Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙම කර්තව්‍යයට වචනෙකින් හෝ දායක වන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤🙏🇱🇰මේ අපගේ ඉතිහාසයයි🥺මේ අපේ උරුමයයි,මේ අපේ මාතෘ භූමියයි🙏
අමනයන් විසින් යටත් කළ තිබූ බුද්ධ රාජ්‍ය ගොඩ නංවන ඔබතුමා හට තෙරැවන් සරණයි ......නොපසුබටව ඉදිරියටම යන්න..හෙළයන්ට ජය අත්වන තුරැ...❤❤❤❤❤
අනිවාර්යයෙන් සහොදර යා ඉන්නවා අපි
තෙරැවන් සරණයි !!!අනිවාර්යයෙන්ම මෙික බුද්ධ රාජ්‍ය මිසක් වෙනකක් නොවේ 😅😅😅😅😅😅😅❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු ❤️❤️ ❤️❤️
රාවණරජු ගැන තවත් විස්තර ඕනි ගොඩක් ඉස්තුතියි ඔයාට මේ විස්තර බලන්න දානවට මේ දේශපාලකයෝ සේරම විනාශ කරලා ශික් අපේ රාවණ රතුමා ගැන විස්තර හංගන සෙල්ලිපි විනාශ කරන උන්ට හොදක් වෙන්න එපා
සීගිරිය ගැන දාලා තියෙන වීඩියෝ එක බලන්න , රාවණා ගැන සියලුම විස්තර මූලාශ්‍ර එක්ක ඒකේ තියෙනව
මාත් පතන්නෙ ඒකමයි
සත්‍ය ඉතිහාසය මතුකර අපිව දැනුවත් කාරණාවට ස්ත්ති මහත්මයා
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පර සුද්දා හා ඊට කලින් අපෙ රටට ආව ආක්‍රමණ නිසා වෙනස් කරපු ඉතිහාසය හරියි කියලා. උන්ගෙන් අපිට වැඩක් නැ මේ ඉදිරිපත්කිරීම් ගොඩක් වටිනවා සත්‍ය එළිවෙන්න කාලෙ ලගයි කියලා හිතෙනවා.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
ඔයට රාවනා ඉතිහාසය එක්ක ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් එකම එක පුද්ගලයකු ඉන්න රාවනා ඉතිහාසය හොදින්ම දන්නෙ හා පොලව යට ඉදි කරල තියෙන උමන් මාර්ග මාලිග ගැන නිල්දිය පොකුනු අදටත් එවා ආරක්ෂා කරමින් ආත්මිය වැඩ ඉන්න රාවනා පරපුරෙ ජංතු සෙනවි වගෙ ගොඩක් දෙනා ගැන හරි හැටි විස්තර දන්නෙ ගයාන් සදකැලුම් සර්ව හමුවෙන්න ඔබට ගොඩක් තොරතුරු දැනගන්න ලැබෙයි දෙන්නත් එක්ක එකතු වෙල මෙ වැඩෙ කලොත් ඉක්මනින් ගොඩක් දෙවල් එලිවෙවි ❤🔥💙🙏
ඔබගේ මහත් වූ කැපවීමට, ප්‍රණාමය 🙏
ඔයාගෙ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.
ලොකු adhyanayakin පසුව නොදන්නා අයව දැනුවත් කිරීමට කරන මෙවන් වැඩසටහන් අගය කළ යුතුයි 💐🙏
නියමයි.👌ඔබට ජය.✌
ඔබ තුමාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ලොකු විස්තරයක් නේද අයියේ... ගොඩක් මහන්සි වෙලා විස්තර ඉදිරිපත් කරන එකට ධර්ම දැනුම, ප්‍රඥාව, නිරෝගී සුව, ආයුෂ බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනවා... 🙏🏻🙏🏻🙏🏻
ඉතිහාසීය වාර්තාවලට ත් ,පුරා විදු නි ග ම න ව ල ට ක්ව ඩාසැ බෑ වදත හැකිපෙර බව මතක හා අදිමනස් හැකියාඅ නු ව ය් !!!
❤❤❤ගැම්මටම ගැලපුනා නේද?🙏🙏🙏අලුතින් මේවා බලන යහළුවන් දෙපාරක් හරි කමක් නෑ බලලා කියන්නේ මොකක්ද කියලා හොඳට හිතට ගන්න... මෙච්චර මහන්සි වෙලා මේවා කරන්නේ සසර පුරුදු පහුණු කරන් අරං ආපු දේවල් නිසා වෙන් බවත්, හැමෝටම එහෙම අවස්ථාවක් නොලැබෙන නිසාවෙනුත් ඉදිරිපත් කිරීම් ශෙයා කරලා තව එක්කෙනෙක්ට හරි බලා ගන්නත් , යමක් වටහා ගන්න හැකිවේවා කියන හැඟීමෙනුත් ශෙයා පාරක් දාන්න. මුලදී මුලදී ශෙයා කරද්දී යාළුවන් දොස් කියන්නට පුළුවන්, බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑනෙ කියලා ශෙයා කරගෙනම යන්න දිගටම..😍😍😍🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏 ඉදිරියට අලුත් විස්තර සමඟ එකතු වෙමු...👍👍👍🙏🙏🙏🙏
හදවතින් ඔබට සුභ ගමන් උනුවෙන්ම බැලුවා
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ❤🙏🙏
මෙතනට සිගිරියෙන් උමගක් තිබිලා තියෙනවා
ඔව් අර වහල තියෙන උමග එහෙම කියල තමයි කියන්නෙ , අද ඉසුරුමුණිය කියන තැනටත් ඒ උමගක් යනවා
තෙරුවන් සරණයි ❤
හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව, පුළුවන් නම් වෙනස් කරලා තියන සෙල්ලිපි ගැන වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න, Inscription of ceylon එකේ වෙනස් කර ඇති සියලුම සෙල් ලිපි ගැන වෙනම වීඩියෝ එකක්,
සුපිරි යි.
නියමයි🙏දිගටම කරගෙන යන්න 👍🙏
ජය ❤
❤️👍
ජය ශ්‍රී...!!!
These Video presentations are immensely beautiful and thought provoking, I hope the real history will finally be found.!! Thank you, please keep up the good work!!
🙏🙏🙏👌👌👌එළ
සහෝදරයා මේ පරිශීලනය කරන පොත් පත් ටිකත් කියන්න පුලුවන්ද
Theruwan Saranai...🌼🌼🌼
🙏🙏🙏
සහෝ... ඔබ දන්නවද මේ පෙන්වන වෙස්සගිරියෙහි විශාල චතුරශ්‍රයක සලකුනක් (14.20 ඔබ යන වම්පස) සහ විශාල පිරමීඩ සලකුනක් (14.35) .
❤❤❤
💙💙
❤❤❤❤💯💯
අපි දැන් ඉතිහාසය කබල්ගා ඒ කබලෙන් අපේ දරුවන්ට පොත් පත්, පෑන් පැන්සල්, බේත් හේත්, ගේදොර ,ඇදුම් පැලදුම් ආදී අවශ්‍ය බොහෝ දේ සපයමු.
🙏🙏🙏 that's impressive.
Yatapath kala ape itihasaya ikmaninma elita enna oni
රැකපන් මගෙ දෙයියො හෙලයාගෙ වුරුමය රකිනව සත්තයි යක්කයන් නුබව
❤❤❤❤❤
මහාවංශයේ තියන විදියට වෙස්සගිරිය තිබිය යුත්තේ මුහුදට ආසන්නව විය යුතුයි,සත්‍ය අනුරාධපුරය හම්බන්තොට හා තිස්සමහාරාමය අතර වන අතර විජය කුමරු කුවේණිය හමුවූවාට පසුව ශීර්ෂවස්තු වල යම් කලක් සිට මුහුදින් නැවත ගමන් කර ගොඩබට ප්‍රදේශය උස්සන්ගොඩ ( වලවේ ගංඟා මෝය) ලක්දිව ලෙස හැදින්වූ ප්‍රදේශය වලවේ ගංගාව හා මහවැලි ගංගාව අතර කොටසයි,බුදුරජාණන් වහන්සේ ලඬකාවේම ජේතවනාරාමයේ සිට ලක්දිව කොටසටයි වැඩියේ.මිහිදුමහරහතන් වහන්සේ වැඩියේ මිහින්තලය සිට වැඩියේ දලක්දිව සිතුල්පව්වටයි.විජය කුමරු පැමිණියේ ද ලඬකාවේම සිංහපුර ( කෝකිලායි ආසන්න)සිට ලක්දිව කොටසටයි.සත්‍ය අනුරාධපුර හා සියලුම භෞතික සාධක ලක්දිව කොටසේ ඇති අතර, රාජාවලියේ සදහන් රජවරු සියලු දෙනාම, විජය කුමරු එම කොටසට පැමිණීමෙන් ජනාවාස වීමෙන් පසුව වූ රජ පරපුර පමණි.
රාජගැහැනුවර ගිරිවැජ නමින් හදුන්වන සාදකය දෙන්න පුලුවන්ද ❤️
රජගහනුවර ගැනකරලා තියෙන වීඩියෝව බලන්න .. ඒකේ මූලාශ්‍ර දාලා තියෙනවා
සූත්‍ර අටුවාවල රජගහනුවර හදුන්වන්න නම් තුනක් භාවිතා වෙලා තියෙනව, රජගහනුවර , ගිරිබ්බජ, ගිරිවජය
❤️🙏🙏🙏❤️
පුරාවිද්්‍යාවේ උන්කියනහැමදේම අැත්තනොවේ.
ඒක තමයි ඒ තැන් වලට ගිහින්ම බලන්න ඕනි..
රාවණා කතාව සමඟ රාමා ක්‍රිෂ්ණා කතාව කියන්නකො
හරි වෙස්සගිරිය කොහෙද? රාමායනය ගැන ෆුල් detail වීඩියෝ එකක් ඕනි
ඉස්සරහට ගේනව ඒ දෙක ගැනම වීඩියෝ ..
@@SakwalaPawura කතරගම තිස්සේ වීඩියෝ ටික ඉවරද? ජනවාරි වල යන්න ඉන්නේ. තැන් ටික ඔක්කොම දාලනග්... ඒ හැම එකටම යන්න හිතන් ඉන්නේ
තව ගොඩක් දාන්න තියෙනවා.. වෙලාව තමයි ප්‍රශ්නේ .. ඒ තැන් වලට යන්නත් එපැයි වීඩියෝ කරගන්න
Pauban rawana vikunagena kanawa hamoma
ඔව්.. දැන් රාවණා නම කියන එකත් රාවණා විකුනන් කනව තියෙන තැනට වැටිලා තියෙන්නෙ
niweradi isurumuniya koheda ?
වර්තමාන යටාල වෙහෙර කියලයි ශාක්ශි හම්බෙලා තියෙන්නෙ දැනට .. ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනව බලන්න..
මට පොඩි දෙයක් පැහැදිලි කර ගන්න ඕනා , රාවනා හිටියේ බුදුන්ගේ කාල වකවානුවට කලින්ද , එය එසේ නම් ඔවුන් බොදුණුවෝ වූයේ කෙසේද , 7.43 vedio eke දැනගැනීම පිනිසයි
ඔව් කලින් .. රාවණා ධර්මය ඇහුවේ කාශ්‍යප බුදුන්වහන්සේගෙන් වෙන්න ඕනි.. රාමායණයේ පෙන්නන රාවණා ප්‍රබන්ධයක්.
මේ ස්ථානය කොහේද තියෙන්නේ? අනුරාධපුර වෙස්සගිරියද?
ඔව් .. අනුරාධපුරයේ වෙස්සගිරිය
Niweradi maiyanganaya, nagadipaya, kelaniya pilibadawath video idiripath karannna. Teruwan saranai obata !!!
රාජ්සෝමදේව මහතත් මේ වෙද්දි ඒව ගැන කතාකරලා තියෙනෙවා, සියල්ලම තියෙන්නෙ රුහුනේ කියන එක
wartamana maiyangana pradeshaye tibena nagadipa wiharaya kumakda ? niweradi nagadipaya koheda ?
@@SakwalaPawura11:57 සහෝදරයා ,,කතරගම දෙවියන් සහ ස්කන්ධ කුමාර කියන්නේ දෙන්නෙක්ද,එක්කෙනෙක් ද,,තර්කයක් නොව,දැන ගැණීම පිණිසයි,,,ඔබව අගයමි,,
නිවරදි නාගදීපය තියෙන්නෙ නැගෙනහිර වෙරල ආශ්‍රිත ප්‍රදේශයේ මූලාශ්‍ර අනුව.. ටොලමිගෙ සිතියම බලන්න ලකුනුකරලා තියෙනවා මනිනාග දිවයිනත් එක්කම මුහුදේ.. ඒ තමයි නිවරදි නාගදීපය.. .. ඌරනිය නාගදීපයත් පැරනි නාගදීපයක් .. හැබැයි බුදුන්වහන්සේ වැඩි නිවරදි නාගදීපය ඒක නෙමෙයි..
කතරගම දෙවියන්ටම තමයි ස්කන්ධ කුමාර කියන්නෙත්.. තවත් හොයාගෙන ගියොත් කතරගම දෙවියන් කියන්නෙත් වෙන කවුරුත් නෙමෙයි, රාවණා රජතුමාම තමයි ..
දැන් ඉන්න කොන්ද පණ නැති අපතසේනලා නැතුව- රටට, රටේ ඉතිහාසයට ආදරය කරන නියම හෙළ ලේ උරුමයක් ඇති මිනිසෙක් ඔය පුරා විද්‍යා දෙපාර්තමේන්තු කොමසාරිස් තනතුර දරුවොත් සත්‍ය ඉතිහාසය එළි දකියි.
අලුතින් හමුවූ සෙල්ලිපියට මොනවා කරයිද?
ඒක මීටකලින් කියවල තියෙන එකක් කියලා පතිආරච්චි මහත්තයා මූලාශ්‍ර එක්ක කියලා තිබ්බ ..
@@SakwalaPawura පතිරආරච්චි මහත්තයාද කියවල තියෙන්නෙ ? ස්තූතියි
එහෙම කියල කියනව.. බලමු ඉස්සරහට විස්තර කියයි
මේවා දකිනකොට තමයි හිතෙන්නේ සෙනරත් පරනවිතාන කියන මනුස්සයා අපේ ඉතිහාසය මොනතරම් කැත විදිහට වෙනස්කරලාද කියල...
දැන් ඉන්න මොට්ට රැලත් ඊට එහා. ඒ බොරුවම කාල් ගහනවා.
මේකෙන් සෙනරත් දිසානායක ගේ ඔලුවට දෙන්න ඕනේ.
මන් හිතන් නෑ තේරුමක් තියෙයි කියලා ,ඔය මිනිස්සු ජීවිතේට මේවා දැකලවත් නැතුව ඇති සමහරවිට
අපෙ ඉතිහාසය වෙනස් කලෙ පරණවිතාන මහත්තයයි,අනගාරික ධර්මපාල තුමයිද,කාගෙ උවමනාවකටද එහේම කලේ
දෙන්නම සුදු හෙන්චයියන්.
තව මොනාද ශාක්ශි ගිරි නිගන්ටයා පලා යනව නිගන්ටයොත් අපේ රටේ ඉදල තියෙන්නෙ කොමද ඉන්දියාවෙ විතරයි නිගන්ටයො හිටිය කියන්නෙ කෝ ශාක්ශි ???
එහෙම ඉන්දියාවේ විතරයි ඔක්කොම හිටියේ කියන්න ශාක්ශි නෑ.. ඒ ඔක්කොම මෙහෙත් ඉදලා තියෙනව..තවදුරටත් ඒ ඔක්කොම ඉන්දියාවේ විතරයි හිටියේ කියන තර්කෙ වලංගු වෙන් නෑ
Ravana rajathuma lankawa aka attha Ai ubala apa gothama samana budun Gana hoya balla na natha?
බලන්නකො චැනල් එකේ අනිත් වීඩියෝ ටිකත් 🙏🙂
දැන්වත් අප්පේ මෝඩ බුරුවො ඉන්ද්‍යාවේ ගිහින් අරක වදින්න යන ekka නතර කරපල්ලා 👺👺👺
රාමායනය කතාව ප්‍රභන්දයක් යන මතය මම පිලිගන්නවා. සැබෑ රාම චරිතය වෙනකක්. ඒ වගේම විජය කුවේණී කතාවද සැබෑ කතාවට වඩා පස්පූර්ණ වෙනස් කතාවකි. අපේ රටේ ඉතිහාසය හා බද්ධ ඉතිහාසයද විකෘතියකි. මේ සත්‍ය පාලි නොගන්නා පාරිස නිසා රට අගාදයේ.
ඔව් වෙන්න පුලුවන් .. ඔය රාම ලාගේ කතාව එක්ක රාවණා කතාවට කොහෙත්ම සම්බන්දයක් නැති වෙන්නත් පුලුවන්.. රාමායනයෙන් කලේ කතා දෙකක් එකතු කරලා සුරංගනා කතාවක් හදපු එක
යකෝ රාවනා කොහොමද සිද්දස්තාන හැදුවේ ඉන්දියාවේ මලයාල දේසයේසිට රාමට බයේ ලන්කාදීපයට පැනපු එකෙක් රාවනා හැන්ගිලා ඉන්න බන්කර්හැදුවාමිස සිද්දස්තාන හැදුවේ නැහැ මිතියාවෙන් ගැලවෙන්න 20024 පස්සේ ඔබලාට සක්තිය වටහාදේවි
රාමායණ ලනුව ගිලල දිරවගන්න බැරි උනාම ඔහොම තමයි හිතෙන්නෙ 😃 ලංකාවතාරසූත්‍රය කියවල බලන්න ,එතකුට තේරෙයි කොහොමද හැදුවේ කියලා
🙏🙏🙏🙏
මෙම කර්තව්‍යයට වචනෙකින් හෝ දායක වන ඔබ සියලු දෙනාටම තෙරුවන් සරනයි ❤🙏🇱🇰මේ අපගේ ඉතිහාසයයි🥺මේ අපේ උරුමයයි,මේ අපේ මාතෘ භූමියයි🙏
අමනයන් විසින් යටත් කළ තිබූ බුද්ධ රාජ්‍ය ගොඩ නංවන ඔබතුමා හට තෙරැවන් සරණයි ......නොපසුබටව ඉදිරියටම යන්න..හෙළයන්ට ජය අත්වන තුරැ...❤❤❤❤❤
අනිවාර්යයෙන් සහොදර යා ඉන්නවා අපි
තෙරැවන් සරණයි !!!
අනිවාර්යයෙන්ම මෙික බුද්ධ රාජ්‍ය මිසක් වෙනකක් නොවේ 😅😅😅😅😅😅😅
❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු ❤️❤️ ❤️❤️
රාවණරජු ගැන තවත් විස්තර ඕනි ගොඩක් ඉස්තුතියි ඔයාට මේ විස්තර බලන්න දානවට මේ දේශපාලකයෝ සේරම විනාශ කරලා ශික් අපේ රාවණ රතුමා ගැන විස්තර හංගන සෙල්ලිපි විනාශ කරන උන්ට හොදක් වෙන්න එපා
සීගිරිය ගැන දාලා තියෙන වීඩියෝ එක බලන්න , රාවණා ගැන සියලුම විස්තර මූලාශ්‍ර එක්ක ඒකේ තියෙනව
මාත් පතන්නෙ ඒකමයි
සත්‍ය ඉතිහාසය මතුකර අපිව දැනුවත් කාරණාවට ස්ත්ති මහත්මයා
ගොඩක් අය හිතාගෙන ඉන්නෙ පර සුද්දා හා ඊට කලින් අපෙ රටට ආව ආක්‍රමණ නිසා වෙනස් කරපු ඉතිහාසය හරියි කියලා. උන්ගෙන් අපිට වැඩක් නැ මේ ඉදිරිපත්කිරීම් ගොඩක් වටිනවා සත්‍ය එළිවෙන්න කාලෙ ලගයි කියලා හිතෙනවා.තෙරුවණ්සරණයි රාවන සුරිදු පිහිටයි 🙏
ඹබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏🙏🙏
ඔයට රාවනා ඉතිහාසය එක්ක ගොඩක් දෙවල් දැනගන්න පුලුවන් එකම එක පුද්ගලයකු ඉන්න රාවනා ඉතිහාසය හොදින්ම දන්නෙ හා පොලව යට ඉදි කරල තියෙන උමන් මාර්ග මාලිග ගැන නිල්දිය පොකුනු අදටත් එවා ආරක්ෂා කරමින් ආත්මිය වැඩ ඉන්න රාවනා පරපුරෙ ජංතු සෙනවි වගෙ ගොඩක් දෙනා ගැන හරි හැටි විස්තර දන්නෙ ගයාන් සදකැලුම් සර්ව හමුවෙන්න ඔබට ගොඩක් තොරතුරු දැනගන්න ලැබෙයි දෙන්නත් එක්ක එකතු වෙල මෙ වැඩෙ කලොත් ඉක්මනින් ගොඩක් දෙවල් එලිවෙවි ❤🔥💙🙏
ඔබගේ මහත් වූ කැපවීමට, ප්‍රණාමය 🙏
ඔයාගෙ ඉදිරිපත් කිරීම අති විශිෂ්ටයි.
ලොකු adhyanayakin පසුව නොදන්නා අයව දැනුවත් කිරීමට කරන මෙවන් වැඩසටහන් අගය කළ යුතුයි 💐🙏
නියමයි.👌ඔබට ජය.✌
ඔබ තුමාට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
ලොකු විස්තරයක් නේද අයියේ... ගොඩක් මහන්සි වෙලා විස්තර ඉදිරිපත් කරන එකට ධර්ම දැනුම, ප්‍රඥාව, නිරෝගී සුව, ආයුෂ බොහෝ වේවා කියල ප්‍රාර්ථනා කරනවා... 🙏🏻🙏🏻🙏🏻
ඉතිහාසීය වාර්තාවලට ත් ,
පුරා විදු නි ග ම න ව ල ට ක්
ව ඩා
සැ බෑ ව
දත හැකි
පෙර බව මතක හා අදිමනස් හැකියා
අ නු ව ය් !!!
❤❤❤
ගැම්මටම ගැලපුනා නේද?
🙏🙏🙏
අලුතින් මේවා බලන යහළුවන් දෙපාරක් හරි කමක් නෑ බලලා කියන්නේ මොකක්ද කියලා හොඳට හිතට ගන්න... මෙච්චර මහන්සි වෙලා මේවා කරන්නේ සසර පුරුදු පහුණු කරන් අරං ආපු දේවල් නිසා වෙන් බවත්, හැමෝටම එහෙම අවස්ථාවක් නොලැබෙන නිසාවෙනුත් ඉදිරිපත් කිරීම් ශෙයා කරලා තව එක්කෙනෙක්ට හරි බලා ගන්නත් , යමක් වටහා ගන්න හැකිවේවා කියන හැඟීමෙනුත් ශෙයා පාරක් දාන්න. මුලදී මුලදී ශෙයා කරද්දී යාළුවන් දොස් කියන්නට පුළුවන්, බල්ලො බිරුවට කඳු පාත්වෙන්නෙ නෑනෙ කියලා ශෙයා කරගෙනම යන්න දිගටම..😍😍😍🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏
ඉදිරියට අලුත් විස්තර සමඟ එකතු වෙමු...👍👍👍🙏🙏🙏🙏
හදවතින් ඔබට සුභ ගමන් උනුවෙන්ම බැලුවා
විශිෂ්ට ඉදිරිපත් කිරීමක් ❤🙏🙏
මෙතනට සිගිරියෙන් උමගක් තිබිලා තියෙනවා
ඔව් අර වහල තියෙන උමග එහෙම කියල තමයි කියන්නෙ , අද ඉසුරුමුණිය කියන තැනටත් ඒ උමගක් යනවා
තෙරුවන් සරණයි ❤
හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව, පුළුවන් නම් වෙනස් කරලා තියන සෙල්ලිපි ගැන වෙනම වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න, Inscription of ceylon එකේ වෙනස් කර ඇති සියලුම සෙල් ලිපි ගැන වෙනම වීඩියෝ එකක්,
සුපිරි යි.
නියමයි🙏දිගටම කරගෙන යන්න 👍🙏
ජය ❤
❤️👍
ජය ශ්‍රී...!!!
These Video presentations are immensely beautiful and thought provoking, I hope the real history will finally be found.!! Thank you, please keep up the good work!!
🙏🙏🙏👌👌👌එළ
සහෝදරයා මේ පරිශීලනය කරන පොත් පත් ටිකත් කියන්න පුලුවන්ද
Theruwan Saranai...🌼🌼🌼
🙏🙏🙏
සහෝ... ඔබ දන්නවද මේ පෙන්වන වෙස්සගිරියෙහි විශාල චතුරශ්‍රයක සලකුනක් (14.20 ඔබ යන වම්පස) සහ විශාල පිරමීඩ සලකුනක් (14.35) .
❤❤❤
💙💙
❤❤❤❤💯💯
අපි දැන් ඉතිහාසය කබල්ගා ඒ කබලෙන් අපේ දරුවන්ට පොත් පත්, පෑන් පැන්සල්, බේත් හේත්, ගේදොර ,ඇදුම් පැලදුම් ආදී අවශ්‍ය බොහෝ දේ සපයමු.
🙏🙏🙏 that's impressive.
Yatapath kala ape itihasaya ikmaninma elita enna oni
රැකපන් මගෙ දෙයියො හෙලයාගෙ වුරුමය රකිනව සත්තයි යක්කයන් නුබව
❤❤❤❤❤
මහාවංශයේ තියන විදියට වෙස්සගිරිය තිබිය යුත්තේ මුහුදට ආසන්නව විය යුතුයි,සත්‍ය අනුරාධපුරය හම්බන්තොට හා තිස්සමහාරාමය අතර වන අතර විජය කුමරු කුවේණිය හමුවූවාට පසුව ශීර්ෂවස්තු වල යම් කලක් සිට මුහුදින් නැවත ගමන් කර ගොඩබට ප්‍රදේශය උස්සන්ගොඩ ( වලවේ ගංඟා මෝය)
ලක්දිව ලෙස හැදින්වූ ප්‍රදේශය වලවේ ගංගාව හා මහවැලි ගංගාව අතර කොටසයි,
බුදුරජාණන් වහන්සේ ලඬකාවේම ජේතවනාරාමයේ සිට ලක්දිව කොටසටයි වැඩියේ.
මිහිදුමහරහතන් වහන්සේ වැඩියේ මිහින්තලය සිට වැඩියේ ද
ලක්දිව සිතුල්පව්වටයි.
විජය කුමරු පැමිණියේ ද ලඬකාවේම සිංහපුර ( කෝකිලායි ආසන්න)සිට ලක්දිව කොටසටයි.
සත්‍ය අනුරාධපුර හා සියලුම භෞතික සාධක ලක්දිව කොටසේ ඇති අතර, රාජාවලියේ සදහන් රජවරු සියලු දෙනාම, විජය කුමරු එම කොටසට පැමිණීමෙන් ජනාවාස වීමෙන් පසුව වූ රජ පරපුර පමණි.
රාජගැහැනුවර ගිරිවැජ නමින් හදුන්වන සාදකය දෙන්න පුලුවන්ද ❤️
රජගහනුවර ගැනකරලා තියෙන වීඩියෝව බලන්න .. ඒකේ මූලාශ්‍ර දාලා තියෙනවා
සූත්‍ර අටුවාවල රජගහනුවර හදුන්වන්න නම් තුනක් භාවිතා වෙලා තියෙනව, රජගහනුවර , ගිරිබ්බජ, ගිරිවජය
❤️🙏🙏🙏❤️
පුරාවිද්්‍යාවේ උන්කියනහැමදේම අැත්තනොවේ.
ඒක තමයි ඒ තැන් වලට ගිහින්ම බලන්න ඕනි..
රාවණා කතාව සමඟ රාමා ක්‍රිෂ්ණා කතාව කියන්නකො
හරි වෙස්සගිරිය කොහෙද? රාමායනය ගැන ෆුල් detail වීඩියෝ එකක් ඕනි
ඉස්සරහට ගේනව ඒ දෙක ගැනම වීඩියෝ ..
@@SakwalaPawura කතරගම තිස්සේ වීඩියෝ ටික ඉවරද? ජනවාරි වල යන්න ඉන්නේ. තැන් ටික ඔක්කොම දාලනග්... ඒ හැම එකටම යන්න හිතන් ඉන්නේ
තව ගොඩක් දාන්න තියෙනවා.. වෙලාව තමයි ප්‍රශ්නේ .. ඒ තැන් වලට යන්නත් එපැයි වීඩියෝ කරගන්න
Pauban rawana vikunagena kanawa hamoma
ඔව්.. දැන් රාවණා නම කියන එකත් රාවණා විකුනන් කනව තියෙන තැනට වැටිලා තියෙන්නෙ
niweradi isurumuniya koheda ?
වර්තමාන යටාල වෙහෙර කියලයි ශාක්ශි හම්බෙලා තියෙන්නෙ දැනට .. ඒ ගැන වීඩියෝ එකක් කරලා තියෙනව බලන්න..
මට පොඩි දෙයක් පැහැදිලි කර ගන්න ඕනා , රාවනා හිටියේ බුදුන්ගේ කාල වකවානුවට කලින්ද , එය එසේ නම් ඔවුන් බොදුණුවෝ වූයේ කෙසේද , 7.43 vedio eke
දැනගැනීම පිනිසයි