hanthana sihine

Поділитися
Вставка
  • Опубліковано 13 жов 2024
  • Sakya Sarasavi Abisheka 2015 at BMICH

КОМЕНТАРІ • 199

  • @janakasameera7190
    @janakasameera7190 3 роки тому +30

    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ….
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ….
    සංසාර සිහිනේ…
    වැහි පබළු යට රඟමඬල මැද
    ඔබේ දෑතේ තුරුලු වන්නට
    බිසෝ හැර ගිය ළසෝ රඟහල
    අමාවක අඳුරේ…..
    නොයනු මැන ළඳුනේ…
    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොඳුරු ඒ සද දියේ එන්නම්
    ඉඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණේ…
    ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
    පද රචනය - ජානක සිරිවර්ධන
    සංගීතය - අරුණ ගුණවර්ධන
    සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
    මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
    ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ
    ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ
    ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
    වැහි පබළු යට
    රගමඩල මැද
    ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
    එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ…
    නොඑනු මැන ළදුනේ.
    තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ
    ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
    ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි

  • @visabroh2308
    @visabroh2308 5 років тому +66

    රසවින්දනයට කියන්නෙ මේවා 😍 තේරුම, ගායනය , වාදනය කියල වැඩක් නැ . වෙනම ලෝකයකට යනවා

  • @gimhanidissanayake9425
    @gimhanidissanayake9425 4 роки тому +28

    උමාරියා අක්කගේ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤗🤗

  • @Dewminiahinsa
    @Dewminiahinsa Місяць тому +1

    අදටත් ආසම සිංදුවක් 🥺❤️

  • @traveltectours6561
    @traveltectours6561 4 роки тому +34

    විශිෂ්ඨයෝ නිකම්මම මියැදෙන්නේ නැත.මිය යෑමට මොහොතකට පෙර හෝ විශිෂ්ඨ දෙයක් මේ පොලව තල මත ඉතිරි කරමින්ම මියදෙන්නෝය.
    කණිෂ්ඨයෝ සමඟ විශිෂ්ඨයෝ එකතුවී එවැනි විශිෂ්ඨ දෑ මිහිමත ඉතිරිකර මිය යෑම ඉතාම දුලබය.මේ එයට හොඳම නිදසුනකි !
    🌸🌸🌸 හෙළයේ මහා ඝාන්ධර්වයාණන් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව කළාකරුවාණෙනි !!! නිවන්සුව අත්වේවා !!! 🌸🌸🌸😪
    කොරෝනා අස්සේ මේක බලන කට්ටිය මාවත් සබ් කරලම යන්න..ජය වේවා ❤️ 🙏👍

  • @pathumrajapakse8402
    @pathumrajapakse8402 5 років тому +29

    " වැහි පබලූ යට රග මඩල මැද ඔබේ දෑතේ තුරුලූ වන්නට " අතී විශිෂ්ඨ ගායනයක්. හදවතට දැනෙන ගායනයක්. ස්තුතියි ආදරණිය උමාරියා. නිවන්සුව

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 7 років тому +115

    හෙලයේ මහා ගාන්ධර්වයානන් සමග ඒ වාසනාව උදාකරගත් උමාරියා...

  • @ruudaya
    @ruudaya 4 роки тому +3

    කිසිදා මහලු නොවන තුරුණු හඬ..ගීතයේ ගුරු දේව අමරදේවයනි නුඹ නික්ම ගියා කල් වැඩියි...ඔබට අජරාමර නිවන් සුව...ඒ හඬටම පෑහෙන ආදරණීය ස්වරය..උමාරියා...කීමට වදන් නොමැත..ඔය හඬ දෙවියන්ගෙන් ලැබුණු දෙව් ලොව ස්වරයයි....

  • @susanthaweerakoon
    @susanthaweerakoon 8 років тому +131

    නැවතත් 70 දශකයට .ගියා සේ දැනේ. උමාරියා ඔබ සිංහල ගීතයේ ධනාත්මක හැරවුම් ලක්ෂයකි.

  • @upulpriyankara8664
    @upulpriyankara8664 4 роки тому +3

    Umariyaa gena nam kiyanna deyak nehe nawa රැල්ලට තරුවක් haryma ඉහළයි eyaage ගායනා විලාසය ... කටහඬ , දැනුම , ඉතාමත් , ඉහළයි all the best umariyaa ....

  • @mellowmonsoon278
    @mellowmonsoon278 6 років тому +39

    Let’s praise the dancer . He is expressing with his movements as good as umaria with her voice. Amazing Duet!!!

    • @heshanlakru4546
      @heshanlakru4546 4 роки тому +1

      ඩාන්ස් එක නැතුව උමාරියා විතරක් ඉන්දියනම් හොඳයි කියලා හිතෙනවා.

    • @Joy.Fernando
      @Joy.Fernando 4 роки тому +1

      Yeah... expressions were really something

  • @ndshakii1713
    @ndshakii1713 Місяць тому

    ඔය සින්දුවම ආයෙත් පාරක් උමාරියගෙනුයි සුනීර සුමංගගෙනුයි අහන්න ආසයි❤

  • @Vimuthvlog
    @Vimuthvlog 5 років тому +22

    කට හඩ වශි වෙනවා බුදුසරනයි උමාරියා ❤️❤️❤️

  • @kaviigeenath6959
    @kaviigeenath6959 5 років тому +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට කා වැදුනූ ගීතයක්.මගේ ආසම සිංදුව.💗💗

  • @nadeekahettiarachchi6211
    @nadeekahettiarachchi6211 4 роки тому +22

    මෑත කාලයේ බිහිවු අග්‍රගන්‍ය ගායිකාවකි උමාරියා

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 роки тому +3

    මම හරිම ආදරෙයි උමරියා යා ක්කී ගේ Voisck එකට 🤗💖

  • @mohomedfaizer4220
    @mohomedfaizer4220 4 роки тому +3

    Umariya I explain abut yur voice use with an idiom yu are the,,
    " ONCE IN THE BLUE MOON "
    attractive, wonderful, beautiful, delightful,melodious, lovely, very strong, captivating, you are the one of best & the best singer in the world,, Umariya don't distroy yur music life combine with new generation rascals,, they are distroy our traditional music day by day,,,, in new generation we have only few singers who they're protecting our music,, so yu are the leader & most valuable & clever singer,,, ples protect our traditional music culture...

  • @thakshimadusha3236
    @thakshimadusha3236 7 років тому +27

    no words. umaria u r exellent & lucky to sing with the hero

  • @isurianuradhi7269
    @isurianuradhi7269 4 роки тому +5

    මගෙ ගුරුතුමාට ගොඩක් ආදරේ කළා.. හිත මෝරල වැඩි වුණාමත් ආදරේ දැනෙන්නෙ නෑ මොනව කරන්නද ඉතින්. ..
    මේක අහද්දි එයාව මතක් වුණා😦

  • @migidadesilva6104
    @migidadesilva6104 5 років тому +2

    Shan Fernando ,ඔබ ඉතා සරලව භාවාත්මකව සවිස්තර කරල් තියෙනව. බොහොම අගෙයි. ස්ත්තියි.

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 роки тому +2

    අමරදේවයන් කියන්නෙ දේව ස්වරයක්..ඒ වගෙ කෙනෙක් එක්ක එකට ගිතයක් ගයනව කියන්නෙ,කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ වැඩක්.ඔබට කලින් මේ ක්ෂේත්‍රයේ කොච්චරනම් හිටියද එ්ත් ඒ අය කොච්චරනම් වෙදිකාවල ගීත ගැයුවද වාසනාව හා දක්ශතාවය කියන්නෙ මේකට.නැත්නම් අක්කට වඩා නංගි මේතරම් දුර ගමනක් එන්නෙ කොහොමද💖💖💖💖

  • @migidadesilva6104
    @migidadesilva6104 5 років тому +3

    විශිශ්ට ගනයේ ගීතයක් . පන්ඩිත් අමරදෙව් සහ උමාරියාගෙ මියුරු හඩ ගීතයට ඉතා හොදින් ගැලපෙනව. පසුබිමේ විකාර අන්වැසි නර්තනයෙන් ගීතයෙ රසවත් බව විනාස කරල. නෙතුපියා සවන් දීමෙන් ගීතය රසවිදිමි.

  • @umeshanishadini6904
    @umeshanishadini6904 4 роки тому +9

    ඒ සුසංයෝගය සදා අමරණීයයි.

  • @chiaracanozza232
    @chiaracanozza232 6 років тому +14

    This song will never die .i really love this song

  • @diaskatana262
    @diaskatana262 5 років тому +14

    හදවත කීරි ගැහෙන මවිල් කෙලින් වෙන ආදරණිය ගිත හඬ

  • @thuwanfaizer1713
    @thuwanfaizer1713 4 роки тому +4

    Umariya oya puduma lucky singer kenek AMARADEWA sir samaga duet 1k sing karanna hambu una 1la ..Umariya yu are te best singer 4 ever ...
    Api Sakya yana kalayay 2002/2004 Sundara ateetaya matak wela godak duka hituna & aduna .... yali a A/L kalaya uda wenawanam kiyala .. apay sundara pasal kalaya , Campus kalaya Jeewitayay kawadawat Amataka wennay na ....

  • @himakumari8778
    @himakumari8778 4 роки тому +1

    Mage kamathima sinduwak me 😍
    Hadawathata danana sinduwak
    Gayanayak best of best it

  • @gimhanakaveendra5652
    @gimhanakaveendra5652 4 роки тому

    Gimhana kaveendra productions
    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ… ගායනය - පණ්ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි. ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද? බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි. දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි. වැහි පබළු යට රගමඩල මැද ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි. බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ… නොඑනු මැන ළදුනේ. තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.) වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්ය වනවා යැයි මට සිතෙයි) සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි. ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.

  • @susilinnona8890
    @susilinnona8890 3 роки тому

    Wooow Umaria aunty . No eords to say it is beautiful .. I wish i can met you👍😍

  • @chathurikasilva2320
    @chathurikasilva2320 3 роки тому +1

    Niyama vioce eka umariya akke.....💖💖💖

  • @යුක්තියහොයනයක්කු

    උමාරියා පට්ට රටට වටින ගායිකාවක්

  • @malkanthim5198
    @malkanthim5198 2 роки тому

    උමාරියා ආදරෙයි ගොඩාක් ලස්සනයි

  • @chamilachristopher4712
    @chamilachristopher4712 4 роки тому

    No words to express ur ability umaria

  • @doncosmic6946
    @doncosmic6946 6 років тому +6

    Umaria I think you found your new life new biginning. Your voice belong to international arena and now you can be there. Good luck atlast someone was wise enogh to appreciate who you are.

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 6 років тому +2

    වයලීනය හදවත මොහොතකට නැවැත්තුවා. වර්ඵමාන පරපුරට වටිනාකමක්

    • @devumiss7356
      @devumiss7356 4 роки тому

      me song eke violin eka balanna
      ua-cam.com/video/WhmhOXFgL_c/v-deo.html

  • @SalesforceUSA
    @SalesforceUSA 5 років тому

    Umariya is very talented. Greetings from USA.

  • @mewansayuranga7081
    @mewansayuranga7081 3 роки тому

    Math asai. Sakya eke bandara sirge athin. Sammanayak ganna me para a/l😔💎

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 роки тому +1

    Umaria ❤️❤️❤️ රටේ ජාතික සම්පතක් 🙏🙏🙏

  • @D.S.N833
    @D.S.N833 2 роки тому

    උමා...❤

  • @ransinilaknara229
    @ransinilaknara229 4 роки тому

    💓🥀 බලා වැලපෙමි හන්තාන සිහිනෙ

  • @blackmusic128
    @blackmusic128 2 роки тому

    Sakya nam brand ekak thama e brand ekata samavenna kata vath bee

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 років тому

    Wow... very beautiful Excellent song.. thanks mis umariya and sir..

  • @judechandanadesilvagardiwa5434
    @judechandanadesilvagardiwa5434 5 років тому +2

    Umaria incredibile cantante in sri lanka...sei unica....

  • @යුක්තියහොයනයක්කු

    පට්ට 💯 මාරයි

  • @gimhanperera9215
    @gimhanperera9215 3 роки тому +1

    Lassanai ❤️

  • @afzalsl
    @afzalsl 5 років тому +4

    Such a beautiful song! contrasting voices yet perfectly harmonious.

    • @devumiss7356
      @devumiss7356 4 роки тому

      listen to this
      ua-cam.com/video/WhmhOXFgL_c/v-deo.html

    • @chamilasanjeewani7716
      @chamilasanjeewani7716 4 роки тому

      Hadawatatama danena sindu mewa

    • @afzalsl
      @afzalsl 4 роки тому

      @@chamilasanjeewani7716 Ow immortal for ever, Pandit Amaradewa is a Gem

  • @kushanpriyanga
    @kushanpriyanga 4 роки тому

    Superb as always....

  • @susilinnona8890
    @susilinnona8890 3 роки тому

    But Umaria auntie who is that uncle with you

  • @isurudilshan338
    @isurudilshan338 3 роки тому

    oyage oya mehere sangeetaya apa het suwapat karanawa

  • @pudumakolla6305
    @pudumakolla6305 3 роки тому +1

    Maru super

  • @isurudilshan338
    @isurudilshan338 3 роки тому

    oyta budu saranae

  • @sandarunethsarads9521
    @sandarunethsarads9521 3 роки тому +1

    Mt hitha ganimata nohakke ..... mewani විශිෂ්ඨ nirmanayakta pawa unlike watima ganai

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 років тому +2

    Wish you all the best Umariya....😘

  • @prasadakalanka2763
    @prasadakalanka2763 6 років тому

    Best of the best. Hurts began to heart with this.

  • @yasarangagayan3839
    @yasarangagayan3839 7 років тому +4

    What a combination ...
    Welldone !!!

  • @vihagathathsara7725
    @vihagathathsara7725 3 роки тому

    Harima mihiri❤️❤️adarei akki😘

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 4 роки тому

    Me song eka aheddi aye mata A/l karanna hithenwa?😥😥😥

  • @nethsandisamaranayake3678
    @nethsandisamaranayake3678 3 роки тому +1

    💜

  • @anushkidilshani3368
    @anushkidilshani3368 2 роки тому

    ❤️❤️❤️

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 роки тому

    Excellent ...

  • @sujithkumara5889
    @sujithkumara5889 4 роки тому

    Monwa kiynnda nagooo.niymii.

  • @palithawidyaratne6757
    @palithawidyaratne6757 Рік тому

    ❤❤❤❤❤❤

  • @sandeepadeshan2694
    @sandeepadeshan2694 3 роки тому

    Live kiyanakotath kisima wenasak ne, sebema dakshathawak,

  • @janeayar6989
    @janeayar6989 4 роки тому

    umariya.. numba maage athmaya sihinva pirimadinu dene..

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 3 роки тому

    12.06.2021...

  • @sdfam2667
    @sdfam2667 4 роки тому

    Very beautiful anti👌❤️🌹

  • @yestv-galle4838
    @yestv-galle4838 5 років тому +3

    woooow amazing.....

  • @amithagalagama5433
    @amithagalagama5433 4 роки тому

    Umbria is a talented singer in our era.

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 5 років тому +1

    Dance is superb

  • @isharaoshadi7001
    @isharaoshadi7001 6 років тому

    Rangenaya saha gayanaya athi wishishtai.❣️❣️

  • @gayanimadurawala4003
    @gayanimadurawala4003 6 років тому

    Super umariya......

  • @pasanmalinda7188
    @pasanmalinda7188 7 років тому +14

    Amaradewayaneni Obata niwan suwa

  • @kandavanamsivaguru1861
    @kandavanamsivaguru1861 2 роки тому

    great SINGING of soul

  • @dineshpeiris4201
    @dineshpeiris4201 5 років тому +1

    පට්ටම පට්ට

  • @thilininisansala8302
    @thilininisansala8302 5 років тому +1

    lovely voice umariya and master

  • @janithrijayalath9574
    @janithrijayalath9574 3 роки тому

    Wow..........

  • @deshanhasaranga5844
    @deshanhasaranga5844 3 роки тому

    උමාරියා ඉතාම අඩු වයසෙන් ඇයගේ උපරිමයට ආව වගේ මට නම් හිතෙන්නෙ.ඇයට කලා ලෝකය තුල තියෙන්නෙ වෙනම තැනක්.ඒක කාටවත් ගන්න බෑ

  • @tharushiakarsha5935
    @tharushiakarsha5935 6 років тому

    Godak adarei kelle oyata.kelle qwe adare wedikamata a tharam adarei.oyata budusaranai

  • @reshansanjeewa7770
    @reshansanjeewa7770 4 роки тому

    Umariya mama Obama wasi we hamaray

  • @adritafernandez
    @adritafernandez 5 років тому

    very nice ... also the dancer!!!!

  • @pubglk9759
    @pubglk9759 3 роки тому

    obe ape pathumai.idiriyetema yanna pathami.

  • @roshannespencer5537
    @roshannespencer5537 6 років тому

    no words umariya. lovely voice.

  • @senarathkd56
    @senarathkd56 5 років тому +4

    කියන්න වචන නෑ....👌

  • @jagathananda2578
    @jagathananda2578 5 років тому

    Fantastic song

  • @mudithajay
    @mudithajay 6 років тому

    It's Aruna' s wonderful music..

  • @chamaramadushan4711
    @chamaramadushan4711 5 років тому +1

    Ela ela ela

  • @lasiathasathsara2211
    @lasiathasathsara2211 5 років тому

    Mara vidihata danenawa me song eka

  • @e.a.s.s666
    @e.a.s.s666 3 роки тому

    🌸💗

  • @samanthamullegama5399
    @samanthamullegama5399 6 років тому

    Very nice song

  • @ishankacreations3051
    @ishankacreations3051 6 років тому

    Very very nice song. ...excellent. ...👍👍👍👍

    • @chandanahettiaratchi3004
      @chandanahettiaratchi3004 4 роки тому

      Umariya, you are a legend a gift to Sei Lanka May God bless you
      Chandana Hettiaratchi

  • @Love-ve5gv
    @Love-ve5gv 5 років тому

    meke monawa netat yata tiyana comments wala marama lassana kawi tikak tiyanawa

  • @supunudesh297
    @supunudesh297 4 роки тому +4

    ඩාන්ස් එක නම් අනේ මන්දා....

  • @kottagepriyantha4204
    @kottagepriyantha4204 6 років тому +3

    lovely voice

  • @K.Rangana
    @K.Rangana 4 роки тому

    Music එකෙන් දැනෙන්නෙ සුන්දර වේදනාවක 😕

  • @neelatissera9887
    @neelatissera9887 4 роки тому

    thank you shan

  • @hprangana
    @hprangana 8 років тому +6

    lassanai umariya

  • @sarathkumara7404
    @sarathkumara7404 6 років тому +1

    Harima lassnai

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 років тому

    Superb setting!

  • @dinukamadu2980
    @dinukamadu2980 4 роки тому

    harima lassnai.kochchara ehuwat epa wenne...

  • @sageewasangeewa1384
    @sageewasangeewa1384 5 років тому +2

    😢Hadawatha mohothk nathra uni ae miuru nadata 😔