Fork oil changing of motorcycle (Yamaha -FZ) | යමහා FZ යතුරුපැදියේ පෝක් ඔයිල් මාරු කිරීම

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 30

  • @express6468
    @express6468 2 місяці тому

    පෝක් ඔයිල් ලීක් වෙලා වෙලා ඔයිල් ටික අයින් උනාම මොකද්ද වෙන්නේ?

  • @unknown3228
    @unknown3228 2 роки тому

    Yamaha Libero එකට කොච්චර oil ඕනෙද

  • @english3647
    @english3647 4 роки тому +2

    fz oil seal දානකොට fork eka සම්පූර්ණනම ගලවන්න වෙනවා . එකට අවශ්‍ය වෙන දිග" T handle " tool එක පංචිකා වත්තේ වත් ගන්න නැහැ . එකට මොකද කරන්නේ?

    • @TheBikerSL
      @TheBikerSL  4 роки тому +1

      Eka apita hadaganna puluhan ekata galapena anayak t handle ekakata passaganna bro

    • @english3647
      @english3647 4 роки тому

      @@TheBikerSL fz galapena anaye(bolt) size eka hariyatama keeyada?

    • @harshaweerasuriya4977
      @harshaweerasuriya4977 Рік тому

      27 nut size ok... 28/ nut size also ok@@english3647

  • @impanda8491
    @impanda8491 Рік тому

    හයිඩ්‍රොලික් ඔයිල් දැම්මට කමක් නැද්ද ඔයිල් එකට ???

  • @ThusithaNirmal-n6n
    @ThusithaNirmal-n6n 7 місяців тому

    මේ ඇද වෙච්ච පොක් එකක් ඇද අරිනවිදිහ විඩියොඑකක් ඔනේ❤

  • @udenpoorna5177
    @udenpoorna5177 2 роки тому

    Fork seal eka gahanna seal driver eka ganna puluwan kohenda

  • @hrchanaka5392
    @hrchanaka5392 2 роки тому

    Aiye pulser 135 eka kochchara oill danna oneda

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      ඔයිල් මාරු කරද්දී 1000ml දාන්න .... එන්ජිම අළුත්වැඩියා කෙරුවොත් 1100 ml දාන්න ...

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 Рік тому +1

    450 ml තමයි company Recommend කරන්නෙ

  • @wasalawijesundara4795
    @wasalawijesundara4795 4 роки тому +1

    niyami

  • @samanthadasanayaka2227
    @samanthadasanayaka2227 2 роки тому

    ඔක්කොම ගහන්න කීයක් යයිද

  • @english3647
    @english3647 4 роки тому +1

    service manual එකේ සදහන් කරලා තියෙන්නේ එක fork එකකට 459ml කියලා 459ml දැම්මොත් වැඩිද ?

    • @TheBikerSL
      @TheBikerSL  4 роки тому +1

      10w danawanam 459ml tamai brother

    • @TheBikerSL
      @TheBikerSL  4 роки тому +1

      Fork tube eke tikak gevilawagenam 20w danna ona bro

  • @pabasarapabasara1986
    @pabasarapabasara1986 3 роки тому

    Fork oil.hoda monwda

  • @sameeyousuf6001
    @sameeyousuf6001 2 роки тому

    Thank u bro

  • @nalindamadusanka9899
    @nalindamadusanka9899 2 роки тому

    porck sheel change krnna one km kiyend

    • @TheBikerSL
      @TheBikerSL  2 роки тому

      Fork oil ලීක් වෙනවානම් සීල් ගහන්න ඕනෑ ...

  • @wasalawijesundara4795
    @wasalawijesundara4795 4 роки тому +1

    👍👍👍👍👍👍

  • @ruk1764
    @ruk1764 2 роки тому

    අයිය කම්පැනියෙන් කියන්නෙ 450 ml දන්නෙ කියලනෙ මගෙ එ ගාන දාල දුන්නෙ

    • @ManikeAmarakoon
      @ManikeAmarakoon 8 місяців тому

      Fork eka thada ගතියක් නැද්ද

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 роки тому

    👍👍👍

  • @chandikasrimal1741
    @chandikasrimal1741 2 роки тому

    Oyage number eka denawada

  • @dineshipiumika3513
    @dineshipiumika3513 7 місяців тому +1

    Fork oil කොච්චර danna onida fz bik ekakata