උජු සො භගවා || 344 වන බුදුගුණය || Budu Guna Manasikaraya | Namalgamuwe Wijayaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 19

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 7 місяців тому +1

    උජු සෝ භගවා බුදුගුණයෙන් සැමට සෙත් වේවා🙏🙏🙏

  • @ramaniwicramadara9601
    @ramaniwicramadara9601 7 місяців тому +1

    මගේ තථාගත තිලෝගුරැ සමිමා සමිබුදු නිදුකාණන් වහන්සේගේ උතුම් ලොවිතුරැ බුදුගුණයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!!
    සාධු 🙏සාධු🎉සාධු🙏
    අරුණෝදයේ අපට උතුමි ලොවිතුරැ බුදුගුණ මනසිකාරය සිදුකරන අපෙ පින්වත් ගුරැ දේවොත්තම නාමල්ගමුවේ විජයසීල ස්වාමින්වහන්සේට සම්මා සමිබුදු සරණයි.
    උතුම් දළදා සමිදු පිහිටයි !!!
    සාධු🙏සාධු🎉සාධු🙏

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 7 місяців тому +2

    සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මෙම පින්කම් උතුමි චතුරාර්ය සත්‍යාවබෝදය සදහා පරමිතාවක්ම වෙිවා .

  • @padmajayawardana
    @padmajayawardana 7 місяців тому +1

    සාදු.සාදු.සාදු.........,.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 7 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏
    අමා මෑණි බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    ඒ අසමසම බුදුගුණ බලයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් නිරෝගී වෙත්වා!!
    පිනවත් ස්වාමීන් වහන්සේට පැතූ බෝධියෙන් නිවන් අවබෝධ වේවා!🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    ලොවුතුරු උතුම් උජු සො භගවා බුදුගුණයට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏
    සාදු !!! 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷
    සැමසිත් සුවපත් වේවා !
    සැමට සෙත් වේවා !
    මේ උතුම් ලොවුතුරු බුදුගුණ උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සාදු !!!🪷🙏🙏🙏🙏🙏🪷
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    උතුම් තෙරුවන් සරණයි !
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 7 місяців тому

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා 🙏🏻🙏🏽🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🍀💐🌸🍀🌸🌸💐🌸🍀🌸🥰🌸🥰🍀🥰

  • @shyampalitha2258
    @shyampalitha2258 7 місяців тому

    🙏🙏🙏 උජු සො භගවා 🙏🙏🙏 සම්බුදු බුදු ගුණ දානමය කුසලයෙන් ජනිත වූ මහනීය පිනෙන්, පින්වත් ස්වාමින් වහන්සේට ගෞතම බුද්ධ සාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම මේ පින හේතු උපකාර වේවා. 🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 7 місяців тому

    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔

  • @menikerathnayake1211
    @menikerathnayake1211 7 місяців тому

    උතුම් ලොව්තුරු සම්බුදු ගුණ බලෙන් උතුම් මහසගරුනත්, පින්වත් ඔබ සැම , සියලු ලෝ සත්වයෝමත් සුවපත් වේවා🙏🏻 සුවපත් වේවා🙏🏻 සම්මා සම්බුදු සරණයි 🙏🏻 🙏🏻🙏🏻

  • @kamalaperera2398
    @kamalaperera2398 7 місяців тому

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏

  • @mihiracr1129
    @mihiracr1129 7 місяців тому

    🙏💐🙏💐🙏

  • @VasanaPrematilaka-b1f
    @VasanaPrematilaka-b1f 7 місяців тому

    🙏🙏🙏

  • @mathswithimeth1998
    @mathswithimeth1998 7 місяців тому

    සාදු සාදු සාදු🙏

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 7 місяців тому

    Sadu Sadu sadu

  • @nelumwanaguru1448
    @nelumwanaguru1448 7 місяців тому

    Sadu sadu sadu

  • @chanikasanjana7053
    @chanikasanjana7053 7 місяців тому

    🙏🙏🙏

  • @fengyinghau4564
    @fengyinghau4564 7 місяців тому

    🙏🙏🙏