල තිබුනේ නෑ

  • @AmilaAmarathunga-t6f
    @AmilaAmarathunga-t6f 18 днів тому

    ❤❤

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 17 днів тому

    මාලිමාන්වෝ දැන් ඉනාබේත් කාලා වගේ ඉන්නෙ..මේ රටට මොන හෙණේ ගැහුවත් හිත ගිය තැන මාලිගාවෙන් ගැලවෙන්නෙ නෑ.

  • @UpaliSamaranayeka-k9z
    @UpaliSamaranayeka-k9z 16 днів тому

    අරයගෙ මෙයාගෙ චන්ද ආයෙ නෑ ලංකාවේ ....හොද කවුද ඒකට් චන්දේ

  • @shanthapiyasiri-eg7op
    @shanthapiyasiri-eg7op 16 днів тому

    සියළුදෙනා තරහා කර ගන්නද තොපි කියන්නේ තොපි හිනාවෙන්නේ රටේ බහුතරයක් ජනමතයට බොලව්

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 18 днів тому +6

    ඔයවගේ දේවල් අපේ සමාජයට තේරෙන්නෙ නැ. අපේ උන් ඉක්මනින් රැවටෙනවා 😂

  • @chandanahe1134
    @chandanahe1134 16 днів тому

    😂... හිරු ඇතුළු පාටලීලාගේ සතුට තමයි..😂... ආණ්ඩුව අවි අමෝරාගෙන... සටන් කරනවා දැකීම...😂... බලාපොරොත්තු වෙච්ච දේ නොවුනම... කාගේ කාගේත් හිතට අමාරුයි...😂.... මේගොල්ලෝ තමයි මේ රට මේ තත්වෙට වැට්ටුවේ....😂... ස්වෛරී බැඳුම්කරවලින් බිලියන 12ක් වැඩි පොලියට ණයට අරගෙන....😂... අද ඒකෙන් ගොඩ එන්ඩ හදන ආණ්ඩුවට...😂... කෝ චොක් එක... අන්තිමට... චන්දෙට ඉදිරිපත් වෙන්නත් මේ යක්කු බය වුණා...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nilupadesilva2019
    @nilupadesilva2019 17 днів тому

    හිරැ අහන්නේ නැ

  • @udayakumarawijewickrama5466
    @udayakumarawijewickrama5466 17 днів тому

    ඔන්න ඕක තමයි පස්නෙ 😅

  • @රස්ත-ඟ9හ
    @රස්ත-ඟ9හ 18 днів тому

    ජනතාව ඩස්බින් දාපු උන් හිරු ආයෙ පොරවල් කරනව. අපි හිරු බලන එක නැවැත්තුවා

  • @sujithwarnakulasuriya2901
    @sujithwarnakulasuriya2901 16 днів тому

    උඹලා ඒ ගැන වදනොවී හිටහල්ලා 😂😛. ඉන්දියාව , චීනය ගැන රාජතාන්ත්‍රිකව කටයුතු කරගනියි " අනුර දිසානායක ජනපති ප්‍රමුඛ මාලිමා රජය ✅

  • @Sam-qm2wi
    @Sam-qm2wi 18 днів тому

    අපි මැච් එක දිනනවාමයි..........තනි ගීතා...

  • @slcrusher2065
    @slcrusher2065 16 днів тому

    කය්යිඅ ගහන්නේ මහා ලොකු දෙයක් කරලා වගේ ඕකුඩ් වගාව කියලා කෝටි ගානක් සාක්කුවට දාපු එකෙක් එක්ක කතාකරන්නෙ යජො 😂

  • @ManagePiyadasa
    @ManagePiyadasa 17 днів тому

    මේ පිස්සත් ගෙන්නල මාධ්‍ය සාකච්ඡා කරන්නෙත්පිස්සෙක්ම නේ

  • @johnperera7453
    @johnperera7453 16 днів тому +1

    Ubata jealous da😂

  • @nandithasiriwardena5732
    @nandithasiriwardena5732 17 днів тому

    පාඨලී උඹ කවුද බන් කයිවාරු විශාරද 😂😂😂😂😂😂😂😂

  • @ChandanaSamarasinghe-eu9yo
    @ChandanaSamarasinghe-eu9yo 17 днів тому

    ගොඩක් උන් පාටලීට බනින්නෙ අමාත්‍යංශ ලංකාවෙ කරපු ආකාරයන් ගැන අද්‍යනයකින් තොරව.කමිටු වල වැඩ කරපු ආකාරයන් නොදැන.යාපනේ ඉන්න මන්ත්‍රි කෙනෙක්ටවත් මේ තරම් තරහක් නෑ චම්පිකට තරම් රාජපක්ෂලා නිසා හැක් උන පහලම මට්ටමේ මිනිස්සු අද ජවිපෙ වෙලා හිටියත් සබුද්ධික නෑ.උන් අර ඒ කාලෙ හිටපු වොයිස් කට් සෙට් එකත් අද ඉන්න මෝඩ මන්ත්‍රිවරු නිසා චම්පිකලා කරපු වැඩ ගැන කියන කියපු දේවල් ගැන හිතන්නවත් හොයන්නවත් මොලයක් නෑ බැන බැන ඉන්න උන් දන්නෙ හුරේ කිව්වම හුරේ කියන්න..ඒ වගෙ බහුතර මොඩයො ඉන්න රටක් උනොත් හොද නායකත්වයක් බලාපොරොත්තු වෙන්න බෑ.

  • @kasungamage8928
    @kasungamage8928 16 днів тому

    මුගෙ කයීයයී ........දයී විතරයි 😂

  • @dumithharshaka7278
    @dumithharshaka7278 17 днів тому

    දැන් බණ කියන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්නකො අනේ.කුජීතයි දකින කොටත් 😅😅😅😅

  • @HewagePradeep
    @HewagePradeep 17 днів тому

    වුබලත්.කලේ.එකම.නෙමෙයි ද

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 17 днів тому

    Patali paco

  • @abeykoonrathnayake9705
    @abeykoonrathnayake9705 18 днів тому

    NPP ආන්ඩුවේ සාගර ප්‍රතිපත්තියක් එලිදැක්වීමට නියමිතයි

  • @priyashanthaketipearachchi2007
    @priyashanthaketipearachchi2007 17 днів тому

    උබල දවල්හීන දැක දැක කයිය ගගහා ඉදපල්ලා.

  • @munavoice2118
    @munavoice2118 18 днів тому

    දේශපාලන අනාතයෝ උඔලා කියන කිසිම දැයක් මේ රටේ වැන්න නැත,පව් නොදී පලයල්ලා 😂😂😂

  • @sameerakiri
    @sameerakiri 18 днів тому

  • @vemukthikasun
    @vemukthikasun 16 днів тому

    Ranila itiyanm apiwath vikunala😅

  • @chathuradasanayaka-l4n
    @chathuradasanayaka-l4n 16 днів тому

    Palayan ban yanna…. Ubala meccara kal kale…..

  • @AjanthaDarmasiri-x6u
    @AjanthaDarmasiri-x6u 18 днів тому

    Me waga kalakanni gennaeth හිරු waga balu නාලිකාව thama

  • @samanpriyantha4407
    @samanpriyantha4407 17 днів тому

    Just waste of time. No any constructive comments

  • @naradakelum9102
    @naradakelum9102 19 днів тому +1

    Moo jeewetheta gon hiru ekata awena...npp ekata mada gahanna.dan enawa...thopi dan awalangu kasi...deshapalana anathayo.

  • @shilpafernando
    @shilpafernando 18 днів тому

    අනෙ පලයන් බන් යන්ඩ 😂

  • @raviharawidanagamage2466
    @raviharawidanagamage2466 11 днів тому

    Mun inne ma Balan kelawenakan paharayo tika

  • @susanthasaputhanthri6456
    @susanthasaputhanthri6456 18 днів тому

    Bloody nonsense,This is what this guy,s expectation.Anura and his team will manage international commmunity well.

  • @DeeBrolatest
    @DeeBrolatest 18 днів тому

    Aruwa aliyata daganna kramayak penamane nane😂

  • @isuruperera676
    @isuruperera676 18 днів тому

    පලෝත්තො යන්න

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 18 днів тому

    Pala yanna ekenma ANURA kumara rata hadanawa

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 18 днів тому

    Ubalage Gon athal nam Dan appiriyai

  • @mohamedbadurdeen7161
    @mohamedbadurdeen7161 18 днів тому

    Jathiwathaya ethi karala janathipathi enda uthshahakarapu ekkana kadussawake kathakaranayeka honthatha mewaka kaddiya thamai awathawathi desapalakayo

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 19 днів тому

    Malakunu Balanna Malakunatama enna Ona.PATA LEE YANA ENA MAN NEHE NATAMIYA CHAMUDITHATA GIYA KALAK

  • @slcrusher2065
    @slcrusher2065 16 днів тому

    කය්යිඅ ගහන්නේ මහා ලොකු දෙයක් කරලා වගේ ඕකුඩ් වගාව කියලා කෝටි ගානක් සාක්කුවට දාපු එකෙක් එක්ක කතාකරන්නෙ යජො 😂