Growing Over 40 Types of Vegetables in My New York Kitchen Garden | Sri Lankan Vegetables in the USA

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 69

  • @babykitcheninthevillage8478
    @babykitcheninthevillage8478 День тому

    හරිම ලස්සනයි නැන්දියෝ. ගොඩාක් ආස හිතෙනවා. අපි දෙන්නත් ඉතින් අපේ අම්මා එක්ක ඔයා වගේ වැඩ කරනවා. බුදුසරණයි පරිස්සමින් ඉන්න. 🙏❤️❤️❤️❤️❤️❤️

  • @M.MKanthi
    @M.MKanthi 3 місяці тому

    නියමයි❤❤❤❤❤

  • @hemaliyanage6673
    @hemaliyanage6673 3 місяці тому +2

    අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දැක්කේ...ඉතින් හරිම ලස්සනයි වගාව.ආස හිතුනා දැක්කාම...සමහරුන්ගේ අත්ගුනයත් බවබෝග වලට ඉවහල් වෙනවා...මේත් එහෙම ඔයාගේ අත්ගුනයෙන් ඇති දැඩි උනු වගාවක්...තව තවත් සරු සාර වේවා ...ජයවේවා ..

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      බොහොම ස්තුතියි!❤️

  • @thedarkling72
    @thedarkling72 3 місяці тому

    අම්මෝ ! එළවළු විතරක් නෙවෙයි ලස්සන මලුත් තියෙනව. Wow! ගැට පිච්ච මල් මං ආසම මල. හරිම ලස්සන ගෙවත්තක්. ඔයාගෙ video බලන්න ගත්ත. ඔයාගෙ channel එකට සුබ පතනව.

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි ❤

  • @dilulife4456
    @dilulife4456 3 місяці тому

    වගාව හරි ම ලස්සන යි ❤

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      බොහොම ස්තුතියි ❤

  • @padminiliyanage9537
    @padminiliyanage9537 2 місяці тому

    👏👏👏👏❤️❤️

  • @marinagovonnage4082
    @marinagovonnage4082 3 місяці тому

    ඔයාගේ වගාව හරි ලස්සනයි

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි ❤

  • @cithraranasinghe2330
    @cithraranasinghe2330 3 місяці тому

    ඔයාගේ chanal අද තමා මම දැක්කේ. හරිම ආසයි ඔයා හරිම නිහතමානි කෙනෙක් හැමෝම අහල තියෙන පුෂ්ණ වලට ඔයා ලෝබ නැතිව උත්තර දෙනවා.ඒ උත්තර වලින් අපිටත් දේවල් ඉගෙන ගන්න තියෙනවා.ඔයාගේ වගාවන් තව තවත් දියුණූ වේවා.බුදු සරණයි.from USA 🇺🇸

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි feedback එකට ❤. ආසයි මේ comments දැක්කම channel එක කරන් යන්න. ඒක මට යෝද සවියක්. ❤

  • @wathsalaserasinghe4577
    @wathsalaserasinghe4577 3 місяці тому

    අද තමයි ඔයාගේ චැනල් එක දැක්කේ..ගොඩාක් ආස හිතුනා..ඔන්න අද ඉදන් දිගටම ඔයාගේ videos බලනවා මං..good luck 🌹🌹

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි ❤️

  • @chitrarodrigo146
    @chitrarodrigo146 3 місяці тому

    අහම්බෙන් වගේ දැක්ක මෙම විඩියෝ එකට ගොඩක් කැමතියි. මොන රටක් හිටියත් තමන්ට උවමනාව තියෙනවා නම් කලනොහැකි දෙයක් නෑ. ඔබ දිරිය මවක්. ඔබටත් පවුලේ සැමටත් සුභ පැතුම්!

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි ❤ ඔයාටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ අනාගතයකට සුබ පතනවා!

  • @lakshaniranaweera9439
    @lakshaniranaweera9439 3 місяці тому

    wow wow harima lassanay....
    godak asay
    dakkama

  • @nadiradilhani2906
    @nadiradilhani2906 3 місяці тому

    ❤ thanks dear

  • @nayanamallawarachchi2772
    @nayanamallawarachchi2772 3 місяці тому

    හරිම ආසයි නංගී දැක්කම ඔයාගේ අත් ගුණය තියෙන නිසා ලස්සනට හැදෙනවා තව තවත් ඵලදාව ලැබෙන්න ඕනා

  • @ManojPSKarunarathne
    @ManojPSKarunarathne 3 місяці тому

    අද දැක්කෙ .හරිම සතුටුයි. කැනඩාවේ පදිංචි මහක්මියක් කරන Maple Sky UA-cam channel එක වගේම සරැසාරයි. ඔබතුමිය කැමරාවකරනය ගැන සැලකිලිමත් වෙන්න. Angle එක වෙනස් වෙල ඇදට පෙනකොට බලන්න හරි අපහසුයි.

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      බොහොම ස්තුතියි comment එකට ❤. ඔබ කියන එක ඇත්ත. මේ video ටික එක ඇත්තටම ගත්තෙ ලංකාවේ මගෙ පවුලෙ අයට යවන්නයි facebook post එකක් දාන්නයි. ඒ ගොල්ලන්ගෙ ප්‍රතිචාර හොද නිසා මම මේක පොඩි video එකක් විදිහට හදල මගෙ channel එකේ uploaded කලේ. දැන් නම් හිතෙනවා අපරාදෙ හොඳ video එකක් කරන්න තිබුන කියල. Next summer එකේ වැරදි හදාගෙන හොඳ video එකක් කරන්න බලාපොරොත්තු වෙනව. බොහොම ස්තුතියි අඩුපාඩු කියල දුන්නට❤

    • @ManojPSKarunarathne
      @ManojPSKarunarathne 3 місяці тому

      @@newyorkkitchen හරි ආසාවෙන් බලන්න ගත්තෙ. හිසරදේ හැදුන. ස්තුතියි . නැවත හමුවෙමු

  • @ApsaraKarunaratne
    @ApsaraKarunaratne 3 місяці тому

    Well-done. Proud of you nangi.❤

  • @geethaniweerakoon9427
    @geethaniweerakoon9427 3 місяці тому

    හරිම අපූරුයි .

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      බොහොම ස්තුතියි ❤

  • @manjulamahesh298
    @manjulamahesh298 3 місяці тому

    Awesome!!!

  • @asokaasoka1077
    @asokaasoka1077 3 місяці тому

    Very beautiful garden,

  • @gangamarapane8819
    @gangamarapane8819 3 місяці тому

    👏👏😍

  • @KumuduMallawaArachchi
    @KumuduMallawaArachchi 3 місяці тому

    ❤ Excellent gardening!

  • @suvinimallawaarachchi6842
    @suvinimallawaarachchi6842 3 місяці тому

    Superb punchi...❤❤( I feel it's better if you add some sub titles in English...bcoz these are worth to share all over the world....😊) Good luck...තව තවත් සරුසාර වේවා........

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      Thank you duwa❤මට කම්මැලි හිතුන subtitles දාන්න. නිකන් හිතිල facebook දාන්න ගත්ත විඩියෝ ටික එකතු කරල එක දවසින් හදල දැම්මෙ. මං හිතුවෙ නැහැ කට්ටිය බලයි කියල. ❤

    • @suvinimallawaarachchi6842
      @suvinimallawaarachchi6842 3 місяці тому

      ​@@newyorkkitchenදැක්කමත් ආසයි........😘😘

  • @shereenmuller6101
    @shereenmuller6101 3 місяці тому

    හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත.

  • @thedarkling72
    @thedarkling72 3 місяці тому

    This is a lovely video of your garden. I was very impressed and motivated! All the best with your gardening!

  • @donmallawaarachchi3939
    @donmallawaarachchi3939 3 місяці тому

    Very nice video!

  • @dinushanisenarathna4068
    @dinushanisenarathna4068 3 місяці тому

    Niyamai akka ❤️

  • @KerthiSenanayaka
    @KerthiSenanayaka 3 місяці тому

    Nawatha meetath wada hoda wagawakata suba pathum

  • @JeewanaKumari-q6i
    @JeewanaKumari-q6i 2 місяці тому

    ❤lankawe nedda me miris

    • @newyorkkitchen
      @newyorkkitchen  2 місяці тому

      ඒ ගැනනනම් මට හරියට කියන්න බෑ. හැබැයි බෙල් පෙපර් වගේ විඩියෝ එකේ තියෙන සමහර වර්ග ලංකාවේ තියෙනව මං දන්න විදිහට. Thank you.

  • @ChandrkaEllawala
    @ChandrkaEllawala 3 місяці тому

    ❤❤❤❤❤

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 3 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lukshanigeethmala8188
    @lukshanigeethmala8188 3 місяці тому

    😮😮❤

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 3 місяці тому

    අනේ මමත් හරි ආසයි මිරිස් වර්ග වවන්න. ඒත් ම ඉන්න රටේ ඔය තරං මිරිස් වර්ග නෑ ඇට තියනවනං මමත් වවනව. හරිම ලස්සනයි ඔයාගෙ ගෙවත්ත

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      ඔයාට online order කරල ඇට වර්ග ගන්න පුළුවන්.පොඩ්ඩක් search කරල බලන්න.මං ආසයි ඇට වර්ග share කරගන්න ඒත් ඔයා ඉන්නෙ වෙන රටක නිසා ඇට වර්ග යවන්න බැහැ. පොඩ්ඩක් උත්සාහ කලොත් ඇට ජාති හොයාගන්න පුළුවන් වෙයි. දුකයි ඔයා ආස වෙලත් ඇට වර්ග නෑ කිව්වම හිටවන්න.
      Thank you comment කලාට❤

  • @AnuraEdirisinghe-q5z
    @AnuraEdirisinghe-q5z 3 місяці тому

    හරිම ෂෝක්. ඒ ගෙවත්ත බලන්නත් ආසයි. ලංකාවෙ වැවෙන එළවලු ලංකාවටත් වැඩිය හොඳට ඇමෙරිකාවෙ වැවෙනවා වගේ නේද? ඒකෙ මම වැඩියම ආස ලස්සන පාට තියෙන මිරිස් වර්ග.

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      ලංකාවට වඩා ගොඩාක් අමාරුයි මෙහෙ වවන්න. අපිට වවන්න පුළුවන් මැයි මාසෙ ඉදන් සැප්තැම්බර් මැද වෙනකම් විතරයි. ඉතිං ඇට බිමට දාල ගෙඩි ගන්න කාලෙ මදි. වින්ටර් එකේ ගේ ඇතුලේ පැල හදල මම රස්නෙ වුනාම එලියෙ හිටවන්නෙ.
      ගොඩාක් ස්තුතියි comment එකට. ❤

  • @kumudumallawaarachchi3167
    @kumudumallawaarachchi3167 3 місяці тому

  • @beatricezain8234
    @beatricezain8234 3 місяці тому

    බංඩක්කා ඇට ගත්තේ කොහෙන්ද?

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      Walmart එකේ ගාර්ඩනින් section එකේ තියෙනව මේ වර්ගයේ ඒව.
      Thank you ❤

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      ඔයාට online order කරල ගන්නත් පුළුවන්.

  • @beatricezain8234
    @beatricezain8234 3 місяці тому

    මේ අවුරුද්දේ මොන කාලයේද ඇට පැල කිරීමට පටන් ගත්තේ?

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому +1

      March මුල වගේ ඇට පැල වෙන්න දැම්මා. ❤
      Thank you ❤

    • @beatricezain8234
      @beatricezain8234 3 місяці тому

      ඇටතවාන් ක්‍රමයට පැල කර් කුඩා පැල ගාර්ඩන් එකට සිටුවීම කඒ මොන මාසයේද? මන් මේ වැඩිපුර විස්තර අසා සිටින්නේ මමත් සීත රටක ඉන්න කෙනෙක් නිසයි .මන් පිපිච්චා, බංඩක්කා ඇට තවාන් කර කුඩා පැල මැයි මාසයේදී ගා‍ර්ඩ්න් එකේ පැල කල නමුත් වැස්සත් එක්ක ඔක්කොම මැරිල ගියා .ඒකයි මන් ඔබගෙන් වැඩිපුර විස්තර අසන්නේ.

    • @newyorkkitchen
      @newyorkkitchen  3 місяці тому

      මම මාර්තු මාසයේ මුලදීම ඇට seed starting trays වල තාවාන් කරල නිවස ඇතුලත ඉර එළිය වැටෙන ස්ථ්නයක තියල පැල ලොකු කරගෙන මැයි මාසයේ මැද මගේ ගෙවත්තේ සිටුවා ගන්නනවා. මං ඉන්න ප්‍රදේශයේ නම් මට වැස්සෙන් පැලවලට බාදා වෙලා නැහැ. ඔයා ඉන්න ප්‍රදේශයේ වැස්‍ස අඩු කාලයක් බලල හිටෙව්වොත් හොදයි කියල මට හිතන්නේ. මං හිතනව ඔයාට ප්‍රමාණවත් පිලිතුරක් දුන්න කියල. තව වැඩි විස්තරයක් අවශ්‍ය නම් අහන්න. මං දන්න දෙයක් කියල දෙන්න ගොඩාක් කැමතියි.
      Thank you ❤

  • @LiaYT-nn3xh
    @LiaYT-nn3xh 3 місяці тому

    ❤❤❤❤❤

  • @kasunmadusanka9076
    @kasunmadusanka9076 3 місяці тому