Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
🌺🌺👑️👑️🙏🙏 හරිම ලස්සනයි යාලුවො
නියමයිනේ
18 ලයික් ඔන්න මම බලන්න ඒනවා යාලු
thank you dear math udau karannam
Onna math awa niyamiii
Shaaaa
Lassanai eknm gothawa ikmanatama🙏❤❤❤❤❤
thank you
akki niyamai harima lassanai akki parissamin inna bs tawa lassana nirmana karanna shakthiya lebewa!
mamath misgen igena gaththa pehediliwa kiyala denawa Thank you mis
Like 4
නියමයි අනේ
thank youu
💗💗💗💗💗
අනේ හරිම ලස්සනයි 🌹සුභ පතනවා ජේසු පිහිටයි ❤🙏
thank you nangi
iwara wenakan balanawa tikak asanipa unaa
Lassnai.thank you akke
Mekata pot ekk gothana widiyth kiyla dennko miss
අනේ තෑන්ක්ස් අක්කි පන 😍😍😍 මගේ ආසම මල.. ❤️❤️❤️❤️❤️❤️❤️ thank you soo much 😘😘😘
parakku una tikak kamak nene
@@knitwithmanjuams3178 අනේ පරක්කු නෑ අක්කියෝ ❤️
මම මේ මල ගෙතුවා . ඒත් අක්කේ මට මේ වගේ මල රැලි වෙලා එන්නේ නෑ නේ 😥😥😥
nangii mala iwara wenskam brluwada snthimata nulsk aedala reli karanna one pl mge fb aewith mg poto eksk danna man call eksk gannam
plce oyage fb kiyanna neththam mage ekata enns
දම්වැල් ගොතලා මල ගොතන්නෙ කොහොමද
ස්ට්‍රෝබෙරි , චෙරි වගේ පලතුරු ගොතන්න කියලා දෙන්නකො මිස්
ok kiyala dennam
නැවත කොළය ගොතන හැටි කියලා දෙන්න.
මෙම ඔයාගෙන් බලලා තමයි ඉගෙන ගත්තේ මිස් තොප්පියක් ගෙතුවා මට වයස 13
Hodainee shok
ගිරවෙක් ගොතන්න කියලා දෙන්නකො මිස්
ok
අක්කේ... මමත් ගොතන්න ආස නිසා වූල් එකක් අරගෙන ඇවිත් ගොතන්න පුරුදු වෙනව මේ දවස් වල...ඒ උනාට මන් ගත්ත වූල් එක ගොතද්දි කොහු වෙනවා.... එහෙම උනාම ගොතන්න බෑ... ගොතන ඒවත් පැහැදිලි නෑ....මට හොද වූල් බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ.... ලොකු උදව්වක් ඒක මට....
ok normal wool nam rabbit eka tgama neththam oya on line ganna daras eke hoda wool thiye hebei ganan tikak alize kiyala ekak thie man karanne eka
@@knitwithmanjuams3178 හා අක්කේ... මං rabbit එක ගන්න හොයල බලන්නම්.... නැත්තන් මට ගෙතුම් එපා වෙයි.....ලොකු උදව්වක් කලේ අක්කේ ඔයා....😘😘😘
අක්කේ... පලවෙනි පාරට ගොතන්න පුරුදුවෙද්දි ගෙතුම් කටුව mm කියක එකක්ද ගන්න ඕන....
eka mm kiyanne mili metara kiyanna eka nisa 3mm kiyala thiyana katuwa lesi kokatath hebei lassana 2.5mm katuwen kalama
@@knitwithmanjuams3178 එහෙනම් මං 2.5 කටුව ගන්නම්... මුල ඉදන්ම හරියට අත හුරු කරගත්තෙ නැත්තන් ඉස්සරහට මට තමයි කරදර... ප්ලාස්ටික් වලින් තියෙන කටුව හොදදිද?... නැත්තන් ඊටත් වඩා හොද කටු වර්ගයක් තියෙනවද අක්කේ... ගෙතුම් පුරුදු වෙන්න....