Oya degree ekak karanna api angathe hariyatama danne ne ne kawruth kiyapu paliyata hemadema wiswasa karanna epa hemadema wenas wenawa thamanwa wishwa karanna if you work hard you will achieve your goal best of luck
Ane ethkota aiya me campus yana eken wadak nadda math guru pathvimak balporothuwen inna kenek me mage campus eke 1st year eka ane ethkota eken wadak nadda 😫
කාලයක් යනකොට ඕක වෙනස් වෙන්න පුළුවන්.. ඒක හින්දා දැන් degree එකක් කරන අය සහ කරන්න ඉන්න අය ඒක කරගෙන යන්න. ඉස්සරහට උපාධියක් කියන්නේ අවම සුදුසුකම වෙයි ලංකාව තුල. උපාධියක් තියෙන්නේ ගුරැවරැ බිහි වෙන්න නෙවෙයි. ආණ්ඩු මාරැ වෙනකොට මේ ගැසට් එහෙමත් වෙනස් වෙයි. ඒ හින්දා උපාධියක් කරලා ගුරැවරයෙක් ගුරැවරියක් වෙන්න බෑ කියලා කඩා වැටෙන්න එපා. 😊✔
Oyt ගොඩක් pin...🙏🙏😊
@@harshapathmini9508 ♥️
Viurtha vishsha viddayalayen karana fraimari digri eka kaloth rajaye pasalaka path vim ganna puluwanda
E motivation ekata godak pin 🙏😘😘😘
වටිනා උපදෙසක්...මේක කරන්න ඉන්න අය කඩා වැටෙන්න එපා..
management degree ekata guru pathweemak labaganna barida
විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය පිලිබඳ අධ්‍යාපනවේදී උපාධිය හදාරන අයට ගුරු පත්වීම් ගන්න බැරිද
Pathweem laba deema pilibadwa gataluwak tyenw
@@WaytoDistinction ai ehema kiynne?
උපාධිය ගන්න මිනිස්සු මොකක්ද එතකොට කරන්නේ 🙂 දේශපාලනේටම කඩේ යන්න තමයි තියෙන්නේ 😪
අයියේ , තව අවුරුදු 4 කින් විතර oowa wenas wela thiyeyi neda .ehokota ඒ කාලේ වෙද්දී ඕවා හරියයිද අයියේ.මන් මේ අවුරුද්දේ උසස් පෙළ කරපු කෙන්ක් අයියේ . එතොකොට මං open university එකේ මේ degree එක කරොත් එය කාලේ වෙද්දී වැඩක් වෙන්නේ නැති වෙයිද අයියේ.අනේ අයියට හිතෙන්නේ කොහොමද😔😔
Mt hriytama kynn ba. Gdk durta wenas wen ekk na awrudu 4k wge ynkot nm.
Pita yanna blnna mewa sure ne wenas wenakan
Oya degree ekak karanna api angathe hariyatama danne ne ne kawruth kiyapu paliyata hemadema wiswasa karanna epa hemadema wenas wenawa thamanwa wishwa karanna if you work hard you will achieve your goal best of luck
Open university eke bacholr of art wage degreee ekak kaloth teaching krnn berida... 🥺🥺🥺
Ba
Mata me para vidyapita danna bari una.mata aya apply karanna baida
Sanwardhana niladhaarin yanu kaurundha
Ane sir, matara district agriculture science C ,C ,S therewid vidyapita , ane sir kiynnko
Z eka
Sir HND home science krl teacher kenek wenne kohomd .poddk wistra krnn puluwnd sir.koi wge tankind home science diploma krgnn puluwn ?
Issr puluwn government HND tyenw gsset wela. Dn oka krl ynn ba
Thanks sir 😔
ethkota peradeniya campus eke b.ed degree 1 krath dn wadak ndda sir.teaching ynna barida?
Thama puluwn issrhat en ayta thma prshne
Campus inna kenekt widya pita dnn brid
Oyg year eke gasat eka enna kalin campus eken as wela u.g.c ගිහින් registration cansl kragena inna.adala document lga thiya gnna
Aiye etota campus eke BEd degree ek klmwth teaching hmben ndd
Klin awrudu wla out wechch ayt thma deela na. Dn me yna widiht teaching wlat kttiya gttoth issrhat en ayta khomth chnce ekk nathi wei
2024 වෙනකොට වෙනස්නෙ දැන් එම අවුලක් නෑනෙ
ඔව්ව් ඒක ඇත්ත මේවගෙන් නිකන් ලමයි කඩාගෙන වැටෙනවා
Ayye Government euwanm shuwer na tma Internal degree ekak English BA karotin International schol ekaka unat puluwan neda english teaching karanna ?
අධ්‍යාපනවේදී උපාධිය කැළණිය නැන්ද
තියේ.. General degree එකක් widihata
@Jee_Rash 2023/2024 බැජ් එක එනකොට පටන්ගනියිද, එකෙන් ටිචින් යන්න බැරි ද ජෙනරල් එකෙන්, ජෙනරල් එක වැඩක් නෑ නෙ ද
Etkot widyapeetawlt gnn pramanaya wedi krnwd sir...
Na
Viurtha vishsha viddayale praimari digri eka kaloth tichin gaida rajaye pasalaka
Open eke awrudu gankt kalin out wechcha badge kipaykma innw. Eyala katwath thma deela na
Exam thiyenw d eylt
Hnde krl english teaching ynn brida
Ba
HND කරත් ගුරු විභාගෙ ලියන්න ඕනද ...
Teaching walatm tyen HND kroth oni na. Hbai dn eylta denneth nalu
HND kiynne mokkd.
@@pavithrasandamali6801 High National Diploma
මම මේ සැරේ ජයවර්ධනපුර බාහිර උපාධියBA දාන්න ඉන්නේ...🥺අනේ මොකද කරන්නේ කව්රු හරි කිය්නකෝ.
LLB kranna
Aiyo e kiyanne external karala hari open eke bed karala hari teaching yanna bari wei neda 😢😢😢
Ow ba
Andu maru wela kawadahari wenasak unoth arenna meka wenas wenne na neda aiye ethakota
උත්සාහය අත් අරින්න එපා. ඕව වෙනස් වෙනවා ඉස්සරහට. ගොඩ යන්න තව පාරවල් තියෙනවා.
Dan bsc ekata teaching apply krnda barida aiya ethkota..aiyo
Ba
ධර්මාචාර්ය ගුරු පත්වීමක් ගන්නෙ කොහොමද සර් ?
Dn darmachrya ayata denne na putha
@@WaytoDistinction Thank you sir
🥺Mtnm marenna hitila tiyenne
එ මොකද
Government university ekaka dgree ekak karana gaman inna kenekta eth ekkama open university eke B.ed dgree eka karanna berida.
Puluwn
@@WaytoDistinction kelani university eke B.ed dgree thiyenawada
@@jayaneekapugodaarachchi6797kelaniye nh..
Ane ethkota aiya me campus yana eken wadak nadda math guru pathvimak balporothuwen inna kenek me mage campus eke 1st year eka ane ethkota eken wadak nadda 😫
Out wenkotam exam lynn bari wei. Gdk durta tika kalyk ynkot wens wei itin hriytam kynn ba owa
@@WaytoDistinction emd aiya 😫😫😫
Campus kynne teaching yanna karana sudusu kmk newey piita yanna thibbe oyat.den oya wena job ekk gena hithanna mokada degree ekk Aran teaching krnwa kynne aparadayak.degree ekakin godak Dura yanna puluwan
@@colourhart8966 ape thama piita gast wela nathi nisai campus damme 😫aprde
@@nilasiyuhansa7782 ayyoo ehemada den yanna bene ithin. Aparade .
🙁🙁
🥲