Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නීරෝගීව ඉන්න ඔබ තුමාට ආශිර්වාද හිමිවේවා, හදවතටම දැනෙන නව නිර්මාණ කිරීමට අවස්ථාව උදා වේවා 🥰🥰🥰
චන්දන කියන්නෙ හදවතටම ගයන ගායකයෙක්. ඒ හඩ ඒ ගායන ශෛලිය විශිෂ්ඨයි. මුලු ආත්මයම නිවාලන ලයාන්විතය චන්දන.
චිරාත් කාලයක් මෙවන් සිත් සැනහෙන ගීත ගයන්නට ඔබට දිගාසිරි...❤❤❤❤
Oya හඬටl හැමදාම ආදරෙයි
මෙම ගීතයට සියයට සියයක් ගායනය තුලින් සාධාරණය ඉටු කර ඇත.මෙරට මෙතෙක් බිහිවුන විරහව වේදනාව ඉස්මතු කර ගයන එකම ශිල්පියා ඔබම පමණි.ඔබ ට ජයෙන් ජයම වේවා
හරිම ලස්සන ගිතයක් ..අහන්න අහන්න ආස හිතෙන ගිතයක්.මේ හැගිම වචනයකින් කියන්න තෙරේන්නේ නැ හරිම ලස්සනයි ඔබතුමන්ගේ හඩ..හිත නිවේන හඩක්..💖💖💖
හිත නිවන ඒ හඬ
මම් තවත් නිහඩව ගයන මිල්ටන් මල්ලවාරච්චි කෙනෙක් දකිනවා ඔබට සුබම සුබ ගමන් පුතේ 🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺
දිනෙන් දින භාව ගුණයෙන් මුවහත් වන සුභාවිත ගිතය පෝශනය කරන ගායකයාණනි, ඔබට දිගාසිරි!❤
2000 ට කලින් පරම්පරාව ආසම සිංඳු.
හැමදාමත් ඒ හඩ එදා වගේමයි. හදවතට කතා කරන මිහිරි හඩක් 🌹🌹🌹
පිදුව ඒ ආදරය මට කෙලෙස යන්නද මග හැරන්..ඉන්න මා ළඟ තවත් මොහොතක් ඔබේ සුපුරුදු සුවඳ සමගින් ...ගෙවන්නට හැකි වේද මතකය...සදා සිත තුල සිර කරන් ...මගෙ මැණික ..❤️
දවසට එක පාරක් හරි අහන ඒ සින්දුව ,ආදරණීය හඩ ❤❤❤
❤ආදරෙයි හැමදාමත් ඔය හඩට,ඔබට .චන්දන අය්යේ ඔබට නිදුක් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නට සම්බුදු සරණයි ..❤❤❤
හරිම ලස්සනයි
ගායන ශිල්පී චන්දන ඔබ හට මෙවන් ගීත ගායනා කිරීමට ශක්තිය හා දෛර්ය තව තවත් ලැබෙවා
මේ ගීතය මන් දැනට 58 වරක් ඇහුවා පුදුම ශෝකාත්මයක් බවට තමයි මෙය මට දැනෙන්නෙ පුතේ ඔයාට ගොඩක් දුර ගමනක් යන්න ලැබේවා මම් හදවතින්ම පතනවා....👍🌺🌺🌺❣️❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺
bohomathma stuthie
මගේ හදවතේ ගායන ශිල්පියා චන්දන ලියනාරච්චි මහත්මයා 🙏❤️❤️❤️❤️
හදවතේ ගායකයා...❤️හරිම ලස්සනයි ...දුකයි ..කියන්න බැරි මොකක් දෝ හැගීමක්.😪..
Chandana aiya.budusaranai.tharuka malli ❤
මේ ගීතයට මම් තවමත් 😭 අඩනව
Hadawathatama danena song ekak suba pathum thawath me wage sssindu karanna budu satanai
මටම ගැළපෙනවා මේ ගීතය.❤️❤️❤️
මේ දවස්‌වල ආසම සිංදුව. වෙන මොනව කරන්නද 😥
❤❤❤❤❤❤....lassanaei.......mama.ahasama..gayakayaa.....b.s...
මගේ හදවතේ ගායකයා ඔබ💖💖💖💖 මේ හඬනම් බාවනාවක්💖💖💖💖 තෙරුවන් සරනයි චන්දන අයියා 💖💖💖💖 දීර්ඝායු ඔබට💖💖
Koccara ahuwat madine me sinduwa
Kochchara ehuwath epa wenne na oya hada badu saranai❤
දෙන්න මට අවසන් වරට සිනහව පලමු දා පෑ ලෙසට සෙනෙහෙන් ...අතිත පෙු්මයන් තුල වර්තමානයේ දැනෙන හුදකලාව....අගෙයි චන්දන ...බොහෝ අපගේ අත්දැකීමක්
මෑත ගායන ලෝකය පුරා වට ඇසුන සිත් ගත් විරහව වේදනාව හදවතට කථා කොට හැඩවු ගීතයයි ඔබ ඉදිරිපත් කලේ.
Inna maa langa thawath mohothak obe supurudu suwada samagin❤❤
මේක අලුතින් ආව එකක් නෙමේ , ටිකක් පරන සින්දුවක්
හදවත ඉල්ලන හඩ❤❤
නියම සින්දුවක් ඉස්සරහට තව මේ වගේ එයි කියලා බලාපොරොත්තු වෙනවා
Aniwaryen .
@@mm1tv810 r
චන්දන ලියනආරච්චි ❤හදවතට දැනෙන ගායකයෙක්❤ලස්සනයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මමත් මාරම ආසයි මේ සින්දුවට. හදවතට දැනෙන ගායනයක්
කියපු හැම සිංදු වක් වගේම මේ සිංදුව ත් හරිම ලස්සනයි.
ජයවේවා
❤❤❤❤❤❤❤❤❤Hadawata නිවන භාවනාව k
ලස්සනයි ❤❤❤🎉🎉🎉
patta song eka
හරිම අපූරුයි ❤️❤️❤️
වෙන්ව යමු අපි හමු නොවන්නට නැවත කිසි දින කිසිම ලෙසකින්ඉන්න මා ළඟ තවත් මොහොතක් ඔබේ සුපුරුදු සුවඳ සමගින්මුසුව එන ආදරය සමගින් පැතුව ආදර සුවඳ සමගින් ඉන්න මට තව තවත් ළංවී තවත් මොහොතක් ආදරෙන්පිදුව ඒ ආදරය ඔබ මට කෙලෙස යන්නද මඟහැරන් දැනෙන දුක හිත පුරා දිව යයි වාවගන්නට බැරි තරම් ගෙවන්නට හැකි වෙයිද මතකය සදා සිත තුළ සිරකරන් නෙළන්නට බැරි මලක් වී ඔබ පිපුණෙ ඇයි මගෙ හිත අරන්
Iassanai ayya
හරිම ලස්සනයි ගීතයක්
Lassana sinduwak.
❤❤🎉❤❤😢😢😢 මේ මෙගේ කතාවයි😢😢😢
සිත පරව ඇහුවා වගේ අනනවා කාලයක් ගියා එත් අදත් layanvithai
supirima supirima supirima ගීතයක් 🙏❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි හිත නිවන හඩක්....❤️❤️❤️❤️
මමත් ආසම ගායකයා ජෙසු පිහිටයි අයියේ
Hamadama wage lassanai issara wagema adaraniyai me song eka
maatha kaaledi ahawwa lassanama sinduwa
ලස්සනයි
Harima lassanai ayya.hamadamath nowenaswena lassana hada. hadawathata denena geetha kiyana chandana ayya .jayama wewa ayya .jesu pihitai 👌👌👌❤️❤️❤️🔥🔥🔥
ඒ හඬ ඇහෙනකොටත් භාවනාවක් වගේ..හැමදාමත් ගරු කරන ආදරය කරන චරිතයක් ❤❤❤❤❤🙏🙏🙏🙏
Adarei oba tumata ude idan tamat sinduwa ahanawa
niyama pada rachanyak
ගොඩක් ලස්සනයි ඒ හඬ නම් ඉතින් භාවනාවක් වගේ ගොඩක් හදවතට දැනෙන ගායනා කරන හඩම තමා .ගොඩක් ලස්සනයි අයියා .💕💕💕❤️❤️❤️👌👌👌👌🌺🌺🌺🌺🌹🌹🌹🌹💐💐💐
Verry great ❤
Wow සුපිරි ❤
සුපර්
ආදරය කියලා දෙයක් මේ ලෝකේ නෑ.ඒත් ආදරය ගැන ලස්සනට කියන මේ වගේ සිංදු අහන කොට හදවත පිච්චෙනවා වගේ
Best wishes Nk nimal
ජයග්‍රහණය ❤❤❤❤❤
harima Lassana song ekak
Sangithaya sera wediy bawanawak wage ahanna puluwan githayak
Supiri
Super song and voice..feel bottom of the heart ❤
Wirahawa denuna hadawata patta😢
තෙරැවන් සරණයි...
..chandana adaraneye kata hadak
එකම එක වතාවක් හමුවුනොත් ඇති
Lassanai...good luck
හිතා ගන්නට නොහැකි මොහොතක දමාගිය අයට මෙය කියන්නට නොම විය මොහොතක් අපුරැයි ශිල්පි චන්දන ගෙන ගියාට මොහොතක් අතිතය ට
Very lovely song.beautiful
One of my favorite Singer ❤
❤❤❤❤❤super song❤❤❤❤
බාවනාවක් වගේ
ලස්සනයි ගොඩක්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Aryawa madiwata ළමයත් issan yana purudu wela ජන්ද gana.jandeta kalin gowiyage amude gahuwa pukath atha gai mun gihi.මිනිසුන්ගේ dn wath norawati harima theeranaya gana..malimawata jaya weewa
හඬ නම් හඬ
මම කැමතිම සිංදු ලස්සනයි 💗💗💗💗
නෙලන්න බැරි මලකි ඔබ මට
lassana sinduwak chandanagen ahapu kalekin
Iassanai godak
Jasu.pehetae..candana..malle
හරිම දුකයි 😂😂😂😂😂😂😂
My loving singer love you aiya
Meke karaoke eka dannako
Best..pa...thewala...but...music...paast...it..desant..mater...master..voice..chandana..waaw..❤
Mara vidiyata hithata denena hadak vagema thanuva ha rachanayath
Setha...parawa..geya..a..wage..senduwak..karanna.
Nice song
me sinduwa channel walatath dennako
Karina lassanay theruwana saranay
මුලු ආත්මයම නිවී සුවපත් වෙන ගායනයක් නේද
👌👌👌
tamate tamame pamnai kiyla mame dangahta 😭😭😷
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:12
Rupa Manamperi
නීරෝගීව ඉන්න ඔබ තුමාට ආශිර්වාද හිමිවේවා, හදවතටම දැනෙන නව නිර්මාණ කිරීමට අවස්ථාව උදා වේවා 🥰🥰🥰
චන්දන කියන්නෙ හදවතටම ගයන ගායකයෙක්. ඒ හඩ ඒ ගායන ශෛලිය විශිෂ්ඨයි. මුලු ආත්මයම නිවාලන ලයාන්විතය චන්දන.
චිරාත් කාලයක් මෙවන් සිත් සැනහෙන ගීත ගයන්නට ඔබට දිගාසිරි...❤❤❤❤
Oya හඬටl හැමදාම ආදරෙයි
මෙම ගීතයට සියයට සියයක් ගායනය තුලින් සාධාරණය ඉටු කර ඇත.මෙරට මෙතෙක් බිහිවුන විරහව වේදනාව ඉස්මතු කර ගයන එකම ශිල්පියා ඔබම පමණි.ඔබ ට ජයෙන් ජයම වේවා
හරිම ලස්සන ගිතයක් ..අහන්න අහන්න ආස හිතෙන ගිතයක්.මේ හැගිම වචනයකින් කියන්න තෙරේන්නේ නැ හරිම ලස්සනයි ඔබතුමන්ගේ හඩ..හිත නිවේන හඩක්..💖💖💖
හිත නිවන ඒ හඬ
මම් තවත් නිහඩව ගයන මිල්ටන් මල්ලවාරච්චි කෙනෙක් දකිනවා ඔබට සුබම සුබ ගමන් පුතේ 🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺❣️❣️❣️🌺🌺🌺
දිනෙන් දින භාව ගුණයෙන් මුවහත් වන සුභාවිත ගිතය පෝශනය කරන ගායකයාණනි, ඔබට දිගාසිරි!❤
2000 ට කලින් පරම්පරාව ආසම සිංඳු.
හැමදාමත් ඒ හඩ එදා වගේමයි. හදවතට කතා කරන මිහිරි හඩක් 🌹🌹🌹
පිදුව ඒ ආදරය මට කෙලෙස යන්නද මග හැරන්..ඉන්න මා ළඟ තවත් මොහොතක් ඔබේ සුපුරුදු සුවඳ සමගින් ...ගෙවන්නට හැකි වේද මතකය...සදා සිත තුල සිර කරන් ...මගෙ මැණික ..❤️
දවසට එක පාරක් හරි අහන ඒ සින්දුව ,ආදරණීය හඩ ❤❤❤
❤ආදරෙයි හැමදාමත් ඔය හඩට,ඔබට .චන්දන අය්යේ ඔබට නිදුක් නිරෝගී සුවයෙන් කල් ගෙවන්නට සම්බුදු සරණයි ..❤❤❤
හරිම ලස්සනයි
ගායන ශිල්පී චන්දන ඔබ හට මෙවන් ගීත ගායනා කිරීමට ශක්තිය හා දෛර්ය තව තවත් ලැබෙවා
මේ ගීතය මන් දැනට 58 වරක් ඇහුවා පුදුම ශෝකාත්මයක් බවට තමයි මෙය මට දැනෙන්නෙ පුතේ ඔයාට ගොඩක් දුර ගමනක් යන්න ලැබේවා මම් හදවතින්ම පතනවා....👍🌺🌺🌺❣️❣️❣️❣️❣️❣️❣️🌺🌺🌺
bohomathma stuthie
මගේ හදවතේ ගායන ශිල්පියා චන්දන ලියනාරච්චි මහත්මයා 🙏❤️❤️❤️❤️
හදවතේ ගායකයා...❤️හරිම ලස්සනයි ...දුකයි ..කියන්න බැරි මොකක් දෝ හැගීමක්.😪..
Chandana aiya.budusaranai.tharuka malli ❤
මේ ගීතයට මම් තවමත් 😭 අඩනව
Hadawathatama danena song ekak suba pathum thawath me wage sssindu karanna budu satanai
මටම ගැළපෙනවා මේ ගීතය.
❤️❤️❤️
මේ දවස්‌වල ආසම සිංදුව. වෙන මොනව කරන්නද 😥
❤❤❤❤❤❤....lassanaei.......mama.ahasama..gayakayaa.....b.s...
මගේ හදවතේ ගායකයා ඔබ💖💖💖💖 මේ හඬනම් බාවනාවක්💖💖💖💖 තෙරුවන් සරනයි චන්දන අයියා 💖💖💖💖 දීර්ඝායු ඔබට💖💖
Koccara ahuwat madine me sinduwa
Kochchara ehuwath epa wenne na oya hada badu saranai❤
දෙන්න මට අවසන් වරට සිනහව පලමු දා පෑ ලෙසට සෙනෙහෙන් ...අතිත පෙු්මයන් තුල වර්තමානයේ දැනෙන හුදකලාව....අගෙයි චන්දන ...බොහෝ අපගේ අත්දැකීමක්
මෑත ගායන ලෝකය පුරා වට ඇසුන සිත් ගත් විරහව වේදනාව හදවතට කථා කොට හැඩවු ගීතයයි ඔබ ඉදිරිපත් කලේ.
Inna maa langa thawath mohothak obe supurudu suwada samagin❤❤
මේක අලුතින් ආව එකක් නෙමේ , ටිකක් පරන සින්දුවක්
හදවත ඉල්ලන හඩ❤❤
නියම සින්දුවක් ඉස්සරහට තව මේ වගේ එයි කියලා බලාපොරොත්තු වෙනවා
Aniwaryen .
@@mm1tv810 r
චන්දන ලියනආරච්චි ❤හදවතට දැනෙන ගායකයෙක්❤ලස්සනයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මමත් මාරම ආසයි මේ සින්දුවට. හදවතට දැනෙන ගායනයක්
කියපු හැම සිංදු වක් වගේම මේ සිංදුව ත් හරිම ලස්සනයි.
ජයවේවා
❤❤❤❤❤❤❤❤❤Hadawata නිවන භාවනාව k
ලස්සනයි ❤❤❤🎉🎉🎉
patta song eka
හරිම අපූරුයි ❤️❤️❤️
වෙන්ව යමු අපි හමු නොවන්නට නැවත කිසි දින කිසිම ලෙසකින්
ඉන්න මා ළඟ තවත් මොහොතක් ඔබේ සුපුරුදු සුවඳ සමගින්
මුසුව එන ආදරය සමගින් පැතුව ආදර සුවඳ සමගින්
ඉන්න මට තව තවත් ළංවී තවත් මොහොතක් ආදරෙන්
පිදුව ඒ ආදරය ඔබ මට කෙලෙස යන්නද මඟහැරන්
දැනෙන දුක හිත පුරා දිව යයි වාවගන්නට බැරි තරම්
ගෙවන්නට හැකි වෙයිද මතකය සදා සිත තුළ සිරකරන්
නෙළන්නට බැරි මලක් වී ඔබ පිපුණෙ ඇයි මගෙ හිත අරන්
Iassanai ayya
හරිම ලස්සනයි ගීතයක්
Lassana sinduwak.
❤❤🎉❤❤😢😢😢 මේ මෙගේ කතාවයි😢😢😢
සිත පරව ඇහුවා වගේ අනනවා කාලයක් ගියා එත් අදත් layanvithai
supirima supirima supirima ගීතයක් 🙏❤️❤️❤️❤️❤️❤️
ලස්සනයි හිත නිවන හඩක්....❤️❤️❤️❤️
මමත් ආසම ගායකයා ජෙසු පිහිටයි අයියේ
Hamadama wage lassanai issara wagema adaraniyai me song eka
maatha kaaledi ahawwa lassanama sinduwa
ලස්සනයි
Harima lassanai ayya.hamadamath nowenaswena lassana hada. hadawathata denena geetha kiyana chandana ayya .jayama wewa ayya .jesu pihitai 👌👌👌❤️❤️❤️🔥🔥🔥
ඒ හඬ ඇහෙනකොටත් භාවනාවක් වගේ..හැමදාමත් ගරු කරන ආදරය කරන චරිතයක් ❤❤❤❤❤🙏🙏🙏🙏
Adarei oba tumata ude idan tamat sinduwa ahanawa
niyama pada rachanyak
ගොඩක් ලස්සනයි ඒ හඬ නම් ඉතින් භාවනාවක් වගේ ගොඩක් හදවතට දැනෙන ගායනා කරන හඩම තමා .ගොඩක් ලස්සනයි අයියා .💕💕💕❤️❤️❤️👌👌👌👌🌺🌺🌺🌺🌹🌹🌹🌹💐💐💐
Verry great ❤
Wow සුපිරි ❤
සුපර්
ආදරය කියලා දෙයක් මේ ලෝකේ නෑ.ඒත් ආදරය ගැන ලස්සනට කියන මේ වගේ සිංදු අහන කොට හදවත පිච්චෙනවා වගේ
Best wishes Nk nimal
ජයග්‍රහණය ❤❤❤❤❤
harima Lassana song ekak
Sangithaya sera wediy bawanawak wage ahanna puluwan githayak
Supiri
Super song and voice..feel bottom of the heart ❤
Wirahawa denuna hadawata patta😢
තෙරැවන් සරණයි...
..chandana adaraneye kata hadak
එකම එක වතාවක් හමුවුනොත් ඇති
Lassanai...good luck
හිතා ගන්නට නොහැකි මොහොතක දමාගිය අයට මෙය කියන්නට
නොම විය මොහොතක් අපුරැයි ශිල්පි චන්දන
ගෙන ගියාට මොහොතක් අතිතය ට