🔴 මෙන්න මාලිමාවට සහයෝගය පලකල ශ්‍රී.ල.නි.ප.ය පිරිස.AKD ගේ ජයග්‍රහණයේ පංගුකරුවෙක් වෙන්න දෙන්න.

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 1 тис.

  • @arunajayarathna1875
    @arunajayarathna1875 Місяць тому +181

    පැත්තක ඉදන් බලන් ඉන්න දැන් ඇති ඔබලගේ පරණ දේශපාලනය . ඒක තමා හොඳම සහයෝගය

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 Місяць тому +249

    මෙ කිසිම කෙනෙකුට නාම යොජනා දෙන්ඩ එපා පර්‍ර්ලිමෙන්තුවට ගන්ඩත් එපා තානාපති වරු පත් කරන්ඩ එපා. කිසිම තන තුරක් දෙන්ඩ එපා වැරදි තියෙනවනම් නඩු තියෙනවනම්. ලගටවත් ගන්ඩ එපා මොකද කිසිකෙනෙක් විස්වාස කරන්ඩ එපා.

    • @dr.d.mallikarachchimallika2779
      @dr.d.mallikarachchimallika2779 Місяць тому

      හරියට හරි- මුන් එකෙක් වත් එපා- ඇයි තේරැණේ , ඇයි උණුූවුනේ , ඇයි අව්ස්ථාවාදය අනුර දින්නට පස්සෙ ඉස්සුනේ- මුන් අවස්ථාවාදීන්- ටෝජන් අශ්වයො- ගන්න නම් එපා අනුර සහෝදරයාග මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    • @sunilbatuwitage9319
      @sunilbatuwitage9319 Місяць тому +2

      Certainly

    • @nishadiperera9160
      @nishadiperera9160 Місяць тому +2

      එකෙන්ම... 👍

    • @dilrukshiperera4702
      @dilrukshiperera4702 Місяць тому +2

      Anivaryenma

    • @gkkandy2014
      @gkkandy2014 Місяць тому +1

      අනිවාර්යෙන්ම

  • @thilinaniroshankurukulasoo1724
    @thilinaniroshankurukulasoo1724 Місяць тому +119

    මෙයාලා විශ්වාස කරන්න එපා. අවරුදු ගණනාවක් අපි මෙයාලගේ වැඩ පිළිවෙල දැක්කා. අප්පිරියයි.....

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 Місяць тому +85

    මාලිමාව යනු ඉතා පිරිසිදුම පක්ෂයකි උදව් කරන්න පැත්තක සිට
    මාලිමාවට ජය❤❤❤❤

  • @mavirowi2230
    @mavirowi2230 Місяць тому +158

    බොහොම ස්තුතියි, පැත්තකින් ඉඳලා මාලිමාවට සහය දෙන්න, අපේ රට හොඳට හදාගම්මු. අනුර සහෝදරයා ඒකට සුපිරියටම නායකත්වය දෙනවා, අපේ රට හැදුනම අපි කාටත්, තාන්න මාන්න නැති වුනාට හොඳින් ජීවත් විය හැකියි ❤❤

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Місяць тому +1

      ඔබගේ අදහසට මම ඉතාම එකඟයි ..සියලු දෙනාගේම ප්‍රාර්ථනාව විය යුත්තේත් ඒකයි .

    • @amarakumariherath4635
      @amarakumariherath4635 Місяць тому +2

      "සහෝදරවරු" කියන වචනයට දැම්මම පුරුදුවෙලා..ඒක හොඳ ප්‍රගතිශීලී අදහසක්....

  • @dsaluth8413
    @dsaluth8413 Місяць тому +353

    චන්දෙ ඉල්ලන්නෙ නැතුව වරප්‍රසාද නොගෙන රට වෙනුවෙන් එකතු වෙන්න හැබැයි නාමයෝජනා බලාපොරොත්තු වෙන්න එපා

    • @dilanperera7313
      @dilanperera7313 Місяць тому +1

      ඇයි උබද නාමයෝජනා දෙන්නේ ? ? 😅

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj Місяць тому +11

      කොහොමත් munta නාමයෝජනා දෙන්නේ ne

    • @dilanperera7313
      @dilanperera7313 Місяць тому +5

      @@SenaniDesilva-sq2mj මුලින්ම ටිරාන් ගේ නම කට ඇරලා කියන්න කියන්න එක එකා ගැන බොරු පම්පෝරි ගහන්න කලින් .

    • @indunildheerasooriya6954
      @indunildheerasooriya6954 Місяць тому +7

      අම්මෝ හොරුගේ අනුගාමිකයොත් එපා

    • @Liyanagechaan
      @Liyanagechaan Місяць тому

      උබලට ලජ්ජාවක් කියලා දෙයක් නම් ම්හ් ..... වගෙ. පිස්සු යක්කු....

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm Місяць тому +105

    කොහොම එකතු උනත් වැඩක් නෑ කිසිම තනතුරක් නම් බලාපොරොත්තු වෙන්නත් එපා දෙන්නෙත් නෑ

    • @AnandaAnanda-f1f
      @AnandaAnanda-f1f Місяць тому

      තනතුරු දෙන්නෙ ඔයාද😂😂😂😂😂😂😂😂😂❤

    • @hemanthaherath-r2x
      @hemanthaherath-r2x Місяць тому

      Ganna nam epa

    • @sankapathirathna3358
      @sankapathirathna3358 Місяць тому

      ඔබගේ තනතුර මොකක්ද 🤔

    • @nawarathnabandara6132
      @nawarathnabandara6132 Місяць тому

      ​@@AnandaAnanda-f1f
      Mathka tiyaganna මේක api wada කරන්නේ bokkenma panina set gana අවධානයෙන් ඉන්නෙ

  • @leelajayasundera9134
    @leelajayasundera9134 Місяць тому +107

    මාලිමාව කියන්නෙ පිරිසිදු පක්ෂයක්

  • @lankaranawake1468
    @lankaranawake1468 Місяць тому +35

    ඉතාම හොඳ අදහසක්.දූෂිතයින් නැතිව හොඳ මිනිසුන් මාලිමාවට සහයෝගය දැක්විය යුතුයි.

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 Місяць тому

      Okun okkoma dusithayo boru gehuvath Akai pitiye hitiyath Akai,

  • @rosemelie1452
    @rosemelie1452 Місяць тому +73

    එකෙක්වත් ගත්තොත් මාලිමාවේ විශ්වාසය බිදෙනවා 🙏🙏🙏🙏

    • @maheshchathuranga3104
      @maheshchathuranga3104 Місяць тому +1

      Yes

    • @userxytvdevilM
      @userxytvdevilM Місяць тому +1

      ගන්නෙ නෑ මුන් බලෙන් පස්සෙන් එන්නෙ . ලැජ්ජ නැහැ මුන්ට

    • @koekloeren3797
      @koekloeren3797 Місяць тому

      මුන් බලන්නේ කූඩැල්ලෝ වගේ එල්ලෙන්න, මාලිමාව මුංව ගන්නේ නෑ

    • @nilanthaperera5696
      @nilanthaperera5696 Місяць тому +1

      අනිවාර්යයෙන්ම අපිත් එහෙම තමයි

  • @keshus1109
    @keshus1109 Місяць тому +7

    ප්‍රශ්න ඇහැවුවට ස්තුති. කොලබ නගර සභාවේ කුණු ටැක්ටරයේ ඇබෑර්තූ වගයක් තියනව ✋🏽ගිහිල්ල හෙට ඉදල වැඩ කරන්න පුළුවන් .

  • @god8014
    @god8014 Місяць тому +115

    Npp ප්‍රතිපත්ති වලට ගරු කරන්න පුළුවන් නම් එන්න👈 දන්නවනේ මේ පක්ෂය ඇවිල්ල පිස්සිගේ පලා මල්ල වගේ නෙමෙයි 👈🫂👑❤️👈 ඉතා පිරිසිදු පක්ෂයක් 🙏🇱🇰❤️👑👈

    • @funnylife3272
      @funnylife3272 Місяць тому +2

      අනිවාර්යයෙන්ම තියෙන තත්වය නැතිකරගන්න එපා..❤❤

    • @shanthasilva9587
      @shanthasilva9587 Місяць тому

      මාලිමාවේ වේදිකාවකට නගින්න බැහැ
      මාලිමාවේන් නාම යෝජනා නැහැ .
      ඔකුන් තබේකට විශ්වාස නැහැ

    • @kanti7069
      @kanti7069 Місяць тому +1

      Apoi epakeri hatteyata goma danna epa

    • @rejeechandrasiri9200
      @rejeechandrasiri9200 Місяць тому

      Unta Anubala denna spa,

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q Місяць тому +19

    ඔබතුමාලට ගොඩාක් ස්තුතියි ....ඔබතුමාලගෙ අදහස හොදයි...අදූසිත නිසා අවංකකම සහයෝගය අගයන්වා...රට හදමු....බිමට බැහැලා ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය හා ප්‍රසදය ගොඩනගා ගන්න.ස්තුතියි .ජයවෙවා ....මාලිමාවට ..
    .

  • @jayarathneml291
    @jayarathneml291 Місяць тому +17

    බොහොම හොඳයි ඔබ හැමෝම එකතු වෙන්න හැබැයි තනතුරු බෑ

  • @pkmalaka5252
    @pkmalaka5252 Місяць тому +28

    අහුවෙන්න එපා මුන්ට ...ඔය එන්නෙ පක්ෂෙ නීලකාස හොරු ටික රැක ගන්න....පාර්ලිමේන්තු ඇවිල්ල ආන්ඩුවට කේවල් කරන්න ..

    • @kanti7069
      @kanti7069 Місяць тому

      Eka attha agella daganna dunnoth oluwath dannawa e henda onemane

  • @sunithafernando7638
    @sunithafernando7638 Місяць тому +28

    සර්පයෝ කොය්වෙලේ දශ්ඨ කරයිද දන්නේ නෑ .ලංකර ගන්න එපා .

  • @rajapakshachandrasena8632
    @rajapakshachandrasena8632 Місяць тому +45

    දූශනයෙන් තොර සියලු දෙනා එක්වන්න ❤❤❤❤

  • @gamunushantha7877
    @gamunushantha7877 Місяць тому +2

    😂 දැන් සහෝදරයා කියලත් කියනවා.
    මාලිමාව බොහොම පරිස්සමෙන්.

  • @dsaluth8413
    @dsaluth8413 Місяць тому +36

    ආන්න එහෙම එන්න කොන්දේසි වරප්‍රසාද නැතුව

  • @MalaRathnaka
    @MalaRathnaka Місяць тому +19

    හදවත පල්ලා බැලුවත් විශ්වය කරන්න බැරි අය ඇතින් තියා ගන්න..මාලිමාව ට එක් ්‍රකාන්දක් තිබූ නාම ඇති..

  • @PasinduDulanj
    @PasinduDulanj Місяць тому +12

    බෝහෝම හෝදයි සතූටුයි මාලිමාවට ජයවේවා ජනපති අනුරට ජයවේවා

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage Місяць тому +14

    ඇසට නොපෙනෙන දේ තමයි බය ❤malimawata ජය වේවා

    • @SamanHindurangala
      @SamanHindurangala Місяць тому

      බල්ලා මැරැනාම මැක්කො අනාථයී

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Місяць тому +9

    හොද වැඩක් කොන්දේසි විරහිතව සහාය දීම . මේ අය විතරක් නෙවෙයි, වංචාව දූෂණය පිටුදකින සියලු දෙනා කොන්දේසි විරහිතව මාලිමාවට සහාය දිය යුතුයි .

  • @IshanAththanayake
    @IshanAththanayake Місяць тому +45

    නාමයෝජනා නෑ ,වරප්‍රසාද නැතිව හැකි නම් සහයෝගය පලකරන්න

  • @rameigap
    @rameigap Місяць тому +20

    තනතුරු බලාපොරොත්තු නොවේනම් කමක් නැහැ

  • @DinethGunarathne
    @DinethGunarathne Місяць тому +6

    කියමනක් තියෙනව මෙහෙම "If you can't beat them,join them" කියල.❤

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 Місяць тому +11

    අපිට මිනිස්සු ඕනෙ පැහැදීමට පත් අවංක මිනිස්සු

  • @Indika-t5c
    @Indika-t5c Місяць тому

    Thank you so much 🙏🙏🙏🙏🙏

  • @chandimalakmal8433
    @chandimalakmal8433 Місяць тому +11

    ගන්නනම් එපා එකෙක්වත්. ගත්තොත් අපි දුන්න චන්ද අපරාදේ. රටටත් අබ සරණයි 😂😂

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha Місяць тому +14

    අනේ මොකුත් කැපකරගෙන මාලිමාවට එන්න අවශ්‍ය නෑ
    ජන්දෙ දෙන්න වෙන මොකුත් ඕත. නෑ රටේ ජනතාව මාලිමාවට ඡන්දෙ දුන්නෙ මාධ්‍ය සාකච්චා පවත්වල නෙමෙයි

  • @truthfirst.6966
    @truthfirst.6966 Місяць тому +12

    Don’t take these people. NPP has all educated.

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +1

    Budusaranai srilanka budusaranai anura presidente shavodarya ❤❤❤

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Місяць тому +18

    ඒක හොදයි දුෂනයෙන් තොර හැමෝම එකතු වෙන්න

  • @imeshudayanga9711
    @imeshudayanga9711 Місяць тому +1

    Akd සහෝදරය මේ අයනම් ගන්න එපා................ දුරින් ඉදන් උදවු කරන්න කැමතිනම් කරන්න කියන්න ( ආදරෙන් කියන්නෙ ) කාලයක් කටුකාල හදාගත් ආන්ඩුව❤️❤️❤️

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj Місяць тому +10

    ඔයාලගේ ඡන්දය විතරක් තිබුනොත් ඇති හොඳටම.

  • @saminda071
    @saminda071 Місяць тому

    Very good initiative...This is needed for the country.

  • @amithakarunarathna9223
    @amithakarunarathna9223 Місяць тому +4

    බොහොම හොඳයි .රට වෙනුවෙන් ප්‍රතිලාභ තනතුරු බලාපොරොත්තු නොවී සහයෝගය දෙන්න .ඔබලා ජාතිමාමක අය මහත්වරුන් වෙයි

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 Місяць тому +46

    මෙයාලට කිසිම තනතුරක් දෙන්න එපා. මෙයාලව විස්වාස කරන්නත් එපා. හැබැයි, අවංකව ඉදිරිපත් වෙනවනම් සලකලා බලන්න.

  • @sudanthaaaubewarna8390
    @sudanthaaaubewarna8390 Місяць тому

    Sahayoogaya dana siyalu danaatama budusaranai

  • @sarathkariyawasam
    @sarathkariyawasam Місяць тому +13

    අනිවාර්යෙන්

  • @sunilpriyantha7323
    @sunilpriyantha7323 Місяць тому

    ස්තුතියි ඔබලා විතරයි චන්දනැ මේක කන්නේ නැතිව හිටපල්ලා

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Місяць тому +9

    හොදම දේ තමා මේ වගේ මාද්‍ය හමුවක් තියලා තමන් මාලිමාවට සහයෝගය දෙනවා කියලා කියන්න.
    ඉන්පසුව මෙච්චර කාලයක් තමන් සහයෝගය දුන්න පක්ෂයෙන්ම නාමයෝජනා ඉදිරිපත් කර චන්දෙ ඉල්ලලා පාර්ලිමෙන්තු ආවට පසුව දැං මේ කියපු විදියට මාලිමාවට සම්බන්ද වෙන්න.
    අපි දැං පිච්චිලා පිච්චිලාම කනාමැදිරි එලියටත් බයයි. පඩේ සද්දෙත් බෙරේ සද්දෙත් අදුනගන්න පුලුවන් තැනට පරිනතයි .
    නැත්තටම නැති බංගස්තාන වෙලා යන එනමන් නැතුව ගියා මයිනගෙ සජිත්ගෙ මැක්කො අලුත් ගොදුරක් හොයන බව අපි හොදටම දන්නවා. මාලිමාවෙ දැං තියෙන චන්ද කුට්ටියෙන් ගොඩ යන්න බලන පිරිසක් කියලා අපිට හිතෙනවා.
    ඇරත් තමුසෙලා මෙච්චරකල් හදපු රට කෝ අයිසෙ?
    තමුසෙලත් සැප වාහන පාවිච්චි කරද?
    පොහොට්ටුවෙ ටෙලිපෝන් එකේ අලියගේ හිටපු අද්‍යාපනයක් නැති බාර් ස්පා හෝටල් දාගන යහමින් හම්බු කරපු ඇත්තො මාලිමාවට සම්බන්ද කරගෙන ජනතාව මේ තියපු විශ්වාසය නැතිකර ගන්න එපා! 😢
    නිදහස් පක්ෂෙ සාමාජිකත්වය දරමින් තවත් එකකට සම්බන්ද වෙන්න හේතුව කවදාහරි නැවත එතනට යනවා කියන අරමුන නේද?

  • @SamanSamanabedda
    @SamanSamanabedda Місяць тому +6

    අයියෝ උඩවත්ත ඇතුළු කණ්ඩායම, කරුණාකරලා කටක් ඇරලා කියන්න එපා NPP එකට ඡන්දය දෙන්න කියලා. පළමු කරුණ වන්නේ තමුසෙලා කියන දේ බල්ලොවත් අහන්නෙ නෑ. දෙවෙනි කාරණය තමයි මිනිස්සු හිතයි තමුසේලා වගේ දූෂිත දේශපාලකයො සහ පක්කලියො එක්ක NPPය එකතුවෙලා කියල. ගිහින් UNP එකට හරි SJB එකට හරි සහය දෙන්න. NPPට ගඳ ගහන කුණු ඕන නෑ.

  • @Dirsha4886
    @Dirsha4886 Місяць тому +4

    අනාගතයේ මෙවැනි මිනිසුන්ගෙන් පරිස්සමෙන් වැඩ කටයුතු සිදුකරන මෙන් ඉල්ලමි.විමල් වීරසිංහ වැනි මිනිසුන් ගෙන් ආරක්ෂා වෙන්න.
    සහායෝගය අගේ කරමි.හැබැයි 100% විශ්වාස නොකරන්න.
    මාලිමාවට ජය🎉

  • @Ranjith-i3s
    @Ranjith-i3s Місяць тому +11

    මුන්ට නාමයෝජනා දෙන්න එපා

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 Місяць тому

    Good luck 🎉👍❤

  • @RavindraPerera-rf3px
    @RavindraPerera-rf3px Місяць тому +4

    නියමයි මහත්තයා චන්දේදිි උපරිම ශක්තියක් වෙන්න මාලිමාවට එය අදුුශිත අයට ඇති වගකිිමක් ජයවෙිවා අනුරට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා රටටම

    • @UthpalaGodakanda-no6zh
      @UthpalaGodakanda-no6zh Місяць тому +1

      ඔයගොල්ලෝ කරන මෙහෙවරක් එලිපත්තට වෙලා කරන්න.Npp එකට ඕගොල්ලොන්ගෙ උදව් ඕන නෑ.

  • @tharangarajitha-vr4qg
    @tharangarajitha-vr4qg Місяць тому

    Great but beside and wait and see 🎉🎉🎉

  • @Sanu19455
    @Sanu19455 Місяць тому +5

    අපෝ මෙයාලා බස්නාහිර පළාත් සභාවේ ඉඳන්ම හොඳට කාපු කට්ටිය. කමක් නෑ හොඳ දේට සහය දෙන්න. හැබැයි පැත්තක ඉඳලා.😅

  • @nipwind
    @nipwind Місяць тому

    Very nice to see your intention to support NPP if its something genuine ❤

  • @NalakaDenipitiya
    @NalakaDenipitiya Місяць тому +22

    ඔයාලගේ සහයෝගය නැති උනාට කමක් නෑ...අපට මෙක ජයග්‍රහණ ය කරන්න පුළුවන්... මොකද ඔයාල ආවොත් එතන ගද ගහනවා...

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 Місяць тому +5

    අදුශිත මහජන ව්‍යාපාරයට ජයවේවා .මාලිමාවට ජයවේවා .🧭🧭🧭🧭🧭👍👍👍👍👍❌❌❌❌

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 Місяць тому

    බොහොම ස්තූතියි අපි අපේ රට භදමු

  • @JayanthaJayanthapremanathka
    @JayanthaJayanthapremanathka Місяць тому +10

    මාලිමාව පිරිසිඳු පක්ෂයක්

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Місяць тому

    Godak sathutui obathumalata..awankawa rata hadanna yana ape janadhipathi thumata sahayogaya denna.idiripathweema..ithamath agaya kala uthu karanayak....obathumanlata apage pranamaya wewa ...all the best..obalage athdakim AKD thumata watinawa mama hithanne....me anduwa parajaya kirima nam heenayak witharai...

  • @Tonemaster
    @Tonemaster Місяць тому +15

    මෙතන නම් හොර මූණු පේන්න නෑ හැබැයි

    • @tharushidissanayake4166
      @tharushidissanayake4166 Місяць тому

      හොර මුනු මෙතන නෙහ ඔය හොරු අතේ නෙටවෙන රූකඩ ටිකක්

    • @Suneth.malinga1
      @Suneth.malinga1 Місяць тому +3

      😂😂😂 na neda kalisama galawala balapan ata 2 thinawada kiyala ponnayoo 😂😂😂

    • @Tonemaster
      @Tonemaster Місяць тому

      @@Suneth.malinga1 සජිත්ට කඩේ ගිය පොන්න පගයෙක් නේද ඒසිගෙ පුතෝ.. නිකං අමටෝකුගන්නැතුව හිටපං. කම්න්ට් වලින් පොර වෙන්න හදන පිං පගය. තොපිට ආයෙත් අර ගොබ්බ හිකනලා එක්ක ලෝකෙ වටෙන් ඉස්ස්කෝල හදන්නහිඟා කකා ඉන්න තමා වෙනෙ පොරි කැන්නයො

  • @SmallHead-s1b
    @SmallHead-s1b Місяць тому +2

    Ok thanks 😊... kohomath NPP jana jaya Niyathi ❤❤❤❤❤❤

  • @wgodagesunil
    @wgodagesunil Місяць тому +11

    වසුරු ගොඩවල් NPP එකට දාගත්තොත් පරාජය තමා.

  • @ShanthaPremanatha
    @ShanthaPremanatha Місяць тому +2

    දූශිතයින් පලවා හරිමු. අදූශිතයින් ලංකර ගමු . හැට නව ලක්ශ ය ඉක්මවමු.

  • @Sanu19455
    @Sanu19455 Місяць тому +5

    හෙක්ටර් බෙදෙත්මගේ බස්නාහිර පළාත් සභාවෙ ඉඳන් හොඳට හම්බ කරලා රාජපක්ෂලට කඩේ ගිය හැටි අපි හොඳට දන්නවා. 😁

  • @ronibimba6349
    @ronibimba6349 Місяць тому +1

    ඔය මාලිමාවට රින්ග ගන්න හදන්නෙ හෙමින් හෙමින්😅

  • @lakshmanwanigasooriya303
    @lakshmanwanigasooriya303 Місяць тому +6

    රට වෙනුවෙන් නිවරදි මග තොරාගත් ඔබ සියලු දෙනාටම ස්තුති බුදු සරනයි

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci Місяць тому

    Anna,,,hari,,,mahattayo

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 Місяць тому +8

    සහය දෙන්න හොඳ හිතෙන්ම බොරුවට නම් එපා

  • @deshapriya2575
    @deshapriya2575 Місяць тому

    jaya wewa sahodara waruni ❤❤❤

  • @wasanthakumara1670
    @wasanthakumara1670 Місяць тому +3

    සුපිරි. අපි දන්නවා ඉතා සුලු මන්ත්‍රී පිරිසක් ඉන්නවා දුෂිත නොවන අවංකවම කිසිම ලභ ප්‍රයෝජනය නොමැතිව npp ප්‍රතිපත්ති වලට එකගව එන්නේනම් හදවතින්ම සුභ පතමි

  • @ranjithekanayake-n2r
    @ranjithekanayake-n2r Місяць тому

    ඡන්දය ලබා දි සහය අපෙක්සා කරමි ,කිසිම දවස ක තනතුරු නොදෙමු,

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha Місяць тому +5

    ජනදෙ දෙන්න වෙන බලාපොරොත්තු තියාගන්න එපා එච්චරයි අපි ඉල්ලන්නෙ කිරි කලේට ගොම දැම්මොත් මොකද වෙන්නෙ කියල හැමේම දන්නවනෙ

  • @affordbay6700
    @affordbay6700 Місяць тому

    මහ පොළවේ සත්‍ය තේරුම් අරන් සහයෝගය පල කර න සියල්ල සාදරයෙන් පිලිගනිමු ❤

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 Місяць тому +6

    තව අනිකුත් පක්ෂ එනවා එන්ඩ වෙනවා බලන්නකෝ ගන්න එපා ඔක්කොම අවස්තාවදින් මාලිමවට කරදියර ඇදපු අය විතරක් ගන්න

  • @mohommedfarhan7457
    @mohommedfarhan7457 Місяць тому

    respect

  • @NishanthaMendis-kp6jn
    @NishanthaMendis-kp6jn Місяць тому +13

    බොහෝ ම ස්තුතියි ඔබ තුමන්ලා සියලුම දෙනාට ම

  • @dilshanfisfernando6286
    @dilshanfisfernando6286 Місяць тому

    Jaya wewa ❤❤❤

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 Місяць тому +6

    මුන් එකෙක්වත් ගන්න එපා ජනාධිපති තුමනි

  • @NiranjalaRanasinghe-k3d
    @NiranjalaRanasinghe-k3d Місяць тому

    Ela Ela

  • @SanjayaDharmasena-cf8uz
    @SanjayaDharmasena-cf8uz Місяць тому +10

    ඌරන්ගේ මාළු ඌරන්ගේ ඇගේ තියලා කපන්න හොඳ අවස්ථාවක් සොබාදහම විසින් උදාකර ඇත ........😂😂😂😂

  • @nuwanchandima6214
    @nuwanchandima6214 Місяць тому +2

    අවස්තාවාදීන්

  • @SajithKahagalla
    @SajithKahagalla Місяць тому +4

    තීරණය ඉතාම හොඳයි නමුත් අතේ දුරින් තියාගනිමු

  • @priyanthadisanayaka-h9z
    @priyanthadisanayaka-h9z Місяць тому

    Jaya.wewa.oba.thumanlata

  • @Hasthi-un7px
    @Hasthi-un7px Місяць тому +3

    විෂ බීජ කොයි වෙලේ මරණීය අසාධ්‍ය තත්ත්වයට පත්කරයිද කියලා කාටද කියන්න පුළුවන් ? ? ?මුන්ටත් ඒ ආන්ඩුවෙන් තනතුරක් හම්බ උනානම් බලන්න තිබුනා 🧭🧭🧭🧭🧭🧭

  • @ranjithkasthuri4441
    @ranjithkasthuri4441 Місяць тому

    මාලිමාවට ඡන්දය විතරක් දෙන්න .ඒ හොදටම ඇති තනතුරු ගන්න නම් හිතන්නවත් එපා ..දෙන්නෙත් නෑ ..

  • @pn.marineperera8911
    @pn.marineperera8911 Місяць тому +4

    දුර අයගේ ආර්ථික ප්‍රශ්න, ඒ කියන්නේ මෙයාල ඇත්තටම හිඟන්නෝ, මෙයාලා මාර ආදරයක් තියෙන්නේ දැන් මාලිමාවට

  • @hemanthakalatuwawa3529
    @hemanthakalatuwawa3529 Місяць тому +1

    Malimavata ජයවේවා AKD සහෝදරයා ta ජයවේවා

  • @PercyWick-z7j
    @PercyWick-z7j Місяць тому +6

    කව්ද ඉල්ලුවේ 😂😂එල්ලෙන්න වලක් හොයන උන් 😂😂

  • @BumbleBeeSL360
    @BumbleBeeSL360 Місяць тому +2

    Please stay out of NPP. That's the best help you guys can do. Thx

  • @disnaw992
    @disnaw992 Місяць тому +8

    ගත්තට කමක් නැ .ඒත් අපේම මිනිස්සු.
    මාලිමාවට ජය වේවා!!!

  • @SumithRaweendra
    @SumithRaweendra Місяць тому

    ඔබ thumanla හදවතට එකඟව me කැප කිරීම karanawanam ඉතාම හොඳයි. Malimawata me rate පුරවැසියන් විදිහට api ආදරෙයි.

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e Місяць тому +8

    රට වෙනුවෙන් පෙරට ඒමට සිතීම ගැන ස්තූතියි ❤

  • @chamindakumara2428
    @chamindakumara2428 Місяць тому +1

    Malimawata ❤❤❤❤❤👍

  • @ajanthaperis6985
    @ajanthaperis6985 Місяць тому +4

    ඔයාලට නාමයෝජනා නැති වෙයි ....අපි මාලිමාවට උදව් කරන්නෙ අපි පාර්ලිමේන්තු යන්ඩ නෙවෙයි නෙ...ඒ වගේ ඔයාලත් දේශපාලනෙන් අයින් වෙලා මාලිමාවට උදවු කරන්න...

  • @shalummss6387
    @shalummss6387 Місяць тому +2

    Good decision 👏 but don’t expect anything from NPP to build your personal agenda

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 Місяць тому +7

    හොදනම්,සලකාබලමු,❤❤❤මාලිමාවතමයි,ඕන❤❤❤❤❤❤

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises Місяць тому

    රතු මකරාගේ ජයග්‍රහණය කාටවත් නවත්වන්න බෑ... ඔබගේ මේ වෙනස අගය කරනවා

  • @nihalgamage277
    @nihalgamage277 Місяць тому +4

    තවත් ලැජ්ජා නැතුව රට හදන්න වරම් ඉල්ලන අපේ කාලයේ පිසාචයෝ
    Get lost

  • @xr6hx1h
    @xr6hx1h Місяць тому

    මාලිමාවට ජය නියතයි❤

  • @anilsilvaweerakkody
    @anilsilvaweerakkody Місяць тому +4

    Munwa epo

  • @KanishkaViraj-y2v
    @KanishkaViraj-y2v Місяць тому

    Budu saranai🙏🙏🙏🙏

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 Місяць тому +7

    සතුරන්ගේ බුද්ධි මෙහෙයුමක් අතුලට රිංගන්න හදනවද?

  • @upaliamarasena6499
    @upaliamarasena6499 Місяць тому

    ❤👌❤

  • @ChandrasiriKirioruwa-k5u
    @ChandrasiriKirioruwa-k5u Місяць тому +3

    ස්තුතියි රටට ජය