Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
යුගයේ ජනප්‍රිය ඉවුම් පිහුම් නාලිකාව ඔහොම යන්න කාටවත් මඩගහන්නෙ නැතිව තමන්ගෙ වැඩේ හරියටම කරන දරුවෙක් මෙහෙම දුවක් හදපු අම්මටත් ස්තුතියි මට වයස 67යි ඒත් මේ දරුවගෙ හැම වීඩියෝවක්ම බලල මුනුබුරන්ට හදල දෙනවා මේකත් අනිවාර්යයෙන් හදනවා ඔබට ජය
බොහෝමත්ම ස්තුතියි තෙරුවන් සරණයි පුතේ ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🌹🌹🌹
Thanks dear ❤️👌👍
අදයි හැදුවේ ඇත්තටම හරිම රසයි..ස්තූතියි මෙච්චර පැහැදිලිව ලස්සනට කියලා දෙනවට ❤ආ මං දැම්මේ නම් බටර් ගී තිබුනෙ නැති නිසා හැබැයි ඇත්තටම හරිම රසයි කඩෙන් කන වස වලට වඩා ගුනයත් ඉහලයි 🙂❤❤❤
නියමයි ඩියර්😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
මම දානයක් දෙන්නයි හදන්නේ රතු අල නිසා වෙනත් රසයක් එන්නේ නැතිද ඔයා බොහොම ලස්සනට පැහැදිලි කලා ඒ වගේ කැලි 30 ක් පමන ගන්න අනශ්‍ය පුමානයන් කියන්න පුලුවන් නමි වඩාත් පහසුයි
Ane dear dawas kiyak thiyaganda puluwanda kiyandako
Vanela cuttak dammot hodandda
Githel wenuwata..astra danna berida..
Tank you 🎉🎉🎉🎉❤
ගන්න දේවල් ග්‍රෑම් වලිනුත් දාන්නකො
😮❤ harima simple recipe ekkne . Thank youu
Thank you❤️❤️❤️
Meka hadala kochchara kalayak thiyaganna puluwan da
Waraka danwanm kohomd hadanne
නියමයි👌👌👌👌
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
❤
Ratuala kudu tiken dosi hadamu
Akke maskat valata lunu dannadda ?❤
මන් ඔයාලගෙ විඩියෝ හැම එකක්ම බලනවා.ඒවා හදනවා ඩිය.හරීම පැහැදිලිව කියලා දෙනවා.කෝන් ෆ්ලා කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනද මේකට ❤️
Elakiri
Thank you💐😍😍
Gi oil වෙනුවට butter ගන්න බැරිද
Yamiii❤❤
Thank you😍😍😍
Yummy 😋❤️😍
❤️❤️❤️
👍👍👍
💐💐💐
👍👍👍👍👍😍
😍😍😍
මට කැලි 30 පමන ගන්න අවශ්‍ය පුමානය කියන්න පුලුවන්ද දානයක් සදහා
❤️💥
👍❤️😋😋🤓
😍😍❤️❤️
කොපමණ කාලයක් කල් තියාගන්න පුලුවන්ද අක්කේ ? Fridge එකේ දාලද තියාගන්න ඕනේ ?
පන් පිට් ගන්න බැයිද
බැහැ ඩියර් කෝන් ෆ්ලා වලින් තමයි හදන්න ඕනේ❤️
පුළුවන් පාන් පිටි වතුරේ දාලා දියකරලා ගන්න පුළුවන් හැබැයි රැයක් තියලා ගන්න ඔිනී ඒක ටිකක් කටෙි ඇලෙනවා
ගී ඔයිල් වෙනුවට වෙනත් ඔයිල් එකක් යොදා ගන්න බැ රි ද
සාමාන්‍යයෙන් මස්කට් හදන්න ඕනේ ගී ඔයිල් ඒකේ රසක් තියෙනවනේ වෙනමම. බටර් ටිකක් දාල හදලා බලන්නකෝ
පොල් තෙල් බටර් දාලා මම හදලා තියෙනවා වරදින්නේ නැහැ හදලා ගන්න
ෆිජ් එකක් නැහැ මට 😢
බැලූ හැම එකේම තිබ්බෙ රසකාරක දාන ඒවා මේක විතරයි රතු අල ගෙඩියකින් හදන්නේ
Rathu ala kiwwe? Beetroot da?
Ow dear
ලංකාවෙ නේද
❤❤
🥰🥰🥰
❤❤❤
යුගයේ ජනප්‍රිය ඉවුම් පිහුම් නාලිකාව ඔහොම යන්න කාටවත් මඩගහන්නෙ නැතිව තමන්ගෙ වැඩේ හරියටම කරන දරුවෙක් මෙහෙම දුවක් හදපු අම්මටත් ස්තුතියි මට වයස 67යි ඒත් මේ දරුවගෙ හැම වීඩියෝවක්ම බලල මුනුබුරන්ට හදල දෙනවා මේකත් අනිවාර්යයෙන් හදනවා ඔබට ජය
බොහෝමත්ම ස්තුතියි තෙරුවන් සරණයි පුතේ ඔයාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!🌹🌹🌹
Thanks dear ❤️👌👍
අදයි හැදුවේ ඇත්තටම හරිම රසයි..
ස්තූතියි මෙච්චර පැහැදිලිව ලස්සනට කියලා දෙනවට ❤
ආ මං දැම්මේ නම් බටර් ගී තිබුනෙ නැති නිසා හැබැයි ඇත්තටම හරිම රසයි කඩෙන් කන වස වලට වඩා ගුනයත් ඉහලයි 🙂❤❤❤