Sinhala Guitar lessons -Lesson #2 -Fretboard notes & Tuning( සංගීතයේ මුලික සිද්ධාන්ත #2)

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 96

  • @keerthilokuketagoda6886
    @keerthilokuketagoda6886 Рік тому +2

    ඔබ ඉතා ව්ශිශ්ට teaching skills තිබෙන වටිනා පුද්ගලයෙක්! ඉගැන්විය යුත්තේ කුමක් ද, කෙසේද යන්න පිලිබන්දව සුවිශේෂ අවබෝධයක් ඔබට තිබෙන බව කිවයුතුයි. ඔබගේ හැකියාවන් තව තව වර්ධනය වේවා ! 👍👍👍ස්තුතියි.

  • @aminduumayanga2457
    @aminduumayanga2457 3 роки тому +3

    ඇත්තටම guitar එක හරියටම ඉගැන්නුවෙ සර් තමා👍

  • @brayanpatternot9365
    @brayanpatternot9365 3 роки тому +3

    I started to learn guitar from books
    But for 4 years i didn't know where the notes in a guitar fret board
    Thank you soo much,For these videos

  • @rashmipremarathna9185
    @rashmipremarathna9185 3 роки тому +3

    Congratulations chira. Great job 👍

  • @Cp-rk2mz
    @Cp-rk2mz 3 роки тому +2

    Very good video! thank you

  • @samadhikottagoda8481
    @samadhikottagoda8481 4 роки тому +2

    Thank you for great lesson. 👍👍

  • @heshanhirantha9036
    @heshanhirantha9036 4 роки тому +2

    වැදගත් දේවල් ටිකක් ඉගෙනගත්තා .... දිගටම කරගෙන යන්න සුභ පතනව ..
    😍😍😍

  • @nandikadineshjayakody7429
    @nandikadineshjayakody7429 3 роки тому +2

    ගොඩක් ස්තූතියි සර්!

  • @nilushinimanthi8659
    @nilushinimanthi8659 4 роки тому +3

    Thank you sir for your great lesson....👍👍

  • @ruwanbandara3219
    @ruwanbandara3219 4 роки тому +1

    නියමයි.හොඳයි

  • @thisarurandil3294
    @thisarurandil3294 5 років тому +5

    Thankz for teaching us free❤❤👍👍👍👍👍good luck

  • @roshanudara4128
    @roshanudara4128 5 років тому +2

    Thank you. For this lesson.

  • @MohanChathuranga
    @MohanChathuranga 5 років тому +2

    Keep this up. Great work.

  • @thusharasampath566
    @thusharasampath566 5 років тому +2

    ගොඩක් හොඳයි මල්ලි වැඩසටහන

  • @christopherroshan1699
    @christopherroshan1699 4 роки тому +1

    Excellent bro

  • @charitynymsha6202
    @charitynymsha6202 4 роки тому +2

    Thank you

  • @lukshansanjeewa9223
    @lukshansanjeewa9223 5 років тому +2

    Great ❤..keep up this lecture ,🌟🌟🌟🌟🌟🌟

  • @shashimadusanka1646
    @shashimadusanka1646 4 роки тому +1

    Great job bro

  • @hasithagavishka3181
    @hasithagavishka3181 4 роки тому +1

    Digatama karan yanna pocca 😍👍

  • @dushanthanuwan7687
    @dushanthanuwan7687 4 роки тому +1

    Thanks ayye

  • @samanpriyankara582
    @samanpriyankara582 3 роки тому +1

    ස්තුතියි

  • @christopherroshan1699
    @christopherroshan1699 4 роки тому +1

    Keep it up🙀

  • @Dinidupriyankara
    @Dinidupriyankara 4 роки тому +1

    Thank you!

  • @Amal1128
    @Amal1128 4 роки тому +1

    Godak watinawa brooo

  • @mohamed1rizwan968
    @mohamed1rizwan968 4 роки тому +2

    Super oyage lesson hodta threnwa

  • @RomanianMatiya
    @RomanianMatiya 4 роки тому +2

    මට ප්‍රශ්නයක් තියෙනව මම බලපු අනිත් වීඩියෝ වල ශාෆ්ට් සහ ෆ්ලැට් කියන දෙක දැක්ක... මේ රූපසටහනේ ශාෆ්ට් විතරයි සටහන් වෙන්නෙ පැහැදිලි කරන්න පුලුවන්ද

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  4 роки тому

      තමන් ට කැමති විදිහට මතක තියාගන්න

    • @n.a.pofomer557
      @n.a.pofomer557 3 роки тому

      සමහර නෝට්ස් වල සද්දෙ එකයි.. උදා:-G# Ab නෝට්ස් දේකේම ස්ද්දෙ එකයි..

  • @MadMax40
    @MadMax40 4 роки тому +1

    එල 👍 ගුරුතුමා

  • @danukaprasad5104
    @danukaprasad5104 5 років тому +1

    පට්ට❤️

  • @pranidhisirimanna3375
    @pranidhisirimanna3375 2 роки тому +1

    🎶❤️🙏

  • @guitarcoverssl7947
    @guitarcoverssl7947 Рік тому +1

  • @gayathridissanayaka8038
    @gayathridissanayaka8038 4 роки тому +1

    THANK U 🥰

  • @villageboy8364
    @villageboy8364 5 років тому +1

    Me oba idiripath karala thiyenaFretboard eke podi waradimak thiyenawa neda bro.samahara vita mata varadimakda danne na .obage videos 3 parakata wada balanawa.godak dewal igena gannawa.thanks.poddak balanna

  • @sunaliperera8852
    @sunaliperera8852 4 роки тому +1

    Thank you..

  • @priyanthabandara2058
    @priyanthabandara2058 3 роки тому +1

    🙏

  • @prasanikapitiya2750
    @prasanikapitiya2750 5 років тому +1

    ..very helpful lesson thank you..

  • @janindudananjaya7249
    @janindudananjaya7249 4 роки тому +1

    Aiye oya gitar tiun karana ep eke nama moadda.godak thiyenawa ekai

  • @champikajayasingha6732
    @champikajayasingha6732 4 місяці тому +1

    niyama kauruth mehama keyala denne na

  • @samilalakshan4223
    @samilalakshan4223 4 роки тому +1

    ❤❤❤❤

  • @charithrangana353
    @charithrangana353 3 роки тому +1

    මොකක්ද මචන් app එක

  • @danukaprasad5104
    @danukaprasad5104 5 років тому +1

    අයියෙ ගිටාර් එකෙ ටියුනින් කීස් වල ඇන තද කරොත් මොකද වෙන්නෙ?..මම ගොඩක් තද කරල තියෙන්නෙ අවුලක් වෙයිද..

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  5 років тому

      ඇන තද කලාට ප්‍රශ්නයක් නෑ. හැබැයි සැහැල්ලුවෙන් කැරකෙන විදියට තෙල් ටිකක් දාන්න ☺

  • @thisarurandil3294
    @thisarurandil3294 5 років тому +1

    Ayya guitar notes mathaka tynaganna kramayak tynawada,mama piano play karanawa,guitar play karanna gatte lagakadi idan,eka hinda guitar eka notes order ekakata nathi hinda confuse wage,have u any idea???

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  5 років тому +1

      හැම string එකකම තියෙන්නේ chromatic scale එක ..ඒ කියන්නෙ keyboard එකේ විදියට නම් E එකෙන් පටන්ගෙන එක note එකක් වත් මගහරින්නැතුව ඊලග octave එකේ E එකට යනකම්. .හොදට study කරල බලන්න strings ටික මගේ diagram එකත් එක්ක ☺

    • @thisarurandil3294
      @thisarurandil3294 5 років тому +1

      @@ChiranthaVishwajith thank you ayya,keep it up your works good luck❤❤👍👍👍👍

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  5 років тому

      @@thisarurandil3294 you welcome malli

  • @simple_tricky
    @simple_tricky 5 років тому +1

    ela ela ela ela
    ara app eka mokadda?
    \

  • @Ishini86
    @Ishini86 4 роки тому +1

    Pone එකේ app eka mokakda

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  4 роки тому

      GuitarTuna - The #1 multi-instrument tuning app i…: ua-cam.com/video/9eAysmiMCT8/v-deo.html

    • @Ishini86
      @Ishini86 4 роки тому +1

      @@ChiranthaVishwajith ස්තුතියි

  • @chathuraniudawatte5646
    @chathuraniudawatte5646 4 роки тому

    Malli, is this good for for the 7 years old boy? Can you do the lessons for kids in easy ways. Thank you.

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  4 роки тому

      I think these lessons bit difficult to understand so I advise you to take him to a teacher for basic lessons.then we can guide him for self studies.coz if we train them productively the boy will play like a pro with in few years.

    • @chathuraniudawatte5646
      @chathuraniudawatte5646 4 роки тому +1

      @@ChiranthaVishwajith yes. I understood. malli Thank you very much for the advice.

  • @rasikaprasad8169
    @rasikaprasad8169 5 років тому

    fatta machan

  • @sinhalaxfiles
    @sinhalaxfiles 5 років тому

    ඔන්න මමත් 128 වෙනියට චැනල් එකට එකතු උනා..

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  5 років тому

      225 subscription එක මම☺

    • @sinhalaxfiles
      @sinhalaxfiles 5 років тому

      නියමයි.. එකතුවෙලා වැඩ කරමු..😁😁😁

  • @moments285
    @moments285 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @yumithaishara7905
    @yumithaishara7905 4 роки тому +1

    Oya tuner eka mokadda.

  • @akalankayapa
    @akalankayapa 4 роки тому +1

    අර ස්ක්‍රීන් එකේ දාපු ඉමේජස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දැම්මා නම් ප්‍රින්ට් අරගෙන ස්ටඩි කරන්න පුළුවන්,නොමිලේ මේ කියලා දෙන දේවල් වල වටිනකම කියන්න බැහැ,පිං සිද්ධ වෙනවා..

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  4 роки тому +1

      Pdf dannam

    • @akalankayapa
      @akalankayapa 4 роки тому +1

      @@ChiranthaVishwajith බොහොම ස්තුතියි කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී මේ ලබාදෙන දැනුමට.. අපි වෙනුවෙන් දිගටම කරගෙන යන්න

  • @asankarodrigo5168
    @asankarodrigo5168 3 роки тому +1

    Class nathida? Colombo

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  3 роки тому

      Ane na mama inne Kegalle

    • @asankarodrigo5168
      @asankarodrigo5168 3 роки тому +1

      @@ChiranthaVishwajith monawathma danne nathi nisa, music hadarala nathi nisa mula hariya physically class ekakata gihin karanna thibuna nam hodai.. ekai ahuwe.. thanks

    • @ChiranthaVishwajith
      @ChiranthaVishwajith  3 роки тому +1

      @@asankarodrigo5168 ow eka hari

  • @sampathkumarasiri9693
    @sampathkumarasiri9693 2 роки тому +1

    Sir oyage lesions supiri oyage number eka dannako

  • @pradeepkumara7492
    @pradeepkumara7492 5 років тому +1

    Digatama karanawada mobail namba eka denna puluwanda

  • @ishanishan9225
    @ishanishan9225 5 років тому +1

    aiye lead karannako

  • @AselaRajakaruna-dx1wy
    @AselaRajakaruna-dx1wy 14 днів тому

    ❤❤❤