Kuwait mobile market |දුරකථනයක් ලංකාවට යවන්න මේ වීඩීයෝව බලන්න

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 442

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk Рік тому +20

    වීඩියෝ එක දකිනකොටම හිතුන sl මොබයිල් එකද කියල මාත් ගත්තෙ මේකෙන් ලන්කාවටත් යැව්ව.විශ්වාසයි ගොඩක්. මන් අරදියාවල. මේ ලගදි මන් ටැබ් දෙකකුත් ගත්ත.බය නැතුව ගන්න පුලුවන් මට නම් විශ්වාසයි ගොඩක් බ්ලූටූත් ගෙන්බ ගත්ත මන්.thanks 🙏❤️👍👌

    • @jayawardhanakalummadusanka5772
      @jayawardhanakalummadusanka5772 Рік тому +1

      ane oyata kiyak giyada

    • @UdayanganiUdayangani-bq5yk
      @UdayanganiUdayangani-bq5yk Рік тому

      @@jayawardhanakalummadusanka5772 මොකටද පෝන් එක යවන්නද

    • @UdayanganiUdayangani-bq5yk
      @UdayanganiUdayangani-bq5yk Рік тому

      @@jayawardhanakalummadusanka5772 පෝන් එකේ ගාන ඇර ලන්කාවට යවන්න ඩිනාර් 15 ගත්ත. විශ්වාසයි. මේ ශොප් එක

    • @NandaWati-v2j
      @NandaWati-v2j 9 місяців тому

      Saudiya.ndda..malli..mAma.vibiyo.balanawa....

    • @mohanwickramarathna9156
      @mohanwickramarathna9156 9 місяців тому

      Phone number eka dennako

  • @PriyantiPriyanti-m1k
    @PriyantiPriyanti-m1k 2 дні тому

    ගොඩක්..ස්තුතියි..මල්ලි..ඔයාට.මෙදෙවල්. හොයලා. අපිව.දැනුවත්..කරනවාට..අල්ලාදෙවිපිහිටයි.

  • @DevikasrathnayakaRathnayaka
    @DevikasrathnayakaRathnayaka 9 місяців тому +1

    Thank you,,මල්ලී මං හොයමින් හිටපු දේ අද ඔයා අපි ලගටම අරන් ආවා ,ඇත්තටම ගොඩක්ම ස්තූතිය ,,

  • @anomaanoma8362
    @anomaanoma8362 Рік тому +2

    මම මෙයාලගෙන් පෝන් එකක් ඇරියා.දවස් 5 න් යවනව කීව.ඒ උනාට දවස් 4 න් ගෙදරටම ගිහින් දුන්නා .විශ්වාස වන්ත සුපිරි තැනක් .

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw Рік тому

      කීයක් ගත්තා ද කියලා දාන්නකෝ පහලින් මැසේජ් එකක්

    • @anomaanoma8362
      @anomaanoma8362 Рік тому

      @@ShashikaLakmali-si3hw පෝන් එක 50 kd.යවන්න 15kd ගත්ත පොල්ගහවෙල ට

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw Рік тому

      @@anomaanoma8362 ස්තුතියි 👍

    • @dda711
      @dda711 Рік тому

      එහෙම උනොත් ලන්කාවෙ මුදලින් රුපියල් 15 දාහක් තැපැල් ගාස්තු ඔක්කොම වියදම 65 වෙලා

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw Рік тому

      @@dda711 පාඩුයි නේද එහෙම අඩු තරමේ ඩිනාර් හතක් අටක් ගන්නවනං කමකුත් නෑ

  • @upalislmatale1998
    @upalislmatale1998 Рік тому +1

    බොහොම හොද වැඩක්,,මේ රටේ ඉන්න ගොඩාක් අයට අවශ්‍යතා අනුව අංක එක පොන් එකක්,,විශ්වාසය තමයී කවුරුත් බලාපොරොත්තු ,,බොහොම ස්තුතිය ,,

  • @sepalikkakumari2279
    @sepalikkakumari2279 Рік тому +1

    ස්තුති දැනුවත් කරාට බුදු සරනයි ජේසු පිහිටයී අල්ලා දෙවියන් ගේ පිහිටයී .🙏🤝

  • @siryanisiryani6783
    @siryanisiryani6783 Рік тому +1

    ගොඩක් ස්තුතියි දැනුවත් කරාට.ගොඩක් වටින වීඩියෝ එකක්.

  • @HarishkaHarishka-d5k
    @HarishkaHarishka-d5k Рік тому

    ගොඩක් ස්තුතියි මල්ලි.ඇත්තටම අපි ගොඩක් දේවල් දැන් ගන්නේ ඔයාගෙන්..ඔයාට ගොඩාක් ස්තූතියි....

  • @wasundrabandara163
    @wasundrabandara163 Рік тому +1

    මමත් පොන් එකක් ගත්තා මල්ලි ඇත්තට ගොඩක් විස්වාසය තැනක් තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Рік тому +1

    ස්තූතියි තෙරුවන් සරණින් යහපතක්ම වෙවා👍👍👍🙏🙏😮

  • @chandraniratnayake2080
    @chandraniratnayake2080 Рік тому +8

    අනේ ගොඩාක් හොදයි දැනුවත් කරාට මටත් ලංකාවට පෝන් එකක් අරින්න ඔනේ ගෙවල් අැතුලේ ඉන්න අපි දන්නේ නැහැ ❤❤❤

  • @Chaminimadu
    @Chaminimadu 9 місяців тому

    Man phone 2 yauwa lankawata.aththatama godak viswasai.man rabiya wala.man thawa phone ekak genna gaththa.godak viswasai sl Mobile Thank-you ❤🙏🙏🙏❤👍👍👍

  • @kumarikumari9792
    @kumarikumari9792 Місяць тому

    තටිටයා මල්ලි කියපු නිසා අපිට විස්වාසයි බඩු ටිකක් ගන්න තියනවා බලමු ඉදිරියෙදි 💕🙏❤

  • @pianthiranaweer9488
    @pianthiranaweer9488 Рік тому

    ගොඩක් හොදයි දැන්වත් කිරීම. මමත් විස්තර හොයමින් හිටියේ. ස්තුතියි.

  • @IndhuIndhu-jo7kp
    @IndhuIndhu-jo7kp 7 місяців тому

    ඇත්තටම මල්ලි ගොඩක් වටිනවා ..හොයපු විඩියෝ එක්ක ඔයාට බුදු සරණයි

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 Рік тому +1

    Video හැමදාමත් බලනවා බොහොමත් ස්තුතියි වැදගත් පනිවිඩයක් ගෙනාවට 🙏👍👍👍❤️

  • @KumareyKumarey-y7g
    @KumareyKumarey-y7g Рік тому

    සුදු මල්ලි ගොඩක් මේ දේ දැනුවත් කිිරිමට ගොඩක්ම ස්තුති

  • @pianthiranaweer9488
    @pianthiranaweer9488 Рік тому

    Godak sthuthiy dennatama. Danuwath kirima godak watinawa. Mamath ekak yawanna visthara hoyamin hitiye

  • @kumirkumir3510
    @kumirkumir3510 Рік тому

    අනේ මල්ලියෝ මම හුඟ දවසක ඉදලා හොය හොයා හිටියේඔයාට ගොඩක් ස්තූතියි

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 6 місяців тому

    බොහොමයක් ඉස්තූතී මල්ලි ඔයාට හොඳ දෙයින් අපිව දැනුවත් කරනවාට තෙරුවන් සරණයි මල්ලිට 🌹🌹🌹

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 8 місяців тому

    මමත් පොන් 4ක් යැවුවා මේ මල්ලිගේන්...ගේදරටම...හරිම විස්වාස කොල්ලෙක් .... මන් පොන් ගන්නෙම මේ මල්ලිගෙන්..මුපිරි කුවේට් අහස යට❤❤❤❤❤ජය වේවා

  • @chamilakumari6956
    @chamilakumari6956 Рік тому +1

    Godak isthuthi malli..oya හැමදාමත් hoda dewal ගේන්නේ ..bs malli..මමත් kuwait inne

  • @HemanthaNandadewa-zv2ze
    @HemanthaNandadewa-zv2ze Рік тому

    Vidiyo hamadama balanawa tnx danuwat kalata mat kuwet

  • @nirojjniro9469
    @nirojjniro9469 Рік тому

    Tanx මල්ලි අපිව දැනුවත් කරාට

  • @MangalikaThotage
    @MangalikaThotage 6 місяців тому

    Attamai viyoaka godak watinawa bs

  • @shna2569
    @shna2569 Рік тому

    මමපොන්2මගත්තා.ගොඩක්මහොදයිමල්ලි.මමහැමමාසෙමකාඩිදානෙ එමල්ලිගෙන්.වැඩිවැඩියෙන්හරියන්න ඕන.අල්ලාදෙවිපිහිටයි

  • @kkww3805
    @kkww3805 Рік тому

    මම හැමදාම බලනවො ඉංදික මල්ලිගේ විඩියෝ.

  • @Annla-yp4gz
    @Annla-yp4gz 8 місяців тому

    Thank you malli danuwath kalata

  • @SushathiSrilanka-kr1es
    @SushathiSrilanka-kr1es Рік тому +1

    ගොඩක් හොද දැනුවත් කිරිමක්

  • @nimeshasamarajiva3632
    @nimeshasamarajiva3632 8 місяців тому

    Thanks දැනුවත් කලාට

  • @kamarypop65
    @kamarypop65 7 місяців тому

    ❤සුපිරි සේවාවක් ඉංදික මල්ලියේ ,ංංඔයාගෙ හදුන්වා දිම.බුදු සරනයි ස්තුති ගොඩක් 🌹

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 Рік тому

    Godak sthuthi thattaya....watina video ekak theruwan saranai

  • @rupakaluarhei9682
    @rupakaluarhei9682 Рік тому

    ස්තුතියි මල්ලියෝ මගේ අක්කාත් ඊයේ පොන් එකක් ලංකාවට දැම්ම එකත් දැම්මේ ඔන්ලයින් නිලන්ත මල්ලිය මගින් ස්තුතියි පරිස්සමින් බුදුසරණයි

  • @janakiperera103
    @janakiperera103 Рік тому

    Godak hodai thatte malli danuvath kalata oyage vidyo nitharama balanava oyata b s

  • @NisansalaPriyadarshani-k7v
    @NisansalaPriyadarshani-k7v 8 місяців тому

    Thnks mallie oyaga pahadilie kirima niyamaie bs

  • @renukaperera6239
    @renukaperera6239 Рік тому

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් ..ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම පිලිබදව අයියෙ...බුදුසරණයි .🙏🙏🙏

  • @priyanginadeeka9844
    @priyanginadeeka9844 Рік тому

    ගොඩාක් හොඳයි බුදු සරණයි

  • @niluka5627
    @niluka5627 Рік тому +1

    ගොඩක් සතුටු යි

  • @KuwaitLine-u1s
    @KuwaitLine-u1s 8 місяців тому +1

    මම ටික් ටොක් එකෙන් තමයි මේ මල්ලිව හොයා ගත්තෙ.....කියපු විදිහියටම වැඩ....මගේ පොන් 4ම ගේදරටම ගිහින් දුන්නා කිසිම අවුලක් නැහැ

  • @AnuAnu-g9u
    @AnuAnu-g9u 6 місяців тому

    හැමදාම ත් හෙද පනිවිඩදෙන ඔයා මල්ලී යෙ මෙි රට පාලනය කරන අල්ලා දෙවි පිහිටයි

  • @IranganiWerathunga
    @IranganiWerathunga 6 місяців тому

    Langwathby.kirima.godak.watinawa.malli

  • @PushpakumariFranando-yv1sw
    @PushpakumariFranando-yv1sw Рік тому

    Thank you aiye denuwath kalata

  • @Himali1990
    @Himali1990 Рік тому

    Matat ganna ona pon akak.❤❤.thenks me vidiyo aka demmata

  • @sandanampalankant3092
    @sandanampalankant3092 Рік тому +1

    ගොඩක් සතුටුයි

  • @nishani-tc2ey
    @nishani-tc2ey Рік тому

    Ane godak hodai oyata budu saranai malliyo

  • @DarshaniWeerasingha-r3j
    @DarshaniWeerasingha-r3j Рік тому

    Math phone ekak gannawa.thanks vidio ekata

  • @PiyaniIrosha
    @PiyaniIrosha 10 місяців тому

    Godak watinaa malli oya
    Video eka

  • @AshenSenadeera-bb3vr
    @AshenSenadeera-bb3vr 6 місяців тому

    මල්ලියො ගොඩක් දෙවල් ගන්න හොන්ද තැන් කිඋවට ඔයාට පින්...හොයලා බලන්නම්ක් සපත්තු තියන හොනද කඩ්‍යක් ❤❤❤❤

  • @fathmaKuwait
    @fathmaKuwait 7 місяців тому

    Suba dawasak theruwan sarnai sithuthi sithuthi

  • @srilankasrilanka2927
    @srilankasrilanka2927 Рік тому

    මමත් ගත්තා මල්ලි.හොඳයි.බුදු සරනයි මල්ලි.

  • @NilMil-l9s
    @NilMil-l9s Рік тому

    මාත් මල්ලි හැමදාමත් බලනව ඔයාගෙ වීඩියෝ

  • @tharangantharangan9216
    @tharangantharangan9216 Рік тому

    එක ගොඩක් පින් මල්ලි මටත් ඔනැහැ දුවලාට ඉස්කොලේ වැඩ කරගන්න ලැටිටෙිප් එකක් යවගන්න බුදු සරනයි මල්ලි

  • @SunethraIrangani-io3sl
    @SunethraIrangani-io3sl 6 місяців тому

    Bohama sthuthi malli

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому

    පුතා ඔයට බොහොම පින් අපිටත් පොන් 2 ගන්න ඕනේ ishtuti දැනුවත් කලට තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @NilukaPerera-b1o
    @NilukaPerera-b1o Рік тому

    Malli oyata jesu pihitai

  • @SriyaniJayarathne-qq8cc
    @SriyaniJayarathne-qq8cc 9 місяців тому

    Ane eka hodi thanks malli oyata

  • @indrasreelanka7516
    @indrasreelanka7516 Рік тому +1

    Pohon ekataye cargo sarves ekaye seratama keyak wenawada dinar 30 pohon eka

  • @padmaperera209
    @padmaperera209 8 місяців тому

    ස්තුතිි මල්ලිි

  • @langkasante-go9sc
    @langkasante-go9sc Рік тому

    Thenks malli❤❤❤❤

  • @nandininandanilist3984
    @nandininandanilist3984 6 місяців тому

    Budu saranae oyata malle

  • @KuawitCity-nc2dq
    @KuawitCity-nc2dq 10 місяців тому

    Thx panividate .

  • @apsaramadhushani5620
    @apsaramadhushani5620 Рік тому

    Ane bohoma sthuthi danuwath kirimata ....👍👍👍

  • @CookingWithKuma
    @CookingWithKuma Рік тому

    ෂා නියමයි නියමයි ගෙදරටම ගිහිං දෙනවා පෝන්

  • @sriyanisriyani6479
    @sriyanisriyani6479 Рік тому

    Ou man pon eka yauwa ලංකාවට godak viswasai❤

  • @NimaliNiroshani-z4o
    @NimaliNiroshani-z4o 8 місяців тому

    Thank you malliyoo

  • @ComaryComary-oq7pj
    @ComaryComary-oq7pj 14 днів тому

    Ok thanks malli matat poon akak lankavata yavanna ona mama enna kuwait abu fatira vala bs

  • @Saiko10114
    @Saiko10114 Рік тому

    Bohoma isthuthi denuwath karata 👍👍👍👍

  • @SudashiniShasha
    @SudashiniShasha Рік тому

    Thank you brother

  • @PushpaKumara-en3zy
    @PushpaKumara-en3zy Рік тому

    Ane atthatama meta godak wenas aiya

  • @ramyathilakarathna2040
    @ramyathilakarathna2040 7 місяців тому

    Theruwan saranai malli

  • @JfNv-b6b
    @JfNv-b6b 2 місяці тому

    අනේ.හොදයි.දැනූවත්.කලාට❤❤🎉🎉

  • @UdayanganiUdayangani-bq5yk
    @UdayanganiUdayangani-bq5yk Рік тому +1

    සාදාරනව බිස්නස් එක කරන ඔයාලට වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ මල්ලි.

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому

    මම ෆෝන් ගන්නෙත් එයාගෙන්. දැනට ෆෝන් 7 ,ක් අරං තියෙනව ගොඩක් හොදයි ෆෝන්. මිලෙන් අඩු ෆෝන් ලංකාවට යවන එකනම් පාඩුයි යවන්න යන කුලියත් එක්ක ඊට අඩුවෙන් ලංකාවෙන් ගන්න පුලුවන්.

  • @WasanthaPerera-sp1fr
    @WasanthaPerera-sp1fr 9 місяців тому

    Ana godak හොඳයි kohomada api ganna විස්තර කියන්න පුළුවන් da

  • @geetharathnayaka8005
    @geetharathnayaka8005 Рік тому

    ස්තුතියි මල්ලි

  • @manelc8828
    @manelc8828 Рік тому

    Budu sarni malli 👍👍

  • @rossyros1233
    @rossyros1233 Рік тому

    ගොඩක් හොදයි මල්ලි ඔයාට ගොඩක් ඉස්තුති බුදුසරණයි

  • @ShaniKuwait-ki5xu
    @ShaniKuwait-ki5xu Рік тому

    G m malli sthuthi apita me wage dewal hoyala denuwath karanawata

  • @MalaDamayanthi-n4j
    @MalaDamayanthi-n4j 7 місяців тому

    මමත් ඹන් ලයින් පොන් වලට අහු උනා මල්ලී.රෙල්ම් පොන් එක 130 ඩිනාර්.මාසෙට ඩිනාර් 10 ගානෙ ගෙවනව.

  • @ChamindaLakmal-tm6ju
    @ChamindaLakmal-tm6ju Рік тому

    Theruwan saranai

  • @jayawatheperera1271
    @jayawatheperera1271 Рік тому

    Thank malli

  • @NadikaDiltukshi
    @NadikaDiltukshi 6 місяців тому

    Matath ekak ganna oni .malli eliyata yanna vidihakna .lankawata yawanna oni

  • @ASHI_AYODYA
    @ASHI_AYODYA Рік тому

    Very good

  • @siresy5319
    @siresy5319 Рік тому

    ❤❤❤❤ soknada b s hamotama

  • @SjgGyf
    @SjgGyf 10 місяців тому

    Jayawardena wewa

  • @K.D.AIrangani
    @K.D.AIrangani Рік тому

    Wery good idea
    Malle mata h.p laptop i5 ekak
    Ganna one

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 Рік тому

    ස්තුතියි තට්ටයා මල්ලි ....❤️❤️❤️❤️❤️

  • @RandiAsanka
    @RandiAsanka Рік тому

    Man puluwan hama welema balanawa ayye,gfk hodai oyage wada,tnx

  • @KumuthuKumu
    @KumuthuKumu Рік тому +1

    ගොඩක් ස්තුතියි මටත් ගන්න ඕනෙ මල්ලි ❤❤

  • @kuwaitcity9597
    @kuwaitcity9597 Рік тому +2

    Thanks to you all

  • @RanjathPathirana-jn9kw
    @RanjathPathirana-jn9kw Рік тому

    අයියා ඔයාගෙ විඩියො ගොඩක් හොඳයි ඔයා කුවේට් කොහෙද අයියා මමත් කුවේට්

  • @haramanisgeanulachandralat38

    godaak pin malli oya ape kenekwa haduna dunnata 4 n 1kganna

  • @isharitharu1510
    @isharitharu1510 Рік тому

    Oyata godaaaaaak ස්තුති

    • @KarunadasaAbagahagedaara
      @KarunadasaAbagahagedaara 29 днів тому

      මල්ලි ඔයාට yadinawa oya අවංක wada krana නිසා ඔයට බුදු sarani

  • @s.m2687
    @s.m2687 Рік тому

    හ්මිමි.මමත්.මෙියාලගෙන්.ඉස්මාටි.ඔචි.හතරක්.ගත්ත.ලංකාවට.ගෙනියන්න

  • @devikadevika6075
    @devikadevika6075 Рік тому

    Thankyou ok

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 Місяць тому

    බු.ස ඔයාලට

  • @madusri8473
    @madusri8473 Рік тому

    Thanks

  • @tousha4958
    @tousha4958 Рік тому

    godak thanks malli 😂😂

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 10 місяців тому

    නියම කොල්ලෙක්

  • @nimnaindrani1008
    @nimnaindrani1008 7 місяців тому

    අැත්තටම.මේ.කට්ටිය.බොහම.හොදයි.විශ්වාඝයි.මම.පෝන්.දෙකක්ම.දැම්මා.කිවිව.දිනේටම.ගියා❤